Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට හිතෙනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන එක කොහොම තේරුම් ගන්නවද කියන එක උඹට බාරයි..

ගේ අස්සට වෙලා මොලේ හොද නෑ කිය කිය ත්රෙඩ් දාන එක ප්රශ්න වලට විසදුම කියල උඹ හිතනවනං ඒක දිගටම එහෙම කරගෙන යන්න..

රාමුවෙන් එලියට එන්න ඕනේ මමද උඹද කියන එක උඹටම භාරයි..

ජීවිතේ උඹේනේ.. ඒක කොහොම ගෙවනවද කියන එක තියෙන්නේ උඹේ අතේ..

පිස්සෙක් වගේ මේකේ මනස්ගාත කියව කියව කාලය ගෙවන එක උඹේ කැමත්තනං අන්න ඒක එහෙම කරගෙන පලයං..

හිත එකග කරගත්තම උඹ උඹ නෙමෙයි කියල උඹටම හිතෙනවා, ඒලෙවල් ෆේල් උන මුස්පේන්තු අතීතය මතක් වෙනවා, මම තනියෙම කතා කරනවා, තනියෙන් තර්ක කරගන්නවා, හිත නිකං යකාගේ කම්මල වගේ තනියම දොඩවගන්නවා, මට ADHD ද? නිදියගත්තම කටට ඇඹුල් රසක් එනවා මොකද මේ මට මානසික ප්රශ්නයක්ද කියල මේකේ ත්රෙඩ් දදා හිටියම හරිකියල හිතෙනවනං ඒකම දිගටම කරගෙන ඉන්න බොහොම හොදයි..

මං හිතන තරං උඹ පල්ලෙහාට වැටිල නැතුව ඇති තාම, ඒ උනාට ඔහොම ගියාම ඒ ටිකත් උඹට වෙයි..

අපි නං රැල්ලට හරි ජීවිතේ ගොඩ ගියා නමුත් උඹ උඩුගම් බලා පීනන්න යන්නේ එලකිරියේද පුටුවක් තියගෙන වාඩිවෙලා මට මානසික ලෙඩක් කියල ත්රෙඩ් දදා?

ලෙඩක් තියෙනවනං බෙහෙතක් ගනිං මේකෙ මනෝවිකාර කියෝ කියෝ ඉන්න වෙලාවේ..

කොහොමහරි කමක් නෑ මට නං වැඩක් නෑ උඹ මොනව කරගත්තත්, තව අවුරුදු 20ක් විතර ඔතනම වාඩිවෙලා ත්රෙඩ් දදා ඉන්න ඔය අවුරුදු 6 හිටිය වගේ..

කොහොමහරි කමක් නෑ ජීවිතේ උඹේනේ, මේ ත්රෙඩ් එකට මම ආයේ රිප්ලයි කරන්නෙත් නෑ මොකද උඹව හදන්න මට කිසිම උවමනාවක් නෑ..

නමුත් අන්තිමට එක දෙයක් කියන්නං..

ලැබිච්ච මනුස්ස ආත්මෙන් වැඩකට ඇති දෙයක් කරපං නිකං මට පිස්සුද ගගා මේකෙ ලැගන් නොයිද..

ජයවේවා..

[QUOTE="thanujaka, post: 23904554, member: 123679"] [B][SIZE="3"][COLOR="navy"]කියන එක කොහොම තේරුම් ගන්නවද කියන එක උඹට බාරයි.. ගේ අස්සට වෙලා මොලේ හොද නෑ කිය කිය ත්රෙඩ් දාන එක ප්රශ්න වලට විසදුම කියල උඹ හිතනවනං ඒක දිගටම එහෙම කරගෙන යන්න.. රාමුවෙන් එලියට එන්න ඕනේ මමද උඹද කියන එක උඹටම භාරයි.. ජීවිතේ උඹේනේ.. ඒක කොහොම ගෙවනවද කියන එක තියෙන්නේ උඹේ අතේ.. පිස්සෙක් වගේ මේකේ මනස්ගාත කියව කියව කාලය ගෙවන එක උඹේ කැමත්තනං අන්න ඒක එහෙම කරගෙන පලයං.. හිත එකග කරගත්තම උඹ උඹ නෙමෙයි කියල උඹටම හිතෙනවා, ඒලෙවල් ෆේල් උන මුස්පේන්තු අතීතය මතක් වෙනවා, මම තනියෙම කතා කරනවා, තනියෙන් තර්ක කරගන්නවා, හිත නිකං යකාගේ කම්මල වගේ තනියම දොඩවගන්නවා, මට ADHD ද? නිදියගත්තම කටට ඇඹුල් රසක් එනවා මොකද මේ මට මානසික ප්රශ්නයක්ද කියල මේකේ ත්රෙඩ් දදා හිටියම හරිකියල හිතෙනවනං ඒකම දිගටම කරගෙන ඉන්න බොහොම හොදයි.. මං හිතන තරං උඹ පල්ලෙහාට වැටිල නැතුව ඇති තාම, ඒ උනාට ඔහොම ගියාම ඒ ටිකත් උඹට වෙයි.. අපි නං රැල්ලට හරි ජීවිතේ ගොඩ ගියා නමුත් උඹ උඩුගම් බලා පීනන්න යන්නේ එලකිරියේද පුටුවක් තියගෙන වාඩිවෙලා මට මානසික ලෙඩක් කියල ත්රෙඩ් දදා? ලෙඩක් තියෙනවනං බෙහෙතක් ගනිං මේකෙ මනෝවිකාර කියෝ කියෝ ඉන්න වෙලාවේ.. කොහොමහරි කමක් නෑ මට නං වැඩක් නෑ උඹ මොනව කරගත්තත්, තව අවුරුදු 20ක් විතර ඔතනම වාඩිවෙලා ත්රෙඩ් දදා ඉන්න ඔය අවුරුදු 6 හිටිය වගේ.. කොහොමහරි කමක් නෑ ජීවිතේ උඹේනේ, මේ ත්රෙඩ් එකට මම ආයේ රිප්ලයි කරන්නෙත් නෑ මොකද උඹව හදන්න මට කිසිම උවමනාවක් නෑ.. නමුත් අන්තිමට එක දෙයක් කියන්නං.. ලැබිච්ච මනුස්ස ආත්මෙන් වැඩකට ඇති දෙයක් කරපං නිකං මට පිස්සුද ගගා මේකෙ ලැගන් නොයිද.. ජයවේවා.. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom