Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....

මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....

මම පොඩිකාලේ හොඳට ඉගෙන ගත්තා ...පන්තියේ හැමදාම පළවෙනිය ...5 වසර විභාගයට ලකුණු 130 ගත්ත ...5ක් මදි වුන ...

හැබයි ඔය කාලෙත් මම ටිකක් ගණිතයට දුර්වලයි .....මම ඒ කාලෙත් ටිකක් වෙනස් , වැඩිය කතා බහ නැහැ .ගොඩක් වෙලාවට තනියම සෙල්ලම් කරන්නේ . මිනිසුන්ටත් ටිකක් බයයි.

අම්මා අපිව වැඩිය සෙල්ලම් කරන්න එලියට යවන් නෑ ...මම පන්තියේ පළවෙනිය වුනාට සාමාන්‍ය දැනීමෙන් මම ගොඩක් පස්සෙන් හිටියේ .අපේ තාත්ත පිට රට හිටියේ .

8, 9 වසර එනකොට මගේ චරිතේ ටිකක් වෙනස් වෙනවා ....ගැන්සි බැහැල ,වලි දාගන්න පැත්තට . O ලෙවෙල් කරන කාලේ හොඳටම වල බහිනවා.

අරක්කු , සිගරට් බොන්න ගන්නවා ....ක්ලාස් ගිහින් ඉගෙන ගන්නේ නෑ ...එක කෙල්ලෙක් හිටිය ..එයා දිහා හොරෙන් බල බල ඉන්නව ..

කොහොම හරි O level , පාස් වෙනවා ...ඊට පස්සේ මුලින්ම මම commerce කලේ ...මාස දෙක කට පස්සේ ..maths වලට මාරු වෙනවා ...

මේ කාලේ තමයි මගේ ජිවිතේ ගිලිහුන වටිනාම අවුරුදු දෙක .මම ක්ලාස් ගියේ පුස්සැල් ල sir , කෙසිරි sir ගාවට.

පන්ති ගියාට වැඩක් නෑ ...ගිය වෙලේ ඉඳන් දවල් හීන බලනවා .දන්නෙම නැතුව පැය 2,3 යනවා .මම හිස් මනසකින් ගෙදර යනවා.

මම දන ගෙන හිටියේ නෑ මට ADHD ,,ඔය හීන බලන මානසික රෝගය තියෙනව කියල ....

A /L වල කරපු පාඩම් , ඒ physics tute මතක් වෙන කොට ඇත්තටම අඩෙනව ...මගෙත් මොළේ හොඳට තිබ්බ නම් මමත් හොඳට ඉගෙන ගන්නවා .

දැන් පරක්කු වැඩියි .

මම මේ ටික උබලත් එක්ක බෙදා ගන්නේ ...උබල මේ වගේ දේවල් ගැන දැනුවත් වෙයල්ලා ..උබේ දරුවෝ ගැන හොඳට හොයපල්ලා .

පිට රට නම් ගුරුවරුන් ළමයි ගැන හොඳට හොයනවා ,ළමයිගේ වෙනසක් දැක්කම ඒවාට අවශ්‍ය පිළියම් ගන්නවා .

අපේ රටේ ගුරුවරුන්ටත් , දෙමා පියන්ටත් එහෙම දැනුමක් මේ ගැන නෑ ..

[QUOTE="wall-e, post: 16557031, member: 415726"] [b]මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....[/b] [SIZE="4"][COLOR="Blue"]මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා .... මම පොඩිකාලේ හොඳට ඉගෙන ගත්තා ...පන්තියේ හැමදාම පළවෙනිය ...5 වසර විභාගයට ලකුණු 130 ගත්ත ...5ක් මදි වුන ... හැබයි ඔය කාලෙත් මම ටිකක් ගණිතයට දුර්වලයි .....මම ඒ කාලෙත් ටිකක් වෙනස් , වැඩිය කතා බහ නැහැ .ගොඩක් වෙලාවට තනියම සෙල්ලම් කරන්නේ . මිනිසුන්ටත් ටිකක් බයයි. අම්මා අපිව වැඩිය සෙල්ලම් කරන්න එලියට යවන් නෑ ...මම පන්තියේ පළවෙනිය වුනාට සාමාන්‍ය දැනීමෙන් මම ගොඩක් පස්සෙන් හිටියේ .අපේ තාත්ත පිට රට හිටියේ . 8, 9 වසර එනකොට මගේ චරිතේ ටිකක් වෙනස් වෙනවා ....ගැන්සි බැහැල ,වලි දාගන්න පැත්තට . O ලෙවෙල් කරන කාලේ හොඳටම වල බහිනවා. අරක්කු , සිගරට් බොන්න ගන්නවා ....ක්ලාස් ගිහින් ඉගෙන ගන්නේ නෑ ...එක කෙල්ලෙක් හිටිය ..එයා දිහා හොරෙන් බල බල ඉන්නව .. කොහොම හරි O level , පාස් වෙනවා ...ඊට පස්සේ මුලින්ම මම commerce කලේ ...මාස දෙක කට පස්සේ ..maths වලට මාරු වෙනවා ... මේ කාලේ තමයි මගේ ජිවිතේ ගිලිහුන වටිනාම අවුරුදු දෙක .මම ක්ලාස් ගියේ පුස්සැල් ල sir , කෙසිරි sir ගාවට. පන්ති ගියාට වැඩක් නෑ ...ගිය වෙලේ ඉඳන් දවල් හීන බලනවා .දන්නෙම නැතුව පැය 2,3 යනවා .මම හිස් මනසකින් ගෙදර යනවා. මම දන ගෙන හිටියේ නෑ මට ADHD ,,ඔය හීන බලන මානසික රෝගය තියෙනව කියල .... A /L වල කරපු පාඩම් , ඒ physics tute මතක් වෙන කොට ඇත්තටම අඩෙනව ...මගෙත් මොළේ හොඳට තිබ්බ නම් මමත් හොඳට ඉගෙන ගන්නවා . දැන් පරක්කු වැඩියි . මම මේ ටික උබලත් එක්ක බෙදා ගන්නේ ...උබල මේ වගේ දේවල් ගැන දැනුවත් වෙයල්ලා ..උබේ දරුවෝ ගැන හොඳට හොයපල්ලා . පිට රට නම් ගුරුවරුන් ළමයි ගැන හොඳට හොයනවා ,ළමයිගේ වෙනසක් දැක්කම ඒවාට අවශ්‍ය පිළියම් ගන්නවා . අපේ රටේ ගුරුවරුන්ටත් , දෙමා පියන්ටත් එහෙම දැනුමක් මේ ගැන නෑ .. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom