Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහම&#3540

මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහමුද.

අපි ඉස්කෝලෙ යන කාලේ 1990 න් විතර පස්සේ තමා මේ වීඩියෝ ගේම් ලංකාවට ආවේ.. ලංකාවට කිව්වාට අපි අතරට ආවේ නම් 1994-5කාලේ .

ඒකාලෙ ඉතින් ඉස්කෝලේ තාප්පෙ පේලියට හිටිය මේ briks (ගඩොල්) ගේම් ගහන අය... එක එක මාදිලියේ වීඩියෝ ගේම් ගෙනැල්ලා එක එක සද්ද.. අපිට ඉතින් තිබුන්නෑ නෙව.. ලගට යන්නත් බෑ. අපි සල්ලිකාරයො නෙවිනේ  . කාලෙකට පස්සෙ ගණන් අඩුවෙලා ආවම අපිටත් ඒව බලන්න සෙල්ලම් කරන්න හම්බ වුනා.

එතකොට ගේම් බෝයි කියල එකක් ඇවිල්ල.. ත්රිමාණ ආශ්රිත රූප. ශබ්ද. ගේම් කාටිරිජස්.. ඒ එකක් අපේ අයිය යාලුවෙකුගෙන් ඉල්ලගෙන ඇවිල්ල තිබ්බා. ඒකත් එකපාරක් දෙපාරක් ගහන්න අවස්ථාව හම්බ වුනා. ඒ කාලෙම ටී. වී ගේම් ලංකාවට ගොඩබැහැල තිබ්බ කාලයක්. ඒවත් අපට තිබේබේ නෑ.

මුලින්ම හොද කියන ගේම් එකක් දැක්කේත් 1998 අයියා උපාධියේ වැඩට පරිඝනකයක් ගත්ත කාලේ... ඒක පැත්තකින් තියමුකෝ..

මම මේ ගේම් මතක් වෙලා සර්ච් කලා.. ආපහු ඒකාලෙට යන්න. මේ ගේම් ගහන්න ඔන්ලයින් පුලුවන් තැනක් හම්බ වුනා. ඒකට 16mb එයාලගේ software එක install කරගන්න ඕනා.

ඒකාලෙ අපිට play කරන්න බැරිවුන ඒවත් මම හොරෙං හොරෙං play කලා ඕන්.. ගෙදර අය දැක්කොත් ඒ කාලෙත් ගේම් ගැහුවට බැනුම්, ඒත් දැන් දැක්කොත් අහයි පික්සුද කියල.. හි හි..

ඔයාලත් ගිහිං බලන්න ඒකාලෙට..මෙන්න පාර. http://www.vizzed.com/ පොඩියක් ඒ කාලෙ පිස්සුව විදගන්න.. පරිඝනකයෙන්ම පුලවන්. පොඩියක් ගොඩවැදිල බලන්න.

මේකෙ පරණ ගේම්, ටීවි ගේම්, වීඩියෝ ගේම්, සුද්දාගේ කාලෙ පරණ කොම්පියුටර් ගේම්. බිල් මහත්තයාගේ පරණ ඩොස් ගේමුත් ගහන්න දෙනවා...

මතකද?

Source:-http://helayekgen.info/2011/12/blog-post_17.html

[QUOTE="djrox91, post: 11656805, member: 373754"] [b]මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහමු[/b] [B][SIZE=3][B]මතකද පොඩිකාලෙ ගහපු වීඩියෝ ගේම් ආයෙත් ගහමුද. [/B][/SIZE][/B] [SIZE=3] [/SIZE] [CENTER][IMG]http://img201.imageshack.us/img201/8467/27509d1320310098tbrickg.jpg[/IMG] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි ඉස්කෝලෙ යන කාලේ 1990 න් විතර පස්සේ තමා මේ වීඩියෝ ගේම් ලංකාවට ආවේ.. ලංකාවට කිව්වාට අපි අතරට ආවේ නම් 1994-5කාලේ . ඒකාලෙ ඉතින් ඉස්කෝලේ තාප්පෙ පේලියට හිටිය මේ briks (ගඩොල්) ගේම් ගහන අය... එක එක මාදිලියේ වීඩියෝ ගේම් ගෙනැල්ලා එක එක සද්ද.. අපිට ඉතින් තිබුන්නෑ නෙව.. ලගට යන්නත් බෑ. අපි සල්ලිකාරයො නෙවිනේ :( . කාලෙකට පස්සෙ ගණන් අඩුවෙලා ආවම අපිටත් ඒව බලන්න සෙල්ලම් කරන්න හම්බ වුනා. එතකොට ගේම් බෝයි කියල එකක් ඇවිල්ල.. ත්රිමාණ ආශ්රිත රූප. ශබ්ද. ගේම් කාටිරිජස්.. ඒ එකක් අපේ අයිය යාලුවෙකුගෙන් ඉල්ලගෙන ඇවිල්ල තිබ්බා. ඒකත් එකපාරක් දෙපාරක් ගහන්න අවස්ථාව හම්බ වුනා. ඒ කාලෙම ටී. වී ගේම් ලංකාවට ගොඩබැහැල තිබ්බ කාලයක්. ඒවත් අපට තිබේබේ නෑ. මුලින්ම හොද කියන ගේම් එකක් දැක්කේත් 1998 අයියා උපාධියේ වැඩට පරිඝනකයක් ගත්ත කාලේ... ඒක පැත්තකින් තියමුකෝ.. මම මේ ගේම් මතක් වෙලා සර්ච් කලා.. ආපහු ඒකාලෙට යන්න. මේ ගේම් ගහන්න ඔන්ලයින් පුලුවන් තැනක් හම්බ වුනා. ඒකට 16mb එයාලගේ software එක install කරගන්න ඕනා. ඒකාලෙ අපිට play කරන්න බැරිවුන ඒවත් මම හොරෙං හොරෙං play කලා ඕන්.. ගෙදර අය දැක්කොත් ඒ කාලෙත් ගේම් ගැහුවට බැනුම්, ඒත් දැන් දැක්කොත් අහයි පික්සුද කියල.. හි හි.. [B]ඔයාලත් ගිහිං බලන්න ඒකාලෙට..මෙන්න පාර. [URL]http://www.vizzed.com/[/URL] පොඩියක් ඒ කාලෙ පිස්සුව විදගන්න.. පරිඝනකයෙන්ම පුලවන්. පොඩියක් ගොඩවැදිල බලන්න.[/B] මේකෙ පරණ ගේම්, ටීවි ගේම්, වීඩියෝ ගේම්, සුද්දාගේ කාලෙ පරණ කොම්පියුටර් ගේම්. බිල් මහත්තයාගේ පරණ ඩොස් ගේමුත් ගහන්න දෙනවා... [/SIZE] [SIZE=3] [B][COLOR=#cc0000]මතකද? [/COLOR][/B][/SIZE][LEFT]Source:-[URL]http://helayekgen.info/2011/12/blog-post_17.html[/URL][/LEFT] [SIZE=3][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom