Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහොදරයා, ප්රශ්න කියන ඒවා අපි ජීවත් වෙන තුරාවටම තියනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙන්නේ නෑ. ඔයාගේ ජීවිතේ ආපහු ගොඩ නගාගන්න උදව් වෙන්න මගේ ජීවිතේ ලගින්ම දන්නා කෙනේගේ ජීවිත කතාවෙන් ටිකක් ඔයාට කියන්නම්.

මේ මම කියන කෙනා campus යන්න ලකුණු මදි උන කෙනෙක්. එයා AL කරන කාලේ වෙද්දී එයාගේ තාත්ත හොදටම ලෙඩ වෙලා පවුලේ ආර්ථිකය බොහොම අමාරු අඩියක තිබුනේ. එයාගේ දෙමාපියෝ එයට උගන්නන්න ගොඩක් වියදම් කලා, නමුත් එයාට campus යන්න marks මදි උනා. නමුත් තමන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ හන්ද එයා Open University එකේ degree එක කරන්න තීරණය කළා. ඒ ගමන් tution classes කලා ගෙවල් වලට ගිහින්. එයා හැදුනු පවුල් පසුබිම අනුව එයා ඒ තත්වෙට වැටෙන්න ඕනේ කෙනෙක් නොවුනත් ජීවිතේ ජයගන්න අරමුණ හිතේ දරාගෙන එයා දුක් වින්ද. ඒ අතර සැරෙන් සැරේ එයාගේ තාත්ත ලෙඩ උනා, හොස්පිටල් ඇඩ්මිට් වෙන තරමට. Campus එකේ exam එක තියන දවස් වල එයා paper එක ලියල එයා අනන්ත වාර ගානක් තාත්ත බලන්න හොස්පිටල් ගිහින් ඇති. එයාගේ වටේ හිටපු හැමෝටම එයට දොස් කිව ජොබ් එකක් නොකර ඉගන ගන්නව කියල. අනිත් එක Open University එකේ degree එක වැඩක් නෑ කියලත් කීව.

නමුත් මිනිහෙකුට වැදගත් තමන්ගේ අරමුණ මිසක්, තමන් වටේ ඉන්න අනිත් මිනිස්සු හිතන දේ නෙවේ. තමන් කරන පුංචිම දේ හරි හරියාකාරවම කරනවා නම්, අවසාන පලය ලබා ගන්න පුළුවන්. අතේ සල්ලි නෑ, පවුලේ බර ඔලුව උඩ, ජිවෙතේ එකම යුද්දයක් වෙලා. එහෙම තියෙද්දී හිත හය්ය කරන් ඉගන ගන්න කෙනෙක්ට ලොකු ශක්තියක් ඕනේ. එයාට මේ හය්ය තිබුන. එත් අවුරුදු 4 ක් ඉවර වෙලා එයාගේ final semester එකේ, final exam එක තියෙන දවසට කලින් දවසේ එයාගේ තාත්ත අන්තරා උනා. එයා පරාජය පිළිගන්න කැමති උනේ නෑ, තාත්තගේ මරණේ ගෙදර තියාගෙන එයා exam face කලා. එතකොට ඔය වටේ ඉන්න යාලුවෝ නෑදෑයෝ කතන්දර කීව,බොහොම සුළුතරයක් හැර, හිතක් පපුවක් නැති කෙල්ලෙක් කියල. එත් කරපු කැප වීමේ පල එයාට ලැබුන, එදා එයා කරපු subject එකට A pass එකක් ලැබිල තිබුන. එයා first class degree එකක් එක්ක Campus out උනා.එත් එයා degree එක අරන් ජොබ් එකකට ගියේ නෑ, එයාට අරමුණක් තිබුන, තමන්ගේ දෙමාපියෝ තමන්ට වෙනුවෙන් අහස උසට ගොඩනගපු හීන ඉෂ්ට කරන්න. එයා අරමුනටම ගියා. එයා තමන්ගේ ආචාර්ය උපාදිය දක්වා ඉගන ගත්ත, එතකොටත් ආර්ථික ප්රශ්න ඉවර වෙලා තිබුනේ නෑ. ජීවිතේ ප්රශ්න කවදාවත් ඉවර වෙන්නේ නෑ සහෝදරයා, එයා තමන්ගේ ආචාර්ය උපාධි නිබන්දනය ලියද්දි එයාගේ එකම බාල සහෝදරයා දරුණු accident එකක් උනා. එයා මාසයක් දවස ගානෙ එයාගේ සහෝදරයා බලන්න colombo general හොස්පිටල් ගීයා, colombo ඉදන් දුරක ඉදන්. අද එයා ලෝකයේ දියුණුම රටක, ඒ රටේ පිළිගත්තු තැනක scientist කෙනෙක් විදියට වැඩ කරනවා.

ඔයට මම මේ කීවේ හොද ජීවිත කතාවක් හුගක් කෙටියෙන්. ජීවිතේ අපිට ඕනේ දේ අපේ ලගට අරන් එන්නේ නෑ. අපි අපිට ඕනේ විදියට ජිවිතේ හසුරුවගන්න ඕනේ. මුලින්ම අධිෂ්ටාන ශක්තිය ඇති කරගන්න ඕනේ. මට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියල නිතර හිතන්න. සමාජය මිනිස්සු කියන දේ අපිට වැඩක් නැහැ, අපි කරන්නේ හරි දෙයක් නම්. තමන්ගේ ආත්ම විශ්වාසය ඇති කරනගන්න. ආත්ම ශක්තිය ඇති කරගන්න. අනුන්ගේ මුනේ ඉරියව්වකට හරි, තව කෙනෙක්ගේ වචනෙකට හරි, යැපෙන තැනට පත් උනාම අපි හුගක් අසරණ වෙනවා. තමන්ගේ ශක්තිය තමන්ම මිසක් කාටවත් බැහැ එක ඔයාට දෙන්න. කිසිම බලවේගෙකට ඔයාගේ සිතිවිලි පාලනය කරන්න දෙන්න එපා. තමන් අදහන ආගමට ටිකක් නැබුරු වෙන්න. හිත එකග කරන්න භාවනාවක් කරන්න උත්සහ කරන්න. නිතර positive thinking තියන පොත් පත් කියවන්න. දුක ගැන ගැනම හිත හිත, ගුලි ගැහිලා මුල්ලකට වෙලා උන්නොත්, මැරෙන්න තමයි හිතෙන්නේ. මොකද ඔයා, ඔයාගේ මොලේට ඒක කවලයි තියෙන්නේ. ඔතනින් එලියට ඇවිදින් බලන්න ජීවත් වෙන්න මිනිස්සු කොය් තරමක් සටනක් කරනවද කියල. අත පය හතරම තියෙන ඇස් පේන, කතා කරන්න පුළුවන්, ඔයට මොනවද සහෝදරයා නැති වුනේ. ජීවිත් අලුතින් පටන් ගන්න කවමදාවත් පරක්කු නෑ. ජීවිතේ ගැන අලුතින් හිතන්න.

http://www.youtube.com/watch?v=WLDBgRAvmew

see this link

[QUOTE="polwattacom, post: 13200813, member: 114075"] [SIZE="5"][COLOR="RoyalBlue"]සහොදරයා, ප්රශ්න කියන ඒවා අපි ජීවත් වෙන තුරාවටම තියනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙන්නේ නෑ. ඔයාගේ ජීවිතේ ආපහු ගොඩ නගාගන්න උදව් වෙන්න මගේ ජීවිතේ ලගින්ම දන්නා කෙනේගේ ජීවිත කතාවෙන් ටිකක් ඔයාට කියන්නම්. මේ මම කියන කෙනා campus යන්න ලකුණු මදි උන කෙනෙක්. එයා AL කරන කාලේ වෙද්දී එයාගේ තාත්ත හොදටම ලෙඩ වෙලා පවුලේ ආර්ථිකය බොහොම අමාරු අඩියක තිබුනේ. එයාගේ දෙමාපියෝ එයට උගන්නන්න ගොඩක් වියදම් කලා, නමුත් එයාට campus යන්න marks මදි උනා. නමුත් තමන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ හන්ද එයා Open University එකේ degree එක කරන්න තීරණය කළා. ඒ ගමන් tution classes කලා ගෙවල් වලට ගිහින්. එයා හැදුනු පවුල් පසුබිම අනුව එයා ඒ තත්වෙට වැටෙන්න ඕනේ කෙනෙක් නොවුනත් ජීවිතේ ජයගන්න අරමුණ හිතේ දරාගෙන එයා දුක් වින්ද. ඒ අතර සැරෙන් සැරේ එයාගේ තාත්ත ලෙඩ උනා, හොස්පිටල් ඇඩ්මිට් වෙන තරමට. Campus එකේ exam එක තියන දවස් වල එයා paper එක ලියල එයා අනන්ත වාර ගානක් තාත්ත බලන්න හොස්පිටල් ගිහින් ඇති. එයාගේ වටේ හිටපු හැමෝටම එයට දොස් කිව ජොබ් එකක් නොකර ඉගන ගන්නව කියල. අනිත් එක Open University එකේ degree එක වැඩක් නෑ කියලත් කීව. නමුත් මිනිහෙකුට වැදගත් තමන්ගේ අරමුණ මිසක්, තමන් වටේ ඉන්න අනිත් මිනිස්සු හිතන දේ නෙවේ. තමන් කරන පුංචිම දේ හරි හරියාකාරවම කරනවා නම්, අවසාන පලය ලබා ගන්න පුළුවන්. අතේ සල්ලි නෑ, පවුලේ බර ඔලුව උඩ, ජිවෙතේ එකම යුද්දයක් වෙලා. එහෙම තියෙද්දී හිත හය්ය කරන් ඉගන ගන්න කෙනෙක්ට ලොකු ශක්තියක් ඕනේ. එයාට මේ හය්ය තිබුන. එත් අවුරුදු 4 ක් ඉවර වෙලා එයාගේ final semester එකේ, final exam එක තියෙන දවසට කලින් දවසේ එයාගේ තාත්ත අන්තරා උනා. එයා පරාජය පිළිගන්න කැමති උනේ නෑ, තාත්තගේ මරණේ ගෙදර තියාගෙන එයා exam face කලා. එතකොට ඔය වටේ ඉන්න යාලුවෝ නෑදෑයෝ කතන්දර කීව,බොහොම සුළුතරයක් හැර, හිතක් පපුවක් නැති කෙල්ලෙක් කියල. එත් කරපු කැප වීමේ පල එයාට ලැබුන, එදා එයා කරපු subject එකට A pass එකක් ලැබිල තිබුන. එයා first class degree එකක් එක්ක Campus out උනා.එත් එයා degree එක අරන් ජොබ් එකකට ගියේ නෑ, එයාට අරමුණක් තිබුන, තමන්ගේ දෙමාපියෝ තමන්ට වෙනුවෙන් අහස උසට ගොඩනගපු හීන ඉෂ්ට කරන්න. එයා අරමුනටම ගියා. එයා තමන්ගේ ආචාර්ය උපාදිය දක්වා ඉගන ගත්ත, එතකොටත් ආර්ථික ප්රශ්න ඉවර වෙලා තිබුනේ නෑ. ජීවිතේ ප්රශ්න කවදාවත් ඉවර වෙන්නේ නෑ සහෝදරයා, එයා තමන්ගේ ආචාර්ය උපාධි නිබන්දනය ලියද්දි එයාගේ එකම බාල සහෝදරයා දරුණු accident එකක් උනා. එයා මාසයක් දවස ගානෙ එයාගේ සහෝදරයා බලන්න colombo general හොස්පිටල් ගීයා, colombo ඉදන් දුරක ඉදන්. අද එයා ලෝකයේ දියුණුම රටක, ඒ රටේ පිළිගත්තු තැනක scientist කෙනෙක් විදියට වැඩ කරනවා. ඔයට මම මේ කීවේ හොද ජීවිත කතාවක් හුගක් කෙටියෙන්. ජීවිතේ අපිට ඕනේ දේ අපේ ලගට අරන් එන්නේ නෑ. අපි අපිට ඕනේ විදියට ජිවිතේ හසුරුවගන්න ඕනේ. මුලින්ම අධිෂ්ටාන ශක්තිය ඇති කරගන්න ඕනේ. මට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියල නිතර හිතන්න. සමාජය මිනිස්සු කියන දේ අපිට වැඩක් නැහැ, අපි කරන්නේ හරි දෙයක් නම්. තමන්ගේ ආත්ම විශ්වාසය ඇති කරනගන්න. ආත්ම ශක්තිය ඇති කරගන්න. අනුන්ගේ මුනේ ඉරියව්වකට හරි, තව කෙනෙක්ගේ වචනෙකට හරි, යැපෙන තැනට පත් උනාම අපි හුගක් අසරණ වෙනවා. තමන්ගේ ශක්තිය තමන්ම මිසක් කාටවත් බැහැ එක ඔයාට දෙන්න. කිසිම බලවේගෙකට ඔයාගේ සිතිවිලි පාලනය කරන්න දෙන්න එපා. තමන් අදහන ආගමට ටිකක් නැබුරු වෙන්න. හිත එකග කරන්න භාවනාවක් කරන්න උත්සහ කරන්න. නිතර positive thinking තියන පොත් පත් කියවන්න. දුක ගැන ගැනම හිත හිත, ගුලි ගැහිලා මුල්ලකට වෙලා උන්නොත්, මැරෙන්න තමයි හිතෙන්නේ. මොකද ඔයා, ඔයාගේ මොලේට ඒක කවලයි තියෙන්නේ. ඔතනින් එලියට ඇවිදින් බලන්න ජීවත් වෙන්න මිනිස්සු කොය් තරමක් සටනක් කරනවද කියල. අත පය හතරම තියෙන ඇස් පේන, කතා කරන්න පුළුවන්, ඔයට මොනවද සහෝදරයා නැති වුනේ. ජීවිත් අලුතින් පටන් ගන්න කවමදාවත් පරක්කු නෑ. ජීවිතේ ගැන අලුතින් හිතන්න. [/COLOR][/SIZE] [url]http://www.youtube.com/watch?v=WLDBgRAvmew[/url] see this link :love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom