Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Inferiority complex + Social anxiety

හීන මානය කියන එක නැති කර ගන්න බලපන් මුලින්..

උබ උබට කැතයි කියල හිතනව නම් උබ කැත උන් දැකල නෑ..

ලංකාවෙ කැත උන් නෑ බන් ඒ ඉන්නෙ සෝමාලියාවෙ ඇෆරිකාවෙ..

තොගෙ පෙනුම ගැන හිතපන් ටිකක්.. කැතයි කැතයි කිය කිය මලපෙරෙතයෙක් වගේ ඉන්නෙ නැතුව..

කන්නාඩිය ගාවට ගිහින් පොඩ්ඩක් තෝ දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙයන්..

ජිම් එකකට එහෙම නැත්තම් swimming වගේ කරපන්..

පොන්නයෙක් වගේ බෑ බෑ කිය කිය ඉන්නෙ නැතුව මොනා හරි කරපන් උබට අනේ මන්ද 17-20 විතර වයසක් තමයි උබ කියන ඒවයින් පේන්නෙ..

ඔය වයසට ගොඩක් උන් ඔහොම තමයි..

ටික ටික හරියනව ඕක..

ඊලගට Social anxiety

සමාජෙට මූන දෙන්න බෑ..

කාත් එක්ක වත් කතා කරන්න බෑ කතා කරන්න දේවල් නෑ..

ක්රව්ඩ් එකක අතරට යන්න බයයි.. හැමෝම තමන්ගේ දිහා බලාගෙන ඇති..

තමන්ට හිනාවෙනව ඇති.. කැතයි කියල හිතනව ඇති ඔය වගේ ඒව හිතෙනව..

ඒත් ඇත්තට එහෙම එකක් නෑ සේරම තියෙන්නෙ උබේ හිතේ..

අපිට උබේ පර්සනැලිටි එක වෙනස් කරන්න බැහැ උබට මිසක්..

හිතල හැදියන්..

[QUOTE="sachith19920726, post: 20429085, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]Inferiority complex + Social anxiety හීන මානය කියන එක නැති කර ගන්න බලපන් මුලින්.. උබ උබට කැතයි කියල හිතනව නම් උබ කැත උන් දැකල නෑ.. ලංකාවෙ කැත උන් නෑ බන් ඒ ඉන්නෙ සෝමාලියාවෙ ඇෆරිකාවෙ.. තොගෙ පෙනුම ගැන හිතපන් ටිකක්.. කැතයි කැතයි කිය කිය මලපෙරෙතයෙක් වගේ ඉන්නෙ නැතුව.. කන්නාඩිය ගාවට ගිහින් පොඩ්ඩක් තෝ දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙයන්.. ජිම් එකකට එහෙම නැත්තම් swimming වගේ කරපන්.. පොන්නයෙක් වගේ බෑ බෑ කිය කිය ඉන්නෙ නැතුව මොනා හරි කරපන් උබට අනේ මන්ද 17-20 විතර වයසක් තමයි උබ කියන ඒවයින් පේන්නෙ.. ඔය වයසට ගොඩක් උන් ඔහොම තමයි.. ටික ටික හරියනව ඕක.. ඊලගට Social anxiety සමාජෙට මූන දෙන්න බෑ.. කාත් එක්ක වත් කතා කරන්න බෑ කතා කරන්න දේවල් නෑ.. ක්රව්ඩ් එකක අතරට යන්න බයයි.. හැමෝම තමන්ගේ දිහා බලාගෙන ඇති.. තමන්ට හිනාවෙනව ඇති.. කැතයි කියල හිතනව ඇති ඔය වගේ ඒව හිතෙනව.. ඒත් ඇත්තට එහෙම එකක් නෑ සේරම තියෙන්නෙ උබේ හිතේ.. අපිට උබේ පර්සනැලිටි එක වෙනස් කරන්න බැහැ උබට මිසක්.. හිතල හැදියන්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom