Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමානය දෙයක් මචං කෙල්ල හොදින් ඉන්නවා පේනකොට අවුල් කෙල්ලට බඩු වෙලානම් සතුටුයි ..

සින්දු වල තියෙන ආදරේ නැ සැබෑ ජිවිතේ අපිට බලු වැඩේ කරපු කෙල්ලෙක් හොදින් ඉන්නවා දකින්න කිසිම කොල්ලෙක් කැමැති නැ ..

උබට කරන්න තියෙන්නේ කෙල්ල ගැන හිතන එක නවත්වලා අලුත් කෙල්ලෙක් දාගන්න .. හොදට ජොලියේ ඉන්න කෙල්ලෝ තුනක් හතරක් සෙට් කරගන්න සිරා කරන්න එපා ..

ෆේස් බුක් යන එක අඩු කරන්න කෙල්ලගේ යාළුවේ පවා ෆේස්බුක් එකෙන් අයින් කරන්න .. පුළුං තරම් වෙන කෙල්ලන්ට ලංවෙන්න බලන්න ... අවංකව ආදරය කරන්න එපා තාම වයස තියෙනවා නම් ෆුල් ෆුන් එකේ කෙල්ලෝ 3,4 දෙනෙක් එක්ක ෆෙන්ඩ් ෂිප් එකක් ඇති කරගන්න කොයිම මොහොතකවත් සංවේදී කෙල්ලෝ සෙට් කරගන්න එපා ෆුන් බරිත කෙල්ලෝ සෙට් කරගන්න නැත්නම් වෙන්නේ අර සෙට් කරගන්න කෙල්ලෝ උබේ පරණ කෙස් එක ආයෙත් අදිනවා ..

මාසයක් 2ක් විනෝදෙන් කාලේ ගෙවපන් ඊටපස්සේ නිකන්නම පරණ කෙස් එක අමතක වෙලා යයි එකී මතක් වෙන හැම මොහොතකම ඒකිගේ තියෙන ජරා ගතිගුණ සිහිපත් කරපං කරපු බලු වැඩ මතක් කරලා පිළිකුල් සහගත හැගීමක් හිතේ ඇතිකරගනින් .. කොයිම මොහොතකවත් හිතන්න එපා කෙල්ලගේ හොද ඒවගේම අනේ අපරාදේ එයා හිටියානම් කියලා හිතන්න එපා ...

මාස 2ක් try කරපං අනිවාර්යෙන්ම හොද ප්‍රථිපල තියෙනවා අත් දැකීමෙන් කියන්නේ ..

බිලා ප්‍රශ්න අමතක කරන්න බැ බං එකෙන් වෙන්නේ තවත් කෙල්ල ගැන තියෙන උවමනාව වැඩි වෙනවා බෝතලේ ගැලපෙන්නේ නැ කෙල්ලොන්ගේ ප්‍රශ්න වලට එකට මොලෙන් හිතලා වැඩකරන්න ඕන .. බිලා නිකන් ගොන් පාට් දාලා තේරුමක් නැ .බීපන් මචං යාළුවොත් එක්ක සෙට් උනාම නැතුව කෙල්ලෝ නිසා බොන හිගන ලවෙක් වෙන්න එපා ..

මාස දෙකක් මම කියපු විදිහට try කරලා බලන්න මචං

[QUOTE="LoriyaK, post: 17763159, member: 514512"] [SIZE="4"][B][I]සමානය දෙයක් මචං කෙල්ල හොදින් ඉන්නවා පේනකොට අවුල් කෙල්ලට බඩු වෙලානම් සතුටුයි .. සින්දු වල තියෙන ආදරේ නැ සැබෑ ජිවිතේ අපිට බලු වැඩේ කරපු කෙල්ලෙක් හොදින් ඉන්නවා දකින්න කිසිම කොල්ලෙක් කැමැති නැ .. උබට කරන්න තියෙන්නේ කෙල්ල ගැන හිතන එක නවත්වලා අලුත් කෙල්ලෙක් දාගන්න .. හොදට ජොලියේ ඉන්න කෙල්ලෝ තුනක් හතරක් සෙට් කරගන්න සිරා කරන්න එපා .. ෆේස් බුක් යන එක අඩු කරන්න කෙල්ලගේ යාළුවේ පවා ෆේස්බුක් එකෙන් අයින් කරන්න .. පුළුං තරම් වෙන කෙල්ලන්ට ලංවෙන්න බලන්න ... අවංකව ආදරය කරන්න එපා තාම වයස තියෙනවා නම් ෆුල් ෆුන් එකේ කෙල්ලෝ 3,4 දෙනෙක් එක්ක ෆෙන්ඩ් ෂිප් එකක් ඇති කරගන්න කොයිම මොහොතකවත් සංවේදී කෙල්ලෝ සෙට් කරගන්න එපා ෆුන් බරිත කෙල්ලෝ සෙට් කරගන්න නැත්නම් වෙන්නේ අර සෙට් කරගන්න කෙල්ලෝ උබේ පරණ කෙස් එක ආයෙත් අදිනවා .. මාසයක් 2ක් විනෝදෙන් කාලේ ගෙවපන් ඊටපස්සේ නිකන්නම පරණ කෙස් එක අමතක වෙලා යයි එකී මතක් වෙන හැම මොහොතකම ඒකිගේ තියෙන ජරා ගතිගුණ සිහිපත් කරපං කරපු බලු වැඩ මතක් කරලා පිළිකුල් සහගත හැගීමක් හිතේ ඇතිකරගනින් .. කොයිම මොහොතකවත් හිතන්න එපා කෙල්ලගේ හොද ඒවගේම අනේ අපරාදේ එයා හිටියානම් කියලා හිතන්න එපා ... මාස 2ක් try කරපං අනිවාර්යෙන්ම හොද ප්‍රථිපල තියෙනවා අත් දැකීමෙන් කියන්නේ .. බිලා ප්‍රශ්න අමතක කරන්න බැ බං එකෙන් වෙන්නේ තවත් කෙල්ල ගැන තියෙන උවමනාව වැඩි වෙනවා බෝතලේ ගැලපෙන්නේ නැ කෙල්ලොන්ගේ ප්‍රශ්න වලට එකට මොලෙන් හිතලා වැඩකරන්න ඕන .. බිලා නිකන් ගොන් පාට් දාලා තේරුමක් නැ .බීපන් මචං යාළුවොත් එක්ක සෙට් උනාම නැතුව කෙල්ලෝ නිසා බොන හිගන ලවෙක් වෙන්න එපා .. මාස දෙකක් මම කියපු විදිහට try කරලා බලන්න මචං [/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom