Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැරෙන තැපෑලෙන් වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට එයි කියල නම් මම කීයටවත් හිතුවේ නෑ... ඒ කථාවත් කොටන්නම් කෝ ඉතින්... එදා මෙදා තුර මම මගේ කථා ඔක්කොම වගේ කිරියේ කොටලා තියෙනවා... මේකත් ඉන්න ඔහේ කොටනවා..

එයාව මම මුලින් දැක්කේ මගේ යෙහෙළියකගේ ෆොටෝ එහෙක ටැග් වෙලා ඉද්දි... ලස්සන ඇස් දෙකක් ඇයට තිබුනේ... ලොකූ ලස්සනක් නොතිබ්බත් අමූතූ ලස්සනක් තිබුනා... අහිංසක පාටයි....එදාම මම නිකන් වගේ මගේ යෙහෙළියගෙන් විස්තර ඇහුවා... සියල්ල සෙටල් කල මගේ යෙහෙළිය ඇයට මුහුණු පොතෙන් අමතන ලෙස දැන්නුවා.. ඒ මීට මාස 3කට ඉහත... නමුත් ඒ වෙද්දි මගේ ජීවිතේ වෙන ගෑණු ළමයෙක් හිටපු නිසා මම වැඩිය උනන්දු කලේ නෑ.... නිතරම මගේ යෙහෙළිය මාව අමතලා වැඩේ කරගෙන යනවාදැයි විමසුවා.. මම ඇයව මග ඇරියා...

කෝමෙන් කෝම හරි දැන් සතියක් වගේ ඇති මම නිකන් කථා කලා... මූණු පොතෙන් චැට් කලා.... ළමයා නම් ගොඩක් හොඳයි වගේ... ජපුර මාකටින්ග් කරපු දැන් හොඳ කොම්පැණියක ඉහළ තනතුරක් දරනවා... පට්ට ඕපන්.. නිදහස් කෙල්ලෙක්... ඇක්ටිවු... මම නොම්බරෙත් අරන් ගොඩක් දවස්, ඊයේ තමයි කථා කලේ හදිසි නැතුව.. මම ඇඹලයා කියලා හිතයි... ඒකි පට්ට බිසී අප්පා.. අල්ලන්න හරි අමාරුයි... රෑට තමයි කථා කරන්න හම්බෙන්නේ....

මම ම කතා කරනකන් කිසිම රිප්ලයි එකක් නෑ.. වෙලාවකට මටත් මල පයිනවා රෙද්ද.. මම නිකන් හැම වෙලේම දෙන්න ඕනේ.. හිටී ගමන් හේයි ගාලා මැසේජ් නම් කරනවා... කොච්චර උනත් ලොකු බලාපොරොත්තු තියා ගන්න හොඳ නෑ.. කෙල්ලෝ කියන්නෙම දුකක්... එක දෙයක් නම් උනා.. අලුත් එක නිසා පරණ එක අමතක වීගෙන යනවා... දැන් ගානක් නෑ වගේ.

ඊයේ තමයි කැ*රිම සීන් එක උනේ.. මම ඊයේ යාලුවෝ සෙට් එකත් එක්ක බීලා නිකන් ගත්තා කෙල්ලට රෑ.. මම බිවුවම ටෝන් එක අවුට් යනවා.. මට ඊයේ අම්බ වෙරි... ඉතින් කථා කලා වැස්සත් නිසා... මම බීලා ඉන්නේ කියලා කෙලින් කිව්වා... ම්ම් මොනවා හිතුවද මන්දා මම ගැන... හිතුවත් ඉතින් මොනවා කරන්නද..... අද උදේ නැගිටලා කෝල් රෙකෝඩ් එක ඇහුවා.. මට රෙද්දේ ගූ ගියා සිඬහලු.... මං පිස්සෙක් වගේ කියෝනවා... එකම දේ.. හයියෝ....

අවුලක් නම් නෑ අද හොඳට කථා කලා මගෙත් එක්ක...කට හඬත් මාර ලස්සනයි... හරිම කරුණාවන්තයි... එයත් මට කැමතී වගේ... ඒත් ඉතින් තවම යාළුවෝ වගේ කථා කරන්නේ.... මම ගැන වැඩිය කෙයා කරන්නෙත් නෑ වෙලාවකට.. ඒ වෙලාවට නම් උට්ට දමලා ගහලා ඉන්න හිතෙනවා..මට වෙලා තියෙන්නේ හයිබ්රිඩ් එකක් පැදලා දැන් ගොන් කරත්තයක් එලෝනවා වගේ සීන් එකක්... වෙනස නම් දැනෙනවා සෑහෙන්න... ආයේ මොන්ටිසෝරි ඉඳන් යන්න ගියාම එපා වෙනවා...

[QUOTE="C h o p p e, post: 20934490, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]හැරෙන තැපෑලෙන් වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට එයි කියල නම් මම කීයටවත් හිතුවේ නෑ... ඒ කථාවත් කොටන්නම් කෝ ඉතින්...;) එදා මෙදා තුර මම මගේ කථා ඔක්කොම වගේ කිරියේ කොටලා තියෙනවා...:yes: මේකත් ඉන්න ඔහේ කොටනවා.. එයාව මම මුලින් දැක්කේ මගේ යෙහෙළියකගේ ෆොටෝ එහෙක ටැග් වෙලා ඉද්දි...:love: ලස්සන ඇස් දෙකක් ඇයට තිබුනේ...:love: ලොකූ ලස්සනක් නොතිබ්බත් අමූතූ ලස්සනක් තිබුනා... අහිංසක පාටයි....:love:එදාම මම නිකන් වගේ මගේ යෙහෙළියගෙන් විස්තර ඇහුවා... සියල්ල සෙටල් කල මගේ යෙහෙළිය ඇයට මුහුණු පොතෙන් අමතන ලෙස දැන්නුවා.. ඒ මීට මාස 3කට ඉහත... නමුත් ඒ වෙද්දි මගේ ජීවිතේ වෙන ගෑණු ළමයෙක් හිටපු නිසා මම වැඩිය උනන්දු කලේ නෑ....:no: නිතරම මගේ යෙහෙළිය මාව අමතලා වැඩේ කරගෙන යනවාදැයි විමසුවා..:dull: මම ඇයව මග ඇරියා...:baffled: කෝමෙන් කෝම හරි දැන් සතියක් වගේ ඇති මම නිකන් කථා කලා...:yes: මූණු පොතෙන් චැට් කලා.... ළමයා නම් ගොඩක් හොඳයි වගේ... ජපුර මාකටින්ග් කරපු දැන් හොඳ කොම්පැණියක ඉහළ තනතුරක් දරනවා... පට්ට ඕපන්.. නිදහස් කෙල්ලෙක්... ඇක්ටිවු... මම නොම්බරෙත් අරන් ගොඩක් දවස්, ඊයේ තමයි කථා කලේ හදිසි නැතුව.. මම ඇඹලයා කියලා හිතයි... :rofl::Pඒකි පට්ට බිසී අප්පා.. අල්ලන්න හරි අමාරුයි... :oo:රෑට තමයි කථා කරන්න හම්බෙන්නේ.... :nerd: මම ම කතා කරනකන් කිසිම රිප්ලයි එකක් නෑ.. :no:වෙලාවකට මටත් මල පයිනවා රෙද්ද..:growl: මම නිකන් හැම වෙලේම දෙන්න ඕනේ.. හිටී ගමන් හේයි ගාලා මැසේජ් නම් කරනවා... :love:කොච්චර උනත් ලොකු බලාපොරොත්තු තියා ගන්න හොඳ නෑ.. කෙල්ලෝ කියන්නෙම දුකක්... :angry:එක දෙයක් නම් උනා.. අලුත් එක නිසා පරණ එක අමතක වීගෙන යනවා...:rofl::rofl::rofl: දැන් ගානක් නෑ වගේ. :P ඊයේ තමයි කැ*රිම සීන් එක උනේ.. :baffled:මම ඊයේ යාලුවෝ සෙට් එකත් එක්ක බීලා නිකන් ගත්තා කෙල්ලට රෑ.. මම බිවුවම ටෝන් එක අවුට් යනවා.. මට ඊයේ අම්බ වෙරි... ඉතින් කථා කලා වැස්සත් නිසා... මම බීලා ඉන්නේ කියලා කෙලින් කිව්වා... ම්ම් මොනවා හිතුවද මන්දා මම ගැන... හිතුවත් ඉතින් මොනවා කරන්නද.....:rofl: අද උදේ නැගිටලා කෝල් රෙකෝඩ් එක ඇහුවා.. මට රෙද්දේ ගූ ගියා සිඬහලු....:baffled::baffled::baffled: මං පිස්සෙක් වගේ කියෝනවා... එකම දේ.. හයියෝ.... :dull::dull::dull: අවුලක් නම් නෑ අද හොඳට කථා කලා මගෙත් එක්ක...කට හඬත් මාර ලස්සනයි... හරිම කරුණාවන්තයි... :love:එයත් මට කැමතී වගේ...:love: ඒත් ඉතින් තවම යාළුවෝ වගේ කථා කරන්නේ....:dull::dull::dull: මම ගැන වැඩිය කෙයා කරන්නෙත් නෑ වෙලාවකට..:angry::angry::angry::growl::growl::growl: ඒ වෙලාවට නම් උට්ට දමලා ගහලා ඉන්න හිතෙනවා..:oo::oo::oo:මට වෙලා තියෙන්නේ හයිබ්රිඩ් එකක් පැදලා දැන් ගොන් කරත්තයක් එලෝනවා වගේ සීන් එකක්... :lol::lol::lol:වෙනස නම් දැනෙනවා සෑහෙන්න... :(:(:(ආයේ මොන්ටිසෝරි ඉඳන් යන්න ගියාම එපා වෙනවා...:oo::dull::dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom