Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හ&#3520

මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හවුල්

Monday, 07 January 2013 17:51 font size Print Email

Rate this item 1 2 3 4 5 (0 votes)

СНПЧ Москва

CMS Joomla

Srilankaxnews- කැළණිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයකුව සිට ඝාතනයට ලක්වූ හසිත මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු සමඟ දේශපාලනය කළ මිතුරන් කිහිපදෙනෙකුගේද සහය හිමිව තිබෙන බවට අපට තොරතුරු වාර්ථා වේ.

මඩවල ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිතුරන් ඇමැති මර්වින්ගේ දූෂණය වංචා වලට එරෙහිව ගෙන ගිය සටනේ දී මේ දේශපාලන මිතුරන්ට තිබුණ ලොකුම හයිය මඩවල ගේ නායකත්වය වුවත් පසුව ඉන් ඇතැමෙකුට මඩවල බාධාවක් වූයේ මේ මජර දේශපාලනය තුළ රැඳී සිටීම මඩවල ගේ තියරියෙන් කළ නොහැකිවීමය.

කැළණියේ ආසන සංවිධායකවරයාව වන ඇමැති මර්වින් සිල්වාගේ මජර දේශපාලනය කැළණිය තුළ තහවුරු කරන්නට ඇප කැපවී කටයුතු කළ කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිස මීට මාස කිහිපයකට පෙර ඇමැතිවරයා සම්ඟ මාරාන්තික ගැටුමකට මුල පිරුවේ ඇමැතිවරයාගේ මැදිහත්වීමේන් කැළණියේ සිදුවන කප්පම් ගැනීම් දූෂණ වංචා හේතුවෙන් බව ප්‍රසිද්ධ කතාවකි. නමුත් මේ කතාවේ ඇත්ත අප්‍රසිද්ධ කතාවක් තිබේ. එනම් මෙය ඇත්ත දූෂණ විරෝධී සටනක් නොවීමය.

ප්‍රදේශීය සභා මන්ත්‍රීවරු ඇමැතිවරයා හා විරසකයකට ගියේ ඇමැතිගේ දූෂණ වංචා හෝ කප්පම් ගැනීමේ ප්‍රශ්නයක් නිසා නොවේ. ඇත්තම හේතුව ඇමැතිවරයා හා තමන්ද එකතුව කරන ලද ජඩකම් තමන් පිටදමා ඇමැතිවරයා හොඳ නම ගන්නට යන බවට නැතිනම් තමන්ව පාවාදෙනු ලබන බවට ලැබුණු තොරතුරක් මතය. එම තොරතුර ලැබුනේ පසුව සිංගප්පූරුවට පලා ගිය ඇමැති ලේකම්වරයකු වෙතිනි. ඇමැතිවරයාගේ කෙරුණු මහා පරිමාණ කප්පම් ගැනීම් සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලැබූ මේ ඇමැති ලේකම්වරයාව ඊට දින කිහිපයකට පෙර සුදුවෑන් කල්ලියක් විසින් පැහැර ගනු ලැබ තිබිණි. මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 75 ක කප්පමක් ගැනීම ඒ ආසන්න දිනක ඔහු විසින් සිදු කර තිබිණි.

මෙම කප්පම මුදල ඔහු මීට පෙර සිදුකල කප්පම් ගැනීම් හා සසඳන විට සුළු මුදලකි. එහෙත් මේ ප්රශ්නය රාජතන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්වූයේ මෙම ව්‍යාපාරිකයා හා ඉරාන රාජතාන්ත්‍රිකයකුගේ සමීප ඥාතියකු වීම හේතුවෙනි. ඇමැති ලේකම්වරයා සුදු වෑනයට ගොදුරු වන්නේ ඉන් පසුවය තමන් දන්න සියල්ල ගෙඩි පිටින්ම වමාරා ඔහු සිංගප්පූරුවට පැනයන්නේ ඇමැති මර්වින් සියලු දෙනා පාවාදෙමින් සිටින බවට ප්‍රාදේශීය සභා ගෝල බාලයන්ට දැනුම් දෙමිනි. කැළනියේ මජර දේශපාලනය අවුල් වන්නට ගත්තේ ඉන් පසුවය. අලි බබා එක පැත්තකටත් හොරු ටික තවත් පැත්තකට වි තමන්ගේ සුද්ධවන්ත බාවය වෙනුවෙන් අනෙකුන්ට චෝදනා කරන්නට විය.

එහෙත් මේ අතර හුදු 'මර්වින් විරෝධය' ඉක්මවා ගිය දූෂණයට වංචාවට එරහිව ඇත්ත වුවමනාවක් සහිත තුන් හතර දෙනෙක්ද විය . එම පිරිසට නායකත්වය දෙනු ලැබුවේ හසිත මඩවලය. හසිතගේ හයිය ඉදිරියේ අනෙකුත් මර්වින් විරෝධීන්ටද දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටිනවා හැර වෙන කළ හැකි දෙයක් නොවූහ. ඒ අතර ඇතැමෙක් විවිධ කොන්ත්‍රාත් හරහා ඒ වනවිටත් අයථා ලෙස ප්‍රාදේශීය සභාවේ මුදල් කොල්ල කමින් සිටියහ. එහෙත් ඇමැති මර්වින් තමන් සමඟ ඔට්ටුවෙන්න හදන මේ දූෂිත මන්ත්‍රීවරුන්ගේ ඒ ආදායම් මාර්ග සියල්ල කඩා ඉහිරවා දැමීමට සමත් වීම නිසා මේ දූෂිතයන්ට යන එනමන් නැති විය. එසේ නැතිවූ එක් කොන්ත්රත්තුවකි පොහොර සමගමට මිනිසුන් සැපයීම.

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූරය ලැබෙන විටත් මෝටර් සයිකලයට පැට්රල් ටික ගහගන්නට පිච්චිය අතේ නැතිව සිටි ඇතැම් මන්ත්‍රී වරයෙක් මේ වෙනකොට බංගලා තුන හතරක අයිතිකරුවකු වී සිටියහ. මේ මහා දේපල සාගරය නඩත්තු කිරීම ප්‍රාදේශීය සභ මන්ත්‍රීවරයකුට ලැබෙන තුට්ටු දෙකේ පඩියෙන් කරන්නට නොහැකිය. පෙර ලෙසම තමන්ගේ අදයම් මාර්ග යළි සකස් නොවුන හොත් තම දරු පරම්පරාවට යන එනමන් නැති බව මේ අය දැන සිටියහ.. එහෙත් මේ ප්රශ්නය හසිත මඩවලගේ ප්‍රශ්නයක් වූයේ නැත. හසිත ඇමැතිවරයාගේ මජර කම් වලට ප්‍රසිද්ධියේ එරෙහිවන ගමන් හොර රහසේ ගනුදෙනු පවත්වාගෙන යන්නට උත්සාහ කළේ නැත. තමන්ට නැතිවුණු කොන්ත්‍රාත් යළි ලබා ගන්නට ඇමැතිට එක එකා අතේ පණිවිඩ යැව්වේද නැත. එහෙත් අද හසිත මඩවලගේ ඝාතනයෙන් පසුව ජනාධිපතිටවත් මේ පැත්ත පළාතේ එන්න දෙන්නේ නැතැයි කියමින් මොර ගහන ඇතැමෙක් මීට දින කිහිපයකට පෙරත් ඇමැතිවරයා හා සමාදානයක් වෙනුවෙන් යම් යම් කුමන්ත්‍රණ වල යෙදුනෝ වුහ.

මේ හොර ගනුදෙනු හොර රහසේ කරන්නට සිදුව තිබුණේ ඊට මාරන්තික විරෝධයක් මඩවල සහ ඔහු සමගම සිටි අනෙකුත් මන්ත්‍රීවරු කිහිපදෙනාගෙන් එල්ල වේයයි පැවැති විරෝධය මතය.

ඊනියා මර්වින් විMessageරෝධී සටනත් සමඟ තමන් දූෂණ විරෝධීන් ලෙස අමාරුවෙන් හදා ගත් ප්‍රතිරූපය බිඳ නොගෙන පරණ සෙල්ලම ආයෙත් පටන් ගන්නට නම් ඊට ඇති වෙනත් බාධාව ඉවත් කිරීම කාට කාටත් අවශ්‍යව තිබිණි. මඩවල ඉවත් කළ යුතු කරදරයක් ලෙස සැලකූ දේශපාලනයක් බලයේ සිටීමත් හා තකට තක මේ කුමන්ත්රණකරුවන්ගේ වුවමනාව එක පීල්ලට වැටිණි.

මඩවල ඝාතනයට පිඹුරුපත සැකසෙන්නේ ඉන් අනතුරුවය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ,ඝාතනයට ලක්වු කැළණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පස්වරුවේ දේහය තැන්පත් නිවසට පැමිණ ගියේය. කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අදාල අංශවලට උපදෙස් ලබා දුන් බවයි.

ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් බරපතල විරෝධයක් මඩවලගේ දේශපාලනය සමග සිටි පිරිසෙන් එල්ල වුණද. ප්‍රසන්න රනවීර කීවේ මඩවලට පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා හමුවීමට දැඩි වුවමනාවක් තිබුණ මුත් එය සිදු කර ගැනීමට නොහැකි වූ නිසා මෙම අවස්ථාවටවත් ඉඩ කඩක් හදා දීම යුතුකම බවය. මෙලෙසම ඉදිරියේදී තවත් බොහෝ දේවලට ඉඩ කඩ කැළණියේ ලැබෙනු ඇත.

[QUOTE="kolla elakiri, post: 14228872, member: 363248"] [b]මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හව[/b] [SIZE="4"][CENTER]මඩවල ඝාතනයට ඔහු සමඟ සිටි කිහිපදෙනෙකුත් හවුල් Monday, 07 January 2013 17:51 font size Print Email Rate this item 1 2 3 4 5 (0 votes) СНПЧ Москва CMS Joomla Srilankaxnews- කැළණිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයකුව සිට ඝාතනයට ලක්වූ හසිත මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු සමඟ දේශපාලනය කළ මිතුරන් කිහිපදෙනෙකුගේද සහය හිමිව තිබෙන බවට අපට තොරතුරු වාර්ථා වේ. මඩවල ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිතුරන් ඇමැති මර්වින්ගේ දූෂණය වංචා වලට එරෙහිව ගෙන ගිය සටනේ දී මේ දේශපාලන මිතුරන්ට තිබුණ ලොකුම හයිය මඩවල ගේ නායකත්වය වුවත් පසුව ඉන් ඇතැමෙකුට මඩවල බාධාවක් වූයේ මේ මජර දේශපාලනය තුළ රැඳී සිටීම මඩවල ගේ තියරියෙන් කළ නොහැකිවීමය. කැළණියේ ආසන සංවිධායකවරයාව වන ඇමැති මර්වින් සිල්වාගේ මජර දේශපාලනය කැළණිය තුළ තහවුරු කරන්නට ඇප කැපවී කටයුතු කළ කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිස මීට මාස කිහිපයකට පෙර ඇමැතිවරයා සම්ඟ මාරාන්තික ගැටුමකට මුල පිරුවේ ඇමැතිවරයාගේ මැදිහත්වීමේන් කැළණියේ සිදුවන කප්පම් ගැනීම් දූෂණ වංචා හේතුවෙන් බව ප්‍රසිද්ධ කතාවකි. නමුත් මේ කතාවේ ඇත්ත අප්‍රසිද්ධ කතාවක් තිබේ. එනම් මෙය ඇත්ත දූෂණ විරෝධී සටනක් නොවීමය. ප්‍රදේශීය සභා මන්ත්‍රීවරු ඇමැතිවරයා හා විරසකයකට ගියේ ඇමැතිගේ දූෂණ වංචා හෝ කප්පම් ගැනීමේ ප්‍රශ්නයක් නිසා නොවේ. ඇත්තම හේතුව ඇමැතිවරයා හා තමන්ද එකතුව කරන ලද ජඩකම් තමන් පිටදමා ඇමැතිවරයා හොඳ නම ගන්නට යන බවට නැතිනම් තමන්ව පාවාදෙනු ලබන බවට ලැබුණු තොරතුරක් මතය. එම තොරතුර ලැබුනේ පසුව සිංගප්පූරුවට පලා ගිය ඇමැති ලේකම්වරයකු වෙතිනි. ඇමැතිවරයාගේ කෙරුණු මහා පරිමාණ කප්පම් ගැනීම් සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලැබූ මේ ඇමැති ලේකම්වරයාව ඊට දින කිහිපයකට පෙර සුදුවෑන් කල්ලියක් විසින් පැහැර ගනු ලැබ තිබිණි. මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 75 ක කප්පමක් ගැනීම ඒ ආසන්න දිනක ඔහු විසින් සිදු කර තිබිණි. මෙම කප්පම මුදල ඔහු මීට පෙර සිදුකල කප්පම් ගැනීම් හා සසඳන විට සුළු මුදලකි. එහෙත් මේ ප්රශ්නය රාජතන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්වූයේ මෙම ව්‍යාපාරිකයා හා ඉරාන රාජතාන්ත්‍රිකයකුගේ සමීප ඥාතියකු වීම හේතුවෙනි. ඇමැති ලේකම්වරයා සුදු වෑනයට ගොදුරු වන්නේ ඉන් පසුවය තමන් දන්න සියල්ල ගෙඩි පිටින්ම වමාරා ඔහු සිංගප්පූරුවට පැනයන්නේ ඇමැති මර්වින් සියලු දෙනා පාවාදෙමින් සිටින බවට ප්‍රාදේශීය සභා ගෝල බාලයන්ට දැනුම් දෙමිනි. කැළනියේ මජර දේශපාලනය අවුල් වන්නට ගත්තේ ඉන් පසුවය. අලි බබා එක පැත්තකටත් හොරු ටික තවත් පැත්තකට වි තමන්ගේ සුද්ධවන්ත බාවය වෙනුවෙන් අනෙකුන්ට චෝදනා කරන්නට විය. එහෙත් මේ අතර හුදු 'මර්වින් විරෝධය' ඉක්මවා ගිය දූෂණයට වංචාවට එරහිව ඇත්ත වුවමනාවක් සහිත තුන් හතර දෙනෙක්ද විය . එම පිරිසට නායකත්වය දෙනු ලැබුවේ හසිත මඩවලය. හසිතගේ හයිය ඉදිරියේ අනෙකුත් මර්වින් විරෝධීන්ටද දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටිනවා හැර වෙන කළ හැකි දෙයක් නොවූහ. ඒ අතර ඇතැමෙක් විවිධ කොන්ත්‍රාත් හරහා ඒ වනවිටත් අයථා ලෙස ප්‍රාදේශීය සභාවේ මුදල් කොල්ල කමින් සිටියහ. එහෙත් ඇමැති මර්වින් තමන් සමඟ ඔට්ටුවෙන්න හදන මේ දූෂිත මන්ත්‍රීවරුන්ගේ ඒ ආදායම් මාර්ග සියල්ල කඩා ඉහිරවා දැමීමට සමත් වීම නිසා මේ දූෂිතයන්ට යන එනමන් නැති විය. එසේ නැතිවූ එක් කොන්ත්රත්තුවකි පොහොර සමගමට මිනිසුන් සැපයීම. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූරය ලැබෙන විටත් මෝටර් සයිකලයට පැට්රල් ටික ගහගන්නට පිච්චිය අතේ නැතිව සිටි ඇතැම් මන්ත්‍රී වරයෙක් මේ වෙනකොට බංගලා තුන හතරක අයිතිකරුවකු වී සිටියහ. මේ මහා දේපල සාගරය නඩත්තු කිරීම ප්‍රාදේශීය සභ මන්ත්‍රීවරයකුට ලැබෙන තුට්ටු දෙකේ පඩියෙන් කරන්නට නොහැකිය. පෙර ලෙසම තමන්ගේ අදයම් මාර්ග යළි සකස් නොවුන හොත් තම දරු පරම්පරාවට යන එනමන් නැති බව මේ අය දැන සිටියහ.. එහෙත් මේ ප්රශ්නය හසිත මඩවලගේ ප්‍රශ්නයක් වූයේ නැත. හසිත ඇමැතිවරයාගේ මජර කම් වලට ප්‍රසිද්ධියේ එරෙහිවන ගමන් හොර රහසේ ගනුදෙනු පවත්වාගෙන යන්නට උත්සාහ කළේ නැත. තමන්ට නැතිවුණු කොන්ත්‍රාත් යළි ලබා ගන්නට ඇමැතිට එක එකා අතේ පණිවිඩ යැව්වේද නැත. එහෙත් අද හසිත මඩවලගේ ඝාතනයෙන් පසුව ජනාධිපතිටවත් මේ පැත්ත පළාතේ එන්න දෙන්නේ නැතැයි කියමින් මොර ගහන ඇතැමෙක් මීට දින කිහිපයකට පෙරත් ඇමැතිවරයා හා සමාදානයක් වෙනුවෙන් යම් යම් කුමන්ත්‍රණ වල යෙදුනෝ වුහ. මේ හොර ගනුදෙනු හොර රහසේ කරන්නට සිදුව තිබුණේ ඊට මාරන්තික විරෝධයක් මඩවල සහ ඔහු සමගම සිටි අනෙකුත් මන්ත්‍රීවරු කිහිපදෙනාගෙන් එල්ල වේයයි පැවැති විරෝධය මතය. ඊනියා මර්වින් විMessageරෝධී සටනත් සමඟ තමන් දූෂණ විරෝධීන් ලෙස අමාරුවෙන් හදා ගත් ප්‍රතිරූපය බිඳ නොගෙන පරණ සෙල්ලම ආයෙත් පටන් ගන්නට නම් ඊට ඇති වෙනත් බාධාව ඉවත් කිරීම කාට කාටත් අවශ්‍යව තිබිණි. මඩවල ඉවත් කළ යුතු කරදරයක් ලෙස සැලකූ දේශපාලනයක් බලයේ සිටීමත් හා තකට තක මේ කුමන්ත්රණකරුවන්ගේ වුවමනාව එක පීල්ලට වැටිණි. මඩවල ඝාතනයට පිඹුරුපත සැකසෙන්නේ ඉන් අනතුරුවය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ,ඝාතනයට ලක්වු කැළණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පස්වරුවේ දේහය තැන්පත් නිවසට පැමිණ ගියේය. කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අදාල අංශවලට උපදෙස් ලබා දුන් බවයි. ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් බරපතල විරෝධයක් මඩවලගේ දේශපාලනය සමග සිටි පිරිසෙන් එල්ල වුණද. ප්‍රසන්න රනවීර කීවේ මඩවලට පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා හමුවීමට දැඩි වුවමනාවක් තිබුණ මුත් එය සිදු කර ගැනීමට නොහැකි වූ නිසා මෙම අවස්ථාවටවත් ඉඩ කඩක් හදා දීම යුතුකම බවය. මෙලෙසම ඉදිරියේදී තවත් බොහෝ දේවලට ඉඩ කඩ කැළණියේ ලැබෙනු ඇත.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom