මට නාථ දෙවියෝ කියපු දේ.....

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට නාථ දෙවියෝ කිව්වා රුසියාවෙන් යුක්රේනෙට ගැහුවම nato එකෙන් ගහනවලු රුසියාවට ඊට පස්සේ තමන්ගේ මිත්‍ර රටට nato එකෙන් ගහපු එකට තරහ ගිහින් චීනයයි උතුරු කොරියාවයි nato එකට ගහනවලු චීනය nato එකට ගැහුවම ඒකට තරහ ගිහින් ඉන්දියාව ලංකාවට ගහනවලු ලංකාවට ගහපු නිසා චීනයට තරහ ගිහින් චීනය ඉන්දියාව ආක්‍රමණය කරනවලු කොහොමරි ඊටපස්සේ ඉරාණයත් ගේමට ඇවිල්ලා ඉශ්‍රයලයයි සෞදි අරාබියාවයි අල්ලගන්නවලු කොහොමහරි මේ යුද්දෙන් දිනන්නේ රුසියාව ඇතුළු බටහිර විරෝධී රටවල් ලු
    චීනෙන් කෘතගුණ සැලකීමක් වශයෙන් මහින්ද රාජපක්ෂව ඉන්දියාවේ ප්‍රදේශයක මහරජා කරනවලු

    15735706866354491 (1).jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාලෙකට ඉස්සර කිරියෙ හිටිය - 'ඔරියන් තුමා' කියල member කෙනෙක්.
    ඒයත් මේ වගේ thread දානව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපේ උඩ ගෙදරත් ඉන්නව නාත කියල මිනිහෙක්.... උගෙන්නං පුදුම කරදරයක් තියෙන්නෙ. මිනිහ කියන ඒවනං සත පහකට ශුවර් කරන්න බෑ...