Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට කොත්තු ගහන්නත් පුළුවන් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කොත්තු ගහන්නත් පුළුවන් !

මට කොත්තු ගහන්නත් පුළුවන්

රොෂාන් හෙට්ටිආරච්චි / සභාපති - සෙන්සාල් ගෘෘප්

සුන්දර ගමක ඉපදුණු ඔහු අධ්‍යාපනයට කොළඹ ආවේය. එතැනින් එහා ලෝකය දිනන විදිය පිළිබඳ සැලසුම් හැදුවේය. ඒ ඔස්සේ වැඩ කර ඉලක්ක ජය ගත්තේය. අවසානයේ සෙන්සාල් නම් සුපිරි අවන්හල් ජාලයේ හිමිකරු බවට පත්වූයේය. මේ ඔහුගේ කතාවයි.

මම යෝජනා කරන්නෙ හම්බ කරන්න පුළුවන් වයසෙදි දෙමවුපියො හැම දේම කරන කල් බලා සිටිය යුතු නැහැ. අවුරුදු 16 පැන්නට පස්සෙ ඉස්කෝලෙ යන ගමන් කීයක් හරි උපයා ගන්න, ළමයි පාට් ටයිම් වැඩ කළ යුතුයි. දෙමවුපියන්ගෙ දුක දැනෙනවා වගේ ම, මහන්සියෙන් හම්බ කරන දේක වටිනාකම එවිට ඔවුන්ට දැනෙනවා.

සෙන්සාල් හදපු ඔබ කවුද...

බොහොම ‘පොසිටිව්’ මනුෂ්‍යයෙක්. මගේ ජීවිතේ නැහැ - බැහැ කියලා දෙයක් නැහැ. කරන්න ගත්තු දෙයක් කරලා මිස ආපහු හැරෙන්නෙත් නැහැ. මොන තරම් ප්‍රශ්න බාධක ආවත් මගේ ඉලක්කයට මං යනවා.

මොකක්ද සෙන්සාල් අර්ථය...

Sensational වචනය කෙටි කොට, ‘බඩගින්න පිළිබඳ හැඟීම් අවුස්සන...’ අර්ථයෙන් එන නමක්. මෙතැනට එන අයට අපි ආහාර පිළිබඳ ඇතිකරන්නේ හැඟීමක්. ආසාවක්.

ලංකාවේ මේ තරම් ආහාර පාන හදන ව්‍යාපාර තිබෙද්දී සෙන්සාල් සාර්ථක වෙයි කියලා හිතුවද...

අපිට උඩින් ඉන්න, මහා පරිමාණයෙන් කෙරෙන බහු ජාතික ආහාරපාන ව්‍යාපාර අතරේ දේශීය ව්‍යාපාරිකයෝ හැටියට අපිට තරගයක් තියෙනවා තමයි. නමුත් වැදගත් ම දේ ඒ සියල්ල අතරේ අපි ඉදිරියට එන විදියයි. සාර්ථක වෙයිද... නැද්ද කියලා හිත හිතා බිස්නස් පටන් ගන්න එක මගේ ක්‍රමය නෙවෙයි. පටන් ගත්තු දේ ඉදිරියට අරන් යන විදියය මට වැදගත්.

ඔබට ම ආවේණික ව්‍යාපාර ක්‍රමවේද මොනවද...

ප්‍රධාන ම දේ තමයි ඉලක්කයකට ගිය පසු එතැනින් සෑහීමකට පත් නොවීම. මොකද අපි දැන් ස්ථාවරයි කියලා හිතුවොත්, බිස්නස් එක ඔහේ ගලාගෙන යන්න ඇරලා යන්න හිටියොත් තරගකාරයො දහසක් අපිව පහුකරගෙන යාවි. එක තැන හිඳීම ව්‍යාපාරයකට අන්තිම නරකයි. ප්‍රධාන ව්‍යාපාරය තුළම වෙනස් සංකල්ප ක්‍රියාත්මක කිරීමට මං කැමැතියි. ඒ වගේ ම ව්‍යාපාර ලෝකය කියන්නෙ තැති ගත් මුවෙක් වගේ. හැම වෙලාවෙ ම යම් තිගැස්මකින් හිඳීම අවශ්‍යයි. ඒ තමයි අවදියෙන් හිඳීම.

සේවකයන් හා ඔබේ තිබෙන ගනුදෙනුව කොහොම එකක් ද...

අවුරුදු පහක් මේ අයතනයේ සේවය කළා නම් ඒ සෑම කෙනකුව ම මම මගේ වියදමින් බැංකොක් යවනවා. ඒකට තනතුර වැදගත් නැහැ. මේ ආයතනයේ ටොයිලට් සුද්ධ කරපු කෙනාව පවා මම එහෙම යවලා තියෙනවා. සේවකයන් සිය ගණනකට මේ වෙනකොට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. එහෙම ගිහින් ඇවිත් ඊළඟ සතියෙ අස්වෙලා යන අයත් නැතුවා නෙවෙය. මට වැදගත් වෙන්නේ සේවකයන් සතුටින් වැඩකරන තැනක් බවට මේ ආයතනය පත් කිරීම සහ මම ඔවුන්ට සලකන තරමට ඔවුන්ගේ සේවයත් උපරිමයෙන් ලබා ගැනීම පමණයි.

එතකොට සෙන්සාල් බිහිවෙන්නේ...

විවාහයෙන් පස්සෙ. මගේ බිරියගේ තාත්තා තමයි සෙන්සාල් හදනකල් ම මාව උනන්දු කළේ. උදව් කළේ. එයා බේකරි ක්ෂේත්රයේ ප්‍රවීණයෙක්. කුරුණෑගල රන්සර ව්‍යාපාරය එතුමාගේ. ඇත්තට ම සෙන්සාල් කියන්නෙ ටීම් වර්ක් එකක ප්‍රතිඵලයක්.

බේකරි සහ හෝටල් ක්ෂේත්රයේ ඔබට තිබෙන සුදුසුකම් මොනවද...

බේකරි ආහාර, යන්ත්රසූත්ර, සූපවේදයේ රහස් ඔය කිසිම දෙයක් දැනගෙන නෙවෙයි මං මේ බිස්නස් එකට අත ගැහුවේ. මම දැනගෙන හිටියෙ හොඳ කෑමක රහ විතරයි. ලෝක අතින් රටවල හැදෙන රසවත් කෑම ජාති ගැන විතරයි. හැබැයි බිස්නස් එකක් Manage කරන හැටි මං හොඳට දැනගෙන හිටියා.

ඔබ තරුණ පරපුරට රැකියා අවස්ථා දෙන්නේ අධ්‍යාපනික සුදුසුකම්වලට විතර ද...

මුළුතැන්ගෙයි වැඩ, කවුන්ටර්ස්වල සේවය, පාරිභෝගිකයන්ට සංග්‍රහ කිරීම වැනි කටයුතුවලදි මං බලන්නෙ අවංකකම සහ හොඳ ආකල්ප පමණයි. මහන්සියෙන් ඉදිරියට යන්න කැමැති මේ රටේ තරුණ අයට මගේ ළඟ අදත් රස්සා තියෙනවා.

ආහාරපාන කියන්නෙ ඔබට කලාවක් ද බිස්නස් එකක් ද...

මට බිස්නස් එකක්. හැබැයි ඒක හදන කොට කලාවක් විය යුතුයි. ආහාර මාකට් වෙන්නේ රසය සහ කලාව එක්ක. මට අවශ්‍ය, මාකට් කරන්න පුළුවන් හොඳ ආහාර නිෂ්පාදනය කිරීම පමණයි.

ඔබේ බිරියත් ව්‍යාපාරයට සම්බන්ධයිද...

ඔව්. ඇයත් මේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක්. අපි මුණ ගැහුණෙ මොනෑෂ් යුනිවර්සිටියෙදි. බිස්නස් එකේ හිටියත් හැම අතින් ම අධ්‍යාපනික සුදුසුකම් තිබුණත් ඇය වඩා කැමැති ‘අම්මා’ ලෙස පවුල තුළ සිටින්නයි.

රෙස්ටෝරන්ට් ගණනාවක් තිබෙන නිසා ඔබේ පවුලේ අය වෙන තැන්වල කෑමට යන එක අඩු ඇති...

පවුලක් විදියට කෑමට එළියට යනවා. නමුත් කවදාවත් අපේ ම ඒවට යන්නෑ. හේතුව අපි අලුත් දේ දකින්න ඕනේ. අලුත් රසයන් විඳින්න ඕනේ. ආහාර ලෝකෙ වෙනස්වීම් සහ අලුත් රසයක් හඳුනා ගැනීමට අපි විවිධ තැන්වලින් ආහාර ගත යුතුයි.

ව්‍යාපාරයක් නොවැටී පවත්වාගෙන යන්න ඔබට සාර්ථක වූ ක්‍රමය කියන්න...

වැටෙනවා... කියන එක මං හිතන්නවත් කැමැති නැහැ. මං කල්පනා කරන්නෙ තියෙන තැනින් ඉස්සරහට යන විදිය විතරයි. එතැනදි කරන්න ඕනෙ දේ මොකක්ද ඒක කළා. එච්චරයි. මට අංක එකත් දෙකත් තුනත් ධනාත්මකව සිතීම පමණයි.

මේ බිස්නස් එක පහුකළ අමාරුම කාලෙ මතක ද...

බත්තරමුල්ලෙ මුල් ම ශාඛාව කරගෙන යද්දි sales අඩුවෙලා මං විශාල පසුබෑමකට ලක් වුණා. මං හිතුවා ඒ බිල්ඩිම විකුණලා දාන්නත්. තියෙන බැංකු ණය අතරට මං ලොකු පොළියකට තවත් ණයක් ඉල්ලුම් කළා. ඒක ලැබෙන්නත් තව හය මාසයක් ගියා. ඒ ගෙවුණු හය මාසෙ තමයි දුෂ්කර ම කාලය. හැබැයි මට අවසාන මොහොතෙ උදව් කළ හොඳ මනුෂ්‍යයෙක් හිටියා.

මේ ව්‍යාපාරය තුළ ඔබ Boss කෙනෙක් ද නැතිනම් නායකයෙක් ද...

අවුරුදු තුනක් මං රෙස්ටෝරන්ට් එකේ හැම මට්ටමේ ම වැඩ කළා. දැන් මං කොත්තු රොටිය හදන්නත් දන්නවා. පාන් මෝලිය අනන්නත් දන්නවා. වැඩකරන අයත් එක්ක එකට ඉඳගෙන වැඩ කරලමයි මං කුස්සියේ වැඩ ඉගෙන ගත්තේ. පහළ කවුන්ටර්ස්වල හැම තැනම වැඩ කළේ. මට අනුව නම් නායකයා ඉන්නෙ කණ්ඩායම අතෙර්මයි. අවශ්‍ය වෙලාවට මෙහෙයවනවා. ඔහු ඒ කණ්ඩායමෙන් මඟ හැරිලා සීත කාමරේකට කොටුවෙන්නෙ නැහැ. ඔහු වෙලාවෙ ම තමන්ගෙ කණ්ඩායමට ඔහු පූර්වාදර්ශයක්.

අභියෝග එන තරමට ජීවිතේ පන්නරය ලබනවා නම් ඔබ මුහුණ දුන් බැරෑරුම් අභියෝගය කුමක් ද...

බත්තරමුල්ලෙ අපේ පළමු බිල්ඩිම හදන්න ඇස්තමේන්තුව මිලියන තිස් නවයයි. අපි ළඟ තිබුණෙම හතළිස් හතරයි. 39 ක් බිල්ඩිමට ගියොත් උපකරණ ගන්නෙ අමුද්‍රව්‍ය ආහාරපාන මේ සියල්ල කරගන්නෙ කොහොමද... හිස් බිල්ඩිමක් විතරයි මට ඉතුරු වෙන්නේ. මං සියල්ල නැවැත්වුවා. කොන්ත්‍රාත් අත්හැරලා බාස්ලා දාලා මාත් වැඩේට බැස්සා. මිලියන 39 ක් යනවා කියපු ගොඩනැගිල්ල මම මිලියන 14 කින් ඉවර කළා. දවල් රෑ නැතිව වැඩකළ ඒ මෙහෙයවීම, ලේසි වුණේ නැහැ. මේ තමයි මම මුහුණ දුන් ලොකුම අභියෝගය.

බිස්නස්, ඔබට පවුලේ උරුමයක් ද... ඇඟෙන් ආ දෙයක් ද...

ඔය දෙක ම වෙන්නැති. මොකද තාත්තට බිස්නස් එකක් තිබුණා. අදටත් හංවැල්ලෙ ‘ෆැටීමා ෆාම්ස්’ කියන තාත්තගේ සත්ව ගොවිපළ. හරි ප්‍රසිද්ධයි. ඒ බිස්නස් එක දැන් කරන්නේ මල්ලී. බිස්නස් ගැන මුලින් ම යමක් ඉගෙන ගත්තා නම් ඒ මගේ තාත්තගෙන්.

ඒ කියන්නෙ ඔබේ Role Model තාත්තා...

ඇත්තටම. ජීවිතේ හැම පැත්තකින් ම. මං ඕස්ට්‍රේලියාවෙන් ව්‍යපාර කළමනාකරණ උපාධිය අරන් ඇවිත් ඉස්සරවෙලා ම වැඩකළේ තාත්තා ළඟ. සාම්ප්‍රදායිකව කරගෙන ගිය බිස්නස් එකකට ව්‍යාපාරික න්‍යායන් ඇතුළත් කරලා, යම් වෙනසක් කරන්න තාත්තා මට ඉඩ දුන්නා. මං සාර්ථකයි. තාත්තට සතුට වගේ ම ආඩම්බරයකුත් දැනෙන්න ඇති. මොකද තාත්තා අපි ගැන හුඟක් හීන දැක්කා.

මේ රටේ ආර්ථිකය නංවන්න තීන්දු තීරණ ගන්න තැනෙක හිටියා නම් ඔබ මොනවා කරයි ද...

රෙට් ආර්ථිකය හදන්න විදේශ ආයෝජකයො ගේන්න ඕනේ කියන මතය මං බිඳිනවා. මේ රටේ සල්ලි තියෙන මහා පරිමාණ ව්‍යාපාරිකයො ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට බදු සහන දීලා ඒ අයට තව තවත් ආයෝජන සඳහා අවස්ථාව දෙන්න බැරි ඇයි... මේ රටේ දේශීය කර්මාන්ත ටිකට මීට වඩා හොඳ විදේශ වෙළෙඳපොළක් හදලා දෙන්න බැරි ඇයි... ගෘහාශ්‍රිත කර්මාන්තවලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන දීලා ඔවුන් නඟා සිටුවන්න බැරි ඇයි... මේ එකක්වත් රජයකට බැරි දේවල් නෙවෙයි. රෙට් සම්පත් ටික විනාශ වෙන්න ඇරලා විදේශ ආයෝජකයො එනකල් කට ඇරගෙන ඉන්න තැනෙකට දැන් ඇවිත්. මේ තත්වය රටකට ඛේදවාචකයක්.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

හුඟක් දඟයි. රණ්ඩුවලටත් පැටලුණා. හැබැයි චණ්ඩිකමට නෙවෙයි. මට අසාධාරණයක් වුණොත් විතරයි. ඒ කියන්නෙ, ‘චැලෙන්ජ්’ කරලා ගහගත්තා නෙවෙයි. ගැහුවොත් ගැහුවා.

පවුලේ ඔබ කී වැනියද...

අයියටයි මල්ලිටයි මැද මං. අපි කොළඹ ඉස්කෝලෙ ගියාට ලස්සන ගමක් අපිට තිබුණා. වෙල් එළිවල වතුපිටි කුඹුරුවල ඇළ දොළ ගංඟාවල දුව පැන නටපු ලස්සන අතීතයක් අපිට තිබුණා. අපි හොඳ මනුෂ්‍යයො හැටියට ගොඩ නැඟුණේ සොබා දහමත් එක්ක හැදුණු ඒ අතීතය නිසා.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

බම්බලපිටිය සෙන්ට් පීටර්ස් කොලේජ් එකේ. මං හොස්ටල් ජීවිතයක් ගත කරපු ළමයෙක්. මං විතරක් නෙවෙයි, අයියත් මල්ලිත් අපි තුන්දෙනාම. හැබැයි අපි ලොකු වෙනකොට තාත්තා අපි නිසා ම කොල්ලුපිටියෙන් ගෙයක් ගත්තා. තනියම ගමන් බිමන් යන්න කොළඹ කරක්ගහන්න කිසි බයක් නැහැ. අපි අපි හැටියට වැඩුණා.

මොනවද ඒ ළමා කාලෙ ඔබට තිබූ හීන සහ අරමුණු...

ඩොක්ට කෙනෙක් වෙන්න ආසා කළා. නමුත් සාමාන්‍ය පෙළ කරන කාලෙ මං තේරුම් ගත්තා ඒකට වඩා මගේ දක්ෂතාව තියෙන්නෙ කොමර්ස් විෂයයන්ට කියලා. මට ලේසි දේ තියාගෙන අමාරු දෙයක් කරලා අමාරුවෙ වැටෙන්න මං කැමැති වුණේ නැහැ. මට ඕනෙ වුණේ කොහොම හරි ඩිග්රියක් ගන්න.

ඒ කියන්නෙ ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ...

ඕ - ලෙවල් කරන කාලෙ මං එතරම් ම දක්ෂයෙක් නෙවෙයි. හැමදාම හිටියෙ පන්තියේ දහ වැනියාත් විසි වැනියාත් අතර. මං ‘සිරාවට හිතන’ කොල්ලෙක් වුණේ ඒ - ලෙවල් පන්තියේදී. ඇඟට අරන් පාඩම් කළා. ආසාවෙන් හිටියෙ Management කරන්න. නමුත් මාව තේරුණේ B - com වලට. මං මේ රටේ විශ්වවිද්‍යාලෙ සිහිනෙ අත්හැරලා දැම්මා.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය...

උසස් පෙළින් පස්සෙ මට ඕනෙ වුණා පිටරටක ගිහින් ඉගෙන ගන්න. මොනෑෂ් යුනිවර්සිටියට යවන වැල්ලවත්තෙ උසස් අධ්‍යාපන ආයතනයක් මම ම හොයා ගත්තා. අම්මටයි - තාත්තටයි කිව්වා. ‘ඔයාට මේක පුළුවන් කියලා හිතනවද...’ අම්මලා ඇහුවෙ එච්චරයි. ඒ වෙලාවේ තාත්තලා ළඟ මහා සල්ලියක් තිබුණෙ නැති වුණත් මගේ ඉල්ලීමට ඉඩ දුන්නා.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේත් මේකද...

නිහතමානිකම. රට රාජ්ජවල ගියත් සල්ලි ගොඩේ හිටියත් ගමේ මේ මහ පොළොවෙ පය ගහලා ජීවත් වෙන හැටි ඒ දෙන්නා කියා දුන්නේ ආදර්ශයෙන්. අවිස්සාවේල්ලෙ පුවක්පිටිය ගමේ ඉඳලා අපිව සෙන්ට් පීටර්ස් වගේ පාසලකට දාලා ඒ දෙන්නා බලාපොරොත්තු වුණේ හොඳ මනුෂ්‍යයෝ හැටියට අපිව සමාජගත කරන්නයි.

එතකොට ඔබේ මුල් ම රස්සාව...

උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලෙ මං පිළියන්දල සුබෝධි සමාජ සේවා ආයතනයේ හුඟක් වැඩකළා. සමාජෙටත් වැඩ කරලා ඕස්ට්‍රේලියා යන්න කලින් හය මාසයක් මං ප්‍රීමා සමාගමේ ගිණුම් අංශයේ වැඩ කළා. පඩිය රුපියල් දෙදහස් පන්සියයි.

ජීවිතේ දුක් අමාරුකම් කවදාවත් විඳලා නැද්ද...

මොකද නැත්තෙ. ඕස්ට්‍රේලියාවට ගියාට පස්සෙ විශ්වවිද්‍යාලෙ වාරික ගෙවීම්වලට තාත්තා සල්ලි එව්වා. ඒ වුණාට වියදමටත් ඉල්ලලා තාත්තට කරදර කරන්න මං කැමැති වුණේ නැහැ. මාත් අනෙක් අය වගේ පාට් ටයිම් වැඩ කළා.

මොනවද ඔබ කළේ...

ජීවිතේ පළවෙනි වතාවට සර්විස් ස්ටේෂන් එකක් මුළුමනින් ම සුද්ධ පවිත්‍ර කළා. මුළු දවසක් ම වැඩ කරලා ඩොලර් පණහක් ලැබුණා. ඊළඟට අත්පත්‍රිකා බෙදුවා. ආයෙමත් සර්විස් ස්ටේෂන් එකක මුදල් අයකැමි වුණා. ඒකෙ සුපර්මාකට් එකත් බැලුවා. ටොයිලට් එකත් සේදුවා. ඒකත් කළේ කැම්පස් ගිහින් ඇවිත් රෑ වැඩ හැටියට. වැඩ ඉවරවුණේ මහ පාන්දර.

මේ දේවල් මදිකමක් විදියට දැනුණෙ නැද්ද...

කිසි සේත් නැහැ. මං එහෙම වැඩ කරලා, එහෙ ඩොලර් පන්සීයට දාහට තියෙන පරණ පොඩි කාර් එකකුත් ගත්තා. මම යෝජනා කරන්නෙ අපේ රටෙත් මේ ක්‍රමය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න ඕනේ. හම්බ කරන්න පුළුවන් වයසෙදිත් දෙමවුපියො හැම දේම කරන කල් බලා සිටිය යුතු නැහැ. අවුරුදු 16 පැන්නට පස්සෙ ඉස්කෝලෙ යන ගමන් කීයක් හරි උපයා ගන්න, ළමයි පාට් ටයිම් වැඩ කළ යුතුයි. දෙමවුපියන්ගෙ දුක දැනෙනවා වගේ ම, මහන්සියෙන් හම්බ කරන දේක වටිනාකම එවිට ඔවුන්ට දැනෙනවා.

ඔබ ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරලා බිස්නස් කරන කෙනෙක් ද...

අයියෝ නැහැ. ඇමරිකාව, ජපානය, සිංගප්පූරුව, චීනය අද ව්‍යාපාරික ලෝකයේ කොතැනද ඉන්නේ... ජ්‍යෙතිෂ්‍ය ම බලන ඒවායෙ ම ජීවත්වන අපේ රට කොතැනද තියෙන්නේ... ඕනෙම නම් හොඳ වැඩක් කරන කොට හොඳ වෙලාවක් බැලුවට කමක් නැහැ. නමුත් ඒවායේ එල්බගෙන සිටිය යුතු නැහැ.

එතකොට මේ සියල්ල ලැබුණේ වාසනාව නිසා ද...

ඕනෙ කෙනකුට එහෙම කියන්න පුළුවන්. බිස්නස් අඩු කාලෙ මං කස්ටමර්ස්ලට බත් බෙදලත් තියෙනවා. කෑම සර්ව් කරලත් තියෙනවා. අධිෂ්ඨානය, කැපවීම, මහන්සිය සහ ඇඟේ උණක් නැත්නම් ඔය කියන මොන වාසනාවක්වත් අපි වෙත එන්නෑ. ආවත් පවතින්නෙත් නැහැ. ප්ලෑන් කිරීම, සංවිධානය වීම, සාධාරණ ලාභයක් සඳහා වැඩකිරීම වගේ කාරණා ඔස්සේ ක්‍රියාත්මක වීමයි වැදගත්.

හුඟක් සභාපතිවරු වගේ ඔබත් Branded දේ තෝරනවද...

අවශ්‍ය තැනෙකට අඳිනවා හැරෙන්න සාමාන්‍ය ජීවිතයේ ජනතාව එක්ක ඉන්න වෙලාවට මොන බ්‍රෑන්ඩඩ් ද... එක තලයකදි මේ දේවල් අවශ්‍ය බව ඇත්ත. නමුත් දවසේ වැඩි වෙලාවක් මම සාමාන්‍ය දේ අඳින පලඳින, එහෙම හිතන කෙනෙක්. හැබැයි මං හොඳ වාහනයක් පදිනවා. එහෙම වාහනයකට ගියෙත් බිස්නස් කරන්න අරන් සෑහෙන කලකට පස්සේ.

තාත්තෙක් හැටියට ඔබ සාර්ථකයි කියලා හිතනවද...

මට ඉන්නෙ දූල ම දෙන්නෙක්. වෙලාවකට ඒ දෙන්නා මට විහිළු කරනවා. ‘ඔය පුටුව දාලා දැන්වත් ගෙදර එන්න...’ කියලා. පුළුවන් හැම වෙලාවෙ ම දරු පවුලත් එක්ක ගතකරන්නයි මං කැමැති. ව්‍යාපාරික රාත්‍රි සාද වගේ දේවල් දැන් මගේ ජීවිතයේ නැති තරම්.

ආගමත් එක්ක තිබෙන බැඳීම කොහොම එකක් ද...

මං කතෝලිකයෙක්. මගේ බිරිය සහ දරුවෝ බෞද්ධ. නමුත් අපේ පවුල තුළ ආගමික බෙදීමක් නැහැ. ආගම නිසා බෙදීම් හෝ ප්‍රශ්න මට කැමැති නැහැ. මං පල්ලිය බදා නොගත්තට කතෝලික දහම තුළ දෙවියන් තුළ ජීවත් වෙවා. ඒ ඇති.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක් ද...

ඔබ යහපත් අධිෂ්ඨානයෙන් යමක් කරන්න හිතනවා නම්, සැලසුමක් හදන්න. ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්න. නැහැ - බැහැ වචන ජීවිතයෙන් අයින් කරන්න. කවුරු මොනවා කිව්වත් ඉදිරියට ම යන්න. පොසිටිව් මනුෂ්‍යයකුට ඕනෑම දෙයක් ජයගන්න පුළුවන්. අවුරුදු 45 වෙනකොට මං මේ රටේ නමක් තියෙන ව්‍යාපාර ජාලයක් හැදුවෙ එහෙමයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායාරූප - විමල් කරුණාතිලක

silumina.lk/2016/12/25/_art.asp?fn=sl1612251

[QUOTE="dynamite1234, post: 21071032, member: 502516"] [b]මට කොත්තු ගහන්නත් පුළුවන් ![/b] [B][SIZE="6"][U][CENTER]මට කොත්තු ගහන්නත් පුළුවන් රොෂාන් හෙට්ටිආරච්චි / සභාපති - සෙන්සාල් ගෘෘප්[/CENTER] [/U][/SIZE][/B] [IMG]http://www.silumina.lk/2016/12/25/sensal-group4.jpg[/IMG] [SIZE="5"]සුන්දර ගමක ඉපදුණු ඔහු අධ්‍යාපනයට කොළඹ ආවේය. එතැනින් එහා ලෝකය දිනන විදිය පිළිබඳ සැලසුම් හැදුවේය. ඒ ඔස්සේ වැඩ කර ඉලක්ක ජය ගත්තේය. අවසානයේ සෙන්සාල් නම් සුපිරි අවන්හල් ජාලයේ හිමිකරු බවට පත්වූයේය. මේ ඔහුගේ කතාවයි. මම යෝජනා කරන්නෙ හම්බ කරන්න පුළුවන් වයසෙදි දෙමවුපියො හැම දේම කරන කල් බලා සිටිය යුතු නැහැ. අවුරුදු 16 පැන්නට පස්සෙ ඉස්කෝලෙ යන ගමන් කීයක් හරි උපයා ගන්න, ළමයි පාට් ටයිම් වැඩ කළ යුතුයි. දෙමවුපියන්ගෙ දුක දැනෙනවා වගේ ම, මහන්සියෙන් හම්බ කරන දේක වටිනාකම එවිට ඔවුන්ට දැනෙනවා. [COLOR="Red"][B]සෙන්සාල් හදපු ඔබ කවුද...[/B][/COLOR] බොහොම ‘පොසිටිව්’ මනුෂ්‍යයෙක්. මගේ ජීවිතේ නැහැ - බැහැ කියලා දෙයක් නැහැ. කරන්න ගත්තු දෙයක් කරලා මිස ආපහු හැරෙන්නෙත් නැහැ. මොන තරම් ප්‍රශ්න බාධක ආවත් මගේ ඉලක්කයට මං යනවා. [B][COLOR="red"]මොකක්ද සෙන්සාල් අර්ථය...[/COLOR][/B] Sensational වචනය කෙටි කොට, ‘බඩගින්න පිළිබඳ හැඟීම් අවුස්සන...’ අර්ථයෙන් එන නමක්. මෙතැනට එන අයට අපි ආහාර පිළිබඳ ඇතිකරන්නේ හැඟීමක්. ආසාවක්. [COLOR="red"][B]ලංකාවේ මේ තරම් ආහාර පාන හදන ව්‍යාපාර තිබෙද්දී සෙන්සාල් සාර්ථක වෙයි කියලා හිතුවද...[/B][/COLOR] අපිට උඩින් ඉන්න, මහා පරිමාණයෙන් කෙරෙන බහු ජාතික ආහාරපාන ව්‍යාපාර අතරේ දේශීය ව්‍යාපාරිකයෝ හැටියට අපිට තරගයක් තියෙනවා තමයි. නමුත් වැදගත් ම දේ ඒ සියල්ල අතරේ අපි ඉදිරියට එන විදියයි. සාර්ථක වෙයිද... නැද්ද කියලා හිත හිතා බිස්නස් පටන් ගන්න එක මගේ ක්‍රමය නෙවෙයි. පටන් ගත්තු දේ ඉදිරියට අරන් යන විදියය මට වැදගත්. [B][COLOR="red"]ඔබට ම ආවේණික ව්‍යාපාර ක්‍රමවේද මොනවද...[/COLOR][/B] ප්‍රධාන ම දේ තමයි ඉලක්කයකට ගිය පසු එතැනින් සෑහීමකට පත් නොවීම. මොකද අපි දැන් ස්ථාවරයි කියලා හිතුවොත්, බිස්නස් එක ඔහේ ගලාගෙන යන්න ඇරලා යන්න හිටියොත් තරගකාරයො දහසක් අපිව පහුකරගෙන යාවි. එක තැන හිඳීම ව්‍යාපාරයකට අන්තිම නරකයි. ප්‍රධාන ව්‍යාපාරය තුළම වෙනස් සංකල්ප ක්‍රියාත්මක කිරීමට මං කැමැතියි. ඒ වගේ ම ව්‍යාපාර ලෝකය කියන්නෙ තැති ගත් මුවෙක් වගේ. හැම වෙලාවෙ ම යම් තිගැස්මකින් හිඳීම අවශ්‍යයි. ඒ තමයි අවදියෙන් හිඳීම. [B][COLOR="red"] සේවකයන් හා ඔබේ තිබෙන ගනුදෙනුව කොහොම එකක් ද... [/COLOR][/B] අවුරුදු පහක් මේ අයතනයේ සේවය කළා නම් ඒ සෑම කෙනකුව ම මම මගේ වියදමින් බැංකොක් යවනවා. ඒකට තනතුර වැදගත් නැහැ. මේ ආයතනයේ ටොයිලට් සුද්ධ කරපු කෙනාව පවා මම එහෙම යවලා තියෙනවා. සේවකයන් සිය ගණනකට මේ වෙනකොට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. එහෙම ගිහින් ඇවිත් ඊළඟ සතියෙ අස්වෙලා යන අයත් නැතුවා නෙවෙය. මට වැදගත් වෙන්නේ සේවකයන් සතුටින් වැඩකරන තැනක් බවට මේ ආයතනය පත් කිරීම සහ මම ඔවුන්ට සලකන තරමට ඔවුන්ගේ සේවයත් උපරිමයෙන් ලබා ගැනීම පමණයි. [B][COLOR="red"]එතකොට සෙන්සාල් බිහිවෙන්නේ...[/COLOR][/B] විවාහයෙන් පස්සෙ. මගේ බිරියගේ තාත්තා තමයි සෙන්සාල් හදනකල් ම මාව උනන්දු කළේ. උදව් කළේ. එයා බේකරි ක්ෂේත්රයේ ප්‍රවීණයෙක්. කුරුණෑගල රන්සර ව්‍යාපාරය එතුමාගේ. ඇත්තට ම සෙන්සාල් කියන්නෙ ටීම් වර්ක් එකක ප්‍රතිඵලයක්. [B][COLOR="red"]බේකරි සහ හෝටල් ක්ෂේත්රයේ ඔබට තිබෙන සුදුසුකම් මොනවද...[/COLOR][/B] බේකරි ආහාර, යන්ත්රසූත්ර, සූපවේදයේ රහස් ඔය කිසිම දෙයක් දැනගෙන නෙවෙයි මං මේ බිස්නස් එකට අත ගැහුවේ. මම දැනගෙන හිටියෙ හොඳ කෑමක රහ විතරයි. ලෝක අතින් රටවල හැදෙන රසවත් කෑම ජාති ගැන විතරයි. හැබැයි බිස්නස් එකක් Manage කරන හැටි මං හොඳට දැනගෙන හිටියා. [B][COLOR="red"]ඔබ තරුණ පරපුරට රැකියා අවස්ථා දෙන්නේ අධ්‍යාපනික සුදුසුකම්වලට විතර ද...[/COLOR][/B] මුළුතැන්ගෙයි වැඩ, කවුන්ටර්ස්වල සේවය, පාරිභෝගිකයන්ට සංග්‍රහ කිරීම වැනි කටයුතුවලදි මං බලන්නෙ අවංකකම සහ හොඳ ආකල්ප පමණයි. මහන්සියෙන් ඉදිරියට යන්න කැමැති මේ රටේ තරුණ අයට මගේ ළඟ අදත් රස්සා තියෙනවා. [B][COLOR="red"]ආහාරපාන කියන්නෙ ඔබට කලාවක් ද බිස්නස් එකක් ද...[/COLOR][/B] මට බිස්නස් එකක්. හැබැයි ඒක හදන කොට කලාවක් විය යුතුයි. ආහාර මාකට් වෙන්නේ රසය සහ කලාව එක්ක. මට අවශ්‍ය, මාකට් කරන්න පුළුවන් හොඳ ආහාර නිෂ්පාදනය කිරීම පමණයි. [B][COLOR="red"]ඔබේ බිරියත් ව්‍යාපාරයට සම්බන්ධයිද... [/COLOR][/B] ඔව්. ඇයත් මේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක්. අපි මුණ ගැහුණෙ මොනෑෂ් යුනිවර්සිටියෙදි. බිස්නස් එකේ හිටියත් හැම අතින් ම අධ්‍යාපනික සුදුසුකම් තිබුණත් ඇය වඩා කැමැති ‘අම්මා’ ලෙස පවුල තුළ සිටින්නයි. [COLOR="red"][B]රෙස්ටෝරන්ට් ගණනාවක් තිබෙන නිසා ඔබේ පවුලේ අය වෙන තැන්වල කෑමට යන එක අඩු ඇති...[/B][/COLOR] පවුලක් විදියට කෑමට එළියට යනවා. නමුත් කවදාවත් අපේ ම ඒවට යන්නෑ. හේතුව අපි අලුත් දේ දකින්න ඕනේ. අලුත් රසයන් විඳින්න ඕනේ. ආහාර ලෝකෙ වෙනස්වීම් සහ අලුත් රසයක් හඳුනා ගැනීමට අපි විවිධ තැන්වලින් ආහාර ගත යුතුයි. [B][COLOR="red"]ව්‍යාපාරයක් නොවැටී පවත්වාගෙන යන්න ඔබට සාර්ථක වූ ක්‍රමය කියන්න...[/COLOR][/B] වැටෙනවා... කියන එක මං හිතන්නවත් කැමැති නැහැ. මං කල්පනා කරන්නෙ තියෙන තැනින් ඉස්සරහට යන විදිය විතරයි. එතැනදි කරන්න ඕනෙ දේ මොකක්ද ඒක කළා. එච්චරයි. මට අංක එකත් දෙකත් තුනත් ධනාත්මකව සිතීම පමණයි. [B][COLOR="red"]මේ බිස්නස් එක පහුකළ අමාරුම කාලෙ මතක ද... [/COLOR][/B] බත්තරමුල්ලෙ මුල් ම ශාඛාව කරගෙන යද්දි sales අඩුවෙලා මං විශාල පසුබෑමකට ලක් වුණා. මං හිතුවා ඒ බිල්ඩිම විකුණලා දාන්නත්. තියෙන බැංකු ණය අතරට මං ලොකු පොළියකට තවත් ණයක් ඉල්ලුම් කළා. ඒක ලැබෙන්නත් තව හය මාසයක් ගියා. ඒ ගෙවුණු හය මාසෙ තමයි දුෂ්කර ම කාලය. හැබැයි මට අවසාන මොහොතෙ උදව් කළ හොඳ මනුෂ්‍යයෙක් හිටියා. [B][COLOR="red"]මේ ව්‍යාපාරය තුළ ඔබ Boss කෙනෙක් ද නැතිනම් නායකයෙක් ද...[/COLOR][/B] අවුරුදු තුනක් මං රෙස්ටෝරන්ට් එකේ හැම මට්ටමේ ම වැඩ කළා. දැන් මං කොත්තු රොටිය හදන්නත් දන්නවා. පාන් මෝලිය අනන්නත් දන්නවා. වැඩකරන අයත් එක්ක එකට ඉඳගෙන වැඩ කරලමයි මං කුස්සියේ වැඩ ඉගෙන ගත්තේ. පහළ කවුන්ටර්ස්වල හැම තැනම වැඩ කළේ. මට අනුව නම් නායකයා ඉන්නෙ කණ්ඩායම අතෙර්මයි. අවශ්‍ය වෙලාවට මෙහෙයවනවා. ඔහු ඒ කණ්ඩායමෙන් මඟ හැරිලා සීත කාමරේකට කොටුවෙන්නෙ නැහැ. ඔහු වෙලාවෙ ම තමන්ගෙ කණ්ඩායමට ඔහු පූර්වාදර්ශයක්. [B][COLOR="red"]අභියෝග එන තරමට ජීවිතේ පන්නරය ලබනවා නම් ඔබ මුහුණ දුන් බැරෑරුම් අභියෝගය කුමක් ද...[/COLOR][/B] බත්තරමුල්ලෙ අපේ පළමු බිල්ඩිම හදන්න ඇස්තමේන්තුව මිලියන තිස් නවයයි. අපි ළඟ තිබුණෙම හතළිස් හතරයි. 39 ක් බිල්ඩිමට ගියොත් උපකරණ ගන්නෙ අමුද්‍රව්‍ය ආහාරපාන මේ සියල්ල කරගන්නෙ කොහොමද... හිස් බිල්ඩිමක් විතරයි මට ඉතුරු වෙන්නේ. මං සියල්ල නැවැත්වුවා. කොන්ත්‍රාත් අත්හැරලා බාස්ලා දාලා මාත් වැඩේට බැස්සා. මිලියන 39 ක් යනවා කියපු ගොඩනැගිල්ල මම මිලියන 14 කින් ඉවර කළා. දවල් රෑ නැතිව වැඩකළ ඒ මෙහෙයවීම, ලේසි වුණේ නැහැ. මේ තමයි මම මුහුණ දුන් ලොකුම අභියෝගය. [B][COLOR="red"]බිස්නස්, ඔබට පවුලේ උරුමයක් ද... ඇඟෙන් ආ දෙයක් ද...[/COLOR][/B] ඔය දෙක ම වෙන්නැති. මොකද තාත්තට බිස්නස් එකක් තිබුණා. අදටත් හංවැල්ලෙ ‘ෆැටීමා ෆාම්ස්’ කියන තාත්තගේ සත්ව ගොවිපළ. හරි ප්‍රසිද්ධයි. ඒ බිස්නස් එක දැන් කරන්නේ මල්ලී. බිස්නස් ගැන මුලින් ම යමක් ඉගෙන ගත්තා නම් ඒ මගේ තාත්තගෙන්. [B][COLOR="red"]ඒ කියන්නෙ ඔබේ Role Model තාත්තා... [/COLOR][/B] ඇත්තටම. ජීවිතේ හැම පැත්තකින් ම. මං ඕස්ට්‍රේලියාවෙන් ව්‍යපාර කළමනාකරණ උපාධිය අරන් ඇවිත් ඉස්සරවෙලා ම වැඩකළේ තාත්තා ළඟ. සාම්ප්‍රදායිකව කරගෙන ගිය බිස්නස් එකකට ව්‍යාපාරික න්‍යායන් ඇතුළත් කරලා, යම් වෙනසක් කරන්න තාත්තා මට ඉඩ දුන්නා. මං සාර්ථකයි. තාත්තට සතුට වගේ ම ආඩම්බරයකුත් දැනෙන්න ඇති. මොකද තාත්තා අපි ගැන හුඟක් හීන දැක්කා. [COLOR="red"][B]මේ රටේ ආර්ථිකය නංවන්න තීන්දු තීරණ ගන්න තැනෙක හිටියා නම් ඔබ මොනවා කරයි ද...[/B][/COLOR] [U][B]රෙට් ආර්ථිකය හදන්න විදේශ ආයෝජකයො ගේන්න ඕනේ කියන මතය මං බිඳිනවා. මේ රටේ සල්ලි තියෙන මහා පරිමාණ ව්‍යාපාරිකයො ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට බදු සහන දීලා ඒ අයට තව තවත් ආයෝජන සඳහා අවස්ථාව දෙන්න බැරි ඇයි... මේ රටේ දේශීය කර්මාන්ත ටිකට මීට වඩා හොඳ විදේශ වෙළෙඳපොළක් හදලා දෙන්න බැරි ඇයි... ගෘහාශ්‍රිත කර්මාන්තවලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන දීලා ඔවුන් නඟා සිටුවන්න බැරි ඇයි... මේ එකක්වත් රජයකට බැරි දේවල් නෙවෙයි. රෙට් සම්පත් ටික විනාශ වෙන්න ඇරලා විදේශ ආයෝජකයො එනකල් කට ඇරගෙන ඉන්න තැනෙකට දැන් ඇවිත්. මේ තත්වය රටකට ඛේදවාචකයක්.[/B][/U] [B][COLOR="red"]පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...[/COLOR][/B] හුඟක් දඟයි. රණ්ඩුවලටත් පැටලුණා. හැබැයි චණ්ඩිකමට නෙවෙයි. මට අසාධාරණයක් වුණොත් විතරයි. ඒ කියන්නෙ, ‘චැලෙන්ජ්’ කරලා ගහගත්තා නෙවෙයි. ගැහුවොත් ගැහුවා. [B][COLOR="red"]පවුලේ ඔබ කී වැනියද...[/COLOR][/B] අයියටයි මල්ලිටයි මැද මං. අපි කොළඹ ඉස්කෝලෙ ගියාට ලස්සන ගමක් අපිට තිබුණා. වෙල් එළිවල වතුපිටි කුඹුරුවල ඇළ දොළ ගංඟාවල දුව පැන නටපු ලස්සන අතීතයක් අපිට තිබුණා. අපි හොඳ මනුෂ්‍යයො හැටියට ගොඩ නැඟුණේ සොබා දහමත් එක්ක හැදුණු ඒ අතීතය නිසා. [B][COLOR="red"] කොහේද ඔබ ඉගෙන ගත්තෙ...[/COLOR][/B] බම්බලපිටිය සෙන්ට් පීටර්ස් කොලේජ් එකේ. මං හොස්ටල් ජීවිතයක් ගත කරපු ළමයෙක්. මං විතරක් නෙවෙයි, අයියත් මල්ලිත් අපි තුන්දෙනාම. හැබැයි අපි ලොකු වෙනකොට තාත්තා අපි නිසා ම කොල්ලුපිටියෙන් ගෙයක් ගත්තා. තනියම ගමන් බිමන් යන්න කොළඹ කරක්ගහන්න කිසි බයක් නැහැ. අපි අපි හැටියට වැඩුණා. [B][COLOR="red"]මොනවද ඒ ළමා කාලෙ ඔබට තිබූ හීන සහ අරමුණු... [/COLOR][/B] ඩොක්ට කෙනෙක් වෙන්න ආසා කළා. නමුත් සාමාන්‍ය පෙළ කරන කාලෙ මං තේරුම් ගත්තා ඒකට වඩා මගේ දක්ෂතාව තියෙන්නෙ කොමර්ස් විෂයයන්ට කියලා. මට ලේසි දේ තියාගෙන අමාරු දෙයක් කරලා අමාරුවෙ වැටෙන්න මං කැමැති වුණේ නැහැ. මට ඕනෙ වුණේ කොහොම හරි ඩිග්රියක් ගන්න. [B][COLOR="red"]ඒ කියන්නෙ ඔබ හිටියෙ දක්ෂයො ගොඩේ...[/COLOR][/B] ඕ - ලෙවල් කරන කාලෙ මං එතරම් ම දක්ෂයෙක් නෙවෙයි. හැමදාම හිටියෙ පන්තියේ දහ වැනියාත් විසි වැනියාත් අතර. මං ‘සිරාවට හිතන’ කොල්ලෙක් වුණේ ඒ - ලෙවල් පන්තියේදී. ඇඟට අරන් පාඩම් කළා. ආසාවෙන් හිටියෙ Management කරන්න. නමුත් මාව තේරුණේ B - com වලට. මං මේ රටේ විශ්වවිද්‍යාලෙ සිහිනෙ අත්හැරලා දැම්මා. [B][COLOR="red"]මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය...[/COLOR][/B] උසස් පෙළින් පස්සෙ මට ඕනෙ වුණා පිටරටක ගිහින් ඉගෙන ගන්න. මොනෑෂ් යුනිවර්සිටියට යවන වැල්ලවත්තෙ උසස් අධ්‍යාපන ආයතනයක් මම ම හොයා ගත්තා. අම්මටයි - තාත්තටයි කිව්වා. ‘ඔයාට මේක පුළුවන් කියලා හිතනවද...’ අම්මලා ඇහුවෙ එච්චරයි. ඒ වෙලාවේ තාත්තලා ළඟ මහා සල්ලියක් තිබුණෙ නැති වුණත් මගේ ඉල්ලීමට ඉඩ දුන්නා. [B][COLOR="red"]අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේත් මේකද...[/COLOR][/B] නිහතමානිකම. රට රාජ්ජවල ගියත් සල්ලි ගොඩේ හිටියත් ගමේ මේ මහ පොළොවෙ පය ගහලා ජීවත් වෙන හැටි ඒ දෙන්නා කියා දුන්නේ ආදර්ශයෙන්. අවිස්සාවේල්ලෙ පුවක්පිටිය ගමේ ඉඳලා අපිව සෙන්ට් පීටර්ස් වගේ පාසලකට දාලා ඒ දෙන්නා බලාපොරොත්තු වුණේ හොඳ මනුෂ්‍යයෝ හැටියට අපිව සමාජගත කරන්නයි. [B][COLOR="red"]එතකොට ඔබේ මුල් ම රස්සාව...[/COLOR][/B] උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලෙ මං පිළියන්දල සුබෝධි සමාජ සේවා ආයතනයේ හුඟක් වැඩකළා. සමාජෙටත් වැඩ කරලා ඕස්ට්‍රේලියා යන්න කලින් හය මාසයක් මං ප්‍රීමා සමාගමේ ගිණුම් අංශයේ වැඩ කළා. පඩිය රුපියල් දෙදහස් පන්සියයි. [B][COLOR="red"]ජීවිතේ දුක් අමාරුකම් කවදාවත් විඳලා නැද්ද...[/COLOR][/B] මොකද නැත්තෙ. ඕස්ට්‍රේලියාවට ගියාට පස්සෙ විශ්වවිද්‍යාලෙ වාරික ගෙවීම්වලට තාත්තා සල්ලි එව්වා. ඒ වුණාට වියදමටත් ඉල්ලලා තාත්තට කරදර කරන්න මං කැමැති වුණේ නැහැ. මාත් අනෙක් අය වගේ පාට් ටයිම් වැඩ කළා. [B][COLOR="red"]මොනවද ඔබ කළේ...[/COLOR][/B] ජීවිතේ පළවෙනි වතාවට සර්විස් ස්ටේෂන් එකක් මුළුමනින් ම සුද්ධ පවිත්‍ර කළා. මුළු දවසක් ම වැඩ කරලා ඩොලර් පණහක් ලැබුණා. ඊළඟට අත්පත්‍රිකා බෙදුවා. ආයෙමත් සර්විස් ස්ටේෂන් එකක මුදල් අයකැමි වුණා. ඒකෙ සුපර්මාකට් එකත් බැලුවා. ටොයිලට් එකත් සේදුවා. ඒකත් කළේ කැම්පස් ගිහින් ඇවිත් රෑ වැඩ හැටියට. වැඩ ඉවරවුණේ මහ පාන්දර. [B][COLOR="red"]මේ දේවල් මදිකමක් විදියට දැනුණෙ නැද්ද... [/COLOR][/B] කිසි සේත් නැහැ. මං එහෙම වැඩ කරලා, එහෙ ඩොලර් පන්සීයට දාහට තියෙන පරණ පොඩි කාර් එකකුත් ගත්තා. මම යෝජනා කරන්නෙ අපේ රටෙත් මේ ක්‍රමය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න ඕනේ. හම්බ කරන්න පුළුවන් වයසෙදිත් දෙමවුපියො හැම දේම කරන කල් බලා සිටිය යුතු නැහැ. අවුරුදු 16 පැන්නට පස්සෙ ඉස්කෝලෙ යන ගමන් කීයක් හරි උපයා ගන්න, ළමයි පාට් ටයිම් වැඩ කළ යුතුයි. දෙමවුපියන්ගෙ දුක දැනෙනවා වගේ ම, මහන්සියෙන් හම්බ කරන දේක වටිනාකම එවිට ඔවුන්ට දැනෙනවා. [B][COLOR="red"]ඔබ ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරලා බිස්නස් කරන කෙනෙක් ද...[/COLOR][/B] අයියෝ නැහැ. ඇමරිකාව, ජපානය, සිංගප්පූරුව, චීනය අද ව්‍යාපාරික ලෝකයේ කොතැනද ඉන්නේ... ජ්‍යෙතිෂ්‍ය ම බලන ඒවායෙ ම ජීවත්වන අපේ රට කොතැනද තියෙන්නේ... ඕනෙම නම් හොඳ වැඩක් කරන කොට හොඳ වෙලාවක් බැලුවට කමක් නැහැ. නමුත් ඒවායේ එල්බගෙන සිටිය යුතු නැහැ. [B][COLOR="red"]එතකොට මේ සියල්ල ලැබුණේ වාසනාව නිසා ද...[/COLOR][/B] ඕනෙ කෙනකුට එහෙම කියන්න පුළුවන්. බිස්නස් අඩු කාලෙ මං කස්ටමර්ස්ලට බත් බෙදලත් තියෙනවා. කෑම සර්ව් කරලත් තියෙනවා. අධිෂ්ඨානය, කැපවීම, මහන්සිය සහ ඇඟේ උණක් නැත්නම් ඔය කියන මොන වාසනාවක්වත් අපි වෙත එන්නෑ. ආවත් පවතින්නෙත් නැහැ. ප්ලෑන් කිරීම, සංවිධානය වීම, සාධාරණ ලාභයක් සඳහා වැඩකිරීම වගේ කාරණා ඔස්සේ ක්‍රියාත්මක වීමයි වැදගත්. [B][COLOR="red"]හුඟක් සභාපතිවරු වගේ ඔබත් Branded දේ තෝරනවද...[/COLOR][/B] අවශ්‍ය තැනෙකට අඳිනවා හැරෙන්න සාමාන්‍ය ජීවිතයේ ජනතාව එක්ක ඉන්න වෙලාවට මොන බ්‍රෑන්ඩඩ් ද... එක තලයකදි මේ දේවල් අවශ්‍ය බව ඇත්ත. නමුත් දවසේ වැඩි වෙලාවක් මම සාමාන්‍ය දේ අඳින පලඳින, එහෙම හිතන කෙනෙක්. හැබැයි මං හොඳ වාහනයක් පදිනවා. එහෙම වාහනයකට ගියෙත් බිස්නස් කරන්න අරන් සෑහෙන කලකට පස්සේ. [B][COLOR="Red"]තාත්තෙක් හැටියට ඔබ සාර්ථකයි කියලා හිතනවද...[/COLOR][/B] මට ඉන්නෙ දූල ම දෙන්නෙක්. වෙලාවකට ඒ දෙන්නා මට විහිළු කරනවා. ‘ඔය පුටුව දාලා දැන්වත් ගෙදර එන්න...’ කියලා. පුළුවන් හැම වෙලාවෙ ම දරු පවුලත් එක්ක ගතකරන්නයි මං කැමැති. ව්‍යාපාරික රාත්‍රි සාද වගේ දේවල් දැන් මගේ ජීවිතයේ නැති තරම්. [B][COLOR="red"]ආගමත් එක්ක තිබෙන බැඳීම කොහොම එකක් ද... [/COLOR][/B] මං කතෝලිකයෙක්. මගේ බිරිය සහ දරුවෝ බෞද්ධ. නමුත් අපේ පවුල තුළ ආගමික බෙදීමක් නැහැ. ආගම නිසා බෙදීම් හෝ ප්‍රශ්න මට කැමැති නැහැ. මං පල්ලිය බදා නොගත්තට කතෝලික දහම තුළ දෙවියන් තුළ ජීවත් වෙවා. ඒ ඇති. [COLOR="red"][B]ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක් ද...[/B][/COLOR] ඔබ යහපත් අධිෂ්ඨානයෙන් යමක් කරන්න හිතනවා නම්, සැලසුමක් හදන්න. ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්න. නැහැ - බැහැ වචන ජීවිතයෙන් අයින් කරන්න. කවුරු මොනවා කිව්වත් ඉදිරියට ම යන්න. පොසිටිව් මනුෂ්‍යයකුට ඕනෑම දෙයක් ජයගන්න පුළුවන්. අවුරුදු 45 වෙනකොට මං මේ රටේ නමක් තියෙන ව්‍යාපාර ජාලයක් හැදුවෙ එහෙමයි. ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක silumina.lk/2016/12/25/_art.asp?fn=sl1612251[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom