Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
47 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..

අනේ මන්දා බන්, මට දැන් බූට් එකක් වැඩිලා හරියටම අවුරුද්දක් වෙනවා, මම මගේ boot story එක කලින් EK ත්‍රේඩ් වල දැම්මා.

http://www.elakiri.com/forum/showthread.php?t=1585553

http://www.elakiri.com/forum/showthread.php?t=1615768&page=384

මගේ හිත හදාගන්න EK උනුත් ගොඩක් උදව් කරා, නමුත් මේ වෙද්දි යම්කිසි වෙදනාවක් මගේ හිතේ තියෙන්වා, මම දන්නේ නෑ මම ඒකිගෙන් පලිගන්න හදනවාද කියලා, සමහරු දැන් මට අමු තිත්ත කුනුහරපයෙන් බනි, නමුත් මම හිතුවා මේ ගැන EK කට්ටියගෙන් අදහස් ගන්න.

අද මට විශේශ දවසක්ව තිබුනා මොකද ඒකිගේ B'day (19th Jan) එක අද. මම ඒකිව 80% ක් විතර අමතක කරලා තියෙන්නේ නමුත් මොන රෙද්දක් කරත් මේකිව අමතක කරන්න බැරි කොටසකුත් තියෙනවා. මේකිව අමතක කරන්න මට මගේ අම්මා, යාලුවො ආදි ගොඩක් අය උදව් කරා, කොටින්ම කිව්වොත් office එකේ බොසාටත් මගේ වෙනසක් පෙනිලා ඌත් මගෙන් මේ ගැන අහල scene එක දැනගත්තට පස්සේ මට ලොකු support එකක් දුන්නා.

මම බීවා, ට්‍රිප් ගියා, ආගමික දේවල්වලට නැබුරු උනා, etc, මගේ හොදම යාලුවා මාව Psychiatrist කෙනෙක් ගාවටත් ගෙනිච්චා.

මට පස්සේ කෙල්ලොත් සෙට් උනා නමුත් මට උන් ගැන එච්චර හිත ගියේ නැති නිසා යාලුකමකට පමනක් උන්ව සීමා කරා.

මේ අස්සේ මගේ exam වැඩත් හොදිනම උනා, මම දන්නේ නෑ මම කොහොම පාස් උනාද කියලා, මම මේකිගේ හැම රෙද්දක්ම Lap එකෙනුත් අයින් කරලා තියෙන්නේ, අනේ මන්ද බන් මේක මහ මානසික වදයක්.

මේකි මහ ලොකුවට AUS ගිහිල්ල FB එකේ photos upload කරනවා, මහ පඩ show දානවා, මම ඒවා බලනවා නෙමේ බන් බැලෙනවා, ඉස්සර කොහොම හිටිය එකීද මේ. ඒකි හොදට ඉන්නවා නමුත් මම මෙහේ නිකන් අනවශය දෙයකට විදවනවා

මම එකිව block කරලා තියෙන්නේ බන් but mutual friends ලා හරහා මට ඒවා බැලෙනවා බන්

වෙලාවකට මට මේකිගෙන් පලිගන්න හිතෙනවා මහ දරුනු විදියට, නමුත් මම දන්නවා මේකි කවදා හරි මේකිගේ දෙමව්පියන්ගේ මූනේ දැලි ගානවා කියලා.

පහුගිය ත්‍රේඩ් වලට එකට මට ගොඩාක් PM ආවා එකිගේ සම්පූර්ණ විස්තර අහලා, අනේ මන්දා බන් මට එහෙම දෙන්න හිතෙන්නෙත් නෑ, ඒ නැතත් ඔය තවත් කතාවක් කියන ත්‍රේඩ් එකේ අගට වෙන්න වගේ එකිගේ යම්කිසි info ඇති බන් එවත් type උනේ ඒවෙලාවේ තිබුන හිතේ අමාරුවට

මට මොන හුයන්නක්ද බන් වෙලා තියෙන්නේ...

[QUOTE="Blacki, post: 17763048, member: 494483"] [b]මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..[/b] [SIZE="5"]අනේ මන්දා බන්, මට දැන් බූට් එකක් වැඩිලා හරියටම අවුරුද්දක් වෙනවා, මම මගේ boot story එක කලින් EK ත්‍රේඩ් වල දැම්මා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1585553[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1615768&page=384[/url] මගේ හිත හදාගන්න EK උනුත් ගොඩක් උදව් කරා, නමුත් මේ වෙද්දි යම්කිසි වෙදනාවක් මගේ හිතේ තියෙන්වා, මම දන්නේ නෑ මම ඒකිගෙන් පලිගන්න හදනවාද කියලා, සමහරු දැන් මට අමු තිත්ත කුනුහරපයෙන් බනි, නමුත් මම හිතුවා මේ ගැන EK කට්ටියගෙන් අදහස් ගන්න. අද මට විශේශ දවසක්ව තිබුනා මොකද ඒකිගේ B'day (19th Jan) එක අද. මම ඒකිව 80% ක් විතර අමතක කරලා තියෙන්නේ නමුත් මොන රෙද්දක් කරත් මේකිව අමතක කරන්න බැරි කොටසකුත් තියෙනවා. මේකිව අමතක කරන්න මට මගේ අම්මා, යාලුවො ආදි ගොඩක් අය උදව් කරා, කොටින්ම කිව්වොත් office එකේ බොසාටත් මගේ වෙනසක් පෙනිලා ඌත් මගෙන් මේ ගැන අහල scene එක දැනගත්තට පස්සේ මට ලොකු support එකක් දුන්නා. මම බීවා, ට්‍රිප් ගියා, ආගමික දේවල්වලට නැබුරු උනා, etc, මගේ හොදම යාලුවා මාව Psychiatrist කෙනෙක් ගාවටත් ගෙනිච්චා. මට පස්සේ කෙල්ලොත් සෙට් උනා නමුත් මට උන් ගැන එච්චර හිත ගියේ නැති නිසා යාලුකමකට පමනක් උන්ව සීමා කරා. මේ අස්සේ මගේ exam වැඩත් හොදිනම උනා, මම දන්නේ නෑ මම කොහොම පාස් උනාද කියලා, මම මේකිගේ හැම රෙද්දක්ම Lap එකෙනුත් අයින් කරලා තියෙන්නේ, අනේ මන්ද බන් මේක මහ මානසික වදයක්. මේකි මහ ලොකුවට AUS ගිහිල්ල FB එකේ photos upload කරනවා, මහ පඩ show දානවා, මම ඒවා බලනවා නෙමේ බන් බැලෙනවා, ඉස්සර කොහොම හිටිය එකීද මේ. ඒකි හොදට ඉන්නවා නමුත් මම මෙහේ නිකන් අනවශය දෙයකට විදවනවා :confused: මම එකිව block කරලා තියෙන්නේ බන් but mutual friends ලා හරහා මට ඒවා බැලෙනවා බන් :( වෙලාවකට මට මේකිගෙන් පලිගන්න හිතෙනවා මහ දරුනු විදියට, නමුත් මම දන්නවා මේකි කවදා හරි මේකිගේ දෙමව්පියන්ගේ මූනේ දැලි ගානවා කියලා. පහුගිය ත්‍රේඩ් වලට එකට මට ගොඩාක් PM ආවා එකිගේ සම්පූර්ණ විස්තර අහලා, අනේ මන්දා බන් මට එහෙම දෙන්න හිතෙන්නෙත් නෑ, ඒ නැතත් ඔය තවත් කතාවක් කියන ත්‍රේඩ් එකේ අගට වෙන්න වගේ එකිගේ යම්කිසි info ඇති බන් එවත් type උනේ ඒවෙලාවේ තිබුන හිතේ අමාරුවට :( මට මොන හුයන්නක්ද බන් වෙලා තියෙන්නේ... :angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom