මට පොඩි උදව්වක් කරනවද.

damithperera

Active member
  • Oct 13, 2009
    406
    61
    28


    FB ඉන්න අය මෙ ෆොටෝ එකට ලයික් එකක් දලා මට පොඩි උදව්වක් කරනවද.ප්ලීස් ලොකු උදව්වක්.අවුරුදු කුමාරි තරගයක්..පේජ් එකට නෙමෙයි,මේ ෆොටෝ එකට ඕනා ලයික් එකක්.රොශෙල් නිකොල් නම..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පිස්සුද බං මුන්ට මේ කිරිසප්පෝ මේවට දාන්නේ. ඉබේ පිපෙන මල් බලෙන් පුප්පන්න යන දෙමව්පියන්ට අන්තිමට ඉතුරු වෙන්නේ කදුළු. 👎👎👎👎
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේකෙ ඕව දාන්න එපා මචෝ. මම ඇයි කියල කියන්නෙ නෑ. මොකද
    හරියටම හේතුව උඩ කමෙන්ට් වල තියෙනව.
    මේකෙ ඉන්න බහුතරයක් අය Fb ඉන්න උන්ට වඩා කල්පනා ශක්තියක් තියෙන අය.


    ගොඩක් අයට fb එකවුන්ට් ඇත්තෙත් නෑ.
     
    • Like
    Reactions: Ryan08

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පිස්සුද බං..ලංකාවෙ අසහනකාරයො ළමයින්ගෙ ෆොටෝ ඵකතු කරන් කරන දේවල් දන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Ryan08