Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට කරන්ට් එක වැදුනා මේක දැකලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලිබිල වැඩිකිරීමට අදම විරෝධය පළ කරමු

ආණ්ඩුව විදුලි බිල වැඩි කළ ආකාරයෙන් පාලකයන් යනු කෙතරම් දුෂ්ඨයන් පිරිසක්ද යන්න හොඳින් පැහැදිලි වේ. මුලින් විදුලි බිල වැඩි කරන්නට තීරණය කළේ පසුගිය අප්‍රේල් 12දා සිටයි. ඒ කියන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මඳක් ප්‍රීතියෙන් කල් ගෙවූ සමය වෙනුවෙන්ද විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුවට උවමනාව තිබිණි. දැන් එය අප්‍රේල් 20 දක්වා කල් දමා ඇති බව කියැවේ.

මහජන අදහස් විමසීම් වැනි විරෝධය සමහන් කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවලදී 95%ක් මහජනතාව විදුලිබිල වැඩිකිරීමට විරෝධය පළ කර තිබියදී එය ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජයතිස්ස ද කොස්තා පවසයි. මෙය වැරදි පියවරක් බව ඔහු පවා සිතන බව මෙම ප්‍රකාශයෙන් පෙනේ.

ලබන මාසයේ විදුලි බිල අතට පත් වූ විට හෝ ආණ්ඩුව යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ බුද්ධිය මේ රටේ මහජනතාවට ලැබෙනු ඇත.

එක පැත්තකින් බැලූ කල මහජනතාව එය තේරුම් ගන්නවාට වඩා වැදගත් වන්නේ දේශපාලන ව්‍යාපාර එය තේරුම් ගැනීමයි. මන්ද, මහජනතාව සවිඥානක කිරීමේ වගකීම ඔවුන් භාර ගෙන තිබෙන බැවිනි.

එක්සත් ජාතික පක්ෂය පැත්තකින් තබමු. කෝ මේ 'වම'?

මෙම විරෝධතාව පැවැත්වුණේ වාමාංශිකයන් මේ පිළිබඳ සුපුරුදු ලෙස සාකච්ඡා තබමින්, ඉන්පසු ඊට වඩා පිරිසක් ගෙන්වා සාකච්ඡා කිරීමට තීරණය කරමින්, ඉන්පසු ක්‍රියාමාර්ග ගැනීමට සිටියදීය.

මහජන විරෝධය දේශපාලන පක්ෂවලින් ගිලිහෙමින් තිබේ.විරෝධය සඳහා නව අවකාශයන් විවෘත වෙමින් තිබේ.

අපි නව ක්‍රියාමාර්ග සොයා යා යුතුය. ඔව්, අදම. ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න.

[CODE]

http://www.w3lanka.com/2013/04/blog-post_18.html[/CODE]

[QUOTE="Al Baik, post: 14828300, member: 326965"] [B] [SIZE=5]විදුලිබිල වැඩිකිරීමට අදම විරෝධය පළ කරමු [/SIZE][/B][SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-KPBxfUtoq8w/UW9Zh78shFI/AAAAAAAAGhI/efP_SDcKxVg/s1600/fbban1.jpg"][IMG]http://4.bp.blogspot.com/-KPBxfUtoq8w/UW9Zh78shFI/AAAAAAAAGhI/efP_SDcKxVg/s1600/fbban1.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] ආණ්ඩුව විදුලි බිල වැඩි කළ ආකාරයෙන් පාලකයන් යනු කෙතරම් දුෂ්ඨයන් පිරිසක්ද යන්න හොඳින් පැහැදිලි වේ. මුලින් විදුලි බිල වැඩි කරන්නට තීරණය කළේ පසුගිය අප්‍රේල් 12දා සිටයි. ඒ කියන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මඳක් ප්‍රීතියෙන් කල් ගෙවූ සමය වෙනුවෙන්ද විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුවට උවමනාව තිබිණි. දැන් එය අප්‍රේල් 20 දක්වා කල් දමා ඇති බව කියැවේ. මහජන අදහස් විමසීම් වැනි විරෝධය සමහන් කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවලදී 95%ක් මහජනතාව විදුලිබිල වැඩිකිරීමට විරෝධය පළ කර තිබියදී එය ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජයතිස්ස ද කොස්තා පවසයි. මෙය වැරදි පියවරක් බව ඔහු පවා සිතන බව මෙම ප්‍රකාශයෙන් පෙනේ. ලබන මාසයේ විදුලි බිල අතට පත් වූ විට හෝ ආණ්ඩුව යනු කුමක්ද යන්න තේරුම් ගැනීමේ බුද්ධිය මේ රටේ මහජනතාවට ලැබෙනු ඇත. එක පැත්තකින් බැලූ කල මහජනතාව එය තේරුම් ගන්නවාට වඩා වැදගත් වන්නේ දේශපාලන ව්‍යාපාර එය තේරුම් ගැනීමයි. මන්ද, මහජනතාව සවිඥානක කිරීමේ වගකීම ඔවුන් භාර ගෙන තිබෙන බැවිනි. එක්සත් ජාතික පක්ෂය පැත්තකින් තබමු. කෝ මේ 'වම'? මෙම විරෝධතාව පැවැත්වුණේ වාමාංශිකයන් මේ පිළිබඳ සුපුරුදු ලෙස සාකච්ඡා තබමින්, ඉන්පසු ඊට වඩා පිරිසක් ගෙන්වා සාකච්ඡා කිරීමට තීරණය කරමින්, ඉන්පසු ක්‍රියාමාර්ග ගැනීමට සිටියදීය. මහජන විරෝධය දේශපාලන පක්ෂවලින් ගිලිහෙමින් තිබේ.විරෝධය සඳහා නව අවකාශයන් විවෘත වෙමින් තිබේ. අපි නව ක්‍රියාමාර්ග සොයා යා යුතුය. ඔව්, අදම. ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න. [SIZE=4][CODE] http://www.w3lanka.com/2013/04/blog-post_18.html[/CODE][/SIZE][/SIZE][LEFT][COLOR=#000] [/COLOR][COLOR=#000] [/COLOR][COLOR=#000] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom