Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට දෙන්න පුලුවන් උපදෙස මොකක්ද? (Love Help)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්රශ්න එක්ක උඹේ ප්රශ්නේ මොකක්ද කියලා. ඒත් බං මේ ප්රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්!

මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට එයා එක්ක Message කරන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා.

ඒත් බං මට තියෙන ප්රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා.

මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා.

අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං...

මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය!

[QUOTE="El Padrino, post: 27208833, member: 576381"] මම කිරියේ ඕන තරම් Threads දැකලා තියෙනවා අවුරුදු 7,8 යාළු වෙච්ච සීන් පවා නැතිවෙලා තියෙනවා. සමහරවිට මේක දැක්කම හිතෙන්න පුළුවන් අපිට වෙච්ච Love ප්රශ්න එක්ක උඹේ ප්රශ්නේ මොකක්ද කියලා. ඒත් බං මේ ප්රශ්නෙ මට සාපෙක්ෂව මම හෙනටම විදවනවා. හැමදාම රැයක් දවාලක් නැතිව ඒකි ගැන හිත හිත ඉදලා මගේ ජීවිතේ තවත් කාලකණ්ණි කරගන්න බැරි නිසා තමා මම උඹලට මේ කථාව දාන්නේ. අඩුම තරමේ මට අළුත් අවුරුද්දෙවත් හැදෙන්න ඕන බං. Please මගේ කථාව පොඩ්ඩක් තේරැම් අරන් මට මෙතනින් ගොඩ එන්න අඩුම තරමෙන් වචනෙකින්වත් උපදෙසක් දියන් බං. ලොකු උදව්වක්! මම හිතින් අවුරුද්දක් විතර කෙල්ලෙක්ට ආදරේ කරා. ඒ කෙල්ල මට කැමතියි කියලා පස්සේ මට ආරංචියක් ආවා ලොකු විශ්වාස මාර්ගයකින්. ඊට මාස 6කට පස්සේ විතර වගේ මම ඉතින් ඒ කෙල්ලට හම්බෙන්න ඕන කියලා ඒ කෙල්ල හම්බෙන්න ආවම Askout කරා. ඒ කෙල්ල පස්සේ දවසක Reject කරා. මම, ඇයි මාව Reject කරේ කියලා ඒ කෙල්ලගෙන් හේතු ඇහුවෙ නෑ. ඒත් ඒ කෙල්ල යාළුවන්ට කියලා තිබ්බා මම අනිත් කොල්ලෝ වගේ එයත් එක්ක Message කරන්නේවත් නෑ වගේ බයිලා. මම එහෙම ලොකුවට එයා එක්ක Message කරන්න ගියේ නෑ වැඩේ නාගනී කියලා. ඒත් අපි දෙන්න අතරෙ ඒ කාලෙ ඉදන් හොද Communication එකක් තිබුණා. අදටත් ඒ කෙල්ල එක්ක මම කිසිම අවුලක් නෑ. මේ ළගදිත් Event එකකදි හම්බවෙලා හොදට කථා බහ කරා. ඒත් බං මට තියෙන ප්රශ්නෙ මට කවදාවත් ඒ කෙල්ලගෙන් Move වෙන්න බැරි එක. මම සිරාවටම ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙත් ඒ කෙල්ල දෙකින් එකක් කියයි. ඊට පස්සේ මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒත් මට තාම ඒ කෙල්ල ගැන හිතන එක නවත්වන්න බෑ. උදේ ඉදන් රෑ වෙනකන් ඒ කාලේ හිටපු මතක එක්ක ජීවත් වෙනවා. දැන් අවුරුදු 2කට ආසන්නයි. මගේ මුළු ජීවිතේම අවුරුදු 2කින් විතර කාලකණ්ණි වුණා කියලා හැගීමක් එනවා. මට තාම තේරෙන්නේ නැත්තේ මම හොදට කොල්ලෝ එක්ක සැපේ ඉන්න ඩයල් එකක්. මේ වගේ දෙයක් නිසා මම මෙච්චර වැටෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නෑ. ඒ කෙල්ල ඉන්න Photo එකක් දැක්කමත් එක පාරටම මානසිකව වැටෙනවා. මම ගොඩක් Functions මිස් කරා ඔය Incident එක නිසා. අනිත් එක මම Askout කරා කියලා මේ කෙල්ල එයාගෙ යාළුවොන්ට කියලා තිබ්බා. ඒ කෙල්ලගේ යාළුවෝ ගොඩක් මම අදුරන අය. උන් මට කවදාවත් මට ඒ වගක් දන්න බව කිව්වේ නෑ. ඒත් මට වෙලාවකට ඒක මොකක්ද වගේ. නිකන් කෙල්ලෙක්ගෙන් Reject වුණා කියලා මැරෙන්නද බං... මචන් මේ වගේ තත්වෙකට ගොඩක් අය පත්වෙලා ඇති. උඹලගේ Persocal Experiences පොඩ්ඩක් Share කරපන්කෝ. ඒක මට ලොකු උදව්වක් වේවි මට හිත හදාගන්න. පරිස්මින් ඉදපල්ලා! ජය! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom