Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට හිතෙනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 24ක් කියන්නේ හොද ගැම්මෙන් සමාජයට අඩිය ගහන්න පටන් ගන්න ඕනේ කාලෙනේ..

මොනවද උඹල මේ මනස්ගාත් කියො කියෝ මෙතෙන්ට වෙලා කරන්නේ..

එලකිරියේ දුක කිය කිය අඩා වැටුනා කියල මේකෙන් ජීවිතේට කිසි ලබ්බක් හම්බ වෙන්නේ නෑ..

පුටුව උඩම උඹගේ කාලය ගෙවිලා තවත් මනෝවිකාර කාරයෙක් වෙනවා ඇරෙන්න..

උපාධියක් කරනවා කියන්නේ උඹට යම්කිසි දැනුමක් ඇතිනේ ගෙවල් ව්ල්ලට ගිහිල්ලා දන්න විශයකින් පොඩි පොඩි ටියුශන් කරන්න ගනිං..

මිනිස්සු එක්ක මුහු වෙනකොට ඔය ගති සේරම ඇරිලා යයි..

විශේෂ දෙයක් තියෙනවා කියන්න..

තමන්ට විවේකයක් ලැබුණම පොඩි වෙනසකට මනස නිදහස් වෙන්න මේකේ ඇවිල්ලා චැට් එකක් දාල ඔය තියෙන තියෙන දෙයක් බලල ෆන් එකක් අරං ගියාට කමක් නෑ..

එහෙම නැතුව පැය 24ම මෙකේ ලැගගෙන අනේ මට මෙහෙමයි මෙහෙමයි කිය කිය කියව කියව ඉන්න එපා..

අවුරුදු 6ක් කියන්නේ පොඩි කාලයක්ද?

යකෝ ජීව්තේ ඉස්සරහට යන්න කැහිල්ලක් හැදෙන්න ඕන කාලෙනේ උඹ මේ විකාර කතා කර කර ඉන්නේ..

හැදෙනවනං හැදෙන්නයි උඹට මේ ටික කියන්නේ, මගේ ඔලුව හොද නෑ මට අප්සෙට් ගගා නිකං මොඩයෝ වගේ හිතන්න පුරුදු වෙලා උඹල ඔය පුටුවකට වෙලා පසුතැවිලි වෙවී ඉදල වැඩක් නෑ..

අවුරුදු 6ක්ම මේකේ කියෝ කියෝ ඉදපු දේ තව 50ක් කිව්වත් එච්චරයි උඹ ඔතනමයි..

අතට කීයක්ම හරි හොයාගන්න ට්රයි එකක් දීපං ඒකයි ඔය වයසේ කොල්ලෙක් කරන්න ඕන දේ..

පලයං ගිහිල්ලා සමාජෙට බැහලා දාඩිය හොලවල කීයක් හරි ගානක් හොයාගන්න බලපං..

පාර්ට් ටයිම් ඩිලිවට් බෝයි කෙනෙක් විදිහට හරි වැඩ කරපං..

ඒක ලැජ්ජාවක් නෙමෙයි...

මමත් කැම්පස් යන කාලේ හෝටලේක කැශියර් එකේ හිටිය රෑ..

එව එහෙම තමයි..

උඹේ මනස්ගාත කියො කියෝ ආයේ ත්රෙඩ් දානවද, නැත්තං තාම හයිය හත්තිය තියන් තරුණ කොල්ලෙක් විදිහට ගහනවා යකෝ ගේම මම කියල හිතට හයිය අරං ඉස්සරහට යනවද කියන එක උඹට භාරයි..

[QUOTE="thanujaka, post: 23903472, member: 123679"] [B][SIZE="3"][COLOR="navy"]අවුරුදු 24ක් කියන්නේ හොද ගැම්මෙන් සමාජයට අඩිය ගහන්න පටන් ගන්න ඕනේ කාලෙනේ.. මොනවද උඹල මේ මනස්ගාත් කියො කියෝ මෙතෙන්ට වෙලා කරන්නේ.. එලකිරියේ දුක කිය කිය අඩා වැටුනා කියල මේකෙන් ජීවිතේට කිසි ලබ්බක් හම්බ වෙන්නේ නෑ.. පුටුව උඩම උඹගේ කාලය ගෙවිලා තවත් මනෝවිකාර කාරයෙක් වෙනවා ඇරෙන්න.. උපාධියක් කරනවා කියන්නේ උඹට යම්කිසි දැනුමක් ඇතිනේ ගෙවල් ව්ල්ලට ගිහිල්ලා දන්න විශයකින් පොඩි පොඩි ටියුශන් කරන්න ගනිං.. මිනිස්සු එක්ක මුහු වෙනකොට ඔය ගති සේරම ඇරිලා යයි.. විශේෂ දෙයක් තියෙනවා කියන්න.. තමන්ට විවේකයක් ලැබුණම පොඩි වෙනසකට මනස නිදහස් වෙන්න මේකේ ඇවිල්ලා චැට් එකක් දාල ඔය තියෙන තියෙන දෙයක් බලල ෆන් එකක් අරං ගියාට කමක් නෑ.. එහෙම නැතුව පැය 24ම මෙකේ ලැගගෙන අනේ මට මෙහෙමයි මෙහෙමයි කිය කිය කියව කියව ඉන්න එපා.. අවුරුදු 6ක් කියන්නේ පොඩි කාලයක්ද? යකෝ ජීව්තේ ඉස්සරහට යන්න කැහිල්ලක් හැදෙන්න ඕන කාලෙනේ උඹ මේ විකාර කතා කර කර ඉන්නේ.. හැදෙනවනං හැදෙන්නයි උඹට මේ ටික කියන්නේ, මගේ ඔලුව හොද නෑ මට අප්සෙට් ගගා නිකං මොඩයෝ වගේ හිතන්න පුරුදු වෙලා උඹල ඔය පුටුවකට වෙලා පසුතැවිලි වෙවී ඉදල වැඩක් නෑ.. අවුරුදු 6ක්ම මේකේ කියෝ කියෝ ඉදපු දේ තව 50ක් කිව්වත් එච්චරයි උඹ ඔතනමයි.. අතට කීයක්ම හරි හොයාගන්න ට්රයි එකක් දීපං ඒකයි ඔය වයසේ කොල්ලෙක් කරන්න ඕන දේ.. පලයං ගිහිල්ලා සමාජෙට බැහලා දාඩිය හොලවල කීයක් හරි ගානක් හොයාගන්න බලපං.. පාර්ට් ටයිම් ඩිලිවට් බෝයි කෙනෙක් විදිහට හරි වැඩ කරපං.. ඒක ලැජ්ජාවක් නෙමෙයි... මමත් කැම්පස් යන කාලේ හෝටලේක කැශියර් එකේ හිටිය රෑ.. එව එහෙම තමයි.. උඹේ මනස්ගාත කියො කියෝ ආයේ ත්රෙඩ් දානවද, නැත්තං තාම හයිය හත්තිය තියන් තරුණ කොල්ලෙක් විදිහට ගහනවා යකෝ ගේම මම කියල හිතට හයිය අරං ඉස්සරහට යනවද කියන එක උඹට භාරයි.. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom