මඩොල්සිමෙන් හමු වූ රයිනෝ ඇටකටු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    තම්බ්නේල් එක දැක්කම පේන්නෙ නිකන් රයිනෝලා පනපිටින් ඉන්න ගානට. තම්බ්නේල් එක මිමිස්සුන්ව නොමග යවනව කියලරිපෝට් ගහන්න බැරිද ඔව්වට? 🙄
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    රාජපක්ෂ කෙනෙක්නේ බලේ ඉන්නෙ.ඕවා සාමාන්‍ය දේවල්..ඉස්සරහට ඩයිනෝසිරස්ලගෙ අැටකටුත් හම්බ වෙයි රටේ ප්‍රශ්ණ අමතක වෙන්නත් ඵක්ක..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    lankaawe ara indiyaawe inna jaathiye kotith indala thiyenawa kiyala fossil hambelaa thibuna
    rhino la ge eewath hamba wela thibuna wage mathakai
    hippopotamus lage eewath thibunada koheda
    අවුරුදු 10000, 20000 එහා වෙන්න ඇති නේද ???

    Seeyata werida manda 😱
    මුස්ලිම් සීයා කෙනෙක්..
    ------ Post added on Jan 18, 2022 at 7:22 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    link එකට ස්තුතියි මචන්. මේකට අනුව ඇටකටු නෙවෙයි නේද හමුවෙලා තියෙන්නේ. පොසිල වෙච්ච ඇටකටු.. එකයි මම හිතුවේ ඇටකටු හමු උනා කියපු නිසා අවරුදු 10000 වගේ පරණ ඇති කියල..
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    link එකට ස්තුතියි මචන්. මේකට අනුව ඇටකටු නෙවෙයි නේද හමුවෙලා තියෙන්නේ. පොසිල වෙච්ච ඇටකටු.. එකයි මම හිතුවේ ඇටකටු හමු උනා කියපු නිසා අවරුදු 10000 වගේ පරණ ඇති කියල..
    ow ow
    ara sinhayageth dath dekak da koheda hambelaa thiyenne
    pudumai habai hambela thiyena unuth million 8 kata withara kalin hitapu un kiyala daala thiyenne

    wena mokak hari horayak da danneth naa 😁
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ow ow
    ara sinhayageth dath dekak da koheda hambelaa thiyenne
    pudumai habai hambela thiyena unuth million 8 kata withara kalin hitapu un kiyala daala thiyenne

    wena mokak hari horayak da danneth naa 😁
    අපෝ එක කියන්න බැ,. ලංකවේ උන්ගේ අමුතු ගේම් නේ තියෙන්නේ..
     
    • Like
    Reactions: NRTG and Didy

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    අර වහලේ උඩ නිදාගන්න අයිනෝ රයිනෝ පුතාගේ මුතුන් මිත්තෙක් වෙන්න බැරිද?