Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කලකිරිමට මගෙන් දෙයක් ගන්න පුලුවන්න නම් ගන්න

මම ඉස්ලාම් භක්තිකයෙක්, අපේ ගාව ඔය කලකිරිම නැහැ.

හොද නරක 2ම සිද්ද වෙන්නේ අල්ලහ්ගේ කැමැත්තට.

හොද දෙයක්, වාසියක් සතුටක් වුණා කියලා උඩ පනින්නේත් නැහැ.

එයට අපි අල්ලහ්ට ස්තුතිවන්ත වෙනවා

ලෙඩක් දුකක් කරදරයක් වුනණා කියලා කලකිරෙන්තේ නැහැ.

එයට අපි අල්ලහ්ගෙන් සමාව ඉල්ලන අතර ඉවසීමෙන් ඉන්නවා.

එහි ප්‍රතිඵලය ස්වර්ගය.

අපි මේ ලෝකයේදි අල්ලහ්ව සතුටු කරනවා. මරණයෙන් පසු අල්ලහ් අපිව ස්වර්ගයට ඇතුලු කරල අපිව සතුටු කරනවා.

ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත

සදා සැප. දුකක් නැත

සදා නිරෝගි. ලෙඩ නැත

සදා සම වයස. මහලු වෙන්නේ නැත

ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

ස්වර්ගය ගැන අපිට කිසිම සැකයකුත් නැහැ. මොකද ඉස්ලාමයට පෙර අල්ලහ් ආගම් 3ක් පහල කරලා තියෙනවා.

ඒ ආගම් ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු

දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද,

මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද,

ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද,

අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

ස්වර්ගය ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.

55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.

55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.

55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.

55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.

55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.

55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.

55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?

55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.

55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.

55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.

55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.

55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.

55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.

55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.

55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.

55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.

මම මේ ඉන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා ස්වර්ගයට යන්න.

[QUOTE="tuwanriyas, post: 20431253, member: 269851"] [SIZE=4][COLOR=SeaGreen]ඔය කලකිරිමට මගෙන් දෙයක් ගන්න පුලුවන්න නම් ගන්න[/COLOR] [COLOR=DarkGreen]මම ඉස්ලාම් භක්තිකයෙක්, අපේ ගාව ඔය කලකිරිම නැහැ. හොද නරක 2ම සිද්ද වෙන්නේ අල්ලහ්ගේ කැමැත්තට. හොද දෙයක්, වාසියක් සතුටක් වුණා කියලා උඩ පනින්නේත් නැහැ. එයට අපි අල්ලහ්ට ස්තුතිවන්ත වෙනවා[/COLOR] [COLOR=DarkRed]ලෙඩක් දුකක් කරදරයක් වුනණා කියලා කලකිරෙන්තේ නැහැ. එයට අපි අල්ලහ්ගෙන් සමාව ඉල්ලන අතර ඉවසීමෙන් ඉන්නවා. එහි ප්‍රතිඵලය ස්වර්ගය. අපි මේ ලෝකයේදි අල්ලහ්ව සතුටු කරනවා. මරණයෙන් පසු අල්ලහ් අපිව ස්වර්ගයට ඇතුලු කරල අපිව සතුටු කරනවා.[/COLOR] ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත සදා සැප. දුකක් නැත සදා නිරෝගි. ලෙඩ නැත සදා සම වයස. මහලු වෙන්නේ නැත ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. [COLOR=DarkRed]ස්වර්ගය ගැන අපිට කිසිම සැකයකුත් නැහැ. මොකද ඉස්ලාමයට පෙර අල්ලහ් ආගම් 3ක් පහල කරලා තියෙනවා. ඒ ආගම් ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.[/COLOR] අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද, මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද, ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද, අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ. [COLOR=DarkRed]ස්වර්ගය ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.[/COLOR] [COLOR=DarkGreen]29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය. 55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත. 55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී. 55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි. 55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත. 55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය. 55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ. 55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය. 55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද? 55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි. 55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය. 55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි. 55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත. 55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති. 55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති. 55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත. 55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති. 55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. 55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.[/COLOR] මම මේ ඉන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා ස්වර්ගයට යන්න. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom