Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඩු වලිගෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩු වලිගෙ

ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා තිලින සුරන්ජිත්ද පැමිණ සිටි බවට සනාථ කෙරෙන ඡායාරූපයක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙනවා.

ඒ මෙම ප්‍රසංගය දැඩි ලෙස විවේචනය කරමින් ඊයේ (27) දිනයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකදී සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවයි.

විස්කි වැනි බීම වර්ග පානය කර මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියෝ ඒ අයගේ තන පට ගලවා ගායකයා වෙත දමා ගසන තත්වෙට රට පත්ව ඇති බවත් ඇතැමුන් වේදිකාවට ගොස් ගායකයා සිප ගන්නා බවත් එහිදී සඳහන් කර තිබුණා.

එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉදිරියේදී තමන් ඉඩ නොතියන බවත් මෙවැනි වැඩසටහන් කවුරුන් හෝ ඉදිරියට සංවිධානය කරන්නට යන්නේ නම් ඊට අනුමැතිය දීම වැළැක්වීමට තමන් පියවර ගන්නා බවත් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් සිය බෑණා සහ දියණිය වූ චතුරිකා සිරිසේනගේ සැමියා වන තිලින සුරන්ජිත්ද මෙම ප්‍රසංගය නරඹන්නට ගොස් ඇති බවට පහතින් දැක්වෙන ඡායාරූපයෙන් සනාථ වී තිබෙනවා. ඒ හේතුවෙන් ජනපතිගේ ඉහත ප්‍රකාශය සහ මෙම ඡායාරූපය සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

( එම ඡායාරූපය පහතින් දැක්වේ )

- See more at: http://offair.nethfm.com/article/31020#sthash.6oMGQALm.dpuf

[QUOTE="marachoon, post: 19486290, member: 461504"] [SIZE="5"][U]මඩු වලිගෙ[/U][/SIZE] [SIZE="3"]ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා තිලින සුරන්ජිත්ද පැමිණ සිටි බවට සනාථ කෙරෙන ඡායාරූපයක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙනවා. ඒ මෙම ප්‍රසංගය දැඩි ලෙස විවේචනය කරමින් ඊයේ (27) දිනයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකදී සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවයි. විස්කි වැනි බීම වර්ග පානය කර මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියෝ ඒ අයගේ තන පට ගලවා ගායකයා වෙත දමා ගසන තත්වෙට රට පත්ව ඇති බවත් ඇතැමුන් වේදිකාවට ගොස් ගායකයා සිප ගන්නා බවත් එහිදී සඳහන් කර තිබුණා. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉදිරියේදී තමන් ඉඩ නොතියන බවත් මෙවැනි වැඩසටහන් කවුරුන් හෝ ඉදිරියට සංවිධානය කරන්නට යන්නේ නම් ඊට අනුමැතිය දීම වැළැක්වීමට තමන් පියවර ගන්නා බවත් පෙන්වා දුන්නා. කෙසේවෙතත් සිය බෑණා සහ දියණිය වූ චතුරිකා සිරිසේනගේ සැමියා වන තිලින සුරන්ජිත්ද මෙම ප්‍රසංගය නරඹන්නට ගොස් ඇති බවට පහතින් දැක්වෙන ඡායාරූපයෙන් සනාථ වී තිබෙනවා. ඒ හේතුවෙන් ජනපතිගේ ඉහත ප්‍රකාශය සහ මෙම ඡායාරූපය සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. ( එම ඡායාරූපය පහතින් දැක්වේ )[/SIZE] - See more at: [url]http://offair.nethfm.com/article/31020#sthash.6oMGQALm.dpuf[/url] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Untitled-04.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom