Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඩකලපුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මම මඩකලපුවෙ කරපු සංචාරයකදි ගත්තු පින්තූර ටිකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා.

කොළඹ ඉඳන් මඩකලපු යන්න ලේසිම පාර තමයි කුරුණෑගල දඹුල්ල හබරණ පොලොන්නරුව හරහා යනඑක.මේ සංචාරයට කැමති නම් පොලොන්නරුවත් එකතු කර ගන්න පුළුවන්.

පොලොන්නරුව පහු වුනාම ඊළඟට හම්බ වෙන්නෙ මනම්පිටිය.මනම්පිටිය කිව්වම මතක් වෙන්නෙ පාලම.මනම්පිටිය පාලම හරිම විශේශ දුර්ලබ එකක්.

එකක් මහවැලි ගඟ හරහා ඇති දිගම පාලම වීම.

අනෙත් කරුන තමයි දුම්රිය සහ අනෙකුත් වාහන සියල්ලම එකම පාලමකින් ගමන් කිරීම.මේ වගේ පාලම් ලංකවටම තියෙන්නේ දෙකයි.අනෙත් එක තියෙන්නේ වාලච්චේනෙ.

ඒත් දැන් නම් අනෙකුත් වාහන සඳහා මනම්පිටියෙ අළුතින් පාලමක් ඉඳි කරලා.

දිඹුලාගල ආරණ්‍ය බලන්න යනව නම් ඒ සඳහා හැරෙන්න තියෙන්නේ මනම්පිටිය පාලම පහු කරපු ගමන්මයි.

ඊලඟට හම්බ වෙන්නේ වැලිකන්ද.මතක ඇතිව වැලිකන්දෙ උණුවතුර ලිං බලන්න යන්න.මමත් ඒ ගැන දැන ගත්තෙ මේ සංචාරය ගිහින් ආවට පස්සෙ ඒ හින්ද මට ඒ අවස්ථාව මඟ හැරුණා.

ඊලඟට වාලච්චේනෙයි.වාලච්චේනෙදි අර මම කලින් කිව්ව ලංකාව දැනට භාවිතා වෙන ඒ ආකාරයේ එකම පාලමෙන් ගමන් කරන්න පුළුවන්. දැන් එහෙත් අළුතින් පාලම්ක් ඉදි වෙන හින්දා ඒ අවස්ථාව තියෙන්නේ ටික කාලයයි.

පාසිකුඩා යනවනම් යන්න ඕනෙ වාලච්චේනෙන් හැරිලා.

ඊලඟට මඩ කලපුව.

මඩ කලපුව ඉතින් මඩකලපුවක්ම තමයි.වටේටම තියෙන්නේ මඩ පිරිච්ච මඩ කලපුව.

මඩකලපුව පිරෙන්නම ඉන්නෙ ජෙලි ෆිෂ්ලා

මේ තියෙන්නේ මඩකලපු දුම්රිය ස්ථානය.දැන් නම් කෝච්චිය බය නැතිව මඩකලපුවට එනවා.මෙතන දැන් සෑහෙන්න කාර්ය බහුලයි.ස්ටේශන් එක ඇතුලට යන්න ආසාව තිබුණට එතන සෙනඟ ගොඩාක් හිටපු හින්දා ඒ අදහස අතහරින්න වුනා.

මඩකලපු නගරය තුල එකම සිංහල බෞද්ධයෙකුවත් ජීවත්ව නැති වුනත් නගරය මැද පන්සලක් තියෙනවා.ඒ වගේම මේ පන්සලයි කෝවිලයි වෙන් වෙලා තියෙන්නේ එක තාප්පයකින්.

අහල තියෙනවනේ කල්ලඩි පාලම. අර සින්දු කියන මාළුවො ඉන්නවයි කියන්නේ.

ඒත් උන්ට වෙඩි වැදිලද කොහෙද දැන් නම් සින්දු කියන මාළු නෑ ඉන්නෙ ජෙලි ෆිෂ්ල විතරයි.

මම මේක ගත්තෙ කල්ලඩි පාලම උඩ ඉඳන්

අපි මුහුදු වෙරළට යන්නෙ පුරුදු වෙලා ඉන්නෙ හවස් වෙලාවට ඉර බහිනවා බලන්න.ඒ අපි බටහිර වෙරළ කිට්ටුව ජීවත් වෙන හින්දා.ඉතින් ඉර නැගෙන වෙලාවට නැගෙනහිර වෙරළට යන එක අපිට අළුත් අත්දැකීමක්.

නැගෙනහිර වෙරළින් ලංකාවට හිරු නැගෙන දර්ශනය කොච්චර ලස්සනද

ඒ වගේම රෑට මුහුදු ගිහින් උදේට වෙරළට එන ධීවරයින්ගෙ දර්ශණයත් මඩකලපු වෙරලෙ සුලභයි.

නවීන බෝට්ටු වගේම පැරණි ඔරුත් තාම තියෙනවා

බෝට්ටු ගොඩට අදින එක තමයි අමාරු.

මෙතනින් අළුත් මාළු අඩුවට ගන්නත් පුළුවන්.

මඩකලපු සංචාරයෙ පින්තූර නම් මගෙ ලඟ ඔච්චරයි තියෙන්නේ.ඔයගොල්ලොත් පුළුවන් වෙලාවක මඩකලපු ගිහින් තව පින්තූර අපිත් එක්ක බෙදා ගන්න.

[QUOTE="cspmaxx, post: 8546302, member: 19127"] [SIZE="3"][COLOR="DarkRed"]මේ මම මඩකලපුවෙ කරපු සංචාරයකදි ගත්තු පින්තූර ටිකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා.;)[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"][CENTER]කොළඹ ඉඳන් මඩකලපු යන්න ලේසිම පාර තමයි කුරුණෑගල දඹුල්ල හබරණ පොලොන්නරුව හරහා යනඑක.මේ සංචාරයට කැමති නම් පොලොන්නරුවත් එකතු කර ගන්න පුළුවන්. පොලොන්නරුව පහු වුනාම ඊළඟට හම්බ වෙන්නෙ මනම්පිටිය.මනම්පිටිය කිව්වම මතක් වෙන්නෙ පාලම.මනම්පිටිය පාලම හරිම විශේශ දුර්ලබ එකක්. එකක් මහවැලි ගඟ හරහා ඇති දිගම පාලම වීම. අනෙත් කරුන තමයි දුම්රිය සහ අනෙකුත් වාහන සියල්ලම එකම පාලමකින් ගමන් කිරීම.මේ වගේ පාලම් ලංකවටම තියෙන්නේ දෙකයි.අනෙත් එක තියෙන්නේ වාලච්චේනෙ. ඒත් දැන් නම් අනෙකුත් වාහන සඳහා මනම්පිටියෙ අළුතින් පාලමක් ඉඳි කරලා. දිඹුලාගල ආරණ්‍ය බලන්න යනව නම් ඒ සඳහා හැරෙන්න තියෙන්නේ මනම්පිටිය පාලම පහු කරපු ගමන්මයි. ඊලඟට හම්බ වෙන්නේ වැලිකන්ද.මතක ඇතිව වැලිකන්දෙ උණුවතුර ලිං බලන්න යන්න.මමත් ඒ ගැන දැන ගත්තෙ මේ සංචාරය ගිහින් ආවට පස්සෙ ඒ හින්ද මට ඒ අවස්ථාව මඟ හැරුණා. ඊලඟට වාලච්චේනෙයි.වාලච්චේනෙදි අර මම කලින් කිව්ව ලංකාව දැනට භාවිතා වෙන ඒ ආකාරයේ එකම පාලමෙන් ගමන් කරන්න පුළුවන්. දැන් එහෙත් අළුතින් පාලම්ක් ඉදි වෙන හින්දා ඒ අවස්ථාව තියෙන්නේ ටික කාලයයි. පාසිකුඩා යනවනම් යන්න ඕනෙ වාලච්චේනෙන් හැරිලා. ඊලඟට මඩ කලපුව. මඩ කලපුව ඉතින් මඩකලපුවක්ම තමයි.වටේටම තියෙන්නේ මඩ පිරිච්ච මඩ කලපුව. [IMG]http://img213.imageshack.us/img213/1477/19135141.jpg[/IMG] මඩකලපුව පිරෙන්නම ඉන්නෙ ජෙලි ෆිෂ්ලා [IMG]http://img513.imageshack.us/img513/2990/95224689.jpg[/IMG] මේ තියෙන්නේ මඩකලපු දුම්රිය ස්ථානය.දැන් නම් කෝච්චිය බය නැතිව මඩකලපුවට එනවා.මෙතන දැන් සෑහෙන්න කාර්ය බහුලයි.ස්ටේශන් එක ඇතුලට යන්න ආසාව තිබුණට එතන සෙනඟ ගොඩාක් හිටපු හින්දා ඒ අදහස අතහරින්න වුනා. [IMG]http://img713.imageshack.us/img713/4702/23866836.jpg[/IMG] මඩකලපු නගරය තුල එකම සිංහල බෞද්ධයෙකුවත් ජීවත්ව නැති වුනත් නගරය මැද පන්සලක් තියෙනවා.ඒ වගේම මේ පන්සලයි කෝවිලයි වෙන් වෙලා තියෙන්නේ එක තාප්පයකින්. [IMG]http://img204.imageshack.us/img204/8439/79109957.jpg[/IMG] [IMG]http://img263.imageshack.us/img263/4800/19256865.jpg[/IMG] අහල තියෙනවනේ කල්ලඩි පාලම. අර සින්දු කියන මාළුවො ඉන්නවයි කියන්නේ. ඒත් උන්ට වෙඩි වැදිලද කොහෙද දැන් නම් සින්දු කියන මාළු නෑ ඉන්නෙ ජෙලි ෆිෂ්ල විතරයි. [IMG]http://img831.imageshack.us/img831/7317/40850118.jpg[/IMG] මම මේක ගත්තෙ කල්ලඩි පාලම උඩ ඉඳන් [IMG]http://img222.imageshack.us/img222/8079/10854503.jpg[/IMG] අපි මුහුදු වෙරළට යන්නෙ පුරුදු වෙලා ඉන්නෙ හවස් වෙලාවට ඉර බහිනවා බලන්න.ඒ අපි බටහිර වෙරළ කිට්ටුව ජීවත් වෙන හින්දා.ඉතින් ඉර නැගෙන වෙලාවට නැගෙනහිර වෙරළට යන එක අපිට අළුත් අත්දැකීමක්. නැගෙනහිර වෙරළින් ලංකාවට හිරු නැගෙන දර්ශනය කොච්චර ලස්සනද [IMG]http://img42.imageshack.us/img42/893/83425137.jpg[/IMG] [IMG]http://img29.imageshack.us/img29/4998/99014059.jpg[/IMG] [IMG]http://img193.imageshack.us/img193/9219/29881266.jpg[/IMG] ඒ වගේම රෑට මුහුදු ගිහින් උදේට වෙරළට එන ධීවරයින්ගෙ දර්ශණයත් මඩකලපු වෙරලෙ සුලභයි. නවීන බෝට්ටු වගේම පැරණි ඔරුත් තාම තියෙනවා [IMG]http://img833.imageshack.us/img833/9169/97190166.jpg[/IMG] බෝට්ටු ගොඩට අදින එක තමයි අමාරු. [IMG]http://img808.imageshack.us/img808/3874/44924929.jpg[/IMG] මෙතනින් අළුත් මාළු අඩුවට ගන්නත් පුළුවන්. [IMG]http://img801.imageshack.us/img801/8936/56190343.jpg[/IMG] මඩකලපු සංචාරයෙ පින්තූර නම් මගෙ ලඟ ඔච්චරයි තියෙන්නේ.ඔයගොල්ලොත් පුළුවන් වෙලාවක මඩකලපු ගිහින් තව පින්තූර අපිත් එක්ක බෙදා ගන්න.:D:D:D:D [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom