Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රේඩ් එක සිරාවට දාපු එකක්ද නැද්ද මං දන්නෙ නෑ..

මේකෙ ගොඩක් උන් කියපු දේවල් නිසා මේක ලියන්න හිතුනෙ..

සාමාන්‍ය කොල්ලෙක්ට මාසෙකට රුපියල් තිස් හතලිස්දාහක පඩියක් ලැබෙන ජොබක් තිබ්බොත් හොඳටම ඇති ආතල් එකේ ඉන්න..

ඒත් හරියට ඉන්න තැනක් නැතිව ඉන්න කොල්ලෙක් නම් අනිවාර්යෙන්ම ලෝන් ගහලා හරි ඉඩමක් අරන්, ගෙයක් හදන්න තමා ට්‍රයි එක දෙන්නෙ..

එහෙම උන් බැංකු වලින් අරහෙන් මෙහෙන් ලෝන් ගහලා ගෙයක් දොරක් හදාගන්නවා අවුරුදු විසි පහ පනින්න කලින්..

මොකද කසාඳයක් කරගද්දි ඉන්න තැනක් තියෙන්න ඕන නිසා..

බැන්ඳට පස්සෙ ඕවා කරන්නත් බැරි නිසා..

අද කාලෙ ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක ලක්ෂයෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..

ඒක ගෙවල් හදපු උන් දන්නවා ඇති..

මං කියන්න ඕන නෑ..

සමහර වෙලාවට ගෙදර වියදම් බලාගන්නෙත් ඌම වෙන්න පුළුවන්..

ඉතිං එහෙම එකෙක්ට රුපියල් අනූදාහක නෙමෙයි ලක්ෂයක පඩියක් ගත්තත් මදි ණය වාරික ගෙවන්න..

මටත් ඔය වින්නැහිය තමා වෙලා තියෙන්නෙ..

කොච්චර හම්බකරත් මං ගාව සත පහක් නෑ..

අනාගතේ වෙනුවෙන් කියලා එකතු කරලා නෑ සතයක්වත්..

ගන්න පඩියෙන් භාගයකටත් වැඩිය ණය ගෙවනවා..

අනික්වා ගෙදර වියදම්, මගේ කෑමට, ඇඳුම් පැළදුම් වලට, අමතර දේවල් වලට වියදම් වෙනවා..

පහුගිය ටිකේ මට පටක පරික්ෂාවක් කරන්න වෙලා තිබ්බා පොඩි අවුලක් වෙලා..

ඒකට රුපියල් විසි දෙදාහක් යනව කිව්වා..

ඒක කරගන්න මට සල්ලි නැතුව හිටියා..

තවත් මොන කතාද..

ලෙඩක් දුකක්, කරදරයක් උනොත් මගේ ගාව ගන්නයි කියලා එකතු කරපු සතයක්වත් නැහැ..

ලෝන් ගහලා නම් ඉඩම් ගන්න, ගෙවල් හදන්න මං දන්න කිසිම එකෙක්ට කියන්නෙ නෑ..

ඕක ගෙවලා ඉවර වෙනකොට උගේ ජීවිතේ හොඳම කාලෙ ඉවරයි..

[QUOTE="crazybuddy, post: 19494951, member: 326070"] [INDENT][INDENT][INDENT][INDENT][INDENT][CENTER][B][SIZE=3][COLOR=Blue]මේ ත්‍රේඩ් එක සිරාවට දාපු එකක්ද නැද්ද මං දන්නෙ නෑ.. මේකෙ ගොඩක් උන් කියපු දේවල් නිසා මේක ලියන්න හිතුනෙ.. සාමාන්‍ය කොල්ලෙක්ට මාසෙකට රුපියල් තිස් හතලිස්දාහක පඩියක් ලැබෙන ජොබක් තිබ්බොත් හොඳටම ඇති ආතල් එකේ ඉන්න.. ඒත් හරියට ඉන්න තැනක් නැතිව ඉන්න කොල්ලෙක් නම් අනිවාර්යෙන්ම ලෝන් ගහලා හරි ඉඩමක් අරන්, ගෙයක් හදන්න තමා ට්‍රයි එක දෙන්නෙ.. එහෙම උන් බැංකු වලින් අරහෙන් මෙහෙන් ලෝන් ගහලා ගෙයක් දොරක් හදාගන්නවා අවුරුදු විසි පහ පනින්න කලින්.. මොකද කසාඳයක් කරගද්දි ඉන්න තැනක් තියෙන්න ඕන නිසා.. බැන්ඳට පස්සෙ ඕවා කරන්නත් බැරි නිසා.. අද කාලෙ ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක ලක්ෂයෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඒක ගෙවල් හදපු උන් දන්නවා ඇති.. මං කියන්න ඕන නෑ.. සමහර වෙලාවට ගෙදර වියදම් බලාගන්නෙත් ඌම වෙන්න පුළුවන්.. ඉතිං එහෙම එකෙක්ට රුපියල් අනූදාහක නෙමෙයි ලක්ෂයක පඩියක් ගත්තත් මදි ණය වාරික ගෙවන්න.. මටත් ඔය වින්නැහිය තමා වෙලා තියෙන්නෙ.. කොච්චර හම්බකරත් මං ගාව සත පහක් නෑ.. අනාගතේ වෙනුවෙන් කියලා එකතු කරලා නෑ සතයක්වත්.. ගන්න පඩියෙන් භාගයකටත් වැඩිය ණය ගෙවනවා.. අනික්වා ගෙදර වියදම්, මගේ කෑමට, ඇඳුම් පැළදුම් වලට, අමතර දේවල් වලට වියදම් වෙනවා.. පහුගිය ටිකේ මට පටක පරික්ෂාවක් කරන්න වෙලා තිබ්බා පොඩි අවුලක් වෙලා.. ඒකට රුපියල් විසි දෙදාහක් යනව කිව්වා.. ඒක කරගන්න මට සල්ලි නැතුව හිටියා.. තවත් මොන කතාද.. ලෙඩක් දුකක්, කරදරයක් උනොත් මගේ ගාව ගන්නයි කියලා එකතු කරපු සතයක්වත් නැහැ.. ලෝන් ගහලා නම් ඉඩම් ගන්න, ගෙවල් හදන්න මං දන්න කිසිම එකෙක්ට කියන්නෙ නෑ.. ඕක ගෙවලා ඉවර වෙනකොට උගේ ජීවිතේ හොඳම කාලෙ ඉවරයි.. [/COLOR][/SIZE][/B][/CENTER] [/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom