Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට පාර්සල් එකක් ආව අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් පට්ටම පුදුමයි බං.

මගේ මෙයිට කළින් මේ වගේම පාර්සල් 4ක් විතර ඇවිත් තියෙනව බං ඔක්කොම ඇල්ලුව. හැබැයි කස්ටම් එකේ එවුන් හරිම හොඳයි මම ගියපු හැම වෙලාවෙම. මම බෑන්ක් ස්ටේට්මන්ට් & Client එක්ක ගහපු Contract එකක් අරගෙන යනව. උන් හැමපාරම ටැක්ස් එක රුපියල් 500කට වගේ සෙට් කරල දුන්නෙ. උන් ගාන හදලත් පෙන්නුව ඇත්තටම වදින ගාන. රුපියල් 10000කට එහා පැත්තෙ ටැක්ස් බං. මේ පාර අල්ලපු නැති එක හරිම පුදුමයි.

මෙච්චර දවසකට අවුලක් වෙලා නම් නෑ බං

අනේ මංද බං. හරිම පුදුමයි. මේ පැත්තටත් මෙහෙම පාර්සල් එකක් ආවමයිද කොහෙද. උනුත් සප්රයිස් වෙලා වගේ බැලුවෙ මම යද්දි.

නෑ බං ටැබ් එකකුයි, චොකලට්, ෂර්ට්, තව අනං මනං බඩු ගොඩක් අපේ ප්රොජෙක්ට් වලට ඕන කරන

[QUOTE="sithija.h, post: 25620997, member: 144967"] මට නම් පට්ටම පුදුමයි බං. මගේ මෙයිට කළින් මේ වගේම පාර්සල් 4ක් විතර ඇවිත් තියෙනව බං ඔක්කොම ඇල්ලුව. හැබැයි කස්ටම් එකේ එවුන් හරිම හොඳයි මම ගියපු හැම වෙලාවෙම. මම බෑන්ක් ස්ටේට්මන්ට් & Client එක්ක ගහපු Contract එකක් අරගෙන යනව. උන් හැමපාරම ටැක්ස් එක රුපියල් 500කට වගේ සෙට් කරල දුන්නෙ. උන් ගාන හදලත් පෙන්නුව ඇත්තටම වදින ගාන. රුපියල් 10000කට එහා පැත්තෙ ටැක්ස් බං. මේ පාර අල්ලපු නැති එක හරිම පුදුමයි. මෙච්චර දවසකට අවුලක් වෙලා නම් නෑ බං අනේ මංද බං. හරිම පුදුමයි. මේ පැත්තටත් මෙහෙම පාර්සල් එකක් ආවමයිද කොහෙද. උනුත් සප්රයිස් වෙලා වගේ බැලුවෙ මම යද්දි. :D නෑ බං ටැබ් එකකුයි, චොකලට්, ෂර්ට්, තව අනං මනං බඩු ගොඩක් අපේ ප්රොජෙක්ට් වලට ඕන කරන :) :) :) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom