මඩු පල්ලි යන්ඩ කීයක් වගේ කුඩුවෙයිද

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,838
    11,285
    113
    මචන්ලා මඩුපල්ලි යන්ඩ අවස්සතාවක් තියේ. බජට් තමා අමාරු (ඉස්සර දවස් 4 - 5 හිටියේ ) සෝ මයි ප්රෙන්ස්ට් ලෝ කෝස්ට් එකේ එක දවසින් හරි, අද පාන්දර ගිහින් හෙට එළිවෙන පාන්දර හරි එන්ඩ කීයක් වගේ යාවිද? (වාහන නැහැ. [ඇල්ටෝ එකක් තියේනම් එකට පෙට්‍රල් ගහන්න කීයක් යයිද ] , ලෝ බජට් වෙන්ඩ ඕනේ, පොඩි බජට් බ්රෙක්දවුන්ට් එකක් , ප්ලෑන් එකක් දානවලකෝ )
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,838
    11,285
    113
    කුඩු වෙයිද,පල්ලි කීවට පස්සේ මතක් උනේ පාස්කු බෝම්බේ😎චන්දෙත් ලගයි...පරිස්සමෙන්
    නෑ නෑ මිනිහෝ මුදල් මුදල්

    උම්ඩට
    ------ Post added on Feb 5, 2024 at 9:02 PM
     
    • Wow
    Reactions: beam_tech