Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට බඳින්න ආසයි!ඒත්???(18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො

කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල්

ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය)

ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ

ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා

ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියල  දැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ  )

කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙන නොසිටීම

සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක

තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා

ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි

(මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල වෙන්නෙ උන්ට)

[QUOTE="smaldeniya, post: 7940038, member: 20043"] [SIZE="3"][COLOR="DarkRed"] :lol: :lol: මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල් ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය) ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියල ;) දැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ :rofl: ) කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙන නොසිටීම සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි (මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල වෙන්නෙ උන්ට)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom