Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට හමුවූ හොඳම ගුරුවරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හමුවූ හොඳම ගුරුවරයා

අවුරුදු ගණන් ඉගෙනගත්තත්, ජීවිත කාලෙ පුරාම ඉගෙනගත්තත් කට පුරාම හිතට දැනෙන්නම සර් මිස් කියල කියන්න පුලුවන් ගුරුවරු හමුවෙන්නෙත් ඉන්නෙත් බොහොම ටික දෙනෙක් කියලයි මටනම් හිතෙන්නෙ.

ජීවිතේ ගැන එළිපිටම කතා කරන, වැටෙන්න පුලුවන් වළවල් පෙන්නල දීල ඒවයින් බේරිල ඉන්නෙ කොහොමද කියල පෙන්නල දෙන්නෙත් එහෙමත් ගුරුවරයෙක්මයි. ඒ වගේම අපේ අනාගතේ සාර්ථක වේවා! කියල, ඒ සාර්ථකත්වයට අවශ්‍ය කරන කරුනු කාරණා පෙන්නල දෙන්නෙත්, කියල දෙන්නෙත් එහෙමත් ගුරුවරයෙක්මයි.

මේ තරම් දේවල් කියෙව්වෙ මට අමතක කල නොහැකි සර් කෙනෙක් ගැන කියන්නයි.අමතක කල නොහැකි කියන්න හේතුව එතුමා අද අපි අතර නැති නිසයි.වැලිවේරිය බෝම්බෙ මට මහා වෘක්ෂයක් නැති කලා කියන එකයි වඩාත්ම හරි.ඒක වෙලා දැන් අවුරුදු කීයක්ද? හිතෙනව ඇති උඹලට.ඒත් අද ඊයෙ වගේ දැනෙන දේවල් අතරට ඒ සිද්ධියත් එකතු වෙනව කොල්ලනේ.

උදේම ආවම කන්න ගෙනාපු කඩල පාර්සලෙන් ඇටේ ඇටේ හරි අපට බෙදල දුන්න කාපන් කාපන් කියල.නිවාඩු ඉවරවෙලා ආවම මුන් මහත් වෙලා තියෙන හැටි කියල බැන බැන දිවෙව්ව අපිව.උගන්නන්න තිබ්බ දේවල් අඩුවක් කලේම නෑ කවදාවත්.ඒ නිසාම එxඅම් ගැන බයක් තිබ්බෙ නෑ අපට.

කියන්න දේවල් ගොඩාක් තියෙනව.ඒත්.... ඒ හැමදේමත් එක්කම සර් නොකියම නොහිතූ මොහොතක අපිව දාල ගියා නේද කියන දේ මතක් වෙනව.මම මේක මෙතනින් ඉවර කරනව මගෙ කොල්ලනේ. ජීවිතේ අවසන් වෙන තුරුම සර් වගෙම හැම කෙනෙකුටම උදව් කරනව මාත්.ඒක එදා වගේමයි හෙටත් හැමදාටමත්.ඒක සර් වෙනුවෙන් මට කරන්න පුලුවන් හොඳම දේ.බුදු සරණයි උඹල හැමෝටම.

[QUOTE="u.saradiyel, post: 15866608, member: 366562"] [b]මට හමුවූ හොඳම ගුරුවරයා[/b] [SIZE=3]අවුරුදු ගණන් ඉගෙනගත්තත්, ජීවිත කාලෙ පුරාම ඉගෙනගත්තත් කට පුරාම හිතට දැනෙන්නම සර් මිස් කියල කියන්න පුලුවන් ගුරුවරු හමුවෙන්නෙත් ඉන්නෙත් බොහොම ටික දෙනෙක් කියලයි මටනම් හිතෙන්නෙ. ජීවිතේ ගැන එළිපිටම කතා කරන, වැටෙන්න පුලුවන් වළවල් පෙන්නල දීල ඒවයින් බේරිල ඉන්නෙ කොහොමද කියල පෙන්නල දෙන්නෙත් එහෙමත් ගුරුවරයෙක්මයි. ඒ වගේම අපේ අනාගතේ සාර්ථක වේවා! කියල, ඒ සාර්ථකත්වයට අවශ්‍ය කරන කරුනු කාරණා පෙන්නල දෙන්නෙත්, කියල දෙන්නෙත් එහෙමත් ගුරුවරයෙක්මයි. මේ තරම් දේවල් කියෙව්වෙ මට අමතක කල නොහැකි සර් කෙනෙක් ගැන කියන්නයි.අමතක කල නොහැකි කියන්න හේතුව එතුමා අද අපි අතර නැති නිසයි.වැලිවේරිය බෝම්බෙ මට මහා වෘක්ෂයක් නැති කලා කියන එකයි වඩාත්ම හරි.ඒක වෙලා දැන් අවුරුදු කීයක්ද? හිතෙනව ඇති උඹලට.ඒත් අද ඊයෙ වගේ දැනෙන දේවල් අතරට ඒ සිද්ධියත් එකතු වෙනව කොල්ලනේ. උදේම ආවම කන්න ගෙනාපු කඩල පාර්සලෙන් ඇටේ ඇටේ හරි අපට බෙදල දුන්න කාපන් කාපන් කියල.නිවාඩු ඉවරවෙලා ආවම මුන් මහත් වෙලා තියෙන හැටි කියල බැන බැන දිවෙව්ව අපිව.උගන්නන්න තිබ්බ දේවල් අඩුවක් කලේම නෑ කවදාවත්.ඒ නිසාම එxඅම් ගැන බයක් තිබ්බෙ නෑ අපට. කියන්න දේවල් ගොඩාක් තියෙනව.ඒත්.... ඒ හැමදේමත් එක්කම සර් නොකියම නොහිතූ මොහොතක අපිව දාල ගියා නේද කියන දේ මතක් වෙනව.මම මේක මෙතනින් ඉවර කරනව මගෙ කොල්ලනේ. ජීවිතේ අවසන් වෙන තුරුම සර් වගෙම හැම කෙනෙකුටම උදව් කරනව මාත්.ඒක එදා වගේමයි හෙටත් හැමදාටමත්.ඒක සර් වෙනුවෙන් මට කරන්න පුලුවන් හොඳම දේ.බුදු සරණයි උඹල හැමෝටම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom