මට සත්‍ය අවබෝධ උනේ 2015දි

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    Rabies හැදිච්ච patient කෙනෙක් එනවා. දැන් හොදටම වැඩි වෙලා මැරෙන්න වැටිලා දුක් විද විද ඉන්නේ. ඒ නිසා euthanize කරනවා doc.
    දැන් මේ scenario එකට කොහොමද ද්වේශය අදාල වෙන්නේ කියලා පැහැදිලි කරන්න.
    Kochchara ledin duk wida kenek unath thamange jeewitheta asaiy...aweechi niraye inna niri sathek unath jiwitheta asai..rahathanwahanse hara..eka nisa ehema ledin inna kenek maruwath paw
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Kochchara ledin duk wida kenek unath thamange jeewitheta asaiy...rahathanwahanse hara..eka nisa ehema ledin inna kenek maruwath paw

    කොච්චර ලෙඩින් දුකින් හිටියත් තමන්ගේ ජීවන තත්වය කන්ටිනු කරන් යන්න හැමෝම ආසයි කියලා කියන්න බැහැ මොකද chronic pain, mental disorders තියෙන අය ඒ වේදනාව දරාගන්න බැරුව ඒ ජීවන තත්වය එපා කියලා තමයි suicide කර ගන්නේ. එතෙන්දි ද්වේශ.. suicide කර ගන්න කෙනාට තියෙන්න පුලුවන්.

    කර්මයට අදාල වෙන්නේ තමන්ගේ චේතනාවනේ. චේතනාව අකුසල් මූලික වෙලා වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. එහෙම පව් සිද්ධ වෙනවාමයි කියලා කියන්නේ කොහොමද?