Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතකද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනාඩි 6.28 තියනවා..ඉවරවෙනකම් බලන්න

[YOUTUBE]gLIGSDWPlhc[/YOUTUBE]

එදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ජනාදිපති තුමාගේ තිබ්බ එකමුතුව පේනවද ?

නොදන්නා දේශපාලනයකට ගෙනල්ල හමුදාපති තුමාව නැති කරා. සරත් ෆොන්සේකා හමුදාපති නිළ ඇදුමෙන් ඉද්දි තියන ගාම්බිරත්වය බලන්න.

එදා කිලිනොච්චි අල්ලගන්න යද්දී ඒක මැදවච්චි කියලා අපහාස කරපු අය මතකද?

නියම සිංහලයෙක් වගේ බය නැතිව රටේ නායකය කිලිනොච්චි දින්නම එතනට ආවා.

මට මතකය් චන්ද්‍රිකා දවසක් කිව්වා එයා ජනාදිපති ඉද්දිත් කිලිනොච්චි එක පාරක් දින්නලු.එත් චන්ද්‍රිකා ඒ පැත්ත පළාතට අවද ?

අද හුග දෙනෙක් කියනවා යුද්දේ ඉවර කලානේ කියන වචනේ

මහින්ද කරපු ලොකුම වරද තමා යුද්දේ ඉවර කරපු එක. අනිත් නායකයන් වගේ අද්ද අද්ද ඉන්න තිබ්බනම් ඉවරය්.

මෛත්‍රී කියනවා එදා මහින්ද ගෝටබය අන්තිම දවස් වල රට ගියා මම තමා ආරක්ෂක ඇමති විදිහට වැඩ බැලුවේ,එක නිසා මගේ නියෝගය නිසා ප්‍රබා මැරුවා කියලා

.දේශපාලනේ ගැන පොර ටෝක් දෙන අපේ කට්ටියගෙන් හුග දෙනෙක් 2009 මන් හිතන්නේ ඇදේ චු කරන වයසේ අය .

මහින්ද සහ ගෝටා අන්තිම දවස් වල රට ගියේ මොකටද කියලා දැනගන්න ,ඒ වෙද්දී බටහිර රටවලින් ආපු ප්‍රෙෂර් එක වැඩි උනා .හොදම දේ තමා රටින් පිට වෙලා ඉන්න එක .මොකද එතකොට තමා අඩුගානේ ඔය තානාපති වලින් එන call එකක් හරි මග ඇරලා ඉන්න පුළුවන්.

යුද්දේ එවර කරා කියා කියා ජරා පොස්ට් දාන අයගේ පවුල් වල අය බෝම්බ වලට අහු වෙලා මැරිලා නැතිව ඇති. අම්මා තාත්තා බෝම්බ වලට අහුවෙලා පෙට්ටිය සිල් කරලා ගෙදර ගෙනාපු පුතෙක් ඉන්නවනම් කියන්න .එහෙම කෙනෙක් ගෙන් අහන්න. මේ යුද්දේ ඉවරකරපු එක හොද නැද්ද කියලා

යුද්ධේ විකුණන් කනවා කියනවා.දුටුගැමුණු රජතුමාගේ යුද්ධේ ගැනත් එහනම් කතා නොකර ඉන්න පුළුවන් නේද අපිට,වළගම්බා, විජයබාහු රජවරුන් මේ රට බේරගත්ත එක ගැන අපේ ඉතිහාස පොත් වලින් අපි මකලා දාමු.

ඉස්සරහට ඉපදෙන්න ඉන්න ළමයෙක් උනත් දැනගන්න ඕන උන් ඉපදෙන්න හුග කාලකෙට කලින් මේ රටේ උන්ට නිදහසේ හුස්ම ගන්න මේ රට ඉතිරි උනේ හමුදාවේ පොලිසියේ අපේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ සහා එකට නායකත්වය දුන්න රටේ නායකයා නිසා කියලා

..එදා ජනාදිපති පුටුවේ රනිල් හරි චන්ද්‍රිකා හරි නැත්තම් මෛත්‍රී හිටියනම් හමුදාපති සරත් හිටියත් මේ යුද්ධේ ඉවර වේවිද?

අපේ අම්මලා තාත්තල සහෝදරයෝ ගෙදරින් පිට වෙලා ගෙදරට එන කම් බුදු පහන ගාව හිටපු මිනිස්සුන්ගෙන් අහන්න මේ යුද්දේ එවර කරපු එක වරදක් ද කියල.

ඕනෑම දෙයක් කියන්න

ඒත් යුද්දේ ඉවර කරානේ කියන වචනේ නොකිය ඉන්න

කරුණා පිල්ලෙයාන් ගැන කතා කරනවා,JVP කියන්නෙත් ඒ කලේ ත්රස්තවාදීන් කියල තමා ඒ කලේ තිබ්බ ආණ්ඩුව කිව්වේ. ඒ ත්රස්තවාදීන් අද දේශපාලනේට ඇවිත් .. ඒ වගේ තමා මේ අයත්. මේ මිනිස්සු එදා ltte ඉදල අනිත් පැත්තට ඇවිත් lttte එක ඉවරකරන්න උදව් කරා මිසක් ලග ඉදල double game ගැහුවේ නැනේ. අනුර කුමාර පොර talk දුන්නට එදා ඒ අයගේ නායකයෝ දැන් unp පොර talk දුන්නට ඒ කලේ මොකද උනේ කියලා අමතක වෙන්න තරම් අපේ මිනිස්සු පහත් වෙලා නැ .

ප්‍රේමකීර්ති මහතාගේ සින්දු ලිව්ව අත සහ එතුමාගේ කටට වෙඩි තිබ්බේ,අම්මා එක්ක හිටපු රිචර්ඩ් ද සොය්සා රැ ඇවිත් අරන් ගිහින් මරල මුහුදට දාල තිබ්බ, රිචර්ඩ් ද සොයිසා කව්ද කියලවත් දන්නවද ? තේවිස් ගුරුගේ මරපු හැටි මතකද? විජය කුමාරතුංගගේ මුණ කුඩු වෙන්න වෙඩි තිබ්බ හැටි මතකද?

පාරේ යනකොට ටයර් දාලා අපේ කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු හැටි ,කන ඇතුලට කුරක් දාල අනිත් කනින් එලියට එන්න ගහපු කාලයක් මේ රටේ තිබ්බා

මේ සින්දුවත් අහලම කියවගෙන යන්න

[YOUTUBE]8izBsfYSd7Q[/YOUTUBE]

යහපාලනය කියල කියවනවා .වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි මිනිස්සුන්ගේ පඩි වැඩි කරනවා කියනවා, හරි වංචාව දුෂණය නවත්තල පඩි වැඩි කරා. ඊට පස්සේ පඩි ගෙවන්නේ කොහන් සල්ලි අරන්ද මොකද වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි වලින් පඩි ගෙව්වම ඊලග පර පඩි ගෙවන්න එක පාරටම අදායම් එන්න ක්‍රමයක් තියේද?

මරණ බය තමා මනුස්සයෙක්ට තියෙන ලොකුම බය, ඒ බය නැති කරලා දාල නිදහසේ ඉන්න දුන්න එකම මදිද?

මන් එළකිරියේ ඒ තරම් පොරක් නෙවේ. මම මේ තරම් කල් එක political පොස්ට් එකකටවත් බම්ප් එකක්වත් දාලා නැ

එත් අද මම මේ පොස්ට් එක දන්න හේතුව මේක

මම මාස 6 කලින් ලන්කාවන් අවේ ,දැන් ඉන්නේ එංගලන්තේ. ඊයේ මම වැඩ කරන තැනට අපු ටැමිල් අය කිව්වා කතාවකට තමා මට මේක දාන්න හිතුනේ.

ඒ මිනිස්සු මට කියනවා

අපේ ප්‍රබාකරන් කිව්වා කතාව හරි, සිංහල මිනිහට මතක තියන්නේ පොඩි කාලෙකට හැමදේම , ඉස්සර ප්‍රබාකරන් කියනවලු ඕන තරම් සිංහල මිනිස්සු මරපන් උන්ගේ ගම වලට පැනල,එත් ඒ මිනිස්සුගේ මොනවත් බඩු ගෙන්න එපා,මොකද උන්ට මරුන මිනිස්සු ටික දවසකින් අමතක වෙනවා,හැබය් අරන් අපු බඩු ගැන නම් ජිවිත කලේම මතක් කර කර ඉන්නවා කියලා

එහම කියල ඒ මිනිස්සු කියනවා

අපේ ප්‍රබාකරන් මරපු මහින්දව ලංකාවේ සමහර මිනිසුන්ට ලොකුම හතුරා වෙලා දැන් කියලා ..

මෙහෙ ඉන්න ටැමිල් LTTE support අය පුදුම සතුටකින් ඉන්නේ ඒ අයගේ නායකයා මරපු කෙනාව ලංකාවට එපා වෙනකම්.

මට ඕන දෙයක් කියන්න.මගේ දෙමාපියන්ට මගේ බනින් නැතිව .මොකද සමහර එවුන් වගේ මන් මගේ අම්මගෙන් අහන් නැ මගේ බෙල්ල මිරිකලා මැරුවේ නැත්තේ කියල. මේ වගේ රටකට උපද්දන්නේ නැතිව ඉන්න කියලා

මේක මගේ රට

සිංහලයන්ව පරද්දන්න බැ බොලව්

මගේ රට බුදු සරණ වේවා

[QUOTE="handysameera, post: 17686675, member: 256626"] [SIZE=4] විනාඩි 6.28 තියනවා..ඉවරවෙනකම් බලන්න [/SIZE] [YOUTUBE]gLIGSDWPlhc[/YOUTUBE] [SIZE=4]එදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ජනාදිපති තුමාගේ තිබ්බ එකමුතුව පේනවද ? නොදන්නා දේශපාලනයකට ගෙනල්ල හමුදාපති තුමාව නැති කරා. සරත් ෆොන්සේකා හමුදාපති නිළ ඇදුමෙන් ඉද්දි තියන ගාම්බිරත්වය බලන්න. එදා කිලිනොච්චි අල්ලගන්න යද්දී ඒක මැදවච්චි කියලා අපහාස කරපු අය මතකද? නියම සිංහලයෙක් වගේ බය නැතිව රටේ නායකය කිලිනොච්චි දින්නම එතනට ආවා. මට මතකය් චන්ද්‍රිකා දවසක් කිව්වා එයා ජනාදිපති ඉද්දිත් කිලිනොච්චි එක පාරක් දින්නලු.එත් චන්ද්‍රිකා ඒ පැත්ත පළාතට අවද ? අද හුග දෙනෙක් කියනවා [/SIZE][SIZE=4][COLOR=Red]යුද්දේ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] ඉවර කලානේ[/COLOR] කියන වචනේ මහින්ද කරපු ලොකුම වරද තමා [COLOR=Red]යුද්දේ ඉවර කරපු එක[/COLOR]. අනිත් නායකයන් වගේ අද්ද අද්ද ඉන්න තිබ්බනම් ඉවරය්. මෛත්‍රී කියනවා එදා මහින්ද ගෝටබය අන්තිම දවස් වල රට ගියා මම තමා ආරක්ෂක ඇමති විදිහට වැඩ බැලුවේ,එක නිසා මගේ නියෝගය නිසා ප්‍රබා මැරුවා කියලා .දේශපාලනේ ගැන පොර ටෝක් දෙන අපේ කට්ටියගෙන් හුග දෙනෙක් 2009 මන් හිතන්නේ ඇදේ චු කරන වයසේ අය . මහින්ද සහ ගෝටා අන්තිම දවස් වල රට ගියේ මොකටද කියලා දැනගන්න ,ඒ වෙද්දී බටහිර රටවලින් ආපු ප්‍රෙෂර් එක වැඩි උනා .හොදම දේ තමා රටින් පිට වෙලා ඉන්න එක .මොකද එතකොට තමා අඩුගානේ ඔය තානාපති වලින් එන call එකක් හරි මග ඇරලා ඉන්න පුළුවන්. යුද්දේ එවර කරා කියා කියා ජරා පොස්ට් දාන අයගේ පවුල් වල අය බෝම්බ වලට අහු වෙලා මැරිලා නැතිව ඇති. අම්මා තාත්තා බෝම්බ වලට අහුවෙලා පෙට්ටිය සිල් කරලා ගෙදර ගෙනාපු පුතෙක් ඉන්නවනම් කියන්න .එහෙම කෙනෙක් ගෙන් අහන්න. මේ යුද්දේ ඉවරකරපු එක හොද නැද්ද කියලා යුද්ධේ විකුණන් කනවා කියනවා.දුටුගැමුණු රජතුමාගේ යුද්ධේ ගැනත් එහනම් කතා නොකර ඉන්න පුළුවන් නේද අපිට,වළගම්බා, විජයබාහු රජවරුන් මේ රට බේරගත්ත එක ගැන අපේ ඉතිහාස පොත් වලින් අපි මකලා දාමු. ඉස්සරහට ඉපදෙන්න ඉන්න ළමයෙක් උනත් දැනගන්න ඕන උන් ඉපදෙන්න හුග කාලකෙට කලින් මේ රටේ උන්ට නිදහසේ හුස්ම ගන්න මේ රට ඉතිරි උනේ හමුදාවේ පොලිසියේ අපේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ සහා එකට නායකත්වය දුන්න රටේ නායකයා නිසා කියලා ..එදා ජනාදිපති පුටුවේ රනිල් හරි චන්ද්‍රිකා හරි නැත්තම් මෛත්‍රී හිටියනම් හමුදාපති සරත් හිටියත් මේ යුද්ධේ ඉවර වේවිද? අපේ අම්මලා තාත්තල සහෝදරයෝ ගෙදරින් පිට වෙලා ගෙදරට එන කම් බුදු පහන ගාව හිටපු මිනිස්සුන්ගෙන් අහන්න මේ යුද්දේ එවර කරපු එක වරදක් ද කියල. ඕනෑම දෙයක් කියන්න ඒත් යුද්දේ ඉවර කරානේ කියන වචනේ නොකිය ඉන්න කරුණා පිල්ලෙයාන් ගැන කතා කරනවා,JVP කියන්නෙත් ඒ කලේ ත්රස්තවාදීන් කියල තමා ඒ කලේ තිබ්බ ආණ්ඩුව කිව්වේ. ඒ ත්රස්තවාදීන් අද දේශපාලනේට ඇවිත් .. ඒ වගේ තමා මේ අයත්. මේ මිනිස්සු එදා ltte ඉදල අනිත් පැත්තට ඇවිත් lttte එක ඉවරකරන්න උදව් කරා මිසක් ලග ඉදල double game ගැහුවේ නැනේ. අනුර කුමාර පොර talk දුන්නට එදා ඒ අයගේ නායකයෝ දැන් unp පොර talk දුන්නට ඒ කලේ මොකද උනේ කියලා අමතක වෙන්න තරම් අපේ මිනිස්සු පහත් වෙලා නැ . ප්‍රේමකීර්ති මහතාගේ සින්දු ලිව්ව අත සහ එතුමාගේ කටට වෙඩි තිබ්බේ,අම්මා එක්ක හිටපු රිචර්ඩ් ද සොය්සා රැ ඇවිත් අරන් ගිහින් මරල මුහුදට දාල තිබ්බ, රිචර්ඩ් ද සොයිසා කව්ද කියලවත් දන්නවද ? තේවිස් ගුරුගේ මරපු හැටි මතකද? විජය කුමාරතුංගගේ මුණ කුඩු වෙන්න වෙඩි තිබ්බ හැටි මතකද? පාරේ යනකොට ටයර් දාලා අපේ කොල්ලෝ කෙල්ලෝ පණපිටින් පුච්චපු හැටි ,කන ඇතුලට කුරක් දාල අනිත් කනින් එලියට එන්න ගහපු කාලයක් මේ රටේ තිබ්බා [/SIZE] [SIZE=4][SIZE=4] මේ සින්දුවත් අහලම කියවගෙන යන්න [YOUTUBE]8izBsfYSd7Q[/YOUTUBE] [/SIZE]යහපාලනය කියල කියවනවා .වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි මිනිස්සුන්ගේ පඩි වැඩි කරනවා කියනවා, හරි වංචාව දුෂණය නවත්තල පඩි වැඩි කරා. ඊට පස්සේ පඩි ගෙවන්නේ කොහන් සල්ලි අරන්ද මොකද වංචාව දුෂණය නවත්තල ඒ සල්ලි වලින් පඩි ගෙව්වම ඊලග පර පඩි ගෙවන්න එක පාරටම අදායම් එන්න ක්‍රමයක් තියේද? මරණ බය තමා මනුස්සයෙක්ට තියෙන ලොකුම බය, ඒ බය නැති කරලා දාල නිදහසේ ඉන්න දුන්න එකම මදිද? මන් එළකිරියේ ඒ තරම් පොරක් නෙවේ. මම මේ තරම් කල් එක political පොස්ට් එකකටවත් බම්ප් එකක්වත් දාලා නැ එත් අද මම මේ පොස්ට් එක දන්න හේතුව මේක මම මාස 6 කලින් ලන්කාවන් අවේ ,දැන් ඉන්නේ එංගලන්තේ. ඊයේ මම වැඩ කරන තැනට අපු ටැමිල් අය කිව්වා කතාවකට තමා මට මේක දාන්න හිතුනේ. ඒ මිනිස්සු මට කියනවා [COLOR=Red]අපේ ප්‍රබාකරන් කිව්වා කතාව හරි, සිංහල මිනිහට මතක තියන්නේ පොඩි කාලෙකට හැමදේම , ඉස්සර [/COLOR][/SIZE][SIZE=4][SIZE=4][COLOR=Red]ප්‍රබාකරන්[/COLOR][/SIZE][COLOR=Red] කියනවලු ඕන තරම් සිංහල මිනිස්සු මරපන් උන්ගේ ගම වලට පැනල,එත් ඒ මිනිස්සුගේ මොනවත් බඩු ගෙන්න එපා,මොකද උන්ට මරුන මිනිස්සු ටික දවසකින් අමතක වෙනවා,හැබය් අරන් අපු බඩු ගැන නම් ජිවිත කලේම මතක් කර කර ඉන්නවා කියලා [/COLOR] එහම කියල ඒ මිනිස්සු කියනවා [COLOR=Red]අපේ ප්‍රබාකරන් මරපු මහින්දව ලංකාවේ සමහර මිනිසුන්ට ලොකුම හතුරා වෙලා දැන් කියලා .. [/COLOR] මෙහෙ ඉන්න ටැමිල් LTTE support අය පුදුම සතුටකින් ඉන්නේ ඒ අයගේ නායකයා මරපු කෙනාව ලංකාවට එපා වෙනකම්. මට ඕන දෙයක් කියන්න.මගේ දෙමාපියන්ට මගේ බනින් නැතිව .මොකද සමහර එවුන් වගේ මන් මගේ අම්මගෙන් අහන් නැ මගේ බෙල්ල මිරිකලා මැරුවේ නැත්තේ කියල. මේ වගේ රටකට උපද්දන්නේ නැතිව ඉන්න කියලා මේක මගේ රට සිංහලයන්ව පරද්දන්න බැ බොලව් මගේ රට බුදු සරණ වේවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom