Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට විතරද මෙහෙම වෙන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි. උඹල ගොඩක් අයගෙ බොක්ක පට්ට හොඳ ඇති. ආශ්‍රයට හොඳ බොක්කවල් වෙන්න ඇති. ඒත්අ ද කාලෙ මෙහෙමම ඉන්න අමාරුයි ලංකාවෙ. නමුත් මේ විදියෙ ගති ලක්ෂණ සහ ආකල්ප ඉතාම හොඳයි USA, UK, Japan (තව රටවල් ඇති. නමුත් මම personally ආශ්‍රය කරල නෑ එහෙමට වෙන රටවල අය) වගේ රටවල් වල නේටිව්ස් ල එක්ක ඉන්න. උන් පුදුම කැමතියි මෙහෙම මිනිස්සු එක්ක වැඩ කරන්න. මොකද උනුත් මේ වගේමයි. මම කිව්වෙ හැමෝම නෙවෙයි, නමුත් බහුතරය.

නමුත් ලංකාවට හරියන් නෑ මචන් ගොඩාක් වෙලාවට. උඹ අනිවා සමාජෙන් දෙන පීඩනය එක්ක අනික් අය අතරින් ටිකක් හරි (ගොඩක් වෙලාවට තමන්ටත් නොදැනි ටිකෙන් ටික) පහුබහිනව. කැකිරියා වෙන්ඩ කියනව නෙවෙයි. සමාජෙ ආශ්‍රය කරන අය අනුව ඒ ඒ විදියට හිටාන්. ලංකාවෙ නම් අද කාලෙ "තත්ත්වෙ තියන්" ඉන්නෝන මචන්. නැත්තම් අරිනවා. හැබැයි හිඟන ලෙවෙල් ඉඳලා ලොකු ලයින් දෙන්නත් යන්න එපා, මොකද එතකොට ඇත්ත දැනගත්තාම මිනිස්සු මිනිස්සු කතා වෙලා උඹව ආශ්‍රය කලත් දන්නවා මූ මෙහෙමයි මේ ලොකු ටෝක් දුන්නට කියලා. එතකොටත් ගණන් ගන්නෙ නෑ, කපනවා. යමක් කමක් තිබිලත් නිකන් පොන්නය වගේ ඉන්නෙපා. තග දාන උන්ට තගෙන් හිටපන්. උඹට අරින්න ලෑස්ති වෙන එකාව මීටර් කරන් හිටපන්. ඒ කරලා උට කලින් උඹ උට වෝනිං ඇරිල්ලක් ඇරපන් ඌ හිතන් ඉන්නෙකා නෙවෙයි උඹ කියල දැනෙන්න. පලවෙනි දෙවනි ඇරිල්ල නම් ඉවසල ඉන්නෙපා මචන්. හිටියොත් අනිවා උඹව මෝඩයට ගන්නවා ඌ දිගටම. උඹ අළුතෙන්ම කෙනෙක් මීට් වුනාම පලවෙනිම විනාඩි 15 - 20 අතර ඒ මනුස්සය එක්ක කතා බහ කරන, පලවෙනිම හමුවීමෙ පෙනුම, හැසිරීම, උඹේ හිතේ තියෙන සිතුවිලි, උඹගෙ ප්‍රතිචාර සහ කොටින්ම උඹ කතා කරන හඬේ උස් පහත් වීම පවා සෑහෙන්න බලපානවා ඒ කෙනා එක්ක ඉදිරි කාලයටම කරන ආශ්‍රය සඳහා. ඔතන හදාගනින් මචන් හරියට.  ඔතන වැරදුනොත් ඉතුරු හරිය හදන්න ටිකක් අමාරුයි. ඒකයි.

කෙල්ලො කරද්දිත් මේවගෙන් දේවල් කීපයක් වෙනස් කරගන්න ඕන කෙල්ල අනුව. බොහොමයක් වෙලාවට මුලින්ම කෙල්ල දාගද්දි මේ ගතිගුන ආකල්ප වලින් 40% වගේ වෙනස් කරන්න ඕන පිටරට කෙල්ලෙක්ට. ඒකත් රට සහ කෙල්ල අනුව වෙනස් වෙනව (උදාහරණෙකට ලංකාවෙ උන් කරනව වගේ US වල උන්ව කරන්න බෑ. US වල උන් වගේ ජපානෙ උන්ට ලයින් දුන්නට සෙට්ම නෑ, බය වෙනව ගොඩක්විට). පස්සෙ පස්සෙ කල් යද්දි කෙල්ලව අධ්‍යයනය කරල ඔය කියල තියෙන විදියෙන් හිටියම හුඟක් හොඳට ඉන්න පුළුවන් (USA වල ඒත් අමාරුයි ටිකක්). සමහර උන්ට මේ විදිය හරියන් නෑ. උන්ට ඕන ඩොමිනේට් කරන් ඉන්න කෙනෙක්. මේක 100% මෙහෙමඉ මෙහෙමයි කියන්ඩ බෑ, නෙට්වර්ක් එකක් වගේ බෙදි බෙදී යනව එක එක්කෙනා අනුව. ඒකට ඒ ඒ කෙනාව ටිකක් ආශ්‍රය කරන්න ඕන මට නම් තේරුම් ගන්න කොයි විදියටද මම මෙයා එක්ක ඉන්න ඕන කියල.

උඹට මිනිහෙක් හරි ගෑණියෙක් හරි කෙල්ලෙක් කොල්ලෙක්, සතෙක් වුනත් ඇරල ගියොත් මචන් බලපන් මුලින්ම ඌ එක්ක භජනෙ පටන් ගත්ත වෙලේ ඉඳලා උඹගෙ හැසිරීම සහ උගෙ හැසිරීම. ඒ අනුව උඹ වෙනස් වෙයන් ඉදිරි කාලයට. කල් යනව, අත්දැකීම් එක්ක ඕක උඹටම කරගන්න පුළුවන්.

අනික මචන් මිනිස්සු එක්ක වෙනස් වෙනස් විදියට ඉන්න එක ගැන හිතන්නෙපා අපි මේ වංක වෙනවා කියලා මිනිස්සුන්ට. පර්සනලිටි එක හදාගන්නවා කියන්නෙ මිනිස්සුන්ට වංක වෙනව කියන එක නෙවෙයි.

උදා: කේක් කෑලි 4ක් තියාගෙන උඹට පුළුවන් 4ම කන්න තව දෙන්නෙක් ඉන්න තැන. කාල තොපිට ඕන නම් අරන් කාපන් බං මගෙ එක කන්න බලන් ඉන්නෙ හිඟන පෙරේත හැත්ත. කියන්න. එකෙන්ම උඹ ගැන ඔතන උන් බොහොවිට තේරුම් ගන්නෙ නොඳකින් කාලකන්නි පෙරේතයා, දෙයක් බෙදාන කන්න දන්නෑ කියල. අපෝ ඕක ඉන්න තැනක කෑම නම් ගේන්න එපා කියලා.

දෙන්නටම එකක් දීලා මේක උඹල කනව නම් කාපන් කීහෑකි. ඉතුරු 3ම උඹ කාලා.

දෙන්නට දෙකක් දීලා මේ දෙක උඹල කාහන් මචන් කීහෑකි.

දෙන්නට කියනවා මචන් අපි 3 දෙනා සමානව බෙදාගෙන කමු කියල සමානව බෙදන් කනව.

මචන් මම කේක් කන්නෙ නෑ (ඇත්තටම කේක් කන එකෙක් නෙවෙයි නම්), උඹලට ඕන නම් කාපල්ල කීහැකි.

මම කේක් කන් නෑ (කනවා, නමුත් අරුන් දෙන්නට එකාට දෙක ගානෙ කන්න දෙන්න ඕන නිසා බොරුවට කියනව කන්නෙ නෑ කියලා) උඹල කාපල්ල දෙක දෙක, අවුලක් නෑ කීහෑකි.

ඔය අනුව ඔකුන් දෙන්න වෙන වෙනම හෝ එකට හෝ සෙට් වුනාම කෑම බීම බෙදීමෙදි උඹව කලින් මැනපු ලෙවල් එක මත ආයෙම මනිනවා සහ reaction එක දෙනවා. උඹ තේරුම් ගනින් උන්ට ඒ වෙද්දි දීල තියෙන්න ඕන මොන ආකල්පෙද උඹ ගැන කෑම බීම බෙදීම ගැන කියලා.

මතක් වුන සරලම උදාහරණයක් කිව්වෙ සරලව තේරුම් ගන්න. අනික මෙච්චර පල් හෑල්ලක් ලිව්වෙ සමහර සක්කිලි පොන්නයො ඉන්නව හිත හොඳ කොල්ලො කෙල්ලොන්ට ඇරල යන. අන්න ඒ හිත හොඳ උන් සෙට් එකට ටිකක් හැරි වැඩක් වෙයි කියලා.

[QUOTE="pradeeplk1025, post: 23850008, member: 32239"] මචන් මෙහෙමයි. උඹල ගොඩක් අයගෙ බොක්ක පට්ට හොඳ ඇති. ආශ්‍රයට හොඳ බොක්කවල් වෙන්න ඇති. ඒත්අ ද කාලෙ මෙහෙමම ඉන්න අමාරුයි ලංකාවෙ. නමුත් මේ විදියෙ ගති ලක්ෂණ සහ ආකල්ප ඉතාම හොඳයි USA, UK, Japan (තව රටවල් ඇති. නමුත් මම personally ආශ්‍රය කරල නෑ එහෙමට වෙන රටවල අය) වගේ රටවල් වල නේටිව්ස් ල එක්ක ඉන්න. උන් පුදුම කැමතියි මෙහෙම මිනිස්සු එක්ක වැඩ කරන්න. මොකද උනුත් මේ වගේමයි. මම කිව්වෙ හැමෝම නෙවෙයි, නමුත් බහුතරය. නමුත් ලංකාවට හරියන් නෑ මචන් ගොඩාක් වෙලාවට. උඹ අනිවා සමාජෙන් දෙන පීඩනය එක්ක අනික් අය අතරින් ටිකක් හරි (ගොඩක් වෙලාවට තමන්ටත් නොදැනි ටිකෙන් ටික) පහුබහිනව. කැ[COLOR="LightBlue"]කි[/COLOR]රියා වෙන්ඩ කියනව නෙවෙයි. සමාජෙ ආශ්‍රය කරන අය අනුව ඒ ඒ විදියට හිටාන්. ලංකාවෙ නම් අද කාලෙ "තත්ත්වෙ තියන්" ඉන්නෝන මචන්. නැත්තම් අරිනවා. හැබැයි හිඟන ලෙවෙල් ඉඳලා ලොකු ලයින් දෙන්නත් යන්න එපා, මොකද එතකොට ඇත්ත දැනගත්තාම මිනිස්සු මිනිස්සු කතා වෙලා උඹව ආශ්‍රය කලත් දන්නවා මූ මෙහෙමයි මේ ලොකු ටෝක් දුන්නට කියලා. එතකොටත් ගණන් ගන්නෙ නෑ, කපනවා. යමක් කමක් තිබිලත් නිකන් පොන්නය වගේ ඉන්නෙපා. තග දාන උන්ට තගෙන් හිටපන්. උඹට අරින්න ලෑස්ති වෙන එකාව මීටර් කරන් හිටපන්. ඒ කරලා උට කලින් උඹ උට වෝනිං ඇරිල්ලක් ඇරපන් ඌ හිතන් ඉන්නෙකා නෙවෙයි උඹ කියල දැනෙන්න. පලවෙනි දෙවනි ඇරිල්ල නම් ඉවසල ඉන්නෙපා මචන්. හිටියොත් අනිවා උඹව මෝඩයට ගන්නවා ඌ දිගටම. උඹ අළුතෙන්ම කෙනෙක් මීට් වුනාම පලවෙනිම විනාඩි 15 - 20 අතර ඒ මනුස්සය එක්ක කතා බහ කරන, පලවෙනිම හමුවීමෙ පෙනුම, හැසිරීම, උඹේ හිතේ තියෙන සිතුවිලි, උඹගෙ ප්‍රතිචාර සහ කොටින්ම උඹ කතා කරන හඬේ උස් පහත් වීම පවා සෑහෙන්න බලපානවා ඒ කෙනා එක්ක ඉදිරි කාලයටම කරන ආශ්‍රය සඳහා. ඔතන හදාගනින් මචන් හරියට. :yes: ඔතන වැරදුනොත් ඉතුරු හරිය හදන්න ටිකක් අමාරුයි. ඒකයි. කෙල්ලො කරද්දිත් මේවගෙන් දේවල් කීපයක් වෙනස් කරගන්න ඕන කෙල්ල අනුව. බොහොමයක් වෙලාවට මුලින්ම කෙල්ල දාගද්දි මේ ගතිගුන ආකල්ප වලින් 40% වගේ වෙනස් කරන්න ඕන පිටරට කෙල්ලෙක්ට. ඒකත් රට සහ කෙල්ල අනුව වෙනස් වෙනව (උදාහරණෙකට ලංකාවෙ උන් කරනව වගේ US වල උන්ව කරන්න බෑ. US වල උන් වගේ ජපානෙ උන්ට ලයින් දුන්නට සෙට්ම නෑ, බය වෙනව ගොඩක්විට). පස්සෙ පස්සෙ කල් යද්දි කෙල්ලව අධ්‍යයනය කරල ඔය කියල තියෙන විදියෙන් හිටියම හුඟක් හොඳට ඉන්න පුළුවන් (USA වල ඒත් අමාරුයි ටිකක්). සමහර උන්ට මේ විදිය හරියන් නෑ. උන්ට ඕන ඩොමිනේට් කරන් ඉන්න කෙනෙක්. මේක 100% මෙහෙමඉ මෙහෙමයි කියන්ඩ බෑ, නෙට්වර්ක් එකක් වගේ බෙදි බෙදී යනව එක එක්කෙනා අනුව. ඒකට ඒ ඒ කෙනාව ටිකක් ආශ්‍රය කරන්න ඕන මට නම් තේරුම් ගන්න කොයි විදියටද මම මෙයා එක්ක ඉන්න ඕන කියල. උඹට මිනිහෙක් හරි ගෑණියෙක් හරි කෙල්ලෙක් කොල්ලෙක්, සතෙක් වුනත් ඇරල ගියොත් මචන් බලපන් මුලින්ම ඌ එක්ක භජනෙ පටන් ගත්ත වෙලේ ඉඳලා උඹගෙ හැසිරීම සහ උගෙ හැසිරීම. ඒ අනුව උඹ වෙනස් වෙයන් ඉදිරි කාලයට. කල් යනව, අත්දැකීම් එක්ක ඕක උඹටම කරගන්න පුළුවන්. අනික මචන් මිනිස්සු එක්ක වෙනස් වෙනස් විදියට ඉන්න එක ගැන හිතන්නෙපා අපි මේ වංක වෙනවා කියලා මිනිස්සුන්ට. පර්සනලිටි එක හදාගන්නවා කියන්නෙ මිනිස්සුන්ට වංක වෙනව කියන එක නෙවෙයි. උදා: කේක් කෑලි 4ක් තියාගෙන උඹට පුළුවන් 4ම කන්න තව දෙන්නෙක් ඉන්න තැන. කාල තොපිට ඕන නම් අරන් කාපන් බං මගෙ එක කන්න බලන් ඉන්නෙ හිඟන පෙරේත හැත්ත. කියන්න. එකෙන්ම උඹ ගැන ඔතන උන් බොහොවිට තේරුම් ගන්නෙ නොඳකින් කාලකන්නි පෙරේතයා, දෙයක් බෙදාන කන්න දන්නෑ කියල. අපෝ ඕක ඉන්න තැනක කෑම නම් ගේන්න එපා කියලා. දෙන්නටම එකක් දීලා මේක උඹල කනව නම් කාපන් කීහෑකි. ඉතුරු 3ම උඹ කාලා. දෙන්නට දෙකක් දීලා මේ දෙක උඹල කාහන් මචන් කීහෑකි. දෙන්නට කියනවා මචන් අපි 3 දෙනා සමානව බෙදාගෙන කමු කියල සමානව බෙදන් කනව. මචන් මම කේක් කන්නෙ නෑ (ඇත්තටම කේක් කන එකෙක් නෙවෙයි නම්), උඹලට ඕන නම් කාපල්ල කීහැකි. මම කේක් කන් නෑ (කනවා, නමුත් අරුන් දෙන්නට එකාට දෙක ගානෙ කන්න දෙන්න ඕන නිසා බොරුවට කියනව කන්නෙ නෑ කියලා) උඹල කාපල්ල දෙක දෙක, අවුලක් නෑ කීහෑකි. ඔය අනුව ඔකුන් දෙන්න වෙන වෙනම හෝ එකට හෝ සෙට් වුනාම කෑම බීම බෙදීමෙදි උඹව කලින් මැනපු ලෙවල් එක මත ආයෙම මනිනවා සහ reaction එක දෙනවා. උඹ තේරුම් ගනින් උන්ට ඒ වෙද්දි දීල තියෙන්න ඕන මොන ආකල්පෙද උඹ ගැන කෑම බීම බෙදීම ගැන කියලා. :) මතක් වුන සරලම උදාහරණයක් කිව්වෙ සරලව තේරුම් ගන්න. අනික මෙච්චර පල් හෑල්ලක් ලිව්වෙ සමහර සක්කිලි පොන්නයො ඉන්නව හිත හොඳ කොල්ලො කෙල්ලොන්ට ඇරල යන. අන්න ඒ හිත හොඳ උන් සෙට් එකට ටිකක් හැරි වැඩක් වෙයි කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom