Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට දැන් ඇති උබලත් ට්රයි කරපල්ල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google imagen4 veo3 ට්රයි කරපල්ල..

මේක තාම වැඩ. දැනුත් වැඩ. වවාගෙන කන්නෙ නතුව දෙයක් කරගනිල්ල. දැන් මේක කොහොමත් තව කල් වැඩ කරන්නෙ නෑ සොහොන් ලකුනු පේනව. veo3 දීපු දවසෙ ඉදන් එකම දිගට වැඩ කලා කිසිම අවුලක් නැතුව. අනාත YT මිට්ටෙක් වීඩියෝ එකක් ගහයිද දන්නෙ නෑ කෙලවෙලා යන්නම.

https://www.cloudskillsboost.google/

මේකට යන්න. ඔතනන් signin වෙන්න. උබලගෙ primary gmail එක use කරන්නෙ නැතුව වෙන gmail එකක් use කරපන්. නැත්නම් අලුත්ම එකක් හදාගනින්. මතක ඇතුව 18ට වැඩි වයසක් එන්න හදාගනිල්ල.

ඊට පස්සෙ මෙතනට redirect වෙයි.

https://www.cloudskillsboost.google/

explore tab එකට යන්න. search box එකේ generative ai search කරගන්න.

මෙන්න මේ lab session එක තොරගනිල්ල

වමේ උඩ තියෙනව start lab කියල කොල පාටින් ඒක start කරපල්ල.

[CODE=rich]Provisioning lab resources

Estimated time remaining

4 minutes

[/CODE]

ඔහොම වටෙයි. ඔය වෙලාවෙන්ම lab session එක start වෙනව.

ඔන්න ඕක ආවම right click කරල open link in new private window කියන option එක select කරල private window එකක් open කරගනිල්ල. terms accept කරපියව්. country එක USa දාපියව්. VPN ඕනෙ නෑ බොලව්. මේක කොහොමත් හැමදාම වැඩ කරන්නෙ නෑ. SL දැන්මොත් VEO3 එන්නෙ නෑ. Imagen4 එනව.

Vertex AI select කරන්න.

Media Studio තෝරගෙන හොද දෙයක් හදපල්ල.

හදන ඒව එවලෙම බාගනිල්ල lab session ඉවර උනාම access නැති වෙනව. session ඉවර වෙලත් තව ටිකක් තියෙනව access නැති වෙනකල්ම හදපල්ල. ඊට පස්සෙ ආයිත් තව lab session එකක් start කරගනිල්ල. servers රත් වෙලා උනු වෙනකල් හදන්නෙ නැතුව සංයමයකින් හදපල්ල ඉතින්. Veo3 imagen4, audio, TTS ඕනෙ එකක් වැඩ. 1080p වැඩ

තොපි අනාත කලු කැත මිට්ටො වගේ කුනුහපර හදන්නෙ නැතුව වැදගත් දෙයක් හදපියව්. හදල මේකෙ දාපියව් අපිටත් බලන්න.

[MEDIA=googledrive]1QxfgRXu49j3fApjk_4LbOJKrE3TeNlEn[/MEDIA]

[MEDIA=googledrive]15obCzFsJmIm281m_1Ms14l5dUWYPT_Qg[/MEDIA]

[QUOTE="MihiCherub, post: 30878431, member: 238676"] Google imagen4 veo3 ට්රයි කරපල්ල.. මේක තාම වැඩ. දැනුත් වැඩ. වවාගෙන කන්නෙ නතුව දෙයක් කරගනිල්ල. දැන් මේක කොහොමත් තව කල් වැඩ කරන්නෙ නෑ සොහොන් ලකුනු පේනව. veo3 දීපු දවසෙ ඉදන් එකම දිගට වැඩ කලා කිසිම අවුලක් නැතුව. අනාත YT මිට්ටෙක් වීඩියෝ එකක් ගහයිද දන්නෙ නෑ කෙලවෙලා යන්නම. [URL]https://www.cloudskillsboost.google/[/URL] මේකට යන්න. ඔතනන් signin වෙන්න. උබලගෙ primary gmail එක use කරන්නෙ නැතුව වෙන gmail එකක් use කරපන්. නැත්නම් අලුත්ම එකක් හදාගනින්. මතක ඇතුව 18ට වැඩි වයසක් එන්න හදාගනිල්ල. ඊට පස්සෙ මෙතනට redirect වෙයි. [URL]https://www.cloudskillsboost.google/[/URL] explore tab එකට යන්න. search box එකේ generative ai search කරගන්න. මෙන්න මේ lab session එක තොරගනිල්ල [IMG]https://i.imgur.com/XSx7ZrL.png[/IMG] වමේ උඩ තියෙනව start lab කියල කොල පාටින් ඒක start කරපල්ල. [CODE=rich]Provisioning lab resources Estimated time remaining 4 minutes [/CODE] ඔහොම වටෙයි. ඔය වෙලාවෙන්ම lab session එක start වෙනව. ඔන්න ඕක ආවම right click කරල open link in new private window කියන option එක select කරල private window එකක් open කරගනිල්ල. terms accept කරපියව්. country එක USa දාපියව්. VPN ඕනෙ නෑ බොලව්. මේක කොහොමත් හැමදාම වැඩ කරන්නෙ නෑ. SL දැන්මොත් VEO3 එන්නෙ නෑ. Imagen4 එනව. [IMG]https://i.imgur.com/YfgMnWO.png[/IMG] Vertex AI select කරන්න. [IMG]https://i.imgur.com/WSByx6t.png[/IMG] Media Studio තෝරගෙන හොද දෙයක් හදපල්ල. [IMG]https://i.imgur.com/QTKf1u4.png[/IMG] හදන ඒව එවලෙම බාගනිල්ල lab session ඉවර උනාම access නැති වෙනව. session ඉවර වෙලත් තව ටිකක් තියෙනව access නැති වෙනකල්ම හදපල්ල. ඊට පස්සෙ ආයිත් තව lab session එකක් start කරගනිල්ල. servers රත් වෙලා උනු වෙනකල් හදන්නෙ නැතුව සංයමයකින් හදපල්ල ඉතින්. Veo3 imagen4, audio, TTS ඕනෙ එකක් වැඩ. 1080p වැඩ තොපි අනාත කලු කැත මිට්ටො වගේ කුනුහපර හදන්නෙ නැතුව වැදගත් දෙයක් හදපියව්. හදල මේකෙ දාපියව් අපිටත් බලන්න. [MEDIA=googledrive]1QxfgRXu49j3fApjk_4LbOJKrE3TeNlEn[/MEDIA] [MEDIA=googledrive]15obCzFsJmIm281m_1Ms14l5dUWYPT_Qg[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom