Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................

මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා

සේලර්ස්ලගෙ වැරදි නිසා නෙමෙයි අපේ අයගෙ වැරදි නිසා

මචන්ලා අපේ ගෙදරට එන්න පාර තියෙන්නෙ කන්දක් උඩින්

එකත් අඩි 3යි

Postman එන්න ටිකක් කැමති නෑ.

එයා කරාන්නෙ පහල තියෙන ගෙදරකට ලියුම් දීල යන එක

සමහර වෙලාවට ලියුම් කඩල බලපු වෙලාවල් තිබුනා

මම ඒක හින්දා post office එකට කිව්වා ගෙදර තියෙන ලියුම් පෙට්ටියට ලියුම් දාන්න කියල

පස්සෙ ලියුම් නම් එනවා Ebay එකෙන් එවන බඩු ඈවිල්ල ගෙනියන්න කියල chit එකක් එවනවා.මේ ලගදී දවසක් අර චිට් එකත් පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා

මම එදා නම් postoffice එකෙ මිස් කෙනෙක්ට කිව්වා මෙ චිට් එක පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා කියලා...එයා කිව්ව අපි නිතරම ගෙදර නෑ කියල postman චිට් එකක් අරන් යනව කියල..නමුත් අපේ අම්ම ගෙදර ඉන්නවා...ඉදලා හිටලා තමයි නෑත්තෙ

මම හිතුවෙ postman ට අවවාද කරාවි කියලා

ටික දවසක් ගියාම අර බාර ගත්ත ආන්ට් කියනව එයාට postoffice එකට එන්න කිව්වලු කට උත්තරයක් ගන්න.

දැන් මට ලෙඩේ පෑමිනිලි කලා කියල.

ගෙදරිනුත් බනිනව අහල පහල අය තරහ කර ගන්නව කියල.

postmanනුත් කිව්වලු "මට හොද වෑඩක් කරන්න පුලුවන් එත් ඉවසනව" කියලා

මට ඔයලා ගෙන් ලොකු උදව්වක් ඔනෙ

කව්රැහරි දන්න කෙනෙක් කියනවද ලන්කාවෙ මෙ වගේ එවා Complain කරන එක වෑරදිද කියල

[QUOTE="wasangaama, post: 10264347, member: 168940"] [b]මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................[/b] [SIZE="5"][COLOR="Lime"][COLOR="Blue"]මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා සේලර්ස්ලගෙ වැරදි නිසා නෙමෙයි අපේ අයගෙ වැරදි නිසා මචන්ලා අපේ ගෙදරට එන්න පාර තියෙන්නෙ කන්දක් උඩින් එකත් අඩි 3යි Postman එන්න ටිකක් කැමති නෑ. එයා කරාන්නෙ පහල තියෙන ගෙදරකට ලියුම් දීල යන එක සමහර වෙලාවට ලියුම් කඩල බලපු වෙලාවල් තිබුනා මම ඒක හින්දා post office එකට කිව්වා ගෙදර තියෙන ලියුම් පෙට්ටියට ලියුම් දාන්න කියල පස්සෙ ලියුම් නම් එනවා Ebay එකෙන් එවන බඩු ඈවිල්ල ගෙනියන්න කියල chit එකක් එවනවා.මේ ලගදී දවසක් අර චිට් එකත් පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා මම එදා නම් postoffice එකෙ මිස් කෙනෙක්ට කිව්වා මෙ චිට් එක පල්ලෙහා ගෙදරකට දීල ගිහිල්ල තිබුනා කියලා...එයා කිව්ව අපි නිතරම ගෙදර නෑ කියල postman චිට් එකක් අරන් යනව කියල..නමුත් අපේ අම්ම ගෙදර ඉන්නවා...ඉදලා හිටලා තමයි නෑත්තෙ මම හිතුවෙ postman ට අවවාද කරාවි කියලා ටික දවසක් ගියාම අර බාර ගත්ත ආන්ට් කියනව එයාට postoffice එකට එන්න කිව්වලු කට උත්තරයක් ගන්න. දැන් මට ලෙඩේ පෑමිනිලි කලා කියල. ගෙදරිනුත් බනිනව අහල පහල අය තරහ කර ගන්නව කියල. postmanනුත් කිව්වලු "මට හොද වෑඩක් කරන්න පුලුවන් එත් ඉවසනව" කියලා[/COLOR][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]මට ඔයලා ගෙන් ලොකු උදව්වක් ඔනෙ කව්රැහරි දන්න කෙනෙක් කියනවද ලන්කාවෙ මෙ වගේ එවා Complain කරන එක වෑරදිද කියල[/COLOR][/SIZE] :no::no::no::no::no::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom