Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මඩකලපුව පැත්ත කොහොමද කියල දැනගන්න ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩකලපුව පැත්ත කොහොමද කියල දැනගන්න ...

වෙන්න පුලුවන් කුජීත වැඩ තමා මට වෙන්නේ.....

මගෙ වයිපරේට මඩකලපුවේ පත්වීම හම්බුනේ..(නස් කෙනෙක්).

මේ 4 වෙනිදා වැඩ බාරගන්න වෙලා තියෙන්නේ..

දේශපාලුවො ගවට ගිහින් ලගකට හදාගන්න පුලුවන් කියල කස්ටිය කියනවා.... ඔකුන් ගාවට වැද වැටෙන්න යන්වට වඩා මඩකලපුවේ පොඩි කට්ටක් කාල එනවා....

මාත් ජොබක් හොයගෙන එහට යන්න තමා හිතාගත්තේ..

දැන් ඉතින් මඩකල්පුවෙ පොඩි කඩයක් දාගෙන පොඩි බෝතල් පත්තර බිස්නස් එකක් තමා කරන්න වෙන්නේ .......

ඒ පැත්තේ මුස්ලිමුයි,දෙමල තමා වැඩිලු .....

මඩකලපුවට මම ජීවිතේට ගිහින් නෑ....

කොහොමද දන්නේ නෑ..

කරන්න දෙයක් හිතාගන්න බෑ....

මඩකල්පුවේ පින්වත් මහත්තුරු මේකේ ඉන්නවද?

ඉන්නවා නම් ඒ පැත්තේ ජොබ් ගැන ඉන්ඩස්ට්‍රි මොනවද කියල පොඩ්ඩක් කියන්ඩලාකෝ...

ලොකු උදව්වක්...

නොදෝමකින් මට වෙන්නේම මෙහෙම මගුල් තමා...

හැමදේම වෙන්නේ හොදට කියල තමා කියන්නේ

මාත් එහෙම හිතන් වැඩ කොරනවා..

මට එලකිරි යලුවන්ගේ (Kumara 456,shaminda piris, nuwa11, shamil45....etc..)ගොඩක් උපදෙස් උදව් හම්බුනා මගෙ ප්‍රශ්න වලට මේ වෙලාවේ එව්වත් මත්ක් කරන්ඩ ඕන..

මම ජීවිත කතාවේ ගොඩක් අමාරු තැන් පහු කරා....

හැබැයි මොනා වුනත් මම ජොලියෙන් ඉන්න අමතක කරේ නෑ වගේම

අතේ සතේ නැතත් අපි සතුටින් හිටියා... ඉස්සරහටත් එහෙම තමා..

අවුල තියෙන්නේ ගහපු ප්ලැන්.. මවපු හීන ටික කාලෙකට ප්‍රමාද වෙන එක.. අයියෝ සල්ලි...

ජීවිතේම කට්ටකි මම ඒ කට්ට සුප්පු කර කර ඉන්න කොල්ලේකි..

[QUOTE="Panditha 90, post: 22545409, member: 562412"] [b]මඩකලපුව පැත්ත කොහොමද කියල දැනගන්න ...[/b] [SIZE="6"][COLOR="Blue"]වෙන්න පුලුවන් කුජීත වැඩ තමා මට වෙන්නේ..... මගෙ වයිපරේට මඩකලපුවේ පත්වීම හම්බුනේ..(නස් කෙනෙක්). මේ 4 වෙනිදා වැඩ බාරගන්න වෙලා තියෙන්නේ.. දේශපාලුවො ගවට ගිහින් ලගකට හදාගන්න පුලුවන් කියල කස්ටිය කියනවා.... ඔකුන් ගාවට වැද වැටෙන්න යන්වට වඩා මඩකලපුවේ පොඩි කට්ටක් කාල එනවා.... මාත් ජොබක් හොයගෙන එහට යන්න තමා හිතාගත්තේ.. දැන් ඉතින් මඩකල්පුවෙ පොඩි කඩයක් දාගෙන පොඩි බෝතල් පත්තර බිස්නස් එකක් තමා කරන්න වෙන්නේ ....... :lol::lol::lol::lol::lol::lol::lol::lol::P ඒ පැත්තේ මුස්ලිමුයි,දෙමල තමා වැඩිලු ..... මඩකලපුවට මම ජීවිතේට ගිහින් නෑ.... කොහොමද දන්නේ නෑ.. කරන්න දෙයක් හිතාගන්න බෑ.... මඩකල්පුවේ පින්වත් මහත්තුරු මේකේ ඉන්නවද? ඉන්නවා නම් ඒ පැත්තේ ජොබ් ගැන ඉන්ඩස්ට්‍රි මොනවද කියල පොඩ්ඩක් කියන්ඩලාකෝ... ලොකු උදව්වක්...:(:(:(:(:(:(:( නොදෝමකින් මට වෙන්නේම මෙහෙම මගුල් තමා... හැමදේම වෙන්නේ හොදට කියල තමා කියන්නේ මාත් එහෙම හිතන් වැඩ කොරනවා.. මට එලකිරි යලුවන්ගේ (Kumara 456,shaminda piris, nuwa11, shamil45....etc..)ගොඩක් උපදෙස් උදව් හම්බුනා මගෙ ප්‍රශ්න වලට මේ වෙලාවේ එව්වත් මත්ක් කරන්ඩ ඕන.. මම ජීවිත කතාවේ ගොඩක් අමාරු තැන් පහු කරා.... හැබැයි මොනා වුනත් මම ජොලියෙන් ඉන්න අමතක කරේ නෑ වගේම අතේ සතේ නැතත් අපි සතුටින් හිටියා... ඉස්සරහටත් එහෙම තමා.. අවුල තියෙන්නේ ගහපු ප්ලැන්.. මවපු හීන ටික කාලෙකට ප්‍රමාද වෙන එක.. අයියෝ සල්ලි... ජීවිතේම කට්ටකි මම ඒ කට්ට සුප්පු කර කර ඉන්න කොල්ලේකි..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom