Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට දැනුනු වේදනාව හතුරෙක්ටවත් දැනෙන්න ඒපා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මට වුනු සත්‍යම සිද්ධියක්..

උදේ මම සාමාන්‍ය විදියට ලැට් ඒකට ගියා. වැසිකිලි යන කොට මට දැනුනා.මගේ මල පහ ඒක පාරටම බඩ වැල දිගේ ගලා ගෙන ඇවිත් යම් තැනක හිර වුනා. මම කොච්චර තැටමුවත් ඒලියට ඒන්නෙම නැහැ . මට දැනුනු බය අප්‍රමාණයි.මාර අසරණ වුනා.ඒදා. කලිනුත් ඔහොම ආවාම මම බෙහෙතක් පිටිපස්සට ඇතුල් කරගත්තා (සුදු පාට කරලක්) ඊට පස්සේ හරි ගියා.

මගේ ගෙදර අයත් ඉන්නේ අසනීපෙන්. කරන්න දෙයක් නැහැ. මම කලිසමකුත් දාගෙන පාමසියට ගිහින් ඒ් බෙහෙත ගත්තා (මම ඇවිදින කොට මට දැනෙනවා මම ඇවිදින්නේ මල පහ ඒක්ක කියලා)

මාර වේදනාවක්.

ඒ්ත් දෙවැනි පාර මේ බෙහෙත වැඩ කලේ නැහැ. මට දැනුනු වේදනාව නිසා. මම ඉක්මනටම ප්‍රාදේශීය රෝහලකට ඇතුල් වෙනවා. මම ඇතුල්වෙන්නේ ඉමර්ජන්සි වෝඩ් ඒකට.. මට බෙහෙත් කරනවා වෙනුවට ඒ්් දොස්තරලා කලේ මගෙන් ප්ර්ශ්න අහන ඒක.

ඔයාට මොකක්ද අමාරුව?

මම - මල පහ හිරවුනා මිස්

දොස්තර - ඔයා මොනවහරි බෙහෙතක් ගත්තද

මම - ඔව් මිස් අර සුදු පෙත්ත

දොස්තර- කවුද ඔයාට කිව්වේ ඒ්ක ගන්න කියලා

මම - කලින් හරි ගිය නිසා මම ඒ්ක ගත්තා

දොස්තර - කවුද ඒහෙම ගන්න කිව්වේ?

මම - මමමයි ගත්තේ

දොස්තර - ඔයා දොස්තරද? අපි දෙන්නේත් ඔකම තමයි. (තරහෙන් කිව්වා)

මම - මිස් මට අර්සස් තියනවා

නර්ස් - ආ ඔක සුලු දෙයක්. (සත පහකට කෙයා කලේ නැහැ)

දොස්තර - මෙන්න මේ ඉනීමා ඒක පිටින් ගෙනත් දෙන්න මෙයාට.

මෙයාලා හදන්නේ වස්තියක් කරන්න

මම ඒ් බෙහෙත තාත්තට දුන්නා හොයලා ගෙනත් දෙන්න කියලා.තාත්තත් ලෙඩින් ඉන්නේ ..ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. හැම තැනම ඇවිදලා තාත්තා ඒ්ක හොයාගෙන ගෙනාවා

ඒතකන් මම ඇද ලග වාඩි වෙලා ඉන්නවා. මට ඇල වෙන්න කිව්වත් ..අමාරුයි..මට අවංකවම ඇඩුනා.

ඒ් අතර තුර මම වැසිකිලියට ගිහින් කොච්චර තැටමුවත් ඒ්වා පිට වෙන්නේ නැහැ. මල පහ. මම කෑගැහුවා. පැය 02 ට වැඩි වේලාවක් මම ඉස්පිරිතාලේ.

අවංකවම කවුරුවත් ගනන් ගත්තේ නැහැ.කොටින්ම කිව්වොත් ඉනීමා ඒක (ඒ් කියන්නේ වස්තියක් කරන්න) දොස්තර කිව්වත් .ඒතන ඉන්න ඇටැන්ඩ මට කියනවා..ඔයාම තනියෙන් ඒ්ක කරගන්නලු. (ඒයාලට අප්පීරියලු) මම පැය ගාණක් ඉස්පිරිතාලේ .

මාව ඒක ඒක වෝඩ් ඒකට යවනවා. කවුරුත් ඩෝන්ට් කෙයා..සීන්

මම තරහටත් ඒක්ක .දොස්තරලට කෑගැහැවුවා..මට මාර වේදනාවක් දැනුනු නිසා..

කෑගහලා පුද්ගලික රෝහලකට ඇතුලත් වුනා.

ඒයාලා මට වස්තියක් කලා..විනාඩි ගානකට පස්සේ මට මල මහ පිටවුනා..රු. 2000/= කුත් ගත්තා. බෙහෙත් වලටත් ඒක්ක

හ්ම්..අවසානයේ සිංහල බෙහෙත් කරලා මම ගොඩ ගියා. දැන් සුවයි.

ඒදා ප්‍රාදේශීය රෝහලක මම වින්ද වේදනාව . කාටවත් දනෙන්න ඒපා. මම අදටත් ප්‍රාර්ථනා කරනවා. ඒ්වගේම තමන් ගන්න කෑම බීම ගැන හුගක්ම සැලකිලිමත් වෙන්න මචංලා

ඒවෙගේම හදිසියකදී ගන්න සල්ලි ටිකක් ඉතුරු කරලා තියාගන්න

[QUOTE="Shamal3001, post: 28228565, member: 578759"] [SIZE=4]මේ මට වුනු සත්‍යම සිද්ධියක්.. උදේ මම සාමාන්‍ය විදියට ලැට් ඒකට ගියා. වැසිකිලි යන කොට මට දැනුනා.මගේ මල පහ ඒක පාරටම බඩ වැල දිගේ ගලා ගෙන ඇවිත් යම් තැනක හිර වුනා. මම කොච්චර තැටමුවත් ඒලියට ඒන්නෙම නැහැ . මට දැනුනු බය අප්‍රමාණයි.මාර අසරණ වුනා.ඒදා. කලිනුත් ඔහොම ආවාම මම බෙහෙතක් පිටිපස්සට ඇතුල් කරගත්තා (සුදු පාට කරලක්) ඊට පස්සේ හරි ගියා. මගේ ගෙදර අයත් ඉන්නේ අසනීපෙන්. කරන්න දෙයක් නැහැ. මම කලිසමකුත් දාගෙන පාමසියට ගිහින් ඒ් බෙහෙත ගත්තා (මම ඇවිදින කොට මට දැනෙනවා මම ඇවිදින්නේ මල පහ ඒක්ක කියලා) මාර වේදනාවක්. ඒ්ත් දෙවැනි පාර මේ බෙහෙත වැඩ කලේ නැහැ. මට දැනුනු වේදනාව නිසා. මම ඉක්මනටම ප්‍රාදේශීය රෝහලකට ඇතුල් වෙනවා. මම ඇතුල්වෙන්නේ ඉමර්ජන්සි වෝඩ් ඒකට.. මට බෙහෙත් කරනවා වෙනුවට ඒ්් දොස්තරලා කලේ මගෙන් ප්ර්ශ්න අහන ඒක. ඔයාට මොකක්ද අමාරුව? මම - මල පහ හිරවුනා මිස් දොස්තර - ඔයා මොනවහරි බෙහෙතක් ගත්තද මම - ඔව් මිස් අර සුදු පෙත්ත දොස්තර- කවුද ඔයාට කිව්වේ ඒ්ක ගන්න කියලා මම - කලින් හරි ගිය නිසා මම ඒ්ක ගත්තා දොස්තර - කවුද ඒහෙම ගන්න කිව්වේ? මම - මමමයි ගත්තේ දොස්තර - ඔයා දොස්තරද? අපි දෙන්නේත් ඔකම තමයි. (තරහෙන් කිව්වා) මම - මිස් මට අර්සස් තියනවා නර්ස් - ආ ඔක සුලු දෙයක්. (සත පහකට කෙයා කලේ නැහැ) දොස්තර - මෙන්න මේ ඉනීමා ඒක පිටින් ගෙනත් දෙන්න මෙයාට. මෙයාලා හදන්නේ වස්තියක් කරන්න මම ඒ් බෙහෙත තාත්තට දුන්නා හොයලා ගෙනත් දෙන්න කියලා.තාත්තත් ලෙඩින් ඉන්නේ ..ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. හැම තැනම ඇවිදලා තාත්තා ඒ්ක හොයාගෙන ගෙනාවා ඒතකන් මම ඇද ලග වාඩි වෙලා ඉන්නවා. මට ඇල වෙන්න කිව්වත් ..අමාරුයි..මට අවංකවම ඇඩුනා. ඒ් අතර තුර මම වැසිකිලියට ගිහින් කොච්චර තැටමුවත් ඒ්වා පිට වෙන්නේ නැහැ. මල පහ. මම කෑගැහුවා. පැය 02 ට වැඩි වේලාවක් මම ඉස්පිරිතාලේ. අවංකවම කවුරුවත් ගනන් ගත්තේ නැහැ.කොටින්ම කිව්වොත් ඉනීමා ඒක (ඒ් කියන්නේ වස්තියක් කරන්න) දොස්තර කිව්වත් .ඒතන ඉන්න ඇටැන්ඩ මට කියනවා..ඔයාම තනියෙන් ඒ්ක කරගන්නලු. (ඒයාලට අප්පීරියලු) මම පැය ගාණක් ඉස්පිරිතාලේ . මාව ඒක ඒක වෝඩ් ඒකට යවනවා. කවුරුත් ඩෝන්ට් කෙයා..සීන් මම තරහටත් ඒක්ක .දොස්තරලට කෑගැහැවුවා..මට මාර වේදනාවක් දැනුනු නිසා.. කෑගහලා පුද්ගලික රෝහලකට ඇතුලත් වුනා. ඒයාලා මට වස්තියක් කලා..විනාඩි ගානකට පස්සේ මට මල මහ පිටවුනා..රු. 2000/= කුත් ගත්තා. බෙහෙත් වලටත් ඒක්ක හ්ම්..අවසානයේ සිංහල බෙහෙත් කරලා මම ගොඩ ගියා. දැන් සුවයි. ඒදා ප්‍රාදේශීය රෝහලක මම වින්ද වේදනාව . කාටවත් දනෙන්න ඒපා. මම අදටත් ප්‍රාර්ථනා කරනවා. ඒ්වගේම තමන් ගන්න කෑම බීම ගැන හුගක්ම සැලකිලිමත් වෙන්න මචංලා ඒවෙගේම හදිසියකදී ගන්න සල්ලි ටිකක් ඉතුරු කරලා තියාගන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom