Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
මට, මගේ සිහිනය අහිමි වී ඇත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට, මගේ සිහිනය අහිමි වී ඇත

අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.

(c) !dea365 News Blog - http://idea365.blogspot.com

අද වන විට, මම යනු මම නොවන තත්ත්වයකට පත්ව සිටියි. එනම්, මම යනු මම නොවන අනෙකෙකු විසින් පාලනය වනු ලබන තත්ත්වයකට පත්ව ඇත. තවත් සරලව කියන්නේ නම්, මට ජීවත් වීමට සිදුව ඇත්තේ මම හෝ මම තත්ත්වයේ නොව. අනෙකා සහ අනෙකා විසින් පාලනය කරනු ලබන තත්ත්වයේය. පිරිමියා යනු ගැහැණියක් විසින් හෝ එම පිරිමියා නොවන වෙනකෙක් විසින් පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන තත්ත්වයට පත් වූවෙකි. කාන්තාව යනු පිරිමියකු විසින් හෝ එම කාන්තාව නොවන වෙනකෙක් විසින් පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන තත්ත්වයට පත්ව තිබේ. මේ අපබ්‍රන්ස කතාව හෝ තේරුම් ගැනීම සංකීර්ණ වී ඇති දේ පිළිවෙළින් ලිහා ගැනීමට සිදුව ඇත. එය යම් ප්‍රමාණයකට සරල කොට කියවා ගැනීමෙන් තත්ත්වය පිළිබද යමක් වටහා ගැනීමට හැකි වෙතැයි සිතමි.

“මට, මා අහිමි වීම“ හෝ “මට, මගේ සිහිනය අහිමි වීම“ යන හෙඩිම් දෙකෙන් හදාරනු ලබන දේ පැහැදිලිව කියවා ගැනීම පිණිස යම් වැඩි ප්‍රමාණයක ආත්ම හැදෑරීමක් අවශ්‍ය කරයි. ම විසින් උත්සාහ කර සිටින්නේ උක්ත හෙඩිම විඥානයෙන් කියවා ගැනීමට හා වැඩිදුර හැදෑරීම පිණිස ‘කොණක්‘ අල්ලා ගැනීමට පොටක් පාදා දීම නම් වූ ඉතාම සරල උදව්ව පමණයි. ඉන් එහා යමක් හැදෑරීම පිණිස ඔබේ විඥානය වෙහෙසවිය යුතු වේ.

මම කතාව පටන් ගන්නෙ මෙහෙමයි. ‘මම කැමතියි ලෙක්චර් හෝල් එකක - මගෙ පෙම්වතිය සමග දෙතොල් චුම්බනය කරන්න‘. නමුත්, ම විසින් මා පුශ්න කර සිටින්නේ ‘අනිත් උන් මොනව නොකියයි ද‘ යන අතිශය පරායක්ත සිතිවිලලයි. ඒ අනුව, මගේ සිහිනයන් හා මගේ අසමජ්ජාති හැගීම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අනෙකා හෝ මම නොවන වෙනකෙක් විසින් කවරාගාරයේ බලපෑමක් මා කෙරෙහි සිදු කරයි ද. ඒ බලපෑමේ ප්‍රමාණය කුමක් වුව ද එමගින් සිදු වන්නේ මගේ සිහිනය, මට අහිමි වීම නැමති ඛේදවාචකයයි. තවද කියමි. ‘මම කැමති උසස් පෙළට පුරාවිද්‍යාව හදාරන්න‘. නමුත් මට තියන අවුල, ‘පුරා විද්‍යාව හදාරනව කීවම සමාජය තුළ ඇති විද්‍යා විෂයන් හදාරන එකාට සාපේක්ෂ වටිනාකමේ බිදවැටීම - මගේ තත්ත්වයට බලපෑම් කිරීමයි‘. එහෙයින්, අනෙකාගේ ඍජු පාලනයෙන් හා මෙහෙයවීමෙන් තොරවම මා අනෙකාගේ වක්‍ර පාලනයට හා මෙහෙයවීමට ලක් වෙයි. එහෙයින් මගේ පුරා විද්‍යා සිහිනය මවිසින් අනෙකාට පාවා දී වෙනතක් බලා ගිනියි.

මට, මම අහිමි වන්නේ මෙසේය. මුදල සහ සෙසු දේ යන සියල්ල මගේ වන තත්ත්වයකදී - මම ඉඩමක් මිලට ගෙන මගේ ‘ගෙදර‘ ඉදිකිරීමට පටන් ගනියි. නමුත්, ම විසින් සිතා සිටින්නේ මේ ගෙදර මගේ හෝ මට අවශ්‍යය විදියට ඉදි වන බවයි. නමුත්, ඇත්ත කතාව එය නොවෙයි. ඉඩම තෝරා ගන්නේ මගේ අභිරුචිය සම්පූර්ණයෙන්ම තෘප්ත වන තැනක සිට නොව. නිවසට අදාල සැලසුම් ඇදීමේදී මගේ යම් කැමැත්තක් එහි නිරූපණය වුව ද එහි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ මගේ අභිරුචිය නොවේ. එසේම, ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ මම නොවන පෙදරේරුවෙක් හෝ අත්වැඩ කාරයින්ගේ එකතුවකගේ අවශ්‍යතාවය අනුවයි. එසේ ඉදිවන නිවස මගේ යැයි මා සිතා සිටිය ද, එහි සමස්ථය කියවා ගත් විට වැටහෙන්නේ මුළු නිවසම ඉදිව ඇත්තේ මගේ සිහිනයේ තරමට හෝ විදියට නොවේ. එනම්, මට-මගේ සිහිනය අහිමි වී ඇත.

ම විසින් තෝරාගනු ලැබිය යුතු කෑම කීරණය කරනු ලබන්නේ අනෙකායි. ම විසින් ලැබිය යුතු බීම තීරණය කරනු ලබන්නේ අනෙකායි. ම විසින් ලැබිය යුතු අදුම හෝ පැලදුම අනෙකා විසින් තීරණය කරනු ලබයි. එනම්, මා මෙහෙයවනු ලබන්නේ අනෙකෙකු විසිනි. මා කැමතිම බීම ලෙස ‘පෙප්සි‘ තෝරා ගත යුත්තේ ලසිත් මාලිංග හෝ ටී.එම්.ඩිල්ෂාන් විසින් කරනු ලබන පෙන්වීම් හරහායි. එසේ නොවේ නම්, අප විසින් ජීවිතය බ්ර්ර්ර් කර ගත යුතුව ඇත. එසේ කිරීම සදහා කෝක් බී ගත යුතු වෙයි. ගැහැණියක් අනිවාර්යයෙන්ම, සිය මයිල් බාගත යුතුව ඇත. එය, අනෙකා විසින් අනිවාර්යයක් බවට පත් කොට ඇත. එසේනම්, වීට් ගා මයිල් ටික බා ගත යුතු වෙයි හෝ අතිශය වේදනාබරිත වූ වැක්ස් කිරීමක් තෝරා ලත යුතුය. එසේත් නැතිනම්, ඉතාම ප්‍රායෝගික වන රේසරයකින් මයිල් බෑම දක්වා හෝ තත්ත්වයකට යා යුතුය. අවසාන අවශයෙන් සිද්ධ විය යුත්තේ - කුමන ක්‍රමයකින් හෝ මයිල් ටික බා ගත යුතුය. සෙක්සි හෝ මොඩර්න් යුවතියක් වීම කෙරෙහි, මයිල් බෑම අනිවාර්යයක් බවට අනෙකා විසින් පත් කොට ඇත.

පිරිමියෙකු විසින් සිය රැවුළ බෑම හෝ කොන්ඩය කැපීම මින් යමක් වෙනස් කමක් දැක්වූව ද පිරිමියාගේ කොන්ඩය හා රැවුළ බෑම මීට යම් සමාන කමක් දක්වයි. පහුගිය දවසක, පංති මිතුරකුගේ ආච්චී කෙනෙක් මිය ගියාය. අපි මළ ගෙදර යන විට අපේ කණ්ඩායමේ සියලු දෙනාගේ කොණ්ඩ වැවී තිබුණේ, කාලකණ්නි හා අසමජ්ජාති විධියටයි. ඒවා නඩත්තු කිරීම හැර වෙනත් වැදගත් හා අවශ්‍යයැයි කියා සිතූ දේ අප සතු වූයෙන් කොන්ඩය හා ඇතැමුන්ගේ රැවුළ පිළිබද වැඩි උනන්දුවක් නොදැක්වීය. මළ ගෙදරට පැමිණි සියලු දෙනාගේ මාතෘකාව වූයේ ආච්චීගේ මියැදීම හෝ වෙනකක් නොව, අපේ උන්ගේ කොණ්ඩා සහ රැවුල් අසමජ්ජාති ලෙස වැවී තිබීම නැමති අතිශය කාලකණ්නි සිද්ධිය පිළිබදවයි. ඒ අනුව, කොණ්ඩය කැපීම හැර වෙනත් යම් විකල්පයක් නොවන තරමටම පත්විය. එහෙයින්, මට මා බවට පත් වී අඩුම තරමේ මගේ අසමජ්ජාති කොණ්ඩය මට අවශ්‍යය විධියට වැවීමට හැරීමටවත් නිදහසක් හෝ අයිතියක් - එසේත් නැතිනම් නිවනක් අපට හිමි නොවේ. එහෙයින් ද කියමි, - අප කොණ්ඩය කැපිය යුතු වෙයි. එසේ කැපිය යුතු වන්නේ මව පියා හෝ වෙනත් අනෙකෙකුගේ රුචිකත්වය පරිද්දෙනි. අඩුම තරමේ ඒ කිසිවක් නැතත් කොණ්ඩය කැපීම කරණවෑමියාගේ රුචිකත්වය පරිදි පාවා දීමට පවා සිදු වෙයි. එහෙයින්, මගේ ඇගේ වැවෙන කොණ්ඩය මගේ අසමජ්ජාතිකමට සාපේක්ෂව වැවීමට හැරීමටවත් අනෙකා විසින් ඉඩ සලස්වා නොමැත.

මා විසින් කසාද බැදිය යුතු වන්නේ මගේ සිහිනය නොවේ. එය තෝරා ගැනීමේදී සමස්ථයෙන් වැඩි කොටසක්,අනෙකාගේ දේවල් මත යාපෙන්නට සිදු වෙයි. පළමුව ප්‍රේම කිරීමට කෙල්ලක සොයා ගත යුතුව ඇත්තේ - අවට වටපිටාවට සාපේක්ෂවයි. මට ඉතාම හොද යැයි මා සිහින දකිමින් සිටින උපාසිකාවක වෙනුවට - මට වඩා යෝග්‍ය වන්නේ යැයි අනෙකා විසින් තීරණය කරනු ලබන ගණිකාවක මගේ ප්‍රේම වන්තිය කර ගැනීම කෙරෙහි පොළඹවයි. එහි, විලෝමය ද සත්‍යයයි. ලිංගික සංසර්ගයකින් පසු විවාහ වීම මගේ අභිරුචිය වුවත් අනෙකා විසින් එය සීමා කරනු ලබයි. එහි ද විලෝමය ද සත්‍යය වෙයි. මා මගේ මගුල දා ඇදිය යුතු ඇදුම තීරණය කරනු ලබන්නේ සම්ප්රදාය හෝ සංස්කෘතිය - සමාජ සම්මතයන් ලෙස පෙනී සිටින මම නොවන අනෙකා විසිනි. ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් ඇදගෙන මගුල් පෝරුවේ සිටීමට කැමති වුවත් අනෙකා විසින් එය විකාරයක් යැයි කියමින් මගේ සිහිනය අනෙකාට සාපේක්ෂ මට්ටමට කප්පාදු කරනු ලබයි. මගේ මගුල දා මා කෑම පිගාන බෙදා ගත යුත්තේත්, වතුර වීදරුවක් තොල ගෑ යුත්තේත් අනෙකාගේ චිත්තප්‍රීතිය පිණිස මිස මගේ පිපාසය හෝ කුසගින්න මත නොවේ. අනෙකාගේ සම්මතයන්ට සාපේක්ෂව මා මගේ කුසගින්න - පිපාසය සේම අඩි සලකුණු හා හුස්ම ගැනීම ද පාලනය කරගත යුතු වෙයි. මා එසේ නොකලද අනෙකා විසින් එවැන්නක් දක්වා මා මෙහෙයවනු ලබයි. ම විසින් මගේ බිරිදගේ අත ඇල්ලිය යුකු වේලාව තීරණය කරනු ලබන්නේ නැකත්කරුවා විසිනි. අනෙක් බොහෝ සිහින ද එවැනි තත්ත්වයක් ගනියි.

සමස්ථයක් ලෙස ගත් විට අප ජීවත් වන්නේ අනෙකා මුල් කරගෙනයි. එවැනි තත්ත්වයකදී සැබෑ ස්වරූපය යටපත් වෙමින් අප ඇන්දීමට ලක් වීමට හෝ ඇන්දවීමට ලක් වීමට ඇති ඉඩ ඉතා වැඩිය. අද වන විට සිදුව ඇත්තේ එයයි. එහෙයින්, අනෙකාගේ දෑත් තුළ ළදරුවෙක්ව වැඩෙන අපේ සිහින අනෙකාගේ අතැගිල්ලෙන් තීරණය වෙයි. අප සිනාසෙන්නේ අනෙකා අපිව අන්දවා බලහත්කාරයෙන් සිනහා ගන්වන විටදීය. අප ඇඩිය යුතුතේ අනෙකා අප සිනහා ගස්වන්නට රුචියක් නොදක්වන විටදීය. එහෙයින්, මුළුමනින්ම අනෙකා විසින් අපිව අන්දවා ඇත. අප විසින් නගිමින් සිටින්නේ, අනෙකා විසින් සාදා දෙනු ලැබූ - අප විසින් නැග්ග යුතු යැයි නිශ්චය කොට ඇති ඉනිමගකය. නොයෙසේ නම්, අනෙකා මත තමා යැපෙන තත්ත්වයක් තුළදී, ‘මම‘ යනු අනෙකා විසින් තීරණය කරනු ලැබූ මාර්ගයක අනෙකාගේ කැමැත්ත පරිදි ගමන් කරන මිනිසෙකි. එහිදී, අපට නැවතීමට සිදු වන්නේත් - ගමන් කිරීමේ වේගය නිශ්චය කරගත යුතු වන්නේත් අනෙකාගේ අභිරුචිය මත මිස, ‘මගේ‘ අභිරුචිය හෝ කැමැත්ත මත නොවේ. එසේත් නැතිනම්, අනෙකා හෝ පහසුවෙන් හදුනාගත හැකි අනෙකා වන පොදු සමාජය විසින් අන්දවන ලද රෙද්දකින් විලි වසා ගනිමින් - අඩ නිර්වස්ත්‍රව සිටිය ද අප විසින් විළි වසා ගෙන සිටිමු යැයි සතුටු වීමට සිදුව ඇත.

මෙවැනි ඇන්දවීමකට හසු වූ විට, මීලගට කරන වැඩේ නම් මේ සියල්ල අනෙකෙක් පිට පටවා වේදනාව තුරන් කරමින් හිත හදා ගැනීමයි. මේ සදහා පට්ට ගැසීමට ලක් වන්නේ බහුල වශයෙන් මීඩියා - රේඩියෝ හෝ ටෙලිවිශන්ය. එහෙයින්, අපි ඇන්දවී සිටීම කෙරෙහි වරද අප විසින් මීඩියා මත පටවා හිත හදා ගිනියි. නැතිනම්, අනෙකෙක් මත පටවයි. මේ සියල්ල සිදුවන්නේ - මීඩියා බලපෑමෙන් බව සරලව ලඝු කොට ගැනීම අද වන විට පොදු සමාජය හෙවත් අනෙකා විසින් අපට හුරු කර ඇති විධික්රමය වෙයි. එහෙයින් - අප විසින් අනෙකා පිට වරද හෝ දෝශය පටවා සියල්ල මැනේජ් කර ගැනීමට හා සතුටු වීමට හෝ හිත හදා ගැනීමට පෙළඹෙයි. එසේ නොවන්නේ නම්, කළ යුතුව ඇත්තේ කුමක්ද.

පළමුවෙන්ම තමාගේ සිහිනය අනෙකා තුළ ජීවත් කිරීමේ න්‍යාය හදුනාගනිමින්, ඉන් මිදීමට වෙර දැරිය යුතු වෙයි. අනෙක් සියලු දෙනාම අනෙකා මත යැපෙමින් මයිල් බාමින් සිටින විට, මයිල් බෑම මට සාපේක්ෂව අවශ්‍යයක් නොවන මම වන යුවතියක් මයිල් බෑමෙන් වැලකී සිටීම සිල්පදයක් ලෙස රැක ගනිමින් තමා අනෙකා මත ජීවත් කරවීමෙන් වැලකීමට සමස් විය යුතුවෙයි. සියලු දෙනා කෝක් හෝ පෙප්සි බොමින් සිටියදී - සුපිරි වෙළද සැලකින් වෙනිවැල් ගැට කෝප්පයක් බීමට තරම් අනෙකාගෙන් තමන් මුදවා ගැනීමට සමර්ථ විය යුතු වෙයි. තවත් අර්ථයකින් මෙසේ කියමි. විවාහයකට පෙර කෙන්දරයක් බැලීමට මගේ පෙම්වතියගේ මව යෝජනා කලේය. ඇය, අනෙකා මත යැපෙමින් එසේ යෝජනා කළා යැයි සිතමි. ‘කෙල්ල දුන්නෙ කෙන්දරේවත් බලන්නෙ නැතුවද‘ යන අනෙකාගේ ප්‍රශ්න කිරීමට, කට උත්තර නැති වෙතැයි සිතුවා විය හැක. කේන්දරය ගලපමින් පොරොන්දම් බැලුවෙමු. කේන්දර හා පොරොන්දම් නොගැලපෙමින්, වෛවාහක සිහිනය හැදිගෑවී ගියේය. එය එසේ හැදි ගෑවෙන්නට හේතු වන්නේ, මගේ වෛහික අනාගතය අනෙකා සමග සසදමින් සිටිමින් තීරණය කළ නිසාය. එසේනම්, සිහිනය අනෙකා මත පැවැදීමට සූදානම් නොවූයේ නම් හෝ අනෙකා මට ප්‍රශ්නයක් නොවූයේ නම් විවාහය විවාහයක් ලෙස සිදු වන්නට ඉඩ තිබේ. එහෙයින්, අනෙකා මත යැපීමෙන් වැලකීමට මා හෝ මගේ පෙම්වතිය සූදානම් නොවන නිසා විවාහය හැදිගෑවී ගියේය.

එහෙයින්, තමාගේ සිහිනය අනෙකා මත ජීවත් කරමින් මීඩියා හෝ අනෙකා ප්‍රශ්න කරමින් නොසිට, තමා විසින් තමා කියවා ගැනීමට හා තමා හැදෑරීමට සිදුව ඇත. එහෙයින්, ෆැන්ටසිය කියවා ගත යුතුව ඇත. මට මගේ සිහිනය අහිමි වීමෙන් වැලකී සිටිය හැක්කේ සහ ඉන් ආරක්ෂා විය හැක්කේ උක්ත ෆැන්ටසිය ලිහා ගැනීමෙන් පමණි. සරලවත් - සංශිප්තවත් අවසානයේදීත් ලියමි. මට මගේ සිහිනය සැබෑ කර ගත හැක්කේ මම, මම වීම තුළින් ම පමණි. එහෙයින්, ම විසින් මා සොයා ගත යුතුව ඇත. අද වන විට මා පත්ව ඇත්තේ, සමීකරණයේ පරායක්ත විචල්‍යය බවටයි. නමුත්, ෆැන්ටසියෙන් මිදීම පිණිස නම්, තමා පරායක්ත විචල්‍යය ලෙසින් හැසිරිය යුත්තේ තමාම ස්වායක්ත විචල්‍යය වන සමීකරණයක් තුළ වේ. එනම්, තමාගේ පරාවර්තනීය සෙවනැල්ල විය යුත්තේ තමාම මිස අනෙකා නොවන බව වටහා ගත යුතු වෙයි.

http://idea365.blogspot.com

[QUOTE="rasthiyadukaraya, post: 12062061, member: 365325"] [b]මට, මගේ සිහිනය අහිමි වී ඇත[/b] [B]අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.[/B] [B](c) !dea365 News Blog - [url]http://idea365.blogspot.com[/url][/B] [COLOR=DarkRed][I][SIZE=3] [IMG]http://2.bp.blogspot.com/-LlGbVlo0i0E/Tf40_F6ChCI/AAAAAAAAASg/0gjYQKwR_3s/s400/leave-me-alone-cristina-kudor.jpg[/IMG] [/SIZE][/I][/COLOR][COLOR=DarkRed][I][SIZE=3]අද වන විට, මම යනු මම නොවන තත්ත්වයකට පත්ව සිටියි. එනම්, මම යනු මම නොවන අනෙකෙකු විසින් පාලනය වනු ලබන තත්ත්වයකට පත්ව ඇත. තවත් සරලව කියන්නේ නම්, මට ජීවත් වීමට සිදුව ඇත්තේ මම හෝ මම තත්ත්වයේ නොව. අනෙකා සහ අනෙකා විසින් පාලනය කරනු ලබන තත්ත්වයේය. පිරිමියා යනු ගැහැණියක් විසින් හෝ එම පිරිමියා නොවන වෙනකෙක් විසින් පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන තත්ත්වයට පත් වූවෙකි. කාන්තාව යනු පිරිමියකු විසින් හෝ එම කාන්තාව නොවන වෙනකෙක් විසින් පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන තත්ත්වයට පත්ව තිබේ. මේ අපබ්‍රන්ස කතාව හෝ තේරුම් ගැනීම සංකීර්ණ වී ඇති දේ පිළිවෙළින් ලිහා ගැනීමට සිදුව ඇත. එය යම් ප්‍රමාණයකට සරල කොට කියවා ගැනීමෙන් තත්ත්වය පිළිබද යමක් වටහා ගැනීමට හැකි වෙතැයි සිතමි.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]“මට, මා අහිමි වීම“ හෝ “මට, මගේ සිහිනය අහිමි වීම“ යන හෙඩිම් දෙකෙන් හදාරනු ලබන දේ පැහැදිලිව කියවා ගැනීම පිණිස යම් වැඩි ප්‍රමාණයක ආත්ම හැදෑරීමක් අවශ්‍ය කරයි. ම විසින් උත්සාහ කර සිටින්නේ උක්ත හෙඩිම විඥානයෙන් කියවා ගැනීමට හා වැඩිදුර හැදෑරීම පිණිස ‘කොණක්‘ අල්ලා ගැනීමට පොටක් පාදා දීම නම් වූ ඉතාම සරල උදව්ව පමණයි. ඉන් එහා යමක් හැදෑරීම පිණිස ඔබේ විඥානය වෙහෙසවිය යුතු වේ.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]මම කතාව පටන් ගන්නෙ මෙහෙමයි. ‘මම කැමතියි ලෙක්චර් හෝල් එකක - මගෙ පෙම්වතිය සමග දෙතොල් චුම්බනය කරන්න‘. නමුත්, ම විසින් මා පුශ්න කර සිටින්නේ ‘අනිත් උන් මොනව නොකියයි ද‘ යන අතිශය පරායක්ත සිතිවිලලයි. ඒ අනුව, මගේ සිහිනයන් හා මගේ අසමජ්ජාති හැගීම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අනෙකා හෝ මම නොවන වෙනකෙක් විසින් කවරාගාරයේ බලපෑමක් මා කෙරෙහි සිදු කරයි ද. ඒ බලපෑමේ ප්‍රමාණය කුමක් වුව ද එමගින් සිදු වන්නේ මගේ සිහිනය, මට අහිමි වීම නැමති ඛේදවාචකයයි. තවද කියමි. ‘මම කැමති උසස් පෙළට පුරාවිද්‍යාව හදාරන්න‘. නමුත් මට තියන අවුල, ‘පුරා විද්‍යාව හදාරනව කීවම සමාජය තුළ ඇති විද්‍යා විෂයන් හදාරන එකාට සාපේක්ෂ වටිනාකමේ බිදවැටීම - මගේ තත්ත්වයට බලපෑම් කිරීමයි‘. එහෙයින්, අනෙකාගේ ඍජු පාලනයෙන් හා මෙහෙයවීමෙන් තොරවම මා අනෙකාගේ වක්‍ර පාලනයට හා මෙහෙයවීමට ලක් වෙයි. එහෙයින් මගේ පුරා විද්‍යා සිහිනය මවිසින් අනෙකාට පාවා දී වෙනතක් බලා ගිනියි.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]මට, මම අහිමි වන්නේ මෙසේය. මුදල සහ සෙසු දේ යන සියල්ල මගේ වන තත්ත්වයකදී - මම ඉඩමක් මිලට ගෙන මගේ ‘ගෙදර‘ ඉදිකිරීමට පටන් ගනියි. නමුත්, ම විසින් සිතා සිටින්නේ මේ ගෙදර මගේ හෝ මට අවශ්‍යය විදියට ඉදි වන බවයි. නමුත්, ඇත්ත කතාව එය නොවෙයි. ඉඩම තෝරා ගන්නේ මගේ අභිරුචිය සම්පූර්ණයෙන්ම තෘප්ත වන තැනක සිට නොව. නිවසට අදාල සැලසුම් ඇදීමේදී මගේ යම් කැමැත්තක් එහි නිරූපණය වුව ද එහි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ මගේ අභිරුචිය නොවේ. එසේම, ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ මම නොවන පෙදරේරුවෙක් හෝ අත්වැඩ කාරයින්ගේ එකතුවකගේ අවශ්‍යතාවය අනුවයි. එසේ ඉදිවන නිවස මගේ යැයි මා සිතා සිටිය ද, එහි සමස්ථය කියවා ගත් විට වැටහෙන්නේ මුළු නිවසම ඉදිව ඇත්තේ මගේ සිහිනයේ තරමට හෝ විදියට නොවේ. එනම්, මට-මගේ සිහිනය අහිමි වී ඇත.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]ම විසින් තෝරාගනු ලැබිය යුතු කෑම කීරණය කරනු ලබන්නේ අනෙකායි. ම විසින් ලැබිය යුතු බීම තීරණය කරනු ලබන්නේ අනෙකායි. ම විසින් ලැබිය යුතු අදුම හෝ පැලදුම අනෙකා විසින් තීරණය කරනු ලබයි. එනම්, මා මෙහෙයවනු ලබන්නේ අනෙකෙකු විසිනි. මා කැමතිම බීම ලෙස ‘පෙප්සි‘ තෝරා ගත යුත්තේ ලසිත් මාලිංග හෝ ටී.එම්.ඩිල්ෂාන් විසින් කරනු ලබන පෙන්වීම් හරහායි. එසේ නොවේ නම්, අප විසින් ජීවිතය බ්ර්ර්ර් කර ගත යුතුව ඇත. එසේ කිරීම සදහා කෝක් බී ගත යුතු වෙයි. ගැහැණියක් අනිවාර්යයෙන්ම, සිය මයිල් බාගත යුතුව ඇත. එය, අනෙකා විසින් අනිවාර්යයක් බවට පත් කොට ඇත. එසේනම්, වීට් ගා මයිල් ටික බා ගත යුතු වෙයි හෝ අතිශය වේදනාබරිත වූ වැක්ස් කිරීමක් තෝරා ලත යුතුය. එසේත් නැතිනම්, ඉතාම ප්‍රායෝගික වන රේසරයකින් මයිල් බෑම දක්වා හෝ තත්ත්වයකට යා යුතුය. අවසාන අවශයෙන් සිද්ධ විය යුත්තේ - කුමන ක්‍රමයකින් හෝ මයිල් ටික බා ගත යුතුය. සෙක්සි හෝ මොඩර්න් යුවතියක් වීම කෙරෙහි, මයිල් බෑම අනිවාර්යයක් බවට අනෙකා විසින් පත් කොට ඇත.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]පිරිමියෙකු විසින් සිය රැවුළ බෑම හෝ කොන්ඩය කැපීම මින් යමක් වෙනස් කමක් දැක්වූව ද පිරිමියාගේ කොන්ඩය හා රැවුළ බෑම මීට යම් සමාන කමක් දක්වයි. පහුගිය දවසක, පංති මිතුරකුගේ ආච්චී කෙනෙක් මිය ගියාය. අපි මළ ගෙදර යන විට අපේ කණ්ඩායමේ සියලු දෙනාගේ කොණ්ඩ වැවී තිබුණේ, කාලකණ්නි හා අසමජ්ජාති විධියටයි. ඒවා නඩත්තු කිරීම හැර වෙනත් වැදගත් හා අවශ්‍යයැයි කියා සිතූ දේ අප සතු වූයෙන් කොන්ඩය හා ඇතැමුන්ගේ රැවුළ පිළිබද වැඩි උනන්දුවක් නොදැක්වීය. මළ ගෙදරට පැමිණි සියලු දෙනාගේ මාතෘකාව වූයේ ආච්චීගේ මියැදීම හෝ වෙනකක් නොව, අපේ උන්ගේ කොණ්ඩා සහ රැවුල් අසමජ්ජාති ලෙස වැවී තිබීම නැමති අතිශය කාලකණ්නි සිද්ධිය පිළිබදවයි. ඒ අනුව, කොණ්ඩය කැපීම හැර වෙනත් යම් විකල්පයක් නොවන තරමටම පත්විය. එහෙයින්, මට මා බවට පත් වී අඩුම තරමේ මගේ අසමජ්ජාති කොණ්ඩය මට අවශ්‍යය විධියට වැවීමට හැරීමටවත් නිදහසක් හෝ අයිතියක් - එසේත් නැතිනම් නිවනක් අපට හිමි නොවේ. එහෙයින් ද කියමි, - අප කොණ්ඩය කැපිය යුතු වෙයි. එසේ කැපිය යුතු වන්නේ මව පියා හෝ වෙනත් අනෙකෙකුගේ රුචිකත්වය පරිද්දෙනි. අඩුම තරමේ ඒ කිසිවක් නැතත් කොණ්ඩය කැපීම කරණවෑමියාගේ රුචිකත්වය පරිදි පාවා දීමට පවා සිදු වෙයි. එහෙයින්, මගේ ඇගේ වැවෙන කොණ්ඩය මගේ අසමජ්ජාතිකමට සාපේක්ෂව වැවීමට හැරීමටවත් අනෙකා විසින් ඉඩ සලස්වා නොමැත.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]මා විසින් කසාද බැදිය යුතු වන්නේ මගේ සිහිනය නොවේ. එය තෝරා ගැනීමේදී සමස්ථයෙන් වැඩි කොටසක්,අනෙකාගේ දේවල් මත යාපෙන්නට සිදු වෙයි. පළමුව ප්‍රේම කිරීමට කෙල්ලක සොයා ගත යුතුව ඇත්තේ - අවට වටපිටාවට සාපේක්ෂවයි. මට ඉතාම හොද යැයි මා සිහින දකිමින් සිටින උපාසිකාවක වෙනුවට - මට වඩා යෝග්‍ය වන්නේ යැයි අනෙකා විසින් තීරණය කරනු ලබන ගණිකාවක මගේ ප්‍රේම වන්තිය කර ගැනීම කෙරෙහි පොළඹවයි. එහි, විලෝමය ද සත්‍යයයි. ලිංගික සංසර්ගයකින් පසු විවාහ වීම මගේ අභිරුචිය වුවත් අනෙකා විසින් එය සීමා කරනු ලබයි. එහි ද විලෝමය ද සත්‍යය වෙයි. මා මගේ මගුල දා ඇදිය යුතු ඇදුම තීරණය කරනු ලබන්නේ සම්ප්රදාය හෝ සංස්කෘතිය - සමාජ සම්මතයන් ලෙස පෙනී සිටින මම නොවන අනෙකා විසිනි. ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් ඇදගෙන මගුල් පෝරුවේ සිටීමට කැමති වුවත් අනෙකා විසින් එය විකාරයක් යැයි කියමින් මගේ සිහිනය අනෙකාට සාපේක්ෂ මට්ටමට කප්පාදු කරනු ලබයි. මගේ මගුල දා මා කෑම පිගාන බෙදා ගත යුත්තේත්, වතුර වීදරුවක් තොල ගෑ යුත්තේත් අනෙකාගේ චිත්තප්‍රීතිය පිණිස මිස මගේ පිපාසය හෝ කුසගින්න මත නොවේ. අනෙකාගේ සම්මතයන්ට සාපේක්ෂව මා මගේ කුසගින්න - පිපාසය සේම අඩි සලකුණු හා හුස්ම ගැනීම ද පාලනය කරගත යුතු වෙයි. මා එසේ නොකලද අනෙකා විසින් එවැන්නක් දක්වා මා මෙහෙයවනු ලබයි. ම විසින් මගේ බිරිදගේ අත ඇල්ලිය යුකු වේලාව තීරණය කරනු ලබන්නේ නැකත්කරුවා විසිනි. අනෙක් බොහෝ සිහින ද එවැනි තත්ත්වයක් ගනියි.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]සමස්ථයක් ලෙස ගත් විට අප ජීවත් වන්නේ අනෙකා මුල් කරගෙනයි. එවැනි තත්ත්වයකදී සැබෑ ස්වරූපය යටපත් වෙමින් අප ඇන්දීමට ලක් වීමට හෝ ඇන්දවීමට ලක් වීමට ඇති ඉඩ ඉතා වැඩිය. අද වන විට සිදුව ඇත්තේ එයයි. එහෙයින්, අනෙකාගේ දෑත් තුළ ළදරුවෙක්ව වැඩෙන අපේ සිහින අනෙකාගේ අතැගිල්ලෙන් තීරණය වෙයි. අප සිනාසෙන්නේ අනෙකා අපිව අන්දවා බලහත්කාරයෙන් සිනහා ගන්වන විටදීය. අප ඇඩිය යුතුතේ අනෙකා අප සිනහා ගස්වන්නට රුචියක් නොදක්වන විටදීය. එහෙයින්, මුළුමනින්ම අනෙකා විසින් අපිව අන්දවා ඇත. අප විසින් නගිමින් සිටින්නේ, අනෙකා විසින් සාදා දෙනු ලැබූ - අප විසින් නැග්ග යුතු යැයි නිශ්චය කොට ඇති ඉනිමගකය. නොයෙසේ නම්, අනෙකා මත තමා යැපෙන තත්ත්වයක් තුළදී, ‘මම‘ යනු අනෙකා විසින් තීරණය කරනු ලැබූ මාර්ගයක අනෙකාගේ කැමැත්ත පරිදි ගමන් කරන මිනිසෙකි. එහිදී, අපට නැවතීමට සිදු වන්නේත් - ගමන් කිරීමේ වේගය නිශ්චය කරගත යුතු වන්නේත් අනෙකාගේ අභිරුචිය මත මිස, ‘මගේ‘ අභිරුචිය හෝ කැමැත්ත මත නොවේ. එසේත් නැතිනම්, අනෙකා හෝ පහසුවෙන් හදුනාගත හැකි අනෙකා වන පොදු සමාජය විසින් අන්දවන ලද රෙද්දකින් විලි වසා ගනිමින් - අඩ නිර්වස්ත්‍රව සිටිය ද අප විසින් විළි වසා ගෙන සිටිමු යැයි සතුටු වීමට සිදුව ඇත. [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]මෙවැනි ඇන්දවීමකට හසු වූ විට, මීලගට කරන වැඩේ නම් මේ සියල්ල අනෙකෙක් පිට පටවා වේදනාව තුරන් කරමින් හිත හදා ගැනීමයි. මේ සදහා පට්ට ගැසීමට ලක් වන්නේ බහුල වශයෙන් මීඩියා - රේඩියෝ හෝ ටෙලිවිශන්ය. එහෙයින්, අපි ඇන්දවී සිටීම කෙරෙහි වරද අප විසින් මීඩියා මත පටවා හිත හදා ගිනියි. නැතිනම්, අනෙකෙක් මත පටවයි. මේ සියල්ල සිදුවන්නේ - මීඩියා බලපෑමෙන් බව සරලව ලඝු කොට ගැනීම අද වන විට පොදු සමාජය හෙවත් අනෙකා විසින් අපට හුරු කර ඇති විධික්රමය වෙයි. එහෙයින් - අප විසින් අනෙකා පිට වරද හෝ දෝශය පටවා සියල්ල මැනේජ් කර ගැනීමට හා සතුටු වීමට හෝ හිත හදා ගැනීමට පෙළඹෙයි. එසේ නොවන්නේ නම්, කළ යුතුව ඇත්තේ කුමක්ද.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]පළමුවෙන්ම තමාගේ සිහිනය අනෙකා තුළ ජීවත් කිරීමේ න්‍යාය හදුනාගනිමින්, ඉන් මිදීමට වෙර දැරිය යුතු වෙයි. අනෙක් සියලු දෙනාම අනෙකා මත යැපෙමින් මයිල් බාමින් සිටින විට, මයිල් බෑම මට සාපේක්ෂව අවශ්‍යයක් නොවන මම වන යුවතියක් මයිල් බෑමෙන් වැලකී සිටීම සිල්පදයක් ලෙස රැක ගනිමින් තමා අනෙකා මත ජීවත් කරවීමෙන් වැලකීමට සමස් විය යුතුවෙයි. සියලු දෙනා කෝක් හෝ පෙප්සි බොමින් සිටියදී - සුපිරි වෙළද සැලකින් වෙනිවැල් ගැට කෝප්පයක් බීමට තරම් අනෙකාගෙන් තමන් මුදවා ගැනීමට සමර්ථ විය යුතු වෙයි. තවත් අර්ථයකින් මෙසේ කියමි. විවාහයකට පෙර කෙන්දරයක් බැලීමට මගේ පෙම්වතියගේ මව යෝජනා කලේය. ඇය, අනෙකා මත යැපෙමින් එසේ යෝජනා කළා යැයි සිතමි. ‘කෙල්ල දුන්නෙ කෙන්දරේවත් බලන්නෙ නැතුවද‘ යන අනෙකාගේ ප්‍රශ්න කිරීමට, කට උත්තර නැති වෙතැයි සිතුවා විය හැක. කේන්දරය ගලපමින් පොරොන්දම් බැලුවෙමු. කේන්දර හා පොරොන්දම් නොගැලපෙමින්, වෛවාහක සිහිනය හැදිගෑවී ගියේය. එය එසේ හැදි ගෑවෙන්නට හේතු වන්නේ, මගේ වෛහික අනාගතය අනෙකා සමග සසදමින් සිටිමින් තීරණය කළ නිසාය. එසේනම්, සිහිනය අනෙකා මත පැවැදීමට සූදානම් නොවූයේ නම් හෝ අනෙකා මට ප්‍රශ්නයක් නොවූයේ නම් විවාහය විවාහයක් ලෙස සිදු වන්නට ඉඩ තිබේ. එහෙයින්, අනෙකා මත යැපීමෙන් වැලකීමට මා හෝ මගේ පෙම්වතිය සූදානම් නොවන නිසා විවාහය හැදිගෑවී ගියේය.[/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3] [/SIZE][/I][/COLOR] [COLOR=DarkRed][I][SIZE=3]එහෙයින්, තමාගේ සිහිනය අනෙකා මත ජීවත් කරමින් මීඩියා හෝ අනෙකා ප්‍රශ්න කරමින් නොසිට, තමා විසින් තමා කියවා ගැනීමට හා තමා හැදෑරීමට සිදුව ඇත. එහෙයින්, ෆැන්ටසිය කියවා ගත යුතුව ඇත. මට මගේ සිහිනය අහිමි වීමෙන් වැලකී සිටිය හැක්කේ සහ ඉන් ආරක්ෂා විය හැක්කේ උක්ත ෆැන්ටසිය ලිහා ගැනීමෙන් පමණි. සරලවත් - සංශිප්තවත් අවසානයේදීත් ලියමි. මට මගේ සිහිනය සැබෑ කර ගත හැක්කේ මම, මම වීම තුළින් ම පමණි. එහෙයින්, ම විසින් මා සොයා ගත යුතුව ඇත. අද වන විට මා පත්ව ඇත්තේ, සමීකරණයේ පරායක්ත විචල්‍යය බවටයි. නමුත්, ෆැන්ටසියෙන් මිදීම පිණිස නම්, තමා පරායක්ත විචල්‍යය ලෙසින් හැසිරිය යුත්තේ තමාම ස්වායක්ත විචල්‍යය වන සමීකරණයක් තුළ වේ. එනම්, තමාගේ පරාවර්තනීය සෙවනැල්ල විය යුත්තේ තමාම මිස අනෙකා නොවන බව වටහා ගත යුතු වෙයි.[/SIZE][/I][/COLOR] [B][I][url]http://idea365.blogspot.com[/url][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom