Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අහපන්. මම සිරාවටමයි කියන්නෙ.මට උබට බොරුවට චීස් කතා කියල වැඩක් නැහැ.අනේ බන් උබ පවු එහෙම කරන්න එපා ඔහොම අනිත් අයටත් වෙනව ඔය වගේ දේවල්. උබ දන්නවද උබේ කතාව ඇහුණම මොකද්ද මට හිතුනෙ කියල. මට හිතුනේ උබ කොන්ද නැති එකෙක් කියල. උබ විහින් කොන්ද කඩාගෙන තියෙන්නෙ.උබට ඒක හදාගන්න ඕන තරම් අවස්ථාව තියනව. උබ හදන්නෙ ඒක මගෑරල යන්න. උබ තාම පරක්කු නැහැ. උබට මැරෙන්න ඕන නම් මැරියන් ගිහින්. මම එපා කියන්නෙ නැහැ අනිත් උන් වගේ. උබේ තාත්ත නම් උබට කැමති නැතුව ඇති. මම හිතන්නෙ නේද? ඒත් උබේ අම්ම එහෙම නැහැනෙ. ඒකනේ උබව සනීප කරගන්න දොස්තර කෙනෙක් ලගට එක්ක ගියේ. ඕන නම් මැරියන්. ඒත් මැරුණට පස්සෙ වෙන දේ ගැන උබ හිතල බැලුවද? උබලගෙ අම්මට ලෝකෙම කියයි තමන්ගෙ දරුවව හරියට හදාගන්න බැරි උනා කියල.මිනිස්සු උබට කියයි උබ මන්දබුද්දික එකෙක්. උබට පිස්සු එක නිසා වහ බීල මරුන කියල. උබ කිවුව නේද අනිත් අය උබ ගැන කියන ඒව මැවිල පේනව කියල. ඒ ඔක්කොම ඇත්ත කරන්නද උබ හදන්නෙ? තොට ඇති මානසික ලෙඩක් නැහැ යකෝ.උබ මැරුනොත් එහෙම අනිත් අය ඔක්කොම හිතපු ඒව හරි වෙනව.එළකිරි එකට account එකක් හදාගෙන unicode වලින් type කරල අලුත් thread එකක් දාන්න උබ හිතුවේ මන්ද මානසික හු*තෙකුට පුළුවන් වැඩක් කියලද? මොකද්ද දොස්තර කියනවා කියල කිවුවේ උබට. ආ එක උබටම පාලනය කරගන්න වෙයි කියල නේද? ඌ මොන පකේ දොස්තර කෙනෙක්ද යකෝ එහෙම කියනවනම්. ඕක අහගන්න උබ දොස්තර කෙනෙක් ලගට යන්න ඕනද? A/L වල result එක අවුල් ගියාට උබ හිත අවුල් කරගන්න උබ බබා ද? උබ හොදටම දන්නවා ඔය A/L කියන්නෙ නිකම් exam එකක් විතරයි කියල ඒ වගේම ඕක පාස් උනේ නැති කෝටිපතියෝ මේ රටේ ලෝකෙ ඕන තරම් ඇති. උබට A/L හරි ගියේ නැත්නම් උබ කැමති පැත්තෙන් මොනවා හරි කරන්න බලපන්. උබ මොනවා හරි දේකට දක්ෂ ඇති. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්. මේ ලෝකේ හැමෝම එහෙමයි.කවුරු හරි එක දෙකට දක්ෂයි. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්.උබ කිවුව නේද ගල් ගිල්ල වගේ උබ බලාගෙන ඉන්නවා කියල.ඉතින් මොන පක*ද ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නෙ. කතා කරපන් මිනිහො.උබට යාලුවො ඇතිනෙ. උන් එක්ක සාමාන්‍ය විදියට කතා කරපන්. කුණු හරප කියපන්. කෙල්ලො byte කරපන්. ගන්න තියන ආතල් ඔක්කොම ගනින්. නිකන් බෙහෙත් බිබී කලේ කන්නෙ නැතුව මොනව හරි කරපන්. නිකරුනේ මැරිලා ලෝකෙට උබ පිස්සෙක් කියල ඔප්පු කරන්නේ නැතුව. උබලගේ තාත්තට ඕන මගුලක් කරගන්න කියපන්. උබ හැදිලා පෙන්නපන් උබලගේ තාත්තට.උබට තාත්ත කරපුවට තාත්ත කවද හරි දුක් වෙන තැනට උබ වැඩ කරපන්. උබ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නෙ?ලෝකෙට උබ මානසික පිස්සෙක් කියල ඔප්පු කරල මැරෙන්නද? එහෙමත් නැත්නම් ජීවත් වෙන්නද? උබට ඔය වෙලා තියෙන්නෙ කතා කරන්න කවුරුවත් නැති එක. උබට කතා කරන්න ඕන නම් එළකිරි එකේ කට්ටිය ඕන තරම් ඉන්නව. උබට ඕන නම් මට කියපන් ඕන දෙයක්.

[QUOTE="33000W, post: 13204407, member: 386969"] [SIZE=4]මේ අහපන්. මම සිරාවටමයි කියන්නෙ.මට උබට බොරුවට චීස් කතා කියල වැඩක් නැහැ.අනේ බන් උබ පවු එහෙම කරන්න එපා ඔහොම අනිත් අයටත් වෙනව ඔය වගේ දේවල්. උබ දන්නවද උබේ කතාව ඇහුණම මොකද්ද මට හිතුනෙ කියල. මට හිතුනේ උබ කොන්ද නැති එකෙක් කියල. උබ විහින් කොන්ද කඩාගෙන තියෙන්නෙ.උබට ඒක හදාගන්න ඕන තරම් අවස්ථාව තියනව. උබ හදන්නෙ ඒක මගෑරල යන්න. උබ තාම පරක්කු නැහැ. උබට මැරෙන්න ඕන නම් මැරියන් ගිහින්. මම එපා කියන්නෙ නැහැ අනිත් උන් වගේ. උබේ තාත්ත නම් උබට කැමති නැතුව ඇති. මම හිතන්නෙ නේද? ඒත් උබේ අම්ම එහෙම නැහැනෙ. ඒකනේ උබව සනීප කරගන්න දොස්තර කෙනෙක් ලගට එක්ක ගියේ. ඕන නම් මැරියන්. ඒත් මැරුණට පස්සෙ වෙන දේ ගැන උබ හිතල බැලුවද? උබලගෙ අම්මට ලෝකෙම කියයි තමන්ගෙ දරුවව හරියට හදාගන්න බැරි උනා කියල.මිනිස්සු උබට කියයි උබ මන්දබුද්දික එකෙක්. උබට පිස්සු එක නිසා වහ බීල මරුන කියල. උබ කිවුව නේද අනිත් අය උබ ගැන කියන ඒව මැවිල පේනව කියල. ඒ ඔක්කොම ඇත්ත කරන්නද උබ හදන්නෙ? තොට ඇති මානසික ලෙඩක් නැහැ යකෝ.උබ මැරුනොත් එහෙම අනිත් අය ඔක්කොම හිතපු ඒව හරි වෙනව.එළකිරි එකට account එකක් හදාගෙන unicode වලින් type කරල අලුත් thread එකක් දාන්න උබ හිතුවේ මන්ද මානසික හු*තෙකුට පුළුවන් වැඩක් කියලද? මොකද්ද දොස්තර කියනවා කියල කිවුවේ උබට. ආ එක උබටම පාල[/SIZE][SIZE=4]න[/SIZE][SIZE=4]ය කරගන්න වෙයි කියල නේද? ඌ මොන පකේ දොස්තර කෙනෙක්ද යකෝ එහෙම කියනවනම්. ඕක අහගන්න උබ දොස්තර කෙනෙක් ලගට යන්න ඕනද? A/L වල result එක අවුල් ගියාට උබ හිත අවුල් කරගන්න උබ බබා ද? උබ හොදටම දන්නවා ඔය A/L කියන්නෙ නිකම් exam එකක් විතරයි කියල ඒ වගේම ඕක පාස්[/SIZE][SIZE=4] උනේ නැති කෝටිපතියෝ මේ රටේ ලෝකෙ ඕන තරම් ඇති. උබට A/L හරි ගියේ නැත්නම් උබ කැමති පැත්තෙන් මොනවා හරි කරන්න බලපන්. උබ මොනවා හරි දේකට දක්ෂ ඇති. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්. මේ ලෝකේ හැමෝම එහෙමයි.කවුරු හරි එක දෙකට දක්ෂයි. වෙන කාටවත් හිතන්නවත් බැරි තරම්.උබ කිවුව නේද ගල් ගිල්ල වගේ උබ බලාගෙන ඉන්නවා කියල.ඉතින් මොන පක*ද ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නෙ. කතා කරපන් මිනිහො.උබට යාලුවො ඇතිනෙ. උන් එක්ක සාමාන්‍ය විදියට කතා කරපන්. කුණු හරප කියපන්. කෙල්ලො byte කරපන්. ගන්න තියන ආතල් ඔක්කොම ගනින්. නිකන් බෙහෙත් බිබී කලේ කන්නෙ නැතුව මොනව හරි කරපන්. නිකරුනේ මැරිලා ලෝකෙට උබ පිස්සෙක් කියල ඔප්පු කරන්නේ නැතුව. උබලගේ තාත්තට ඕන මගුලක් කරගන්න කියපන්. උබ හැදිලා පෙන්නපන් උබලගේ තාත්තට.උබට තාත්ත කරපුවට තාත්ත කවද හරි දුක් වෙන තැනට උබ වැඩ කරපන්. උබ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නෙ?ලෝකෙට උබ මානසික පිස්සෙක් කියල ඔප්පු කරල මැරෙන්නද? එහෙමත් නැත්නම් ජීවත් වෙන්නද? උබට ඔය වෙලා තියෙන්නෙ කතා කරන්න කවුරුවත් නැති එක. උබට කතා කරන්න ඕන නම් එළකිරි එකේ කට්ටිය ඕන තරම් ඉන්නව. උබට ඕන නම් මට කියපන් ඕන දෙයක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom