Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ මල්ලි කොහොමද...? තවම දුකෙන්ද...? ලොල්...  Mr Unknown හරියටම දාලා තියෙනවා උඹේ ලෙඩේ... ඕක මටත් ගොඩාක් සමීපයි... ඌ හරියට පේනේ කියෝනෝ වගේ ටක්කෙටම කියලා තියෙනවා සිද්ධිය...

උඹ දන්නවනේ මගේ සීන් එක.. ලොල් දැනට මාසයක් වගේ නැවතිල... මටත් උඹේ ලෙඩේම තමයි බන්... මමත් ඊට පස්සේ 3,4 ගමනක් ගියා බන් ඒකිව මීට් වෙන්න... ආදරේ හිඟා කන්න නෙමේ.. වෙච්ච දේවල් එක්ක මටත් ලොකු කලකිරීමක් ඇති උනා... අඩුම ගානේ යාළුවෝ වගේ ඉමු කියන්න ගියේ..... මීට් වෙන්න ගිහින් බැන්නා ඇඬුවා හොඳින් කිව්වා නරකින් කිව්වා ආදරෙන් කිව්වා... මොන.....

කෙල්ල ෆුල් රෙස්පට් එකේ.... මුලදි මාව ගනන් ගත්තෙම නෑ... මාව අමතක කරලා පාඩුවේ වැඩ ටික කරන් ඉන්නලු... එයා ගැන හිතන්න එපාලු... ඒකි සතුටෙන් ඉන්නවලු.. ට හිකෙන්න... මල පයිනවා ඕයි එහෙම කියද්දි.. මොන ලබ්බක්ද අපි මේ දුකෙන් ඉන්නේ කියලා හිතෙනවා.... මගේ Number එක බ්ලොක් කරලා... මට කෝල් මැසේජ් එකක්වත් දී ගන්න බෑ බන්.. උඹ හිතපන්කෝ මම පත්වෙන අපහසුතාව... පහු ගිය ටිකේ වහිනවා රෑට මතක් වෙනවා ඩයල් කලාට බඩු වැඩ නෑ.. ඇඬෙනවා ඕයි....

පස්සේ පස්සේ මටම හිතිලා මම ටිකක් නිහඬ උනා... ඒකිට ඕන උට්ටක් කර ගනින් කියලා... පස්සේ මේකි හිටි ගමන් මහ රෑට මහ පාන්දරට කෝල් කරන්න ගත්තා... සතියට එක දවසක් දෙකක්... මමත් නිදි නෑ බන් රෑට.... උට්ටිව මතක් වෙනවා... පහුගිය ටිකේ වැස්ස වෙලාවේ පරිස්සමෙන් ගියාද කෑවද බිවුවද රීවද මොන ලබ්බක්වත් අහන්න විදියක් නෑ බන්.. ඒකි ඉඳලා ඉඳලා කෝල් කරාම කෑවද කොහෙද ඉන්නේ ඇහුවත් තරහින් ඒවා ඔයාට වැඩක් නෑනේ.. මං ගැන හොයන්න එපා.. මම ඔයා ගැන හොයන්නේ නෑනේ.. ඔයත් ඒවා අහන්න එපා ගානවා.. මල පයිනවා අප්පා මට නම් ඒ වෙලාවට... ඒකිට කුද ගහගනින් කියලා ඉන්න පුළුවන් ඒත් එහෙම ඉන්න අමාරුයි බන්... අර කිව්වත් වගේ තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනා.... කොච්චර අපි බූට් කාපු උන්ට පොර ටෝක්ස් දුන්නත් ඔය ආදරෙත් හරියට කුඩු ගැහුවා වගේ තමයි....

අදත් දෙපාරක් කථා කලා.. ඉන්න තැන් කියන්නේ නෑ... නිකන් කථා කරලා මගේ විස්තර අහනවා.. මම හිතන්නේ අලුතෙන් සෙට් වෙච්ච එකා ඇන ඇන තියන් ඇති... ඒකනේ දුකක් නැත්තේ.. ඇහුවම නම් අනේ මට ඔය කවුරුත් ඕනේ නෑලු... ට උකන්න... හිත යටින් දුකයි නම් තමයි... වෙන එකෙක් ගහද්දි... ඒ උනාට මිනිස්සු 100 ක් එක්ක බුදියන් ආවත් හිතට වැදුන වැදිල්ලක් තියෙනවා නේහ්.. ඒක අමතක කර ගන්න බෑ... බඩුවක් උනත් ගෑණියක්.... ඒකි මට කොච්චර ගෙම්බර් දැම්මත් වෙන උන් එක්ක ගියත් මට ආදරෙයි ටිකක් හරි.. නැත්නම් අහවල් එකටද මට කෝල් කරන්නේ... මම දීපු ආදරෙයි සැපයි මතක ඇති නේහ්....අපි දෙන්නා ආශ්රය කරපු විදියට එහෙම මාසයක්වත් අපිට කථා නොකර ඉන්න බෑ.. එයාටත් එහෙමයි මටත් එහෙමයි... මාසෙට එක දවසක් හරි ඒකිට මාව බලන්න ඕනෙලු.... හ්ම්ම්ම්ම්....

ඊයේ හවස මීට් උනා... යාන්තම් තුරුල් කර ගත්තා... කුක්කු පාරකුත් මිරිකුවා මුකුත් කිව්වේ නම් නෑ... බට් ටිකක් මල පැන්නා... මගේ හිතේ ආදරයක් කියන්නේ එහෙම ආදරයක් ඇත්තෙත් නෑ නැත්තේත් නෑ වගේ... ආදරයක් නැති උනත් මට සතියකට එක පාරක් කථා කරන්න හිතෙනවා අප්පා.. කට හඬ ඇහුනේ නැතී උනාම ෆුල් මඤ්ඤං... ආයේ අයින්න ෆුල් ට්රයි එකක් තියෙනවා... ඒත් ආයේ එහෙම එන්නේ නෑ කිව්වා... අනේ මන්දා....... ඒකිගේ කොල්ලට මම ඔක්කොම කියපු එකට ඒකි මගෙත් එක්ක පට්ටම මලෙන් ඉන්නේ.... ආයේ ගහන්න දෙයිද මන්දා.. හ්ම්ම්ම්.... ඒ වගේ ආතල් එකක් නම් කවදාවත් ලැබෙන්නේ නෑ....

දවසක ඒකිත් කවුරු හරි බඳිවී මමත් වෙන එකක් බඳිවී.... ඒත් මගේ හිතේ ඒ කෙල්ල ඉන්නවා අප්පා.... එයා ගැන හොයලා බලන්න ඕනේ කියන හැඟීම මට තියෙනවා...  ඒ කෙල්ල අසරණයි... කවුරු හරි හොඳ කොල්ලෙක් බැඳලා පාඩුවේ ඉන්නවා නම් ඒකත් එකක්....

අපිට පාර තොටේදී ඕන තරම් කෙල්ලෝ සෙට් වෙනවා බන්... අදත් එක කෙල්ලෙක් මගේ දිහා බැලුවා මමත් ඒකිගේ ඇස් ඇතුලෙන් පපුවටම එබීලා බලන විදියට බැලුවා ඒකිත් කොර උනා දෙන්නටම හිනා ගියා පාස් වෙද්දි.... කෙල්ලෝ නම් නතින්ග් බන්.. ඒත් වැඩේ ඉතින් අර හුරුවෙච්ච කොහොඹ සබන් සුවඳ හිත ඉල්ලනවා ඉතින්..... ඒකිව තුරුල් කර ගනිද්දි මාරම සැනසීමක් අප්පා ලැබෙන්නේ..... හ්ම්ම්ම්.....

[QUOTE="C h o p p e, post: 20893803, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]ආ මල්ලි කොහොමද...? තවම දුකෙන්ද...?:rofl: ලොල්... :lol: Mr Unknown හරියටම දාලා තියෙනවා උඹේ ලෙඩේ...:yes: ඕක මටත් ගොඩාක් සමීපයි... ඌ හරියට පේනේ කියෝනෝ වගේ ටක්කෙටම කියලා තියෙනවා සිද්ධිය...:P උඹ දන්නවනේ මගේ සීන් එක..:baffled: ලොල් දැනට මාසයක් වගේ නැවතිල... :(මටත් උඹේ ලෙඩේම තමයි බන්...:yes: මමත් ඊට පස්සේ 3,4 ගමනක් ගියා බන් ඒකිව මීට් වෙන්න... ආදරේ හිඟා කන්න නෙමේ..:no: වෙච්ච දේවල් එක්ක මටත් ලොකු කලකිරීමක් ඇති උනා...:dull: අඩුම ගානේ යාළුවෝ වගේ ඉමු කියන්න ගියේ.....:dull: මීට් වෙන්න ගිහින් බැන්නා ඇඬුවා :(හොඳින් :)කිව්වා නරකින් කිව්වා:growl: ආදරෙන් කිව්වා...:love: මොන.....:oo: කෙල්ල ෆුල් රෙස්පට් එකේ.... :growl:මුලදි මාව ගනන් ගත්තෙම නෑ... මාව අමතක කරලා පාඩුවේ වැඩ ටික කරන් ඉන්නලු... එයා ගැන හිතන්න එපාලු... ඒකි සතුටෙන් ඉන්නවලු.. ට හිකෙන්න...:growl::growl::growl: මල පයිනවා ඕයි එහෙම කියද්දි..:rofl::rofl::rofl: මොන ලබ්බක්ද අපි මේ දුකෙන් ඉන්නේ කියලා හිතෙනවා....:oo: මගේ Number එක බ්ලොක් කරලා...:dull: මට කෝල් මැසේජ් එකක්වත් දී ගන්න බෑ බන්..:no: උඹ හිතපන්කෝ මම පත්වෙන අපහසුතාව...:baffled: පහු ගිය ටිකේ වහිනවා රෑට මතක් වෙනවා ඩයල් කලාට බඩු වැඩ නෑ.. ඇඬෙනවා ඕයි....:(:(:( පස්සේ පස්සේ මටම හිතිලා මම ටිකක් නිහඬ උනා...:cool: ඒකිට ඕන උට්ටක් කර ගනින් කියලා...:eek: පස්සේ මේකි හිටි ගමන් මහ රෑට මහ පාන්දරට කෝල් කරන්න ගත්තා... :shocked:සතියට එක දවසක් දෙකක්... මමත් නිදි නෑ බන් රෑට.... උට්ටිව මතක් වෙනවා... :(පහුගිය ටිකේ වැස්ස වෙලාවේ පරිස්සමෙන් ගියාද කෑවද බිවුවද රීවද මොන ලබ්බක්වත් අහන්න විදියක් නෑ බන්..:dull: ඒකි ඉඳලා ඉඳලා කෝල් කරාම කෑවද කොහෙද ඉන්නේ ඇහුවත් තරහින් ඒවා ඔයාට වැඩක් නෑනේ.. මං ගැන හොයන්න එපා..:angry: මම ඔයා ගැන හොයන්නේ නෑනේ.. ඔයත් ඒවා අහන්න එපා ගානවා.. මල පයිනවා අප්පා මට නම් ඒ වෙලාවට... :growl::growl::growl:ඒකිට කුද ගහගනින් කියලා ඉන්න පුළුවන් ඒත් එහෙම ඉන්න අමාරුයි බන්... අර කිව්වත් වගේ තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනා....:( කොච්චර අපි බූට් කාපු උන්ට පොර ටෝක්ස් දුන්නත් ඔය ආදරෙත් හරියට කුඩු ගැහුවා වගේ තමයි....:baffled::baffled::baffled: අදත් දෙපාරක් කථා කලා..:love: ඉන්න තැන් කියන්නේ නෑ... නිකන් කථා කරලා මගේ විස්තර අහනවා.. මම හිතන්නේ අලුතෙන් සෙට් වෙච්ච එකා ඇන ඇන තියන් ඇති... :oo:ඒකනේ දුකක් නැත්තේ.. ඇහුවම නම් අනේ මට ඔය කවුරුත් ඕනේ නෑලු... ට උකන්න...:growl: හිත යටින් දුකයි නම් තමයි... වෙන එකෙක් ගහද්දි...:dull::dull::dull: ඒ උනාට මිනිස්සු 100 ක් එක්ක බුදියන් ආවත් හිතට වැදුන වැදිල්ලක් තියෙනවා නේහ්.. ඒක අමතක කර ගන්න බෑ... බඩුවක් උනත් ගෑණියක්.... ඒකි මට කොච්චර ගෙම්බර් දැම්මත් වෙන උන් එක්ක ගියත් මට ආදරෙයි ටිකක් හරි.. :)නැත්නම් අහවල් එකටද මට කෝල් කරන්නේ... මම දීපු ආදරෙයි සැපයි මතක ඇති නේහ්....:rofl::P:love:අපි දෙන්නා ආශ්රය කරපු විදියට එහෙම මාසයක්වත් අපිට කථා නොකර ඉන්න බෑ.. එයාටත් එහෙමයි මටත් එහෙමයි... මාසෙට එක දවසක් හරි ඒකිට මාව බලන්න ඕනෙලු.... හ්ම්ම්ම්ම්....:dull: ඊයේ හවස මීට් උනා...:cool: යාන්තම් තුරුල් කර ගත්තා... :love::love::love:කුක්කු පාරකුත් මිරිකුවා මුකුත් කිව්වේ නම් නෑ...:rofl::P බට් ටිකක් මල පැන්නා...:angry: මගේ හිතේ ආදරයක් කියන්නේ එහෙම ආදරයක් ඇත්තෙත් නෑ නැත්තේත් නෑ වගේ... ආදරයක් නැති උනත් මට සතියකට එක පාරක් කථා කරන්න හිතෙනවා අප්පා.. කට හඬ ඇහුනේ නැතී උනාම ෆුල් මඤ්ඤං... ආයේ අයින්න ෆුල් ට්රයි එකක් තියෙනවා...:P ඒත් ආයේ එහෙම එන්නේ නෑ කිව්වා...:no: අනේ මන්දා....... ඒකිගේ කොල්ලට මම ඔක්කොම කියපු එකට ඒකි මගෙත් එක්ක පට්ටම මලෙන් ඉන්නේ.... ආයේ ගහන්න දෙයිද මන්දා.. හ්ම්ම්ම්.... ඒ වගේ ආතල් එකක් නම් කවදාවත් ලැබෙන්නේ නෑ....:no: දවසක ඒකිත් කවුරු හරි බඳිවී මමත් වෙන එකක් බඳිවී....:) ඒත් මගේ හිතේ ඒ කෙල්ල ඉන්නවා අප්පා.... එයා ගැන හොයලා බලන්න ඕනේ කියන හැඟීම මට තියෙනවා... :( ඒ කෙල්ල අසරණයි... :dull::dull::dull:කවුරු හරි හොඳ කොල්ලෙක් බැඳලා පාඩුවේ ඉන්නවා නම් ඒකත් එකක්....:( [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]අපිට පාර තොටේදී ඕන තරම් කෙල්ලෝ සෙට් වෙනවා බන්...:) අදත් එක කෙල්ලෙක් මගේ දිහා බැලුවා මමත් ඒකිගේ ඇස් ඇතුලෙන් පපුවටම එබීලා බලන විදියට බැලුවා ඒකිත් කොර උනා දෙන්නටම හිනා ගියා පාස් වෙද්දි.... :lol:කෙල්ලෝ නම් නතින්ග් බන්.. ඒත් වැඩේ ඉතින් අර හුරුවෙච්ච කොහොඹ සබන් සුවඳ හිත ඉල්ලනවා ඉතින්.....:(:(:( ඒකිව තුරුල් කර ගනිද්දි මාරම සැනසීමක් අප්පා ලැබෙන්නේ..... හ්ම්ම්ම්.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom