Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට Windows ලැප් එකක් ගන්න ඕනෙ ඒජන්තවරුණි..උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

i5 13th gen 16gb ram lap ekak ගන්න ඕනෙ කලුවො..

මන් එදිනෙදා වැඩ වලට දැනට පාවිච්චි කරන්නෙ Macbook pro M1 එකක්..ඒක මට හොඳටම ඇති.

ඒත් secondary windows device එකක් ඕනෙ වෙලා තියනවා මන් කරන SEO වැඩ වගේකට.. Mac එකේ ඔය blackhat SEO වැඩ කරන්න අමාරුයි ටිකක්.

මන් මේ ගන්න යන ලැප් එකෙන් කරන්නෙ Google chrome එකේ ටැබ්ස් 50ක් විතර එක පාර ඕපන් කරන් වැඩ කරන එක සහ පොඩි windows only softwares ටිකක් රන් කරන එක විතරමයි ඊට වඩා මොකුත් කරන්න ඕනෙ වෙන් නෑ මේ ගන්න යන ඩිවයිස් එකෙන්..

second hand ගන් නැතුව අලුතෙන්ම ගන්න හැදුවෙ නැත්තන් එපා වෙනව ඕවගෙ ලෙඩ එහෙම ආවොත්..

මට යන්න වෙලාවකුත් නෑ ඕව මාරු කරන්න ඒවට මේවට..

මේක තමයි ගන්න හිතපු ලැප් එක.

MSI Modern 15 B13M i5 13th GEN 16GB

https://www.nanotek.lk/product/2074

වෙන මොනා හරි තියනවද උබල recommend කරන මේ price range එකේ..2.50 වගේ max..?

පොඩ්ඩක් මේ ටිකෙ ලැප් ගැන හොයල බලලා අප්ඩේට් පිට ඉන්න උන් කියපන්කො මට ගන්න එකක්..

මේකත් දැනට අවුටොෆ්ස්ටොක්! මට හදිස්සියක් නෑ ලබන මාසෙ වගේ වෙද්දි ගත්තොත් ඇති

[QUOTE="Flappybird, post: 30242275, member: 567734"] [SIZE=6]i5 13th gen 16gb ram lap ekak ගන්න ඕනෙ කලුවො.. මන් එදිනෙදා වැඩ වලට දැනට පාවිච්චි කරන්නෙ Macbook pro M1 එකක්..ඒක මට හොඳටම ඇති. ඒත් [COLOR=rgb(247, 218, 100)]secondary windows device එකක් ඕනෙ වෙලා තියනවා[/COLOR] මන් කරන SEO වැඩ වගේකට.. [COLOR=rgb(255, 255, 255)]Mac එකේ ඔය blackhat SEO වැඩ කරන්න අමාරුයි ටිකක්.[/COLOR] මන් මේ ගන්න යන ලැප් එකෙන් කරන්නෙ [COLOR=rgb(235, 107, 86)]Google chrome එකේ ටැබ්ස් 50ක් විතර එක පාර ඕපන් කරන් වැඩ කරන එක[/COLOR] සහ පොඩි windows only softwares ටිකක් රන් කරන එක විතරමයි [COLOR=rgb(247, 218, 100)]ඊට වඩා මොකුත් කරන්න ඕනෙ වෙන් නෑ[/COLOR] මේ ගන්න යන ඩිවයිස් එකෙන්.. second hand ගන් නැතුව අලුතෙන්ම ගන්න හැදුවෙ නැත්තන් එපා වෙනව ඕවගෙ ලෙඩ එහෙම ආවොත්.. මට යන්න වෙලාවකුත් නෑ ඕව මාරු කරන්න ඒවට මේවට.. මේක තමයි ගන්න හිතපු ලැප් එක. [/SIZE] [HEADING=2]MSI Modern 15 B13M i5 13th GEN 16GB[/HEADING] [SIZE=6][URL]https://www.nanotek.lk/product/2074[/URL] [COLOR=rgb(247, 218, 100)]වෙන මොනා හරි තියනවද උබල recommend කරන [/COLOR]මේ price range එකේ..2.50 වගේ max..? පොඩ්ඩක් මේ ටිකෙ ලැප් ගැන හොයල බලලා අප්ඩේට් පිට ඉන්න උන් කියපන්කො මට ගන්න එකක්.. මේකත් දැනට අවුටොෆ්ස්ටොක්! මට හදිස්සියක් නෑ ලබන මාසෙ වගේ වෙද්දි ගත්තොත් ඇති [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom