Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර විට උඹේ කතාව වගේම කතාවක් ඇති ඒකිටත් වෙනස් වෙන්න. ඒත් පොදුවේ පිළිගන්න වෙන දේ නම් ගෑණු වෙනස් වෙනවා බන් අහස වගේ. ඒ වෙනස් වීම් හරි අපූරුවට සාධාරණීකරනය කරනවා. අන්තිමට පිරිමි අපි අසරණ වෙනවා මුළු සමාජයක් ඉස්සරහ වගේම තමුන්ගෙම ජීවිතේ ඉස්සරහත්.

උඹට දෙන්න පුළුවන් හොදම උපදෙස මගේ හිතේ හැටියටනම් මේකයි;

1.වෙනස් වෙන හිතක් තියන ගෑණියෙක් එක්ක ඉන්නෙපා. ජීවිත කාලෙම පිච්චි පිච්චි ඉන්න වෙන්නෙ.

2. අද ඉන්න මානසික තත්වෙ අනුව හිතෙන්න පුලුවන් ඒ කෙල්ල නැතුව ඉන්න බෑමයි කියලා. සමහර විට පරාජය පිලිගන්න බැරි නිසාත්, ඒ තරම් තව කෙනෙක්ට ආදරේ කරන්න බැරි වෙයි කියන බය නිසාත්, ආයෙත් කෙනෙක් හොයගන්න එක අමාරු වෙයි කියලා හිතන නිසාත් මේක දුකක් වෙන්න පුලුවන්. ඒත් විශ්වාස කරපන් ජීවිතේ අපිට දෙයක් අහිමි වෙන්නෙ ඊට වඩා හොද දෙයකට පාර කපලා කියලා.

3. උඹේ ජීවිතේ ඇතිනෙ අරමුණක්.. ඒක මොනවා නැති උනත් ගොඩදානවා කියලා හිතට අරගෙන ඒ වෙනුවෙන් හිත යොදවපන්. මේ දේ අමතක වෙන තරමටම.

4. උඹ කියලා තියන විදිහට අවන්කව ආදරේ කරලා තියනවා සෑහෙන කැපකිරීමක් කරලා.. එහෙනම් ඒ ආදරේ අගය උඹ ලගම තියාගනින්. වැරදි කෙනෙක්ට ආදරේ කලත් උඹ අවන්ක උනා කියලා දවසක උබේ හිතත් , උඹ ගැන දන්න උනුත් කියයි. ඒ නිසා කෙල්ලට වැරැද්දක් කරන්නත් එපා.මොක්ද එහෙම කරලා උඹේ කිරි කලේට ගොම දාගන්න එපා.

5. දවස් කීපයක නිවාඩුවක් අරන් පරණ මතක අයින් කරලා දාලා කලින් කිව්ව අරමුණට හිත යොමවලා වැඩ කරලා ජීවිතේ තනියම දිනපන්. එදාට ඔය වගේ ගෑණු නෙවියි . එක හිතක් තියන ගෑණු පෝළිමක් ඉදී උඹ පිලිගන්න.

හිත හදාගනින් මල්ලි. උඹට ජය.!

[QUOTE="kasundil001, post: 20578849, member: 191944"] [COLOR="Blue"][SIZE="3"][COLOR="DarkGreen"]සමහර විට උඹේ කතාව වගේම කතාවක් ඇති ඒකිටත් වෙනස් වෙන්න. ඒත් පොදුවේ පිළිගන්න වෙන දේ නම් ගෑණු වෙනස් වෙනවා බන් අහස වගේ. ඒ වෙනස් වීම් හරි අපූරුවට සාධාරණීකරනය කරනවා. අන්තිමට පිරිමි අපි අසරණ වෙනවා මුළු සමාජයක් ඉස්සරහ වගේම තමුන්ගෙම ජීවිතේ ඉස්සරහත්. උඹට දෙන්න පුළුවන් හොදම උපදෙස මගේ හිතේ හැටියටනම් මේකයි; 1.වෙනස් වෙන හිතක් තියන ගෑණියෙක් එක්ක ඉන්නෙපා. ජීවිත කාලෙම පිච්චි පිච්චි ඉන්න වෙන්නෙ. 2. අද ඉන්න මානසික තත්වෙ අනුව හිතෙන්න පුලුවන් ඒ කෙල්ල නැතුව ඉන්න බෑමයි කියලා. සමහර විට පරාජය පිලිගන්න බැරි නිසාත්, ඒ තරම් තව කෙනෙක්ට ආදරේ කරන්න බැරි වෙයි කියන බය නිසාත්, ආයෙත් කෙනෙක් හොයගන්න එක අමාරු වෙයි කියලා හිතන නිසාත් මේක දුකක් වෙන්න පුලුවන්. ඒත් විශ්වාස කරපන් ජීවිතේ අපිට දෙයක් අහිමි වෙන්නෙ ඊට වඩා හොද දෙයකට පාර කපලා කියලා. 3. උඹේ ජීවිතේ ඇතිනෙ අරමුණක්.. ඒක මොනවා නැති උනත් ගොඩදානවා කියලා හිතට අරගෙන ඒ වෙනුවෙන් හිත යොදවපන්. මේ දේ අමතක වෙන තරමටම. 4. උඹ කියලා තියන විදිහට අවන්කව ආදරේ කරලා තියනවා සෑහෙන කැපකිරීමක් කරලා.. එහෙනම් ඒ ආදරේ අගය උඹ ලගම තියාගනින්. වැරදි කෙනෙක්ට ආදරේ කලත් උඹ අවන්ක උනා කියලා දවසක උබේ හිතත් , උඹ ගැන දන්න උනුත් කියයි. ඒ නිසා කෙල්ලට වැරැද්දක් කරන්නත් එපා.මොක්ද එහෙම කරලා උඹේ කිරි කලේට ගොම දාගන්න එපා. 5. දවස් කීපයක නිවාඩුවක් අරන් පරණ මතක අයින් කරලා දාලා කලින් කිව්ව අරමුණට හිත යොමවලා වැඩ කරලා ජීවිතේ තනියම දිනපන්. එදාට ඔය වගේ ගෑණු නෙවියි . එක හිතක් තියන ගෑණු පෝළිමක් ඉදී උඹ පිලිගන්න. හිත හදාගනින් මල්ලි. උඹට ජය.![/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom