Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...

මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...

ඔබ කිව්වාට මේ ඇය ගැනය. අපි නොහිතුවාට අපේ එකාලා යාළුවෙලා යන්න ඕනෙ හැම තැනම (ඒකි එක්ක ) කරක් ගහලා සතියෙන් දෙකෙන් අත ඇරලා දාන ඇය ගැනය. මේ ටික කියවූ විට ඇය ගැන ඔබටම දුකක් ඇති වෙනු නොඅනුමානය. එවිට ඔබ ඇය කෙරේ බැදි සෙනේ උතුරා යනු ෂුවර්ය.

ඇය අදින්නට පලදින්නට ඉතාම ලැදිය. සාමාන්‍යයෙන් විලි වැසෙන්නට ඇන්දොත් යටට ඇදුම් දෙකක් සහ උඩට ඇදුම් දෙකක් ඇදිය යුතුමය. ඒ කීවේ අවම ඇදුම් ගණන ගැනය. එසේම කරාබු දෙකක් ජීවිතාන්තය දක්වා එල්ලාගෙන සිටිය යුතුය. එය මහත් කරදරයක්ය. විටෙක උරැහිස ගාවටම දිග කරබු දැමිය යුතුය. එසේම ඇය සරලව ඇයට පහසු විදිහට ඇන්දොත් එය ඇයටම කරදරයක්ය. උනුසුම් දවස් වලට ඇය පහසුව තකා අදින්නේ දනිස්සට වියතක් උඩට වන්නට කොට සායක් හෝ කලිසමක්ය. එය ඇයට පහසුවක්ය. එහෙත් එලියට බැස්ස විටදී එකිනෙකාකේ බැල්මෙන් පරිස්සම් වීමට අත් බෑගය හෝ කුඩා පසුම්බිය කකුල අතර රදවා ගත යුතුය. එසේ නැතිනම් දෙපා හිරි වැටෙන තුරු කකුලක් පිට කකුලක් දමා සිටිය යුතුය. තවත් විටෙක ඇය අඩි උස සපත්තු දැමිය යුතුය. එවිට ඇයට හයියෙන් ගමන් බැරිය. හයියෙන් යන්නට පුලුවන් ඇයලාද පහුවදාට කොන්දේ කැක්කුම සහිතව කෙදිරිගාන්නෝය.

ඇය කොන්ඩය වවන්නීය. එය දනහිස දක්වා දික් වූ විට ඇය ලස්සනය. ඒත් ඇයට කරදරයක්ය. කොන්ඩය කාඩාගෙන සිටියොත් අම්මා බනින්නේ ඇස්වහ වදී ගැට ගහ ගනින් කියාය. විටෙක ඇය කොටට කපා ලේයර් කරන්නීය. එවිට ඇය තවත් ලස්සනය. එහෙත් එය ඇයට නිදහසේ වැඩක් පලක් කරන්නට තරම් උපකාරී නොවන්නේය. එවිට කොන්ඩ කැරලි කන් දෙක අස්සේ රදවමින් කතා කළ යුතුය. එසේම ඔපීසියේ වැඩ කරද්දී පවා කොන්ඩය මූනට වැටේ නැවත එය කන් පෙති අස්සේ ගැසිය යුතුය.

ඇය නිය පොතු දිගට වවන්නීය. එවිට ඇය සෞඛ්‍යය ගැන සිතා එය පිරිසිදු කළ යුතුය. බොහෝ විට ඇය ඒවා වවන්නේ වම් අතේය. එවිට දකුණු අතින් කෑමට පුලුවන්ය. එහෙත් වම් අතේ රැදෙන ඒවාද විටෙක ආහාරයට ගන්නීය. ගෙදර උයන පිහින කටයුතු වලදී මෙන්ම ලැප් ටොප් කී පෑඩ් එක මතදී ද ඇගේ දිගු නියෙපොතු කැඩෙන්නට ඉඩ බොහෝමය. එවිට ඇය ඒවැ නැවත නිය කපනයෙන් කපා මට්ටම් කළ යුතුය. විටෙක ඇය එහි වර්ණ තවරන්නීය. බොහෝ නිය ආලේපන වල දැන් තරු කැට, හාර්ට්, වැනි කුඩා කැබලි ඇත. එවිට ඇය ඉන් එකක් අනිවාර්යයෙන් එක නියපොත්තක රැදෙන ලෙස වර්ණ කල යුතුය. ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.

ඇය ඇහි බැම කපන්නීය. එය මසකට වරක් වත් කළ යුත්තේය. එසේම ක්ලීන් අප් කළ යුතුය. දත් නොමැද්දත් ඒවා අනිවාර්යය. ඔපීස් යන්නට සාරි අදින දිනෙක ඇය උදේම අවදි විය යුතුය. ඉන් පසු වෙනදා වෙලාව වෙන තුරු ඇය සාරිය පැටලැවිය යුතුය. දහ දොලොස් වරක් රැලි හැදිය යුතුය.

ඔහු හිටගෙන කරන දෑ ඇය හිදගෙන කළ යුතුය. ඔහු හදිසියේ තාප්පයකට බර දී පිට කරන් මුත්තරා සාම්පලය ඇය හරි හතරැස්ව කොටු වූ තැනක හිදගෙන කළ යුතුය. එසේම මසකට දින කිහිපයක් ඇයට කේන්තිය පාලනය කර ගැනීමට සිදුවන්නීය. ඔහු ට්‍රිප් එකක් ගිය විටෙක ජබොස් ගා දියට පැන්නද ඇයට එසේ පැනිය නොහැකිය. ඒවාට වෙනම සූදානම් වි ආ යුතුය.

ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.

ඇයට තනිවම ගමන් බිමන් යාමට නොහැක. එසේම ඇදිරි වැටෙන්නට ප්‍රථම ඇය නිවසට රිංගා ගත යුතුමය. නැති නම් ලෝකේ එවුන් ගේ කතන්දරය. ඔහුට නළුවෙක් වන්නට හැකිය. එවිට ඔහුට ලෝකයෙන් කතන්දර හැදෙන්නේ නැතිය. එහෙත් ඇයට නිලියක් වීමට නොහැකිය. ලෝකයෙන් පමනක් නොව ගෙදර එකාලගෙනුත් කතන්දරය. නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය.

ඔහු කුඩාකල සිට දගලමින් සෙල්ලම් කරමින් හැදෙන්නේය. ඇය කුඩා කල සිට සෙල්ලම් කළද, හදිසියේම ඇයව කුඩා කාමරයක සතියක් පමන නිවාස අඩස්සියේ තබන්නීය. ඉන්පසු ඇයව නහවා, කිරි ගසකට කොටා එලියට ගන්නීය. එදා පටන් ඇයට සෙල්ලම් තහනම්ය. කොලු ඇසුර සීමා වන්නීය.

ඇයට තම ඇද වටා ටෙඩී බෙයාර්, මිකී මවුස් වැනි සතුන් ඕනෑය. ඒවා විවිධ ප්‍රමාණයේ සහ විවිධ වර්ගයේ විය යුතුය. එවා ඇද වටේම තබාගෙන නිදා ගත යුතුය. ඇය දුක හිතුන විට අඩන්නේත්, හිනා වෙන්නේත් ඒවා බදාගෙනය. එසේ නැතිනම් ගෙදර පූස් තඩියෙක් හෝ බලු තඩියෙක් සිටි යුතුමය. ඌව බදාගෙන ඇය හිස අත ගාන්නීය. පොටෝ ගසන්නීය. එහෙත් ඌට කන්න දෙන්නේ ඌව නාවන්නේ ඔහුය.

පසු කලෙක ඇයට පෙම්වතෙක් ලැබෙන්නීය. ඔහු ඇයට ආදරේය. ඇයද ඔහුට ආදරේය. ඔහුට වෙන කෙල්ලන් සමග ඇසුර ඇය තහනම් කළද, ඔහු ඇසුරු කරන්නේය. ඇයට වෙන කොල්ලන් ඇසුර ඔහු තහනම් නොකළද, ඇය වෙන කොල්ලන් සමග ඇසුරු නොකල යුතුය. චැට් කිරීම, ෆේස් බුකි රික්වෙස්ට් දැමීම සහ ඇක්සෙප්ට් කිරීම, සීමා සහිතය. පෙර දැනුම් දීමක් සිදු කළ යුතුය. එහෙත් මේ ඡේදයේ කරුණු ඇයට මෙන්ම ඔහුටද අදාල වෙනවාය. එනිසා මෙය, සුදුසු තැනට, සුදුසු පරිදි, සුදුසු කාලයක වෙනස් කර සිතා බැලිය යුතුය.

ඔහු විවාහයට පෙර නිදහස්ය. ඇලක - දොලක, ඔරුවක් - පාරුවක් ගියාට සටහනක් නොහිටින්නේය. එහෙත් ඇය විවාහයට පෙර නිදහස් නැත්තේය. වැට කඩොලු, බාධා සහ සීමා අනන්තය. ගලක කොටා සටහනක් තැබුවා සේ සියල්ල සටහන් වන්නේය.

විවාහයට පසු ඔහු ගේ නිදහස සීමිතය. වෙලාවට ගෙදර ආ යුතුය. යන තැනක ඇය හා යා යුතුය. නොකියා ගමන් තහනම්ය. මතට තිතය. එහෙත් ඇය විවාහයට පසු නිදහස්ය. කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය.

යාළු වූ විගස ඇයට විවාහ වන්නට ඕනේමය. පට්ට හදිස්සියක්ය. ඉන්පසු දරුවෙක් ඉල්ලා දගලන්නීය. එයද ලද පසු දරුවා අත දරා පැත්තකට වන්නීය.

ඇය සුළු මොහොතක සතුටක් වෙනුවෙන් ඔබෙන් යමක් ඉල්ලනවාය. විටෙක ඇය හමුවන්නට එන විට යමක් රැගෙන එන්නට කියනවාය. එවිට එය කරන්න බැහැ කියමින් ගැටුම් ඇති කර ගන්නවාට වඩා, ඇය සැනසීමට එය ඇය වෙනුවෙන් කරනු යහපත්ය.

ඒ ඇය යනු "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් නිසාය."

කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්......

[CODE]http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post_17.html[/CODE]

පහත බ්ලොගයෙන් එළකිරි.කොම් සදහා උපුටා ගැනීමේ © අයිතිය , කතෘ විසින් urajdrlk ® වෙත පිරිනමා ඈත.

[CODE]http://www.samindikasrimantha.blogspot.com/[/CODE]

[QUOTE="urajdrlk, post: 12754355, member: 1489"] [b]මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...[/b] [CENTER][B][SIZE="6"][COLOR="DarkRed"]මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා... [/COLOR][/SIZE][/B] [COLOR="Indigo"][SIZE="4"]ඔබ කිව්වාට මේ ඇය ගැනය. අපි නොහිතුවාට අපේ එකාලා යාළුවෙලා යන්න ඕනෙ හැම තැනම (ඒකි එක්ක ) කරක් ගහලා සතියෙන් දෙකෙන් අත ඇරලා දාන ඇය ගැනය. මේ ටික කියවූ විට ඇය ගැන ඔබටම දුකක් ඇති වෙනු නොඅනුමානය. එවිට ඔබ ඇය කෙරේ බැදි සෙනේ උතුරා යනු ෂුවර්ය.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-htFOX91WZXg/T7Tmgo6ZNSI/AAAAAAAAAqQ/ZClZ9SD9sRY/s400/she-and-him.jpg[/IMG] [SIZE="4"] [COLOR="Green"]ඇය අදින්නට පලදින්නට ඉතාම ලැදිය. සාමාන්‍යයෙන් විලි වැසෙන්නට ඇන්දොත් යටට ඇදුම් දෙකක් සහ උඩට ඇදුම් දෙකක් ඇදිය යුතුමය. ඒ කීවේ අවම ඇදුම් ගණන ගැනය. එසේම කරාබු දෙකක් ජීවිතාන්තය දක්වා එල්ලාගෙන සිටිය යුතුය. එය මහත් කරදරයක්ය. විටෙක උරැහිස ගාවටම දිග කරබු දැමිය යුතුය. එසේම ඇය සරලව ඇයට පහසු විදිහට ඇන්දොත් එය ඇයටම කරදරයක්ය. උනුසුම් දවස් වලට ඇය පහසුව තකා අදින්නේ දනිස්සට වියතක් උඩට වන්නට කොට සායක් හෝ කලිසමක්ය. එය ඇයට පහසුවක්ය. එහෙත් එලියට බැස්ස විටදී එකිනෙකාකේ බැල්මෙන් පරිස්සම් වීමට අත් බෑගය හෝ කුඩා පසුම්බිය කකුල අතර රදවා ගත යුතුය. එසේ නැතිනම් දෙපා හිරි වැටෙන තුරු කකුලක් පිට කකුලක් දමා සිටිය යුතුය. තවත් විටෙක ඇය අඩි උස සපත්තු දැමිය යුතුය. එවිට ඇයට හයියෙන් ගමන් බැරිය. හයියෙන් යන්නට පුලුවන් ඇයලාද පහුවදාට කොන්දේ කැක්කුම සහිතව කෙදිරිගාන්නෝය. [/COLOR] [COLOR="Blue"]ඇය කොන්ඩය වවන්නීය. එය දනහිස දක්වා දික් වූ විට ඇය ලස්සනය. ඒත් ඇයට කරදරයක්ය. කොන්ඩය කාඩාගෙන සිටියොත් අම්මා බනින්නේ ඇස්වහ වදී ගැට ගහ ගනින් කියාය. විටෙක ඇය කොටට කපා ලේයර් කරන්නීය. එවිට ඇය තවත් ලස්සනය. එහෙත් එය ඇයට නිදහසේ වැඩක් පලක් කරන්නට තරම් උපකාරී නොවන්නේය. එවිට කොන්ඩ කැරලි කන් දෙක අස්සේ රදවමින් කතා කළ යුතුය. එසේම ඔපීසියේ වැඩ කරද්දී පවා කොන්ඩය මූනට වැටේ නැවත එය කන් පෙති අස්සේ ගැසිය යුතුය.[/COLOR] [COLOR="Sienna"]ඇය නිය පොතු දිගට වවන්නීය. එවිට ඇය සෞඛ්‍යය ගැන සිතා එය පිරිසිදු කළ යුතුය. බොහෝ විට ඇය ඒවා වවන්නේ වම් අතේය. එවිට දකුණු අතින් කෑමට පුලුවන්ය. එහෙත් වම් අතේ රැදෙන ඒවාද විටෙක ආහාරයට ගන්නීය. ගෙදර උයන පිහින කටයුතු වලදී මෙන්ම ලැප් ටොප් කී පෑඩ් එක මතදී ද ඇගේ දිගු නියෙපොතු කැඩෙන්නට ඉඩ බොහෝමය. එවිට ඇය ඒවැ නැවත නිය කපනයෙන් කපා මට්ටම් කළ යුතුය. විටෙක ඇය එහි වර්ණ තවරන්නීය. බොහෝ නිය ආලේපන වල දැන් තරු කැට, හාර්ට්, වැනි කුඩා කැබලි ඇත. එවිට ඇය ඉන් එකක් අනිවාර්යයෙන් එක නියපොත්තක රැදෙන ලෙස වර්ණ කල යුතුය. ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.[/COLOR] [COLOR="DarkSlateGray"]ඇය ඇහි බැම කපන්නීය. එය මසකට වරක් වත් කළ යුත්තේය. එසේම ක්ලීන් අප් කළ යුතුය. දත් නොමැද්දත් ඒවා අනිවාර්යය. ඔපීස් යන්නට සාරි අදින දිනෙක ඇය උදේම අවදි විය යුතුය. ඉන් පසු වෙනදා වෙලාව වෙන තුරු ඇය සාරිය පැටලැවිය යුතුය. දහ දොලොස් වරක් රැලි හැදිය යුතුය.[/COLOR] [COLOR="SeaGreen"]ඔහු හිටගෙන කරන දෑ ඇය හිදගෙන කළ යුතුය. ඔහු හදිසියේ තාප්පයකට බර දී පිට කරන් මුත්තරා සාම්පලය ඇය හරි හතරැස්ව කොටු වූ තැනක හිදගෙන කළ යුතුය. එසේම මසකට දින කිහිපයක් ඇයට කේන්තිය පාලනය කර ගැනීමට සිදුවන්නීය. ඔහු ට්‍රිප් එකක් ගිය විටෙක ජබොස් ගා දියට පැන්නද ඇයට එසේ පැනිය නොහැකිය. ඒවාට වෙනම සූදානම් වි ආ යුතුය.[/COLOR] [COLOR="Purple"]ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.[/COLOR] [COLOR="DarkRed"]ඇයට තනිවම ගමන් බිමන් යාමට නොහැක. එසේම ඇදිරි වැටෙන්නට ප්‍රථම ඇය නිවසට රිංගා ගත යුතුමය. නැති නම් ලෝකේ එවුන් ගේ කතන්දරය. ඔහුට නළුවෙක් වන්නට හැකිය. එවිට ඔහුට ලෝකයෙන් කතන්දර හැදෙන්නේ නැතිය. එහෙත් ඇයට නිලියක් වීමට නොහැකිය. ලෝකයෙන් පමනක් නොව ගෙදර එකාලගෙනුත් කතන්දරය. නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය. [/COLOR] [COLOR="Navy"]ඔහු කුඩාකල සිට දගලමින් සෙල්ලම් කරමින් හැදෙන්නේය. ඇය කුඩා කල සිට සෙල්ලම් කළද, හදිසියේම ඇයව කුඩා කාමරයක සතියක් පමන නිවාස අඩස්සියේ තබන්නීය. ඉන්පසු ඇයව නහවා, කිරි ගසකට කොටා එලියට ගන්නීය. එදා පටන් ඇයට සෙල්ලම් තහනම්ය. කොලු ඇසුර සීමා වන්නීය.[/COLOR] [COLOR="SeaGreen"]ඇයට තම ඇද වටා ටෙඩී බෙයාර්, මිකී මවුස් වැනි සතුන් ඕනෑය. ඒවා විවිධ ප්‍රමාණයේ සහ විවිධ වර්ගයේ විය යුතුය. එවා ඇද වටේම තබාගෙන නිදා ගත යුතුය. ඇය දුක හිතුන විට අඩන්නේත්, හිනා වෙන්නේත් ඒවා බදාගෙනය. එසේ නැතිනම් ගෙදර පූස් තඩියෙක් හෝ බලු තඩියෙක් සිටි යුතුමය. ඌව බදාගෙන ඇය හිස අත ගාන්නීය. පොටෝ ගසන්නීය. එහෙත් ඌට කන්න දෙන්නේ ඌව නාවන්නේ ඔහුය. [/COLOR] [COLOR="DarkRed"]පසු කලෙක ඇයට පෙම්වතෙක් ලැබෙන්නීය. ඔහු ඇයට ආදරේය. ඇයද ඔහුට ආදරේය. ඔහුට වෙන කෙල්ලන් සමග ඇසුර ඇය තහනම් කළද, ඔහු ඇසුරු කරන්නේය. ඇයට වෙන කොල්ලන් ඇසුර ඔහු තහනම් නොකළද, ඇය වෙන කොල්ලන් සමග ඇසුරු නොකල යුතුය. චැට් කිරීම, ෆේස් බුකි රික්වෙස්ට් දැමීම සහ ඇක්සෙප්ට් කිරීම, සීමා සහිතය. පෙර දැනුම් දීමක් සිදු කළ යුතුය. එහෙත් මේ ඡේදයේ කරුණු ඇයට මෙන්ම ඔහුටද අදාල වෙනවාය. එනිසා මෙය, සුදුසු තැනට, සුදුසු පරිදි, සුදුසු කාලයක වෙනස් කර සිතා බැලිය යුතුය.[/COLOR] [COLOR="Purple"]ඔහු විවාහයට පෙර නිදහස්ය. ඇලක - දොලක, ඔරුවක් - පාරුවක් ගියාට සටහනක් නොහිටින්නේය. එහෙත් ඇය විවාහයට පෙර නිදහස් නැත්තේය. වැට කඩොලු, බාධා සහ සීමා අනන්තය. ගලක කොටා සටහනක් තැබුවා සේ සියල්ල සටහන් වන්නේය. [/COLOR] [COLOR="Magenta"]විවාහයට පසු ඔහු ගේ නිදහස සීමිතය. වෙලාවට ගෙදර ආ යුතුය. යන තැනක ඇය හා යා යුතුය. නොකියා ගමන් තහනම්ය. මතට තිතය. එහෙත් ඇය විවාහයට පසු නිදහස්ය. කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය. [/COLOR] [COLOR="Purple"]යාළු වූ විගස ඇයට විවාහ වන්නට ඕනේමය. පට්ට හදිස්සියක්ය. ඉන්පසු දරුවෙක් ඉල්ලා දගලන්නීය. එයද ලද පසු දරුවා අත දරා පැත්තකට වන්නීය.[/COLOR] [COLOR="Red"] ඇය සුළු මොහොතක සතුටක් වෙනුවෙන් ඔබෙන් යමක් ඉල්ලනවාය. විටෙක ඇය හමුවන්නට එන විට යමක් රැගෙන එන්නට කියනවාය. එවිට එය කරන්න බැහැ කියමින් ගැටුම් ඇති කර ගන්නවාට වඩා, ඇය සැනසීමට එය ඇය වෙනුවෙන් කරනු යහපත්ය. ඒ ඇය යනු "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් නිසාය."[/COLOR][/SIZE][/CENTER] [SIZE="2"][B][COLOR="DarkRed"]කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්...... [/COLOR][/B][/SIZE] [CODE]http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post_17.html[/CODE] [COLOR="Red"][SIZE="2"]:oo: පහත බ්ලොගයෙන් [URL="http://www.elakiri.com"]එළකිරි.කොම්[/URL] සදහා උපුටා ගැනීමේ © අයිතිය , කතෘ විසින් [URL="http://www.elakiri.com/forum/member.php?u=1489"]urajdrlk[/URL] ® වෙත පිරිනමා ඈත. :yes::yes:[/SIZE][/COLOR] [CODE]http://www.samindikasrimantha.blogspot.com/[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom