Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ

FAKE එකකින් ආවේ දුක කියන්න.

මම දැන් කෙල්ලෙක් එක්ක LOVE කරන්න අරන් අවුරුදු 8 ක් වෙනවා. ගොඩක් ආදරය කරා මචන් කෙල්ලට පන වගේ. ඒකිට සල්ලි ටිකක් මදි. ලස්සනයි. එත් මන් ආදරේ කරේ ඒවා ගැන නොහිත. දැනට අවුරුදු 3 කට කලින් දවසක් එකී මට වැරද්දක් කරලා මන් ඒකිට මුල්ම වතාවට කුණුහරපයක් කියල බාන්න. ඊට පස්සේ ඉදන් මට ගොඩක් තරහ යන වෙලාවට ඒවිදියට බනින එක පුරුද්දක් උනා. එත් එහෙම කරා කියල ආදරේ කිසිම අඩුවක් උනේ නෑ. එකිත් එටපස්සේ මට බනින්න ගත්ත එවෙලාවට. එකී හැමතිස්සෙම කිව්වා කුනුහරොප කියන එක හදා ගන්න කියල . එක්කෝ මම නොකියන වෙලාවට එකී කියනවා. නැතම් එකී නොකියන වෙලාවට මම කියනවා. එහෙම කරත් එයත් මට ගොඩක් ආදරේ කරා මත එහෙමි. ඒකිට අම්ම තාත්තා නොකරපු උදවු මන් හැමදීම කරා. මන් ජොබ් එකක් කරන්නේ නැ. එත් මන් අඩු නැතිව සල්ලි දුන්න ඉල්ලන වෙලාවට.

මම ඒ දවස්වල සල්ලි එකතු කරලා පෙරිඅ Z1 ෆොනේ එකක් අරන් දුන්න 54000 කට. ලගදි ලැප් එකකුත් අරන් දුන්න රට ගිහින් අපු එකෙක්ගෙන්. මන් ගතෙත් නැතුව ඒකිට සේරම දුන්න

එයා මන් ගමන් යනවට කැමති නැ. සමහර වෙලාවට අපේ අම්ම තාත්ත එක්ක ගමන් යනවට කැමති උනෙත් නැ. මන් අත්‍යවශ්‍ය ගමනක් ඇරෙන්න ගියේ නෑ. මන් ගමන් ගියාම ඒකිට පාඩම් කරන්න බැ කිව්වා. කෙල්ලෝ එක්ක කතා කරනවට කැමති නෑ class එකේ මන් එකත් නැවැත්තලා ඉවසන් ආදරෙන් හිටිය.

A /L කරා MATHS වලින්. 2 පාරක් කරා. දෙපාරම ඇන ගත්ත එක subject එකක්. මම හැමදාම ක්ලාස් ගිහින් දානවා. පස්සේ දෙවැනි පාර කරාට පස්සේ එකී BC එකේ class එකකට ගිය. මන් ඉතින් හැමදාම ඒකිව ගිහින් දාල MC එකට වෙලා පැය 2 ක් ඉනාව එකී එනකන්.

මේ පාර 3 වෙනි පර AL කරේ. අම්මල සල්ලි දෙන්නේ නැ කියල. මම IKMAN එකෙන් individual class හොයල සෙට් කරලා දුන්න. class 3 මාසෙට සල්ලි දුන්නේ මන්. මේකිව ලොකු කෙනෙක් කරලා අපිට සතුටින් ඉන්න පුළුවන් කියල කවද හරි. අන්තිම මාස දෙක වෙනකොට මට සල්ලි අපහසුතාවයක් නිසා ගෙදරින් බාගයක් දැම්ම.

මේ ලගදී එකී මට කිව්වා class කරන අය්යට හිත ගිය අය්යේ කියල. මන් එචර ගණන් ගතේ නැ. මත කිව්වා හරි ඔය එහෙනම් AL ඉවර උනාම කමතිදෙයක් කරගන්න කියල. මන් දනන් හිටිය එකී මාව දාල යන්නේ නෑ කියල. දවසක් මන් කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් දාගෙන හිටිය ඒකිගේ sunglaas එක ලසන නිසා පෙන්නන. එක මට පෙන්නන අමතක වෙලා එකී හිතුව මන් වෙන එකෙක්ට අසාවෙන් ඉනාව එකියල. අනික එකේ එහෙම හිතන දෙයක් නෑ බන්. DSLR cam එකකින් ගහල watermark හිටන් තියෙනවා.

AL ඉවර වෙන්න තියෙනකොට ඒකිගේ ෆෝන් එකේ ෆොටෝ එකක් දැකල මන් කිව අපි මේක නවතමු කියල. එත් මන් එක ඇත්තට නෙමෙයි කිව්වේ. එකී කිව්වා හරි අන්තිම subject එකත් ඉවර උනාම නවතමු කියල. ගිය සඳුදා අපි නවතුව. මන් නම් නවතුවේ ඇත්තට නෙමෙයි. එකී මෙචර කල් මට දිල තිබ්බ FB password වෙනස් කරා. දවස් තුනක් විතර ගියා. වෙනද තරහ උනත් ටික වෙලාවකින් යාලු වෙන කෙනා දවස් දෙකක් යනකන් කතා කාරී නැ. පස්සේ සැරෙන් සැරේට එකී mSG එකක් දැම්ම. මන් කිව්වා දැන් නවතාල නේ තියෙන්නේ එක නිසා කතා ඕනේ න කියල. එකී msg කර කර අර clz කරන අයිය ගැනම කියවන නිසා මන් බොරුවට අර ඉසෙල්ලා කියපු කෙල්ලගේ තව ෆොටෝස් වගයක් අරන් පෙන්නලා කිව්වා මේ ඉන්නේ මගේ FUTURE WIFE කියල විහිළුවට කිව්වා. පස්සේ එකී කිව්වා "මන් දැන් අර class කරන්න අපු අයිය එක්ක කතා කරනවා එකෙන් මට ඔයාව අමතක වෙනවා කියල." " එත් ඔයා වගේ නෙමෙඉ එයා හැමතිස්සෙම කතා කරන්නේ නෑ කියල.

පස්සේ මට තරහ ගියා ගොඩක් මන් class කරන එකට කතා කරලා ඇහුව උබ එයත් එක්ක යලුඉද කියල. උ කීවා "එකී නම් මගෙන් අහනවා බන් එත් මන් කමති නෑ කියාලා". මන් කෙල්ලට කතා කරාම කිව්වා "හරිනේ දැන් අහගත්තනේ දැන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල " ෆෝන් ඔෆ්ෆ් කරගත්ත පස්සේ මන් කෙල්ලගේ ගෙදර ගිහින් කිව්වා වෙච්ච දේ. අම්ම කිව්වා එහෙම කරන්නේ න පුතේ අපි දානවනේ ඔයා එයාට කරපු උදවු එයා විහිළුවට කරන්න ඇති කිව්වා ඔයාව අවුසන්න. මන් කිව්වා විහිළුවට අපේ ප්‍රශ්න ලගදි හම්බෙච්ච පිට මිනිස්සුන්ට කියනවද කියල. ඊට පස්සේ කෙල්ල කිව්වා ඒ අයිය මට හොදට class කරා සමහර දවස් වලට වැඩිපුර නිකනුත් class කරා එයා හොදයි කියල දැනිච නිසයි අපි දෙන්නගේ ප්‍රශ්නේ කිව්වා ඔයා මට කුණු හර්පෙන් බනිනවා කියල. මන් කෙල්ලට දීපු ෆොනේ එකයි lap එකයි අරන් ගෙදර අවා. නවතනව කියල ඇත්තටම මේක.

ගෙදර අවාම කිව අනේ අය්යේ මේක නවතන එපා මට ඔයා නැතුව බැ කියල. පස්සේ මන් කිව්වා අරූ මට කතා කරලා කිව්වේ ඔය එයත් එක්ක යාලු වෙන්න ඇහුව කියල. ඊට පස්සේ ඌ මට msg එකක් දාල කිව්වා "සොරි මචන් මම හිතුවේ මෙකි උබලගේ love එක නවතුව කිව්වේ මාත් එක්ක යාලු වෙන්න ඕනවට කියල". පස්සේ මන් හිත හදන් අපහු පටන් ගත්ත. එකී මට එදා දවල්ට කෑම එකකුත් හදල දුන්න. මන් අපහු phone එකයි ලැප් එකයි දීල අව. පස්සේ මන් ඒකිගෙන් FB password එක ඉල්ලුව අපහු එකී මට දුන්න අපහු තිබ්බ පරණ එකටම වෙනස් කරලා අරුත් එක්ක කතා කරපු message අයින් කරලා. මන් ඇහුව අයි අයින් කරේ කියල. එකී කිව්වා ඒවා දැක්කොත් අපහු ඔයාට දුක හිතෙයි දැන් පරණ එව්ව හොයන එපා කියල. මාත් එක්ක ඉනවානම් දැන් පරණ ඒවා එපා කියල. මන් හරි හොයන්නේ නෑ කිව ඒ කොල්ලවත් unfriend කරා පස්සේ කොහොම කොහොම හරි රණ්ඩුවක් එදත් ගියා. ඊට පස්සේ ඒකිගේ මල්ලි කෙනෙක් ගෙදර ඇවිල්ල උ කියල මාත් එක්ක තීන affire එක නවතන එපා මන් ගොඩක් කල් ඉදන් උදවු කරානේ කියල. පස්සේ එකී සමාව අරන් අපහු අව මන් කිව්වා දැන් වැඩක් නෑ කියල. ඔයා අරයත් එක්ක මොනවාද කතා කරේ කියල. එකී තරහ උනා එක ඇහුව කියල. පස්සේ එකී නිදියනවා කියල කිව්වා. මන් ටිකක් වෙලා ගිහින් call කරාම call waiting තිබ්බ මන් ඇහුව කවුද කතාකරේ කියල. "එකී කිව්වා පන්තියේ යාලුවෙක් එයාට මන් ජොබ් එකක් බලන්න කිව්වා එක කියන්න කිව කතා කරේ. මට එතකොට ඔයාගේ උදවු නැතුව ඉන්න පුලුවන් කියල". මන් කිව්වා ඉතින් ඔයාට ඔචර තරහ ගන්න දෙයක් කිවේ න කියල. මටත් කිවනම් මාත් ජොබ් එකක් හොයල දෙනවනේ කියල . එකී කිව්වා මට එන call ගැන හොයන්න ඔයා කවුද කියල. උබ මුලින් උබට ජොබ් එකක් හොයන් ඉදපන් කියල. මට මල පැනල මන් ඒකිගේ FB එකෙන් අරූට msg එකක් යැව්වා ඔයා නැතුව ඉන්න බැ කියල. ඒකි තරහ වෙලා අයි ඇහුව එහෙම කරේ. මන් කිව්වා ඉතින් මට නොපෙනන msg delete කරේ ඔයත් යවන්න ඇත්තේ ඕකනේ කියල. පස්සේ එකී මල්ලිලාගේ ගෙදර නවතින්න ගියා.

එකී කිව්වා හරි අපි මාසයක් කතා නොකර ඉදල බලමු බැරි උනොත් යාලු වෙමු කියල. මට ඊට පහුවෙනිදා class එකේ semister final exam. මන් කිව්වා ඔහොම රන්ඩු කරලා යන්න එපා මට පාඩම් කරන්න බෑ. මාත් ඔයාගේ exam දවස් වල ඔයාට ඔහොම වද දුන්නේ නෑ නේ කියල. එකී කිව්වා උබ මට exam කරත් එකයි නැතත් එකයි කියල. මට මාර විදියට දුක හිතුන එහෙම කිවම.

පස්සේ එහෙ ගිහින් එයා මට msg එකක් දල කිව sorry, දැන් පාඩම් කරන්න මන් ඉනම් කියල අද තනියට. හබැයි හෙට ඉදන් කතා බෑ කියල. මන් හරි කිව්වා.

පස්සේ මන් දවස් දෙකක් විතර නොර්මල් msg කර කර ඉදිය මට call එකක්වත් දුන්නේ නෑ. මට ඔයා නැතුව බැ කියල. පස්සේ මෙකි කිව්වා මේක දැන් නවත්තල නේ තියෙන්නේ කියල. මන් කිව මට බැ මන් නවතන නෙමෙඉ ඔයත් එක්ක යාලු උනේ කියල. එකී මාව FB එකෙන් වත් friend කෙනෙක් විදියට add කරේ නෑ. පස්සේ මන් අර අයියගේ එකෙන් ගිහින් බැලුවම මෙකි අපහු add කරන්. මන් ඇහුව එයාව අයින් කරන්න එය නිසා ප්‍රශ්නයක් උනානේ කියල. එකී හරි කියල අපහු කිව ඔය කවුද මට කාවවත් එයින් කරන්න කියල. ෆෝන් ඔෆ්ෆ් කරා. පස්සේ මන් ඒකිගේ FB එකේ password හොයන ලොග් උනා.

ඒ දැකපු දෙයින් මට මුළු ජීවෙතීම එපා උනා. එකී අරුත් එක්ක පැය ගණන් video call අරගෙන බන්. photos share කරගෙන. අර මන් මේකිට එවපු කෙල්ලගේ ෆොටෝසුත් තිබ්බ. පස්සේ එවෙලේ අරු video call එකක් ගත්ත. මන් අරගෙන answer කරලා කිව්වා හුත්තෝ කෑ# වැඩකරන්න එපා කියල. උ කිව්වා එක මට කියල වැඩක් නෑ. අරකිට කියපන් කියල.

එවෙලේම අරකිත් ලොග් උන මට බැන්නා පස්ස්වොර්ඩ් හොයා ගත්තේ කොහොමද කියල.

මන් කිව්වා ඔය අපි දෙන්නගෙන් කෙනෙක් තොර ගන්න කියල. එකී තොර ගත්තේ අරුව බන්. උටත් කෙල්ලෙක් ඉනවලු. මාත් එක්ක ඉන්න බෑ කියල බනිනවා කියල දාල ගියා. ඔයාගෙන් මට ලැබුනේ සල්ලි විතරයි කිව්වා වෙනදෙයක් නෑ කිව්වා. මගේ පපුව පැලෙන්න වගේ අවා මන් කොචර මේකිට සලකල තියෙනවද ආදරේ කරලා තියෙනවද කියල. හැමදාම අපේ තාත්තගේ purse එකේන සල්ලි උසල මේකිට class වලටයි හැමදෙටමයි දුන්නේ මන් කිසිදෙයක් ගත්තේ නෑ කවද හරි අපි දිවුණු වෙලා හොද job එකක් කරනකොට ගන්න. මන් ඇත්තම කිව්වා මන් මේකිට මෙචර ආදරේ කරා කියල . අරු අරකිට බැන්න ජරා වැඩ කරන්න එපා නැනගී මූ පවු කියල. ඔයා කිවේ මේක නවතුවනේ කියල. පස්සේ ඌත් තරහ උනා. මෙකි කිව්වා දැන් හරිනේ එයාවත් නැති කරා මට. දැන් කොහොමත් ඔයා යාලුවෙන්නෙත් නැනේ කියල.

මෙකි වෙනද ඔහොම නෑ මට පණවගේ ආදරේ කරා හිතා ගන්න බෑ වෙනස් උනේ කොහොමද කියල.

මන් දැන් මොකද කරන්නේ බන්. ජීවෙතේම එපා වෙල තියෙන්නේ. ඉසරහට කරන්න ඒවා හිතා ගන්න බෑ. මන් කොචර හීන මවුවද... මටත් තිබ්බ එකී ගැන හිතනේ නැතුව වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න. මන් එහෙම කරේ නෑ .

[QUOTE="Jeewithaya90, post: 20578165, member: 559265"] [b]මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ[/b] [B][SIZE=3]FAKE එකකින් ආවේ දුක කියන්න. මම දැන් කෙල්ලෙක් එක්ක LOVE කරන්න අරන් අවුරුදු 8 ක් වෙනවා. ගොඩක් ආදරය කරා මචන් කෙල්ලට පන වගේ. ඒකිට සල්ලි ටිකක් මදි. ලස්සනයි. එත් මන් ආදරේ කරේ ඒවා ගැන නොහිත. දැනට අවුරුදු 3 කට කලින් දවසක් එකී මට වැරද්දක් කරලා මන් ඒකිට මුල්ම වතාවට කුණුහරපයක් කියල බාන්න. ඊට පස්සේ ඉදන් මට ගොඩක් තරහ යන වෙලාවට ඒවිදියට බනින එක පුරුද්දක් උනා. එත් එහෙම කරා කියල ආදරේ කිසිම අඩුවක් උනේ නෑ. එකිත් එටපස්සේ මට බනින්න ගත්ත එවෙලාවට. එකී හැමතිස්සෙම කිව්වා කුනුහරොප කියන එක හදා ගන්න කියල . එක්කෝ මම නොකියන වෙලාවට එකී කියනවා. නැතම් එකී නොකියන වෙලාවට මම කියනවා. එහෙම කරත් එයත් මට ගොඩක් ආදරේ කරා මත එහෙමි. ඒකිට අම්ම තාත්තා නොකරපු උදවු මන් හැමදීම කරා. මන් ජොබ් එකක් කරන්නේ නැ. එත් මන් අඩු නැතිව සල්ලි දුන්න ඉල්ලන වෙලාවට. මම ඒ දවස්වල සල්ලි එකතු කරලා පෙරිඅ Z1 ෆොනේ එකක් අරන් දුන්න 54000 කට. ලගදි ලැප් එකකුත් අරන් දුන්න රට ගිහින් අපු එකෙක්ගෙන්. මන් ගතෙත් නැතුව ඒකිට සේරම දුන්න එයා මන් ගමන් යනවට කැමති නැ. සමහර වෙලාවට අපේ අම්ම තාත්ත එක්ක ගමන් යනවට කැමති උනෙත් නැ. මන් අත්‍යවශ්‍ය ගමනක් ඇරෙන්න ගියේ නෑ. මන් ගමන් ගියාම ඒකිට පාඩම් කරන්න බැ කිව්වා. කෙල්ලෝ එක්ක කතා කරනවට කැමති නෑ class එකේ මන් එකත් නැවැත්තලා ඉවසන් ආදරෙන් හිටිය. A /L කරා MATHS වලින්. 2 පාරක් කරා. දෙපාරම ඇන ගත්ත එක subject එකක්. මම හැමදාම ක්ලාස් ගිහින් දානවා. පස්සේ දෙවැනි පාර කරාට පස්සේ එකී BC එකේ class එකකට ගිය. මන් ඉතින් හැමදාම ඒකිව ගිහින් දාල MC එකට වෙලා පැය 2 ක් ඉනාව එකී එනකන්. මේ පාර 3 වෙනි පර AL කරේ. අම්මල සල්ලි දෙන්නේ නැ කියල. මම IKMAN එකෙන් individual class හොයල සෙට් කරලා දුන්න. class 3 මාසෙට සල්ලි දුන්නේ මන්. මේකිව ලොකු කෙනෙක් කරලා අපිට සතුටින් ඉන්න පුළුවන් කියල කවද හරි. අන්තිම මාස දෙක වෙනකොට මට සල්ලි අපහසුතාවයක් නිසා ගෙදරින් බාගයක් දැම්ම. මේ ලගදී එකී මට කිව්වා class කරන අය්යට හිත ගිය අය්යේ කියල. මන් එචර ගණන් ගතේ නැ. මත කිව්වා හරි ඔය එහෙනම් AL ඉවර උනාම කමතිදෙයක් කරගන්න කියල. මන් දනන් හිටිය එකී මාව දාල යන්නේ නෑ කියල. දවසක් මන් කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් දාගෙන හිටිය ඒකිගේ sunglaas එක ලසන නිසා පෙන්නන. එක මට පෙන්නන අමතක වෙලා එකී හිතුව මන් වෙන එකෙක්ට අසාවෙන් ඉනාව එකියල. අනික එකේ එහෙම හිතන දෙයක් නෑ බන්. DSLR cam එකකින් ගහල watermark හිටන් තියෙනවා. AL ඉවර වෙන්න තියෙනකොට ඒකිගේ ෆෝන් එකේ ෆොටෝ එකක් දැකල මන් කිව අපි මේක නවතමු කියල. එත් මන් එක ඇත්තට නෙමෙයි කිව්වේ. එකී කිව්වා හරි අන්තිම subject එකත් ඉවර උනාම නවතමු කියල. ගිය සඳුදා අපි නවතුව. මන් නම් නවතුවේ ඇත්තට නෙමෙයි. එකී මෙචර කල් මට දිල තිබ්බ FB password වෙනස් කරා. දවස් තුනක් විතර ගියා. වෙනද තරහ උනත් ටික වෙලාවකින් යාලු වෙන කෙනා දවස් දෙකක් යනකන් කතා කාරී නැ. පස්සේ සැරෙන් සැරේට එකී mSG එකක් දැම්ම. මන් කිව්වා දැන් නවතාල නේ තියෙන්නේ එක නිසා කතා ඕනේ න කියල. එකී msg කර කර අර clz කරන අයිය ගැනම කියවන නිසා මන් බොරුවට අර ඉසෙල්ලා කියපු කෙල්ලගේ තව ෆොටෝස් වගයක් අරන් පෙන්නලා කිව්වා මේ ඉන්නේ මගේ FUTURE WIFE කියල විහිළුවට කිව්වා. පස්සේ එකී කිව්වා "මන් දැන් අර class කරන්න අපු අයිය එක්ක කතා කරනවා එකෙන් මට ඔයාව අමතක වෙනවා කියල." " එත් ඔයා වගේ නෙමෙඉ එයා හැමතිස්සෙම කතා කරන්නේ නෑ කියල. පස්සේ මට තරහ ගියා ගොඩක් මන් class කරන එකට කතා කරලා ඇහුව උබ එයත් එක්ක යලුඉද කියල. උ කීවා "එකී නම් මගෙන් අහනවා බන් එත් මන් කමති නෑ කියාලා". මන් කෙල්ලට කතා කරාම කිව්වා "හරිනේ දැන් අහගත්තනේ දැන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල " ෆෝන් ඔෆ්ෆ් කරගත්ත පස්සේ මන් කෙල්ලගේ ගෙදර ගිහින් කිව්වා වෙච්ච දේ. අම්ම කිව්වා එහෙම කරන්නේ න පුතේ අපි දානවනේ ඔයා එයාට කරපු උදවු එයා විහිළුවට කරන්න ඇති කිව්වා ඔයාව අවුසන්න. මන් කිව්වා විහිළුවට අපේ ප්‍රශ්න ලගදි හම්බෙච්ච පිට මිනිස්සුන්ට කියනවද කියල. ඊට පස්සේ කෙල්ල කිව්වා ඒ අයිය මට හොදට class කරා සමහර දවස් වලට වැඩිපුර නිකනුත් class කරා එයා හොදයි කියල දැනිච නිසයි අපි දෙන්නගේ ප්‍රශ්නේ කිව්වා ඔයා මට කුණු හර්පෙන් බනිනවා කියල. මන් කෙල්ලට දීපු ෆොනේ එකයි lap එකයි අරන් ගෙදර අවා. නවතනව කියල ඇත්තටම මේක. ගෙදර අවාම කිව අනේ අය්යේ මේක නවතන එපා මට ඔයා නැතුව බැ කියල. පස්සේ මන් කිව්වා අරූ මට කතා කරලා කිව්වේ ඔය එයත් එක්ක යාලු වෙන්න ඇහුව කියල. ඊට පස්සේ ඌ මට msg එකක් දාල කිව්වා "සොරි මචන් මම හිතුවේ මෙකි උබලගේ love එක නවතුව කිව්වේ මාත් එක්ක යාලු වෙන්න ඕනවට කියල". පස්සේ මන් හිත හදන් අපහු පටන් ගත්ත. එකී මට එදා දවල්ට කෑම එකකුත් හදල දුන්න. මන් අපහු phone එකයි ලැප් එකයි දීල අව. පස්සේ මන් ඒකිගෙන් FB password එක ඉල්ලුව අපහු එකී මට දුන්න අපහු තිබ්බ පරණ එකටම වෙනස් කරලා අරුත් එක්ක කතා කරපු message අයින් කරලා. මන් ඇහුව අයි අයින් කරේ කියල. එකී කිව්වා ඒවා දැක්කොත් අපහු ඔයාට දුක හිතෙයි දැන් පරණ එව්ව හොයන එපා කියල. මාත් එක්ක ඉනවානම් දැන් පරණ ඒවා එපා කියල. මන් හරි හොයන්නේ නෑ කිව ඒ කොල්ලවත් unfriend කරා පස්සේ කොහොම කොහොම හරි රණ්ඩුවක් එදත් ගියා. ඊට පස්සේ ඒකිගේ මල්ලි කෙනෙක් ගෙදර ඇවිල්ල උ කියල මාත් එක්ක තීන affire එක නවතන එපා මන් ගොඩක් කල් ඉදන් උදවු කරානේ කියල. පස්සේ එකී සමාව අරන් අපහු අව මන් කිව්වා දැන් වැඩක් නෑ කියල. ඔයා අරයත් එක්ක මොනවාද කතා කරේ කියල. එකී තරහ උනා එක ඇහුව කියල. පස්සේ එකී නිදියනවා කියල කිව්වා. මන් ටිකක් වෙලා ගිහින් call කරාම call waiting තිබ්බ මන් ඇහුව කවුද කතාකරේ කියල. "එකී කිව්වා පන්තියේ යාලුවෙක් එයාට මන් ජොබ් එකක් බලන්න කිව්වා එක කියන්න කිව කතා කරේ. මට එතකොට ඔයාගේ උදවු නැතුව ඉන්න පුලුවන් කියල". මන් කිව්වා ඉතින් ඔයාට ඔචර තරහ ගන්න දෙයක් කිවේ න කියල. මටත් කිවනම් මාත් ජොබ් එකක් හොයල දෙනවනේ කියල . එකී කිව්වා මට එන call ගැන හොයන්න ඔයා කවුද කියල. උබ මුලින් උබට ජොබ් එකක් හොයන් ඉදපන් කියල. මට මල පැනල මන් ඒකිගේ FB එකෙන් අරූට msg එකක් යැව්වා ඔයා නැතුව ඉන්න බැ කියල. ඒකි තරහ වෙලා අයි ඇහුව එහෙම කරේ. මන් කිව්වා ඉතින් මට නොපෙනන msg delete කරේ ඔයත් යවන්න ඇත්තේ ඕකනේ කියල. පස්සේ එකී මල්ලිලාගේ ගෙදර නවතින්න ගියා. එකී කිව්වා හරි අපි මාසයක් කතා නොකර ඉදල බලමු බැරි උනොත් යාලු වෙමු කියල. මට ඊට පහුවෙනිදා class එකේ semister final exam. මන් කිව්වා ඔහොම රන්ඩු කරලා යන්න එපා මට පාඩම් කරන්න බෑ. මාත් ඔයාගේ exam දවස් වල ඔයාට ඔහොම වද දුන්නේ නෑ නේ කියල. එකී කිව්වා උබ මට exam කරත් එකයි නැතත් එකයි කියල. මට මාර විදියට දුක හිතුන එහෙම කිවම. පස්සේ එහෙ ගිහින් එයා මට msg එකක් දල කිව sorry, දැන් පාඩම් කරන්න මන් ඉනම් කියල අද තනියට. හබැයි හෙට ඉදන් කතා බෑ කියල. මන් හරි කිව්වා. පස්සේ මන් දවස් දෙකක් විතර නොර්මල් msg කර කර ඉදිය මට call එකක්වත් දුන්නේ නෑ. මට ඔයා නැතුව බැ කියල. පස්සේ මෙකි කිව්වා මේක දැන් නවත්තල නේ තියෙන්නේ කියල. මන් කිව මට බැ මන් නවතන නෙමෙඉ ඔයත් එක්ක යාලු උනේ කියල. එකී මාව FB එකෙන් වත් friend කෙනෙක් විදියට add කරේ නෑ. පස්සේ මන් අර අයියගේ එකෙන් ගිහින් බැලුවම මෙකි අපහු add කරන්. මන් ඇහුව එයාව අයින් කරන්න එය නිසා ප්‍රශ්නයක් උනානේ කියල. එකී හරි කියල අපහු කිව ඔය කවුද මට කාවවත් එයින් කරන්න කියල. ෆෝන් ඔෆ්ෆ් කරා. පස්සේ මන් ඒකිගේ FB එකේ password හොයන ලොග් උනා. ඒ දැකපු දෙයින් මට මුළු ජීවෙතීම එපා උනා. එකී අරුත් එක්ක පැය ගණන් video call අරගෙන බන්. photos share කරගෙන. අර මන් මේකිට එවපු කෙල්ලගේ ෆොටෝසුත් තිබ්බ. පස්සේ එවෙලේ අරු video call එකක් ගත්ත. මන් අරගෙන answer කරලා කිව්වා හුත්තෝ කෑ# වැඩකරන්න එපා කියල. උ කිව්වා එක මට කියල වැඩක් නෑ. අරකිට කියපන් කියල. එවෙලේම අරකිත් ලොග් උන මට බැන්නා පස්ස්වොර්ඩ් හොයා ගත්තේ කොහොමද කියල. මන් කිව්වා ඔය අපි දෙන්නගෙන් කෙනෙක් තොර ගන්න කියල. එකී තොර ගත්තේ අරුව බන්. උටත් කෙල්ලෙක් ඉනවලු. මාත් එක්ක ඉන්න බෑ කියල බනිනවා කියල දාල ගියා. ඔයාගෙන් මට ලැබුනේ සල්ලි විතරයි කිව්වා වෙනදෙයක් නෑ කිව්වා. මගේ පපුව පැලෙන්න වගේ අවා මන් කොචර මේකිට සලකල තියෙනවද ආදරේ කරලා තියෙනවද කියල. හැමදාම අපේ තාත්තගේ purse එකේන සල්ලි උසල මේකිට class වලටයි හැමදෙටමයි දුන්නේ මන් කිසිදෙයක් ගත්තේ නෑ කවද හරි අපි දිවුණු වෙලා හොද job එකක් කරනකොට ගන්න. මන් ඇත්තම කිව්වා මන් මේකිට මෙචර ආදරේ කරා කියල . අරු අරකිට බැන්න ජරා වැඩ කරන්න එපා නැනගී මූ පවු කියල. ඔයා කිවේ මේක නවතුවනේ කියල. පස්සේ ඌත් තරහ උනා. මෙකි කිව්වා දැන් හරිනේ එයාවත් නැති කරා මට. දැන් කොහොමත් ඔයා යාලුවෙන්නෙත් නැනේ කියල. :(:(:( මෙකි වෙනද ඔහොම නෑ මට පණවගේ ආදරේ කරා හිතා ගන්න බෑ වෙනස් උනේ කොහොමද කියල. මන් දැන් මොකද කරන්නේ බන්. ජීවෙතේම එපා වෙල තියෙන්නේ. ඉසරහට කරන්න ඒවා හිතා ගන්න බෑ. මන් කොචර හීන මවුවද... මටත් තිබ්බ එකී ගැන හිතනේ නැතුව වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න. මන් එහෙම කරේ නෑ . [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom