Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගල සංහිදියා නාලිකාවක් අරබයි

උත්තරීතර දුමින්ද දිසානායක සරස වසන තුරු මගේමයි.. මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ

HIV නම් ඒක බෝවෙන්න ඕන හිටපු බිරිදටද පෙම්වතියටද? දුමින්දට එහෙම ප්‍රශ්ණයක් නෑ.. ඒකාබද්ධෙ කට්ටිය නම් වරද්ද ගන්න එපා.

ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු හා ලිංගික සම්බන්ධයක් පැවැත්වූ සුරූපී තරුණියකට HIV නොහොත් ඒඩ්ස් නම් වූ සමාජ රෝගය වැලදී ඇති බවට lankacnews වෙබ් අඩවිය ඔස්සේ පුවතක් පලකර ඇති අතර මෙහිදී කිසිවෙකුගේ නම් ගම් සදහන් කොට නැති නමුදු ඒකබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදෙන හිතවත් මුහුණුපොත් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුවිසින් මේ පිළිබදව මගෙ හිටපු පෙම්වතා වූ දුමින්ද දිසානායකගේ නාමය සම්බන්ධ කරමින් ඔහුට පුද්ගලිකව නින්දා අපහාසයන් පමුනුවමින් සිටින අතර සමහරු පත්තිනි නාමයද යොදමින් මෙහි කියවෙන තරුණිය මා ලෙස හැගවෙන පරිදි මගේ කීර්ති නාමයද කැලැල් වන අන්දමින් කටයුතු කරමින් සිටින නිසාවෙන් මේ පිළිබදව මෙම සටහන තබමි.

මා හා දුමින්ද දිසානායක අතර වූ උත්තරීතර බැදීම හදවතේ රදවාගෙන මා ඔහුගේ දේශපාලන මාර්ගයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමට ගත් තීන්දුව මේ රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයක් කොට සලකා ජනතාවාදී නියෝජිතවරියක් ලෙස මා ලබා ගත් දින පටන් මේ මොහොත දක්වා දුමින්ද දිසානායක කෙදිනකවත් පුද්ගලිකව මට ඒ පිළිබදව බලපෑම් කොට නැත.

එසේම මා කිසිවෙකුගේ රූකඩයක් නොවන බැවින් මා ඉතා ස්වාධීනව මාගේ දේශපාලන මතවාදය දැරූ අතර මහින්ද රාජපක්ෂ මැතිදුන් ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු නායකයෙකුගේ කිසිදු විරෝධතාවයක් ඒ පිළිබදව මෙතෙක් එල්ල වූයේද නැත.

ඕනෑම අයෙකුට තමා කැමති දේශපාලන මතවාදය නියෝජනය කිරීමේ හෝ විවේචනය කිරීමේ හැකියාව සහ නිදහස මේ ප්රජාතන්ත්රවාදී දේශය තුල ඇති නමුදු එම නිදහස සීමාව ඉක්මවා පාවිච්චි කොට වල්බූරු නිදහසක් කොටගෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කීර්ති නාමයන් කැලැල් කිරීමට පාවිච්චි කරන්නේනම් එය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතු සාහසික ක්‍රියාවකි.

දුමින්ද දිසානායකගේ පළමු විවාහයෙන් වෙන්වී වසර හතරකට පසු මා ඔහුගේ පෙම්වතිය බවට පත් වීමි.. එය කිසිවෙක්ට වැදගත් වූ පුවතක් නොවන බැවින් ඒ ගැන තොරතුරු කතා නොකල මුත් මා ඒ පිලිබද කිසිවක් සමාජයෙන් සගවා නැත. පෙම්වතිය සහ බිරිද යනු සබදතා දෙකකි.. මා දුමින්දගේ හිටපු පෙම්වතිය මිස අඹුසැමි බැදීමක් අප අතර නොවීය.

ඒකාබද්ධ විපක්ෂයට සහයදෙන සහෝදර සහෝදරියන් වෙබ් අඩවි පුවතට දුමින්දගෙ නම සම්බන්ද කොට ඒ හරහා පත්තිනි නාමය සහ මාගේ නාමය කෙලෙසන්නේ නම් මට ඔවුනට සිහි කරලීමට ඇත්තේ දුමින්ද දිසානායකට එවැනි ලෙඩක් ඇත්නම් පළමුව වෛද්‍යවරු හමුවට යා යුත්තේ ඔහුගේ පෙම්වතිය නොව කාලයක් මහින්දානන්ද අලුත්ගමගේ මැතිදුන් ගේ පෙම්වතිය වී සිට විවාහ දිවියට ඇතුලු වූ දුමින්දගෙ හිටපු බිරිද බවයි.

කරුණාකර මඩ දේශපාලනයෙන් තොරව, පහත් දේශපාලන ක්‍රමවේදයන්ට එරෙහි මතවාදී වෙනසක් තුලින් මෙරටේ පොදුජනතාවට දේශපාලනය නිසා මෙතෙක් විදීමට සිදුව ඇති අපහසුතාවයන්ගෙන් ලක්මවත් පොදුජනතාවත් මුදාගැනීමට කටයුතුකරන මෙන් සියලු පක්ෂ විපක්ෂ සහෝදර සහෝදරියන්ගෙන් මා ඉල්ලා සිටින අතර නමක් ගමක් සදහන් නොකර ලියා ඇති පුවතකට මාගේ හිටපු පෙම්වතාගෙ නම සහ මගෙ නම සම්බන්ධකරගත් සියල්ලන්ට මාගේ බලවත් අප්‍රසාදය පලකර සිටිමි.

දුමින්ද දිසානායකගේ වත්මන් දේශපාලන මාවතෙහි මා නොවන නමුදු දුමින්ද දිසානායක නම් වූ පුද්ගල චරිතය මා ආත්මයෙන් අදහමි. ඒ ඔහු ගැන මා තරම් අධ්‍යනයකල වෙනත් තරුණියක් මේ විශ්වය තුල නොවන බව දන්නා බැවිනි. ඔහු උත්තරීතර පියෙකි. එමෙන්ම ඔහු මාහට සසර සරණතෙක් උත්තරීතර පෙම්වතෙකි.

ඔහුව ලගින් ඇසුරු කරන සියල්ලන්ට ඔහු උත්තරීතර සොහොයුරෙකි, උත්තරීතර මිතුරෙකි. එබැවින් මිනිසත්කම් පිරි නිහඩ මිනිසුන්ගේ සිත්මල් පයට පෑගීමට තරම් සාහසික නොවන මෙන් මා ඉතා කාරුණිකව සැමට දන්වමි.

දුමින්ද වන් උත්තරීතර මිනිසෙකුගේ ප්‍රේමය ලැබීමට තරම් වාසනාවන්ත වූ තරුණිය වශයෙන් මා සසර සරණතෙක් ඔහු මිස අන් කිසිවෙකු කිසිදාක නොපතමි. එබැවින් මුලු ලොවින්ම සත් පත්තිනියට ඇද හෙළ සිනමාවේ පත්තිනි ලකුණක් තබා මා මගේ සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් කල සියලු කැපවීම් හමුවේ අදටත් මා පතමි. මාගේ සත්පත්තිනි මෑණියනේ … මාගේ උත්තරීතර ප්‍රේමය වූ ඔහුගේ ගෞරවය කෙලෙසීමට කිසිවෙකු උත්සාහ කරයිනම් රැකූ පතිදමේ නාමයෙන් ඔවුනට හිමි දඩුවම ලබාදෙන සේක්වා!

– මධූෂා රාමසිංහ FB

[QUOTE="DANUSHKA637, post: 22361293, member: 409323"] [b]මංගල සංහිදියා නාලිකාවක් අරබයි[/b] [Size=5][color=red][b]උත්තරීතර දුමින්ද දිසානායක සරස වසන තුරු මගේමයි.. මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ[/b][/color][/size][color=red][b][/b][/color][b][/b] [Size=5][color=blue][b] HIV නම් ඒක බෝවෙන්න ඕන හිටපු බිරිදටද පෙම්වතියටද? දුමින්දට එහෙම ප්‍රශ්ණයක් නෑ.. ඒකාබද්ධෙ කට්ටිය නම් වරද්ද ගන්න එපා. ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු හා ලිංගික සම්බන්ධයක් පැවැත්වූ සුරූපී තරුණියකට HIV නොහොත් ඒඩ්ස් නම් වූ සමාජ රෝගය වැලදී ඇති බවට lankacnews වෙබ් අඩවිය ඔස්සේ පුවතක් පලකර ඇති අතර මෙහිදී කිසිවෙකුගේ නම් ගම් සදහන් කොට නැති නමුදු ඒකබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදෙන හිතවත් මුහුණුපොත් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුවිසින් මේ පිළිබදව මගෙ හිටපු පෙම්වතා වූ දුමින්ද දිසානායකගේ නාමය සම්බන්ධ කරමින් ඔහුට පුද්ගලිකව නින්දා අපහාසයන් පමුනුවමින් සිටින අතර සමහරු පත්තිනි නාමයද යොදමින් මෙහි කියවෙන තරුණිය මා ලෙස හැගවෙන පරිදි මගේ කීර්ති නාමයද කැලැල් වන අන්දමින් කටයුතු කරමින් සිටින නිසාවෙන් මේ පිළිබදව මෙම සටහන තබමි. මා හා දුමින්ද දිසානායක අතර වූ උත්තරීතර බැදීම හදවතේ රදවාගෙන මා ඔහුගේ දේශපාලන මාර්ගයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමට ගත් තීන්දුව මේ රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයක් කොට සලකා ජනතාවාදී නියෝජිතවරියක් ලෙස මා ලබා ගත් දින පටන් මේ මොහොත දක්වා දුමින්ද දිසානායක කෙදිනකවත් පුද්ගලිකව මට ඒ පිළිබදව බලපෑම් කොට නැත. එසේම මා කිසිවෙකුගේ රූකඩයක් නොවන බැවින් මා ඉතා ස්වාධීනව මාගේ දේශපාලන මතවාදය දැරූ අතර මහින්ද රාජපක්ෂ මැතිදුන් ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු නායකයෙකුගේ කිසිදු විරෝධතාවයක් ඒ පිළිබදව මෙතෙක් එල්ල වූයේද නැත. ඕනෑම අයෙකුට තමා කැමති දේශපාලන මතවාදය නියෝජනය කිරීමේ හෝ විවේචනය කිරීමේ හැකියාව සහ නිදහස මේ ප්රජාතන්ත්රවාදී දේශය තුල ඇති නමුදු එම නිදහස සීමාව ඉක්මවා පාවිච්චි කොට වල්බූරු නිදහසක් කොටගෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කීර්ති නාමයන් කැලැල් කිරීමට පාවිච්චි කරන්නේනම් එය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතු සාහසික ක්‍රියාවකි. දුමින්ද දිසානායකගේ පළමු විවාහයෙන් වෙන්වී වසර හතරකට පසු මා ඔහුගේ පෙම්වතිය බවට පත් වීමි.. එය කිසිවෙක්ට වැදගත් වූ පුවතක් නොවන බැවින් ඒ ගැන තොරතුරු කතා නොකල මුත් මා ඒ පිලිබද කිසිවක් සමාජයෙන් සගවා නැත. පෙම්වතිය සහ බිරිද යනු සබදතා දෙකකි.. මා දුමින්දගේ හිටපු පෙම්වතිය මිස අඹුසැමි බැදීමක් අප අතර නොවීය. ඒකාබද්ධ විපක්ෂයට සහයදෙන සහෝදර සහෝදරියන් වෙබ් අඩවි පුවතට දුමින්දගෙ නම සම්බන්ද කොට ඒ හරහා පත්තිනි නාමය සහ මාගේ නාමය කෙලෙසන්නේ නම් මට ඔවුනට සිහි කරලීමට ඇත්තේ දුමින්ද දිසානායකට එවැනි ලෙඩක් ඇත්නම් පළමුව වෛද්‍යවරු හමුවට යා යුත්තේ ඔහුගේ පෙම්වතිය නොව කාලයක් මහින්දානන්ද අලුත්ගමගේ මැතිදුන් ගේ පෙම්වතිය වී සිට විවාහ දිවියට ඇතුලු වූ දුමින්දගෙ හිටපු බිරිද බවයි. කරුණාකර මඩ දේශපාලනයෙන් තොරව, පහත් දේශපාලන ක්‍රමවේදයන්ට එරෙහි මතවාදී වෙනසක් තුලින් මෙරටේ පොදුජනතාවට දේශපාලනය නිසා මෙතෙක් විදීමට සිදුව ඇති අපහසුතාවයන්ගෙන් ලක්මවත් පොදුජනතාවත් මුදාගැනීමට කටයුතුකරන මෙන් සියලු පක්ෂ විපක්ෂ සහෝදර සහෝදරියන්ගෙන් මා ඉල්ලා සිටින අතර නමක් ගමක් සදහන් නොකර ලියා ඇති පුවතකට මාගේ හිටපු පෙම්වතාගෙ නම සහ මගෙ නම සම්බන්ධකරගත් සියල්ලන්ට මාගේ බලවත් අප්‍රසාදය පලකර සිටිමි. දුමින්ද දිසානායකගේ වත්මන් දේශපාලන මාවතෙහි මා නොවන නමුදු දුමින්ද දිසානායක නම් වූ පුද්ගල චරිතය මා ආත්මයෙන් අදහමි. ඒ ඔහු ගැන මා තරම් අධ්‍යනයකල වෙනත් තරුණියක් මේ විශ්වය තුල නොවන බව දන්නා බැවිනි. ඔහු උත්තරීතර පියෙකි. එමෙන්ම ඔහු මාහට සසර සරණතෙක් උත්තරීතර පෙම්වතෙකි. ඔහුව ලගින් ඇසුරු කරන සියල්ලන්ට ඔහු උත්තරීතර සොහොයුරෙකි, උත්තරීතර මිතුරෙකි. එබැවින් මිනිසත්කම් පිරි නිහඩ මිනිසුන්ගේ සිත්මල් පයට පෑගීමට තරම් සාහසික නොවන මෙන් මා ඉතා කාරුණිකව සැමට දන්වමි. දුමින්ද වන් උත්තරීතර මිනිසෙකුගේ ප්‍රේමය ලැබීමට තරම් වාසනාවන්ත වූ තරුණිය වශයෙන් මා සසර සරණතෙක් ඔහු මිස අන් කිසිවෙකු කිසිදාක නොපතමි. එබැවින් මුලු ලොවින්ම සත් පත්තිනියට ඇද හෙළ සිනමාවේ පත්තිනි ලකුණක් තබා මා මගේ සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් කල සියලු කැපවීම් හමුවේ අදටත් මා පතමි. මාගේ සත්පත්තිනි මෑණියනේ … මාගේ උත්තරීතර ප්‍රේමය වූ ඔහුගේ ගෞරවය කෙලෙසීමට කිසිවෙකු උත්සාහ කරයිනම් රැකූ පතිදමේ නාමයෙන් ඔවුනට හිමි දඩුවම ලබාදෙන සේක්වා! – මධූෂා රාමසිංහ FB [/b][/color][/size][color=blue][b][/b][/color][b][/b] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom