Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට_වෙන_වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා මම දැන් ඇත්තටම කියන්න යන්නෙ මට වෙච්ච වැඩක් ගැන.

මම ඒ දවස් වල facebook එකේ සැරිසරනකොට දකින දකින හැම කෙල්ලටම request දානවා. අන්තිමට මගෙ වෙලාවට එකෙක් වත් request accept කරන්නේ නෑ. අන්තිමට facebook එකේ උන් මගෙ friendship request දවසකට, සතියකට, මාසයකට විතර block කරනව. ඔන්න ඉතින් එහෙම යනකොට එක දවසක් කෙල්ලෙක්ට දාපු friendship request එකක් accept කරලා.. අම්මට හුඩු මට මාර happy. බැලුවහම එකි ලන්කාවෙත් නෙමේ. පිටරටක ඉන්නෙ. නිකන් asian ගතියක් තිබ්බ නිස තමා මම friendship request එක දැම්මෙ. කොහොමෙන් කොහොම හරි මම දවස් දෙක තුනක් message දැම්මහම මෙය මට reply කලා. ඔහොම යනකොට දැන් මට මාර ආතල් මට වැඩිය කඩ්ඩත් බෑ. ඒ මදිවට එය වැඩිය reply කරන්නෙත් නැ.. මම ඕක මගෙ ස්කෝලේ පන්තියේ උන්ට කිව්ව උනුත් නම ගම අහගෙන ගිහින් friendship request දාලා. පස්සෙ ඒ කියන්නෙ මෙ මගේ යලුවො friendship request දාන දවස් දෙක තුනේ..මට මල පැනලා මෙකිව මම unfriend කලා. ඊට පස්සෙ පන්තියෙ භගයක් විතර කෙලගේ friendzla. මම විතරක් නැ. මම ආයෙත් ලැජ්ජා නැතුව friendship request එකක් දැම්මා.. අනෙ මේ ගෑනී මව block කල කියහන්කෝ. අන්තිමට පන්ත්යේ භග්යක් විතර මෙයත් එක්ක chat කරලා සමහර උන් skype එකෙන් callලුත් අරන් මට පාන් වත් නෑ අන්තිමට..

මට facebook එකේ කෙල්ල්ත් නෑ අනිත් උන්ට වගේ chat කරන්න.. මම facebook deactivate කරලා දැම්මා

මෙන්න පල්ලෙහා තියනවා කෙල්ලගෙ facebook ලින්ක් එක උබලත් බලහල්ලා..පොඩි ගතියක් තියනවා

[QUOTE="මම කට්ටා, post: 12746734, member: 402124"] [SIZE="5"][COLOR="Blue"] ඔන්න මචන්ලා මම දැන් ඇත්තටම කියන්න යන්නෙ මට වෙච්ච වැඩක් ගැන.:shocked::shocked: මම ඒ දවස් වල facebook එකේ සැරිසරනකොට දකින දකින හැම කෙල්ලටම request දානවා.:lol::lol: අන්තිමට මගෙ වෙලාවට එකෙක් වත් request accept කරන්නේ නෑ.:(:( අන්තිමට facebook එකේ උන් මගෙ friendship request දවසකට, සතියකට, මාසයකට විතර block කරනව.:lol::growl::growl: ඔන්න ඉතින් එහෙම යනකොට එක දවසක් කෙල්ලෙක්ට දාපු friendship request එකක් accept කරලා.. අම්මට හුඩු මට මාර happy:shocked::):). බැලුවහම එකි ලන්කාවෙත් නෙමේ. පිටරටක ඉන්නෙ. නිකන් asian ගතියක් තිබ්බ නිස තමා මම friendship request එක දැම්මෙ. කොහොමෙන් කොහොම හරි මම දවස් දෙක තුනක් message දැම්මහම මෙය මට reply කලා. ඔහොම යනකොට දැන් මට මාර ආතල් මට වැඩිය කඩ්ඩත් බෑ. ඒ මදිවට එය වැඩිය reply කරන්නෙත් නැ.. මම ඕක මගෙ ස්කෝලේ පන්තියේ උන්ට කිව්ව උනුත් නම ගම අහගෙන ගිහින් friendship request දාලා. පස්සෙ ඒ කියන්නෙ මෙ මගේ යලුවො friendship request දාන දවස් දෙක තුනේ..මට මල පැනලා මෙකිව මම unfriend කලා.:shocked::eek: ඊට පස්සෙ පන්තියෙ භගයක් විතර කෙලගේ friendzla. මම විතරක් නැ.:growl::growl::growl: මම ආයෙත් ලැජ්ජා නැතුව friendship request එකක් දැම්මා..:P:P:P:rofl: අනෙ මේ ගෑනී මව block කල කියහන්කෝ.:growl::growl: අන්තිමට පන්ත්යේ භග්යක් විතර මෙයත් එක්ක chat කරලා සමහර උන් skype එකෙන් callලුත් අරන් මට පාන් වත් නෑ අන්තිමට..:growl::growl::growl::growl::growl:[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="SandyBrown"]මට facebook එකේ කෙල්ල්ත් නෑ අනිත් උන්ට වගේ chat කරන්න..:(:(:( මම facebook deactivate කරලා දැම්මා[/COLOR][/SIZE]:dull::dull::dull: [SIZE="3"][COLOR="SandyBrown"]මෙන්න පල්ලෙහා තියනවා කෙල්ලගෙ facebook ලින්ක් එක උබලත් බලහල්ලා..පොඩි ගතියක් තියනවා[/COLOR][/SIZE]:):) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom