මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි. මට මෙක හරියට පැහැදිලි කරන්න තෙරෙන්නේ නැ පුලුවන් විදියට කරන්නම් උදාහරණ දෙකක් දිලා. මං ටිකක් තරබාරු කෙනෙක්. මායි යාලුවෙකුයි ටික දවසක ඉදන් ඩයට් කරනවා. ඊයේ උදේම ඒ යාලුවා කිව්වා අදනම් හොදට කන්න ඔනේ කියලා. මං එවලේ එයාට බැනලා දවල් වෙද්දි ගෙදර අය කනවා දැකලා මාත් කන්න ගත්තා. තව උදාහරණයක්, මට නෙට් එකෙන් හෝ යාලුවෙක්ගෙන් හරි වෙන ක්‍රමෙකින් හරි මොනා හරි භාණ්ඩයක් දැක්කොත් මට එකෙන් වැඩක් නැති උනත් අරගන්නම ඔනේ.එහෙම අරගත්ත ගොඩාක් දෙවල් තියෙනවා ගෙදර. ඒ දේ අරගන්නකන් මගේ හිත මට පාලනේ කරගන්නම බැ.මට මේ දේ පොඩි කාලේ ඉදන් තිබ්බා ගෙදර අය එක්ක තරහා වෙලා ඉන්නවා දෙයක් ඉල්ලුවාම අරන් දුන්නේ නැති උනාම. දැන් මන් හම්බ කරන නිසා ඒ හැමදේකින්ම කරන්නේ අර වගේ දේවල් ගන්න එක. ණය වෙලා හරි ගන්නවා. ඒ වෙලාවට මට තේරෙන්නේ නැ හරි වැරැද්ද. අරගෙන ටික දවසක් ගියාම තමා තෙරෙන්නේ මං මේ මොකක්ද කරපු මොඩ වැඩේ කියලා. මං කොහොමද මේ වෙන දේ නතර කරගන්නේ. ප්ලිස් මට උදව් කරන්න.

    you and my wife should be bff besties !
     

    lakshith22

    Member
    Feb 18, 2019
    36
    0
    0
    උබ ඔය ලෙඩක් කියලා හිතන් ඉන්න දේ හොද දේකට යොදවපං
    කවදාහරි මන් මේ තැනට එනවා කියන දේ ඔය ලෙඩේට යොදවපං
    මන් මේ අවුරුද්ද ඇතුලත මේ ගාන හොයනවා කියලා හිතපන්
    ඕක හොද ලෙඩක්

    මන් එහෙම කලින් කරා බන්. එත් ගිය අවුරුද්දේ ඉදන් එහෙම ටාර්ගට් තියාගත්තට හරි ගියේම නැ මචන්.මේ අවුරුද්දෙත් මන් හිතා ගත්තා මේ මේ දේවල් කරනවා කියලා. තාම මුකුත් කරගන්න හම්බුනේ නැ. අඩුම තරමේ පටන් ගන්නවත් බැරි උනා.
     

    lakshith22

    Member
    Feb 18, 2019
    36
    0
    0
    :eek: හිත තමා පුතේ හැමදේටම මුල. උබමයි ඕක හදාගන්න ඕන. නැත්නම් දවසක උබ ලොකු අමාරුවක වැටෙනව හිත control කරගන්න බැරුව වැඩ කරල. නිකමට හිතුවොත්, උබ ලෝක බඩුවක් දකිනව මේකටනම් ගහන්නම ඕන කියල. ඒත් හිත controlකරගන්න බැරුව ඒකට ගහල උබ aids හදාගෙන මැරෙන්න වෙන්නෙ. අන්න ඒ වගේ ඉස්සරහට එන තියෙන ලෝක ලෙඩ ගොඩකට මුල ඔය හිතෙන හිතෙන දේ කරන්න යන එක, ඒ නිසා උබම ඕක නවත්තගන්න tryකරහන්.. උබට පුලුවන්..! ජය..!

    ඔව් බන් එකනම් ඇත්ත. හිත හිලෑ කරගන්න තේරෙන්නේ නැති එකනේ අවුල මචන්
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මොකක් හරි දෙයක් දැක්කම ගන්න හිතෙන ලෙඩේ නම් මටත් තියෙනවා. අනවශ්‍ය මගුලක් උනත් ගන්නවා. ටික දවසකින් තමයි තේරෙන්නේ අපරාදේ කියලා. :oo:
     

    lakshith22

    Member
    Feb 18, 2019
    36
    0
    0

    මොකක් හරි දෙයක් දැක්කම ගන්න හිතෙන ලෙඩේ නම් මටත් තියෙනවා. අනවශ්‍ය මගුලක් උනත් ගන්නවා. ටික දවසකින් තමයි තේරෙන්නේ අපරාදේ කියලා. :oo:

    :(:(