Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මට පීනන්න බෑ බයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්සර life guard කෙනෙක්.

ගොඩක් පොඩි කාලේ ඉඳන් swimming කල

මටනං දෙන්න තියෙන advice එක මේක

ඔයාට තියෙන්නේ හිතේ බයක්. මානසික ප්රශ්නයක්.

එක ගොඩක් normal දෙයක්. අලුතින් ඉගෙනගන්න ඕන කෙනෙකුට තියේන්න පුළුවන්.

පලවෙනි දේ තමයි, ඔයාට ඔලුව උඩ තියාගෙන swim කරන්න යනවනම් (freestyle) එතැනදී වැරදියට තමා ඔයා පින්නේ. වැරදි ක්රමයකට.

නිවැරදි technique එක ඉගෙනගන්න පුළුවන් ලේසියෙන්ම coach කරන කෙනෙක්ගෙන්.

තේරුම් ගන්න වැරදියි කියල කිව්වේ වැරදියට උනත් පීනන්න පුළුවන් කෙනෙකුට.

නමුත් නිවැරදි technique එක්ක swim කලොත් ඔයා දඟලන මහන්සියෙන් ඔයිට වඩා ගොඩක් දුර යන්න පුළුවන්.

වැරදි ක්රමයට පුරුදු උනහම වැරදි පුරුද්ද අත අරින්න සමහරුන්ට ටිකක් අමාරුයි. ඒවගේම කොච්චර දැන්ගලුවත් එකතැන තමා ඉන්නේ

පලවෙනි කාරණේ ඒක.

දෙවනියට කියන්න තියෙන්නේ ඔයාගේ අවුලට බෙහෙත

Swimming Pool එකකට ගිහින් ඇවිදගෙන යන්න Deep එක දිහාවට පොඩ්ඩ පොඩ්ඩ Pool එකේ අයිනේ බැම්මෙන් හෝ යකඩ මොකක් හරි එකක් තියෙනවනම් අල්ලගන්න එකෙන් අල්ලාගෙන පොඩ්ඩ පොඩ්ඩ යන්න.

කකුල් දෙක බිම වදින සහ නහය හරියට වතුර එන්න තැනට ඇවිත් නතර වෙන්න.

බයයි නම් තව කෙනෙක් එක්ක යන්න.

(තව කෙනෙක් කියල කිව්වේ කෝච් කෙනෙක් හොඳේ.. ඔයා වගේම තව කෙනෙක් එක්කගෙන ගියොත් ඔය දෙන්න ගිලෙනකොට දෙන්නට දෙන්න බදාගනියි. දෙන්නම එකට ගිලෙයි.

පෙට්ටියේ තමා ගෙදර එන්න වෙන්නේ දෙන්නට)

special advice: ගිලෙන්න යනකොට Help කරන්න එන කෙනාගේ ඇඟේ පැනල බදාගෙන එල්ලෙන්න හදන්න යන්න එපා කවදාවත්.

එහෙම උනොත් එයාට ඔයාගේ ඇඟිල්ලක් දෙකක් කඩල ඔයාව තල්ලු කරලා දාල එයාගේ ජිවිතේ බේරගන්නයි වෙන්නේ. මොකද අපිට මුලින්ම උගන්නන්නේ ඒවා  අනුන්ව බේරන්න කලින් අනුන් හින්ද තමන් බේරෙන හැටි

ඒ නිසා ඒ වගේ අවස්තාවක් උනොත් දඟලන්නේ නැතුව ඒ කෙනා ලඟට ආවම ඔහුට ඔබව අල්ලගන්න ඉඩ දෙන්න. එතකොට ඒ කෙනාට පුළුවන් ඔයාව ගොඩට අරගෙන පීනගෙන එන්න.

තමන්ව විශ්වාසයි නම් pool එකේ ගැට්ට අල්ලගන්න පුළුවන්නන් හොඳට ප්රශ්නයක් නැහැ Deep එකට උනත් ගිහින් බලන්න පුළුවන් ඔයාට. (නමුත් තනියෙන් යන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි.)

ඊළඟට හුස්මක් අරගෙන වතුරේ ගිලිලා හුස්ම පිටකරන්න.

ගිලෙන අවස්ථාවේ කකුල් දෙකෙන් පූල් එකේ ටයිල් එක උඩ ඔයා හිටගෙන ඉන්නේ.ඇස් දෙක අරගෙන හෝ වහගෙන ට්රයි කරන්න පුළුවන්.

ඇස් වලට අමාරුයි නම් Goggle එකක් දාගෙන යන්න.

ඇස් ඇරලා වතුර ඇතුලෙන් බලන්න. හුලන් නහයෙන් පිටවෙන හැටි (පූල් එකේ ඉන්න අනික් කෑලි වල කකුල් අහවල් ඒවා බැලුවත් කමක් නැහැ බය යන්න නිසා  හැබැයි එකට ගොගල් එකක් දාගෙන බලන්න ඕන. නිකං වතුර අස්සට ගියාට අපිට පෙන්නේ Blur වෙලා වගේ)

හුස්ම ඉවර වෙනකොට උඩට එන්න.

අලුතෙන් හුස්ම අරගෙන ඊළඟ පාර හුස්ම පොඩ්ඩ පොඩ්ඩ පිට කරන්න..

ලොකු හුස්ම කඩ කඩ යවන්න ගොඩක් වෙලා ඉඳගෙන.

ඊළඟට බලන්න හුස්ම අරගෙන ගොඩක් පහලට ගිහින් ඉඳගන්න ඔන්න මෙන්න Squats Exercise කරනවා වගේ ගානට ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුව එක තැන ඉඳගෙන ඇඟ රිලැක්ස් කරන්න. (වැඩිය කරන්න දෙයක් නැහැ)

එතකොට ඔයාට දැනෙයි හෙමීට පාවෙලා ඔයාව උඩට එනවා.

පාවෙලා උඩට ආවගමන් ඔලුව යට තියාගෙන පූල් එකේ බැම්මෙන් අත් දෙක ඈත් කරලා දිග ඇරලා හෙමීට අල්ලගන්න..

හුස්ම ඉවරයි නම් කකුල් තියල ආපහු හුස්ම අරගෙන බැම්මේ එල්ලිලා හෙමීට රිලැක්ස් කරන්න.

ඊටපස්සේ කකුල් දෙක හෙමීට පස්සට දික් කරන්න (pool එකේ මැද පැත්තට)

එහෙම දික්කරන්න තරම් රිලැක්ස් වෙලා උඩ එන්න අමාරුයි නම්

Kick එක පටන් ගන්න. (කික් කරනකොට පට ගාල උඩට එයි) ඔයාගේ ඇඟේ පිටිපස්සේ කොටසින්..

Kick කරද්දී කකුල් වල ඇඟිලි අපි පොළොවේ හිටගන්නවා වගේ අංශක 90ට තියාගන්න එපා. එතකොට ගිලෙනව හෝ වැඩි මහන්සියක් දරන්න වෙනවා.

කකුලේ ඇඟිලි තියෙන කොටස දික් කරන්න කෙලින් හරවගන්න. අංශක 180ට කිට්ටු වෙන්න.

ඊටපස්සේ කික් කරන්න. කික් එකේදී දනිස්ස නමන්න එපා. දනිස්ස දිග ඇරලා තියාගන්න. කලව වලින් විතරක් නමන්න. (ලාවට විතර දනිස් නැමෙයි නමුත් පුළුවන් තරම් දනිස් නමන්නතුව තියාගන්න)

ඊටපස්සේ කික් කරන කොට ඔයා අත් වලින් pool එකේ බැම්මේ එල්ලිලා ඉන්නේ අත් දිග ඇරලා රිලැක්ස් එකේ කික් කරගෙන යන්න... ඔලුව සයිඩ් එකට හරවලා හුස්ම ගන්න කික් කරනගමන් උඩ ඉන්න ගමන්...

ඔලුව ඉස්සරහට උස්සල හුස්ම ගන්න යන්න එපා දැන්ම..

සයිඩ් එකට හරවලා හුරු පැත්තෙන් හුස්ම ගන්න.. දිගටම කරනකොට ඔයාගේ ඔය ප්රශ්නේ ඇරිලා යයි.

Edit: ඒ වගේම බැම්ම අත ඇරලා කික් එකෙන් විතරක් swim කරන්න පුළුවන් වෙයි ඔයා දඟලපු දන්ගලිල්ලට වඩා දුර

බැම්ම අත අරිද්දි http://www.elakiri.com/forum/showpost.php?p=20058778&postcount=13

මෙතන Krizta දාල තියෙන වගේ එකක් අරගෙන පුරුදු වෙන්න පුළුවන්.

දවස් කීපයක් ඇවිත් Practice කරන්න මේ කියපුවා කොටසින් කොටස... ඊටපස්සේ Arms වලට යන්න. එකටත් කතන්දර ගොඩක් තියෙනවා...

එච්චර ලියන්න ගියොත් මේක තැපෑලෙන් Swimming ඉගැන්නුවා වගේ තියෙයි

Gud luck

[QUOTE="BLACKLIST_MEMBER, post: 20058896, member: 79414"] [SIZE=3]මම ඉස්සර life guard කෙනෙක්. ගොඩක් පොඩි කාලේ ඉඳන් swimming කල මටනං දෙන්න තියෙන advice එක මේක ඔයාට තියෙන්නේ හිතේ බයක්. මානසික ප්රශ්නයක්. එක ගොඩක් normal දෙයක්. අලුතින් ඉගෙනගන්න ඕන කෙනෙකුට තියේන්න පුළුවන්. පලවෙනි දේ තමයි, ඔයාට ඔලුව උඩ තියාගෙන swim කරන්න යනවනම් (freestyle) එතැනදී වැරදියට තමා ඔයා පින්නේ. වැරදි ක්රමයකට. නිවැරදි technique එක ඉගෙනගන්න පුළුවන් ලේසියෙන්ම coach කරන කෙනෙක්ගෙන්. තේරුම් ගන්න වැරදියි කියල කිව්වේ වැරදියට උනත් පීනන්න පුළුවන් කෙනෙකුට. නමුත් නිවැරදි technique එක්ක swim කලොත් ඔයා දඟලන මහන්සියෙන් ඔයිට වඩා ගොඩක් දුර යන්න පුළුවන්. වැරදි ක්රමයට පුරුදු උනහම වැරදි පුරුද්ද අත අරින්න සමහරුන්ට ටිකක් අමාරුයි. ඒවගේම කොච්චර දැන්ගලුවත් එකතැන තමා ඉන්නේ :rolleyes: පලවෙනි කාරණේ ඒක. දෙවනියට කියන්න තියෙන්නේ ඔයාගේ අවුලට බෙහෙත Swimming Pool එකකට ගිහින් ඇවිදගෙන යන්න Deep එක දිහාවට පොඩ්ඩ පොඩ්ඩ Pool එකේ අයිනේ බැම්මෙන් හෝ යකඩ මොකක් හරි එකක් තියෙනවනම් අල්ලගන්න එකෙන් අල්ලාගෙන පොඩ්ඩ පොඩ්ඩ යන්න. කකුල් දෙක බිම වදින සහ නහය හරියට වතුර එන්න තැනට ඇවිත් නතර වෙන්න. බයයි නම් තව කෙනෙක් එක්ක යන්න. (තව කෙනෙක් කියල කිව්වේ කෝච් කෙනෙක් හොඳේ.. ඔයා වගේම තව කෙනෙක් එක්කගෙන ගියොත් ඔය දෙන්න ගිලෙනකොට දෙන්නට දෙන්න බදාගනියි. දෙන්නම එකට ගිලෙයි. පෙට්ටියේ තමා ගෙදර එන්න වෙන්නේ දෙන්නට) [COLOR=Red]special advice:[/COLOR] ගිලෙන්න යනකොට Help කරන්න එන කෙනාගේ ඇඟේ පැනල බදාගෙන එල්ලෙන්න හදන්න යන්න එපා කවදාවත්. එහෙම උනොත් එයාට ඔයාගේ ඇඟිල්ලක් දෙකක් කඩල ඔයාව තල්ලු කරලා දාල එයාගේ ජිවිතේ බේරගන්නයි වෙන්නේ. මොකද අපිට මුලින්ම උගන්නන්නේ ඒවා :rofl: අනුන්ව බේරන්න කලින් අනුන් හින්ද තමන් බේරෙන හැටි :rolleyes: ඒ නිසා ඒ වගේ අවස්තාවක් උනොත් දඟලන්නේ නැතුව ඒ කෙනා ලඟට ආවම ඔහුට ඔබව අල්ලගන්න ඉඩ දෙන්න. එතකොට ඒ කෙනාට පුළුවන් ඔයාව ගොඩට අරගෙන පීනගෙන එන්න. තමන්ව විශ්වාසයි නම් pool එකේ ගැට්ට අල්ලගන්න පුළුවන්නන් හොඳට ප්රශ්නයක් නැහැ Deep එකට උනත් ගිහින් බලන්න පුළුවන් ඔයාට. (නමුත් තනියෙන් යන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි.) ඊළඟට හුස්මක් අරගෙන වතුරේ ගිලිලා හුස්ම පිටකරන්න. ගිලෙන අවස්ථාවේ කකුල් දෙකෙන් පූල් එකේ ටයිල් එක උඩ ඔයා හිටගෙන ඉන්නේ.ඇස් දෙක අරගෙන හෝ වහගෙන ට්රයි කරන්න පුළුවන්. ඇස් වලට අමාරුයි නම් Goggle එකක් දාගෙන යන්න. ඇස් ඇරලා වතුර ඇතුලෙන් බලන්න. හුලන් නහයෙන් පිටවෙන හැටි (පූල් එකේ ඉන්න අනික් කෑලි වල කකුල් අහවල් ඒවා බැලුවත් කමක් නැහැ බය යන්න නිසා :rofl: හැබැයි එකට ගොගල් එකක් දාගෙන බලන්න ඕන. නිකං වතුර අස්සට ගියාට අපිට පෙන්නේ Blur වෙලා වගේ) හුස්ම ඉවර වෙනකොට උඩට එන්න. අලුතෙන් හුස්ම අරගෙන ඊළඟ පාර හුස්ම පොඩ්ඩ පොඩ්ඩ පිට කරන්න.. ලොකු හුස්ම කඩ කඩ යවන්න ගොඩක් වෙලා ඉඳගෙන. ඊළඟට බලන්න හුස්ම අරගෙන ගොඩක් පහලට ගිහින් ඉඳගන්න ඔන්න මෙන්න Squats Exercise කරනවා වගේ ගානට ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුව එක තැන ඉඳගෙන ඇඟ රිලැක්ස් කරන්න. (වැඩිය කරන්න දෙයක් නැහැ) එතකොට ඔයාට දැනෙයි හෙමීට පාවෙලා ඔයාව උඩට එනවා. පාවෙලා උඩට ආවගමන් ඔලුව යට තියාගෙන පූල් එකේ බැම්මෙන් අත් දෙක ඈත් කරලා දිග ඇරලා හෙමීට අල්ලගන්න.. හුස්ම ඉවරයි නම් කකුල් තියල ආපහු හුස්ම අරගෙන බැම්මේ එල්ලිලා හෙමීට රිලැක්ස් කරන්න. ඊටපස්සේ කකුල් දෙක හෙමීට පස්සට දික් කරන්න (pool එකේ මැද පැත්තට) එහෙම දික්කරන්න තරම් රිලැක්ස් වෙලා උඩ එන්න අමාරුයි නම් Kick එක පටන් ගන්න. (කික් කරනකොට පට ගාල උඩට එයි) ඔයාගේ ඇඟේ පිටිපස්සේ කොටසින්.. Kick කරද්දී කකුල් වල ඇඟිලි අපි පොළොවේ හිටගන්නවා වගේ අංශක 90ට තියාගන්න එපා. එතකොට ගිලෙනව හෝ වැඩි මහන්සියක් දරන්න වෙනවා. කකුලේ ඇඟිලි තියෙන කොටස දික් කරන්න කෙලින් හරවගන්න. අංශක 180ට කිට්ටු වෙන්න. ඊටපස්සේ කික් කරන්න. කික් එකේදී දනිස්ස නමන්න එපා. දනිස්ස දිග ඇරලා තියාගන්න. කලව වලින් විතරක් නමන්න. (ලාවට විතර දනිස් නැමෙයි නමුත් පුළුවන් තරම් දනිස් නමන්නතුව තියාගන්න) ඊටපස්සේ කික් කරන කොට ඔයා අත් වලින් pool එකේ බැම්මේ එල්ලිලා ඉන්නේ අත් දිග ඇරලා රිලැක්ස් එකේ කික් කරගෙන යන්න... ඔලුව සයිඩ් එකට හරවලා හුස්ම ගන්න කික් කරනගමන් උඩ ඉන්න ගමන්... ඔලුව ඉස්සරහට උස්සල හුස්ම ගන්න යන්න එපා දැන්ම.. සයිඩ් එකට හරවලා හුරු පැත්තෙන් හුස්ම ගන්න.. දිගටම කරනකොට ඔයාගේ ඔය ප්රශ්නේ ඇරිලා යයි. Edit: ඒ වගේම බැම්ම අත ඇරලා කික් එකෙන් විතරක් swim කරන්න පුළුවන් වෙයි ඔයා දඟලපු දන්ගලිල්ලට වඩා දුර :P බැම්ම අත අරිද්දි [URL]http://www.elakiri.com/forum/showpost.php?p=20058778&postcount=13[/URL] මෙතන Krizta දාල තියෙන වගේ එකක් අරගෙන පුරුදු වෙන්න පුළුවන්. දවස් කීපයක් ඇවිත් Practice කරන්න මේ කියපුවා කොටසින් කොටස... ඊටපස්සේ Arms වලට යන්න. එකටත් කතන්දර ගොඩක් තියෙනවා... එච්චර ලියන්න ගියොත් මේක තැපෑලෙන් Swimming ඉගැන්නුවා වගේ තියෙයි :P Gud luck ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom