Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A/L අවුල් උන එක ගැන නම් එච්චර හිතන්න යන්න එපා.ඒක අත ඇරලම දාපං..දැන් දුක් වෙන එකේ කිසිම තේරුමක් නෑනේ බං..අපිත් එක්ක A/L කරලා ෆේල් උන උන එවුන් කීදෙනෙක් දැන් පාස් උන්ට වඩා හොද තැන් වල ඉන්නවද...ඒක තියෙන්නෙ උබගෙ අතේම තමයි..

අනිත් එක උබ දන්නෙ කොහොමද උබ දිහා බලන අනිත් එවුන්ට උබ ගැන හිතෙන දේ..? උබ ඒ දේවල් ගැන වැඩිපුර හිතලා අනවශ්‍ය දේවල් උබම හිතින් හදා ගෙන ඔලුවට දාගන්නවා...ඊට පස්සෙ උබම හිතෙන් හදා ගනිපු දේවල් ගැන දිගින් දිගටම හිතනවා..මෙහෙම උනාම හොදට ඉන්න මිනිහෙක් උනත් නිකංම ලෙඩ වෙන්න පුලුවන්.... උබ ඕනවට වඩා හිතනවා ..ඒක තමයි මෙතන තියෙන අවුල...උබට යාලුවො ඉන්නවා නේද..?..ටිකක් යාලුවොත් එක්ක ඇඩිපුර ආශ්‍රය කරන්න..ටිකක් එලියට බැහැපං...ගෙදරටම වෙලා නිකං ඉන්න ..නිදා ගන්න හදන්න එපා..එහෙම උනොත් උබට මේ තත්වෙන් ගැලවෙන්න අමාරුවෙයි මචං..ටිකක් එලියට බැහැලා කට්ටියත් එක්ක කතා කරන්න ..මුලින් යාලුවොත් එක්ක..පස්සෙ වෙන අයත් එක්ක කතා කරන්න..මුල් දවසෙ කතා කරන්න බැරිනම් හිනා වෙයන්..ඊට පස්සෙ ඒ අයත් උබත් එක්ක අනිවා හිනා වෙයි...ඊට පස්සෙ මොනව හරි දෙයක් කතා කරපං..උබ කතා කලොත් අනිත් අය අනිවා උබත් එක්ක කතා කරනවනෙ බං...උබ කතා නොකර ඉන්නකං ඉතින් කවුරුවත් වැඩියෙ කතා කරන එකක් නෑ....කතා කරන්න කලින් ඒ මිනිස්සු උබ ගැන මොනව හිතයි ද කියලා කල්පනා කරන්න යන්න එපා...එහෙම උනොත් නම් වැඩේ හරි යන එකක් නෑ.කවුරු මොනව හිතුවත් නැතත් උබට මොකද...උබ හිතන හැම දෙයක්ම ඒ අය උබ ගැන් හිතන්නෙ නෑ..ඒවා හිතන්නෙ උබ විතරයි....ඒ ඉන්නෙත් මිනිස්සුනේ බං....අනිත් එක උබ වැඩියෙ තනියෙම ඉන්න හදන්න එපා..නිතරම කාත් එක්ක හරි කතා කරපං..තනියෙම ඉන්න කොට තමයි ඔය විකාර අදහස් ඔලුවට එන්නෙ...දවසින් දවස ඔය තත්වෙන් ගොඩ එන්න බලපං ..හැමදාම බෙහෙත් බිබී එකම දේ ගැන හිතහිතා ඉන්න එපා..එතකොට කොහොමද උබේ හිත හරියන්නෙ...? අද ඉදලම ට්‍රයි කරපං...ඉක්මනටම උබට වෙනසක් දැනෙයි...එහෙම නොකරන තාක් උඹ ඔය විදිහම තමයි...

මචං suicide  ගැන නම් විහිලුවටවත් හිතන්න එපා..ඒවා එක්ක සෙල්ලං කරන්න එපා කොල්ලෝ...උබට දිගින් දිගටම suicide ගැන හිතෙනවනම් හෙටම ගිහින් වෙන හොද ඩොක්ටර් කෙනෙක් ට ගිහින් සම්පූර්න විස්තරේ කියපං..මම අහලා තියෙන විදිහට එහෙම හිතෙන්නෙ මානසික අවපීඩනය - Depression කියන තත්වෙ නිසාලු (හරියටම කියන්න බෑ)..ඒකටනම් අනිවා ඩොක්ටර් කෙනෙක් ඕන වෙනවා..ඒත් ඒක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි..ඕක සතියෙන් දෙකෙන් හොද කරලා දෙවි....ටිකක් එලියට බැහැලා බලපං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න..මේවට මැරෙන්න ගියොත් මොකෙක්වත් ඉතුරු වෙන එකක් නෑ....කවදහරි මේ අවුලෙන් උබ ගොඩ ආපු දවසක උබටම හිතෙයි උබ කරන්න හැදුවෙ කොච්චර මෝඩ වැඩක් ද කියලා....

මට sure හරියට වැඩේ කලොත් අනිවා උබ ගොඩ යනව මචං..උබට තව මොනවහරි උදවුවක් ඕනෙ නම් කියපං...

[QUOTE="thomian, post: 13205692, member: 357290"] [COLOR=DarkOrchid][B][SIZE=4]A/L අවුල් උන එක ගැන නම් එච්චර හිතන්න යන්න එපා.ඒක අත ඇරලම දාපං..දැන් දුක් වෙන එකේ කිසිම තේරුමක් නෑනේ බං..අපිත් එක්ක [/SIZE][SIZE=4]A/L[/SIZE][SIZE=4] කරලා ෆේල් උන උන එවුන් කීදෙනෙක් දැන් පාස් උන්ට වඩා හොද තැන් වල ඉන්නවද...ඒක තියෙන්නෙ උබගෙ අතේම තමයි.. අනිත් එක උබ දන්නෙ කොහොමද උබ දිහා බලන අනිත් එවුන්ට උබ ගැන හිතෙන දේ..? උබ ඒ දේවල් ගැන වැඩිපුර හිතලා අනවශ්‍ය දේවල් උබම හිතින් හදා ගෙන ඔලුවට දාගන්නවා...ඊට පස්සෙ උබම හිතෙන් හදා ගනිපු දේවල් ගැන දිගින් දිගටම හිතනවා..මෙහෙම උනාම හොදට ඉන්න මිනිහෙක් උනත් නිකංම ලෙඩ වෙන්න පුලුවන්.... උබ ඕනවට වඩා හිතනවා ..ඒක තමයි මෙතන තියෙන අවුල...උබට යාලුවො ඉන්නවා නේද..?..ටිකක් යාලුවොත් එක්ක ඇඩිපුර ආශ්‍රය කරන්න..ටිකක් එලියට බැහැපං...ගෙදරටම වෙලා නිකං ඉන්න ..නිදා ගන්න හදන්න එපා..එහෙම උනොත් උබට මේ තත්වෙන් ගැලවෙන්න අමාරුවෙයි මචං..ටිකක් එලියට බැහැලා කට්ටියත් එක්ක කතා කරන්න ..මුලින් යාලුවොත් එක්ක..පස්සෙ වෙන අයත් එක්ක කතා කරන්න..මුල් දවසෙ කතා කරන්න බැරිනම් හිනා වෙයන්..ඊට පස්සෙ ඒ අයත් උබත් එක්ක අනිවා හිනා වෙයි...ඊට පස්සෙ මොනව හරි දෙයක් කතා කරපං..උබ කතා කලොත් අනිත් අය අනිවා උබත් එක්ක කතා කරනවනෙ බං...උබ කතා නොකර ඉන්නකං ඉතින් කවුරුවත් වැඩියෙ කතා කරන එකක් නෑ....කතා කරන්න කලින් ඒ මිනිස්සු උබ ගැන මොනව හිතයි ද කියලා කල්පනා කරන්න යන්න එපා...එහෙම උනොත් නම් වැඩේ හරි යන එකක් නෑ.කවුරු මොනව හිතුවත් නැතත් උබට මොකද...උබ හිතන හැම දෙයක්ම ඒ අය උබ ගැන් හිතන්නෙ නෑ..ඒවා හිතන්නෙ උබ විතරයි....ඒ ඉන්නෙත් මිනිස්සුනේ බං....අනිත් එක උබ වැඩියෙ තනියෙම ඉන්න හදන්න එපා..නිතරම කාත් එක්ක හරි කතා කරපං..තනියෙම ඉන්න කොට තමයි ඔය විකාර අදහස් ඔලුවට එන්නෙ...දවසින් දවස ඔය තත්වෙන් ගොඩ එන්න බලපං ..හැමදාම බෙහෙත් බිබී එකම දේ ගැන හිතහිතා ඉන්න එපා..එතකොට කොහොමද උබේ හිත හරියන්නෙ...? අද ඉදලම ට්‍රයි කරපං...ඉක්මනටම උබට වෙනසක් දැනෙයි...එහෙම නොකරන තාක් උඹ ඔය විදිහම තමයි... මචං[/SIZE][/B][/COLOR][SIZE=4] suicide [/SIZE][COLOR=DarkOrchid][B][SIZE=4] ගැන නම් විහිලුවටවත් හිතන්න එපා..ඒවා එක්ක සෙල්ලං කරන්න එපා කොල්ලෝ...උබට දිගින් දිගටම [/SIZE][/B][/COLOR][SIZE=4]suicide[/SIZE][COLOR=DarkOrchid][B][SIZE=4] ගැන හිතෙනවනම් හෙටම ගිහින් වෙන හොද ඩොක්ටර් කෙනෙක් ට ගිහින් සම්පූර්න විස්තරේ කියපං..මම අහලා තියෙන විදිහට එහෙම හිතෙන්නෙ [COLOR=DarkGreen]මානසික අවපීඩනය - Depression[/COLOR][/SIZE][SIZE=4] කියන තත්වෙ නිසාලු [COLOR=DarkGreen](හරියටම කියන්න බෑ)[/COLOR]..ඒකටනම් අනිවා ඩොක්ටර් කෙනෙක් ඕන වෙනවා..ඒත් ඒක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි..ඕක සතියෙන් දෙකෙන් හොද කරලා දෙවි....ටිකක් එලියට බැහැලා බලපං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න..මේවට මැරෙන්න ගියොත් මොකෙක්වත් ඉතුරු වෙන එකක් නෑ....කවදහරි මේ අවුලෙන් උබ ගොඩ ආපු දවසක උබටම හිතෙයි උබ කරන්න හැදුවෙ කොච්චර මෝඩ වැඩක් ද කියලා.... මට sure හරියට වැඩේ කලොත් අනිවා උබ ගොඩ යනව මචං..උබට තව මොනවහරි උදවුවක් ඕනෙ නම් කියපං... [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom