Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Randike Mendis" data-source="post: 13038379" data-attributes="member: 313349"><p><span style="font-size: 18px">මචන් කෙල්ලෙක් කැමති නැහැ..නිතරම එයාට උපදෙස් දෙන්න එනවට අනික මචන් ගතිගුණ පුදගලානු බද්ධයි..සමහර කෙල්ලො කැමිති කොල්ලගෙන් ටිකක් බැනුම් අහ ගන්න එයාලා ඒ වගේ දේවල් වලින් හිතට දැනෙනවලු කොල්ල තමන් ගැන හිතනව කියන හැඟීම..ඒත් මචන් මට පේන විදියට මෙතන උඹ හිතල මතාම නොකියපු හරි එක්කෝ උඹවත් දන්නේ නැති දෙයක් ගැන ප්‍රශ්නයක් එයාට තියෙනවා..එයා ඔයාට ඒ දේ කියන්න උත්සාහ කරනවා වෙන්නත් පුලුවන්..තව කියන්න පුලුවන් එක්කෝ උඹ ලව්වාම මේ සම්බන්ධය නතරකරමුයි කියලා කියව ගන්න හදනවා කියලත්..එතකොට කෙල්ලට කොයිම වෙලාවක වත් උඹට පහු කාලෙක කියන්න බැහැ ඔයා තමයි මාව අත ඇරියේ කියලා..පොදුවේ ගත්තම කෙල්ලන් අම්බානකට කපටි.කොල්ලෝ ආදරය නිසා අන්ධ වෙලා හැඟීම් වලට වහල් වෙලා ඉද්දි ඒ දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ..අනික seX ගැන කෙල්ල එක්ක කතා කරන්නේ ඇයි..දැන්ම...ඒ වගේ ටොපික් එකකට යන්න දෙන්නට දෙන්නා අතරේ සෑහෙන්නම හොඳ බැදීමක් ඕනේ..එයා ගේ ආදරේ ඔයාට දැනෙන විදියට කරන්නේ නැහැ කියල උඹ කියනවා වගේම සමහර විට එයාටත් උඹේ ආදරේ දැනෙන්නේ නැති ද දන්නේ නැහැ..ආදරේ කියන්නේ කෝටි ගනන් වියදම් කරල පිස්සු කෙලලා ගන්න ආතල් එකක් නෙමෙයි..උඹ දන්නවා කෙල්ල ට ආදරේ දැන්නෙන්නේ කොහොම දෙයක් කරාමද කියලා..සමහර කෙල්ලන්ට hug එකක් දුන්නත් ඇති සමහරුන්ගේ ඇස් දෙක දිහා කෙලින්ම බලා ගෙන මම ඔයාට ආදරෙයි කියලා කියුවම කෙල්ලට ලෝකයක් වටිනවා..සමහර උන්ට කොල්ලව සතියක් දෙකක් දකින්න නැති වෙනකොට ආදරේ කියන දේ දැනෙන්න ගන්නවා..උඹ ඉස්කෝලේ යන එකෙක් ද නැත්තම් ජොබක් කරන එකෙක් ද..එයාට ගැලපෙන විදියේ දෙයක් කරන්න..ඒ ගැන උඹට අවබෝධයක් නැහැ කියුවොත් උමත් එයා ගැන හරි වැටහීමක් නැතුව ඉන්නේ..ආදරයක් නැති වුනා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ මචන් එහෙම උනා නම් එලකිරියේ කොල්ලොන්ගෙන් බාගයක් විතරම පොළව යට...නිවැරදි අවබෝධයකින් සම්බන්ධය පවත්වා ගෙන යන්න බැරි නම් ඒ දේ නවත්තන එක හොඳයි මචන්..කොල්ලෙක් නිසා කෙල්ල ගේ ඉස්සරහා ඕනවට වඩා නම්‍යශීලී වෙන්නම යන්නත් එපා..ටිකක් නම්‍යශීලී උනාට නම් කොලු කමට අවුලක් වෙන්නේ නැහැ...ඕනවට වඩා නම් එපා..කියවලා දශමයක හරි සෙතක් වුනා කියලා හිතනව නම් ඒ අනුව වැඩ කරලා බලහන්..ආදරය වෙනුවෙන් කැපවීම් කරන්න ඒත් ඒ කර දේවල් වෙනුවෙන් අනික් පැත්තට කිසිවක් බලාපොරොත්තු නොවෙන්න.මම අච්චර කලා මෙච්චර කලා එකිට වගේ වගක් නැහැ..කොල්ලෙක් මූඩ් ගැහුවම සමහර වෙලාවට කියන දෙයක්.එහෙම හිතන්නවත් එපා මචන්..මම එච්චර කලා මගේ ආදරය වෙනුවෙන් ඒ ගැන සතුටුයි කියලා හිතට එකඟව හිතන්න..පොඩි පොඩි ආරවුල් නම් කොයි දෙන්නා අතරෙත් තියෙනවා...උඹලා දෙන්න උඹලා දෙන්නා වගේ වෙයන් ලොකේ ඉන්න අනික් උන් වගේ ලව් කරන්න යන්න එපා..</span></p></blockquote><p></p>
[QUOTE="Randike Mendis, post: 13038379, member: 313349"] [SIZE=5]මචන් කෙල්ලෙක් කැමති නැහැ..නිතරම එයාට උපදෙස් දෙන්න එනවට අනික මචන් ගතිගුණ පුදගලානු බද්ධයි..සමහර කෙල්ලො කැමිති කොල්ලගෙන් ටිකක් බැනුම් අහ ගන්න එයාලා ඒ වගේ දේවල් වලින් හිතට දැනෙනවලු කොල්ල තමන් ගැන හිතනව කියන හැඟීම..ඒත් මචන් මට පේන විදියට මෙතන උඹ හිතල මතාම නොකියපු හරි එක්කෝ උඹවත් දන්නේ නැති දෙයක් ගැන ප්‍රශ්නයක් එයාට තියෙනවා..එයා ඔයාට ඒ දේ කියන්න උත්සාහ කරනවා වෙන්නත් පුලුවන්..තව කියන්න පුලුවන් එක්කෝ උඹ ලව්වාම මේ සම්බන්ධය නතරකරමුයි කියලා කියව ගන්න හදනවා කියලත්..එතකොට කෙල්ලට කොයිම වෙලාවක වත් උඹට පහු කාලෙක කියන්න බැහැ ඔයා තමයි මාව අත ඇරියේ කියලා..පොදුවේ ගත්තම කෙල්ලන් අම්බානකට කපටි.කොල්ලෝ ආදරය නිසා අන්ධ වෙලා හැඟීම් වලට වහල් වෙලා ඉද්දි ඒ දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ..අනික seX ගැන කෙල්ල එක්ක කතා කරන්නේ ඇයි..දැන්ම...ඒ වගේ ටොපික් එකකට යන්න දෙන්නට දෙන්නා අතරේ සෑහෙන්නම හොඳ බැදීමක් ඕනේ..එයා ගේ ආදරේ ඔයාට දැනෙන විදියට කරන්නේ නැහැ කියල උඹ කියනවා වගේම සමහර විට එයාටත් උඹේ ආදරේ දැනෙන්නේ නැති ද දන්නේ නැහැ..ආදරේ කියන්නේ කෝටි ගනන් වියදම් කරල පිස්සු කෙලලා ගන්න ආතල් එකක් නෙමෙයි..උඹ දන්නවා කෙල්ල ට ආදරේ දැන්නෙන්නේ කොහොම දෙයක් කරාමද කියලා..සමහර කෙල්ලන්ට hug එකක් දුන්නත් ඇති සමහරුන්ගේ ඇස් දෙක දිහා කෙලින්ම බලා ගෙන මම ඔයාට ආදරෙයි කියලා කියුවම කෙල්ලට ලෝකයක් වටිනවා..සමහර උන්ට කොල්ලව සතියක් දෙකක් දකින්න නැති වෙනකොට ආදරේ කියන දේ දැනෙන්න ගන්නවා..උඹ ඉස්කෝලේ යන එකෙක් ද නැත්තම් ජොබක් කරන එකෙක් ද..එයාට ගැලපෙන විදියේ දෙයක් කරන්න..ඒ ගැන උඹට අවබෝධයක් නැහැ කියුවොත් උමත් එයා ගැන හරි වැටහීමක් නැතුව ඉන්නේ..ආදරයක් නැති වුනා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ මචන් එහෙම උනා නම් එලකිරියේ කොල්ලොන්ගෙන් බාගයක් විතරම පොළව යට...නිවැරදි අවබෝධයකින් සම්බන්ධය පවත්වා ගෙන යන්න බැරි නම් ඒ දේ නවත්තන එක හොඳයි මචන්..කොල්ලෙක් නිසා කෙල්ල ගේ ඉස්සරහා ඕනවට වඩා නම්‍යශීලී වෙන්නම යන්නත් එපා..ටිකක් නම්‍යශීලී උනාට නම් කොලු කමට අවුලක් වෙන්නේ නැහැ...ඕනවට වඩා නම් එපා..කියවලා දශමයක හරි සෙතක් වුනා කියලා හිතනව නම් ඒ අනුව වැඩ කරලා බලහන්..ආදරය වෙනුවෙන් කැපවීම් කරන්න ඒත් ඒ කර දේවල් වෙනුවෙන් අනික් පැත්තට කිසිවක් බලාපොරොත්තු නොවෙන්න.මම අච්චර කලා මෙච්චර කලා එකිට වගේ වගක් නැහැ..කොල්ලෙක් මූඩ් ගැහුවම සමහර වෙලාවට කියන දෙයක්.එහෙම හිතන්නවත් එපා මචන්..මම එච්චර කලා මගේ ආදරය වෙනුවෙන් ඒ ගැන සතුටුයි කියලා හිතට එකඟව හිතන්න..පොඩි පොඩි ආරවුල් නම් කොයි දෙන්නා අතරෙත් තියෙනවා...උඹලා දෙන්න උඹලා දෙන්නා වගේ වෙයන් ලොකේ ඉන්න අනික් උන් වගේ ලව් කරන්න යන්න එපා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom