Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතකද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයසපෝරාව වාසි ගන්නව තමා.

එ්ක නෙමෙයිනෙ ප්රශ්නෙ. ප්රශ්නෙ තියෙන්නේ ලංකාව අැතුලෙ ඉන්න මිනිස්සු භේද කරන එකනෙ.

විරුද්ධ පක්ෂ වලට කොටි බෙදුම්වාදී ලේබල් අලවන එකනෙ කරන්නෙ අාණ්ඩුව.

අාර්ථික ප්රශ්න නිසා සියදිවිනසාගෙන තියෙන්නේ. නිවුස්වලට ගියා.

හරි එ්ක පැත්තකින් තියමුකො.

ඔව් අැමෙරිකාවත් ණයයි තමා. පට්ට ණයයි.

නමුත් උන්ට ණය ගෙවීමේ හැකියාවක් තියෙයි.

ලෝක අාර්ථිකේ ලොකු කොටසක් උන් පාලනය කරනව.

අපණයන, සේවා මගින උන් කොච්චර උපයනවද ?

අපේ රටේ ගත්ත ණය ගෙවන්න මොකක්ද තියෙන හැකියාව ?

මොනවගෙන්ද ගෙවන්නේ ? එතනයි ප්රශ්නෙ.

මත්තල, හම්බන්තොටින් එන අාදායම් වලින් ගෙවන්නද ?

මිහින් ලංකා , ඛනිජ තෙල් සංස්ථාවෙන් එන හිතා ගන්න බැරි තරම් ලැබෙන අාදායමෙන් ගෙවන්නද ?

එ්කට උත්තරයක් දියන්.

අනුර කුමාර පොරක් තමා.

හරි තීරණයක් ගත්තෙ මැතිවරණයට ඉදිරිපත් වෙන්නැතුව.

ඉදිරිපත්වුණා නම් කිසිම අපේක්ෂකයෙක්ට 50% ගන්න බැරිවෙන්න තිබ්බා.

අනෙක මහින්දගෙ ඡන්ද පදනම කඩන එක ලේසි නෑ.

මොකද යුධ ජයග්රහණ මත යැපෙන්න හදන්නේ. රට හදන ප්රතිපත්තියක් මත නෙමේ.

මේවා බොරුද කියහන් ?

ලංකාවෙ ඉන්න සංවේදී මිනිස්සුන්ගෙන් උපරිම ප්රයෝජනය ගන්න කවුද ?

යුද්ධයක් අැතිවන බව මවාපාල ඡන්ද ගන්නෙ කවුද ?

රටේ ජාතිවාදය අවුස්සල, රට බෙදන්න යනව කියල ඡන්ද ගන්නෙ කවුද ?

ඔය වගේ මතයක් හැදුවට පස්සේ අනුර කුමාර තියා කාටවත් ඡන්දයකින් මහින්දව පරාජය කරන්න බෑ.

එ්කට තමා කට්ටිය එකතු වුණේ.

අනුර කුමාර පැත්තකට වෙලා මහින්දට ඡන්දෙ දෙන්න එපා කීවෙ.

[QUOTE="sadun52, post: 17687503, member: 83485"] [SIZE=3]ඩයසපෝරාව වාසි ගන්නව තමා. එ්ක නෙමෙයිනෙ ප්රශ්නෙ. ප්රශ්නෙ තියෙන්නේ ලංකාව අැතුලෙ ඉන්න මිනිස්සු භේද කරන එකනෙ. විරුද්ධ පක්ෂ වලට කොටි බෙදුම්වාදී ලේබල් අලවන එකනෙ කරන්නෙ අාණ්ඩුව. අාර්ථික ප්රශ්න නිසා සියදිවිනසාගෙන තියෙන්නේ. නිවුස්වලට ගියා. හරි එ්ක පැත්තකින් තියමුකො. ඔව් අැමෙරිකාවත් ණයයි තමා. පට්ට ණයයි. නමුත් උන්ට ණය ගෙවීමේ හැකියාවක් තියෙයි. ලෝක අාර්ථිකේ ලොකු කොටසක් උන් පාලනය කරනව. අපණයන, සේවා මගින උන් කොච්චර උපයනවද ? අපේ රටේ ගත්ත ණය ගෙවන්න මොකක්ද තියෙන හැකියාව ? මොනවගෙන්ද ගෙවන්නේ ? එතනයි ප්රශ්නෙ. මත්තල, හම්බන්තොටින් එන අාදායම් වලින් ගෙවන්නද ? මිහින් ලංකා , ඛනිජ තෙල් සංස්ථාවෙන් එන හිතා ගන්න බැරි තරම් ලැබෙන අාදායමෙන් ගෙවන්නද ? එ්කට උත්තරයක් දියන්. අනුර කුමාර පොරක් තමා. හරි තීරණයක් ගත්තෙ මැතිවරණයට ඉදිරිපත් වෙන්නැතුව. ඉදිරිපත්වුණා නම් කිසිම අපේක්ෂකයෙක්ට 50% ගන්න බැරිවෙන්න තිබ්බා. අනෙක මහින්දගෙ ඡන්ද පදනම කඩන එක ලේසි නෑ. මොකද යුධ ජයග්රහණ මත යැපෙන්න හදන්නේ. රට හදන ප්රතිපත්තියක් මත නෙමේ. මේවා බොරුද කියහන් ? ලංකාවෙ ඉන්න සංවේදී මිනිස්සුන්ගෙන් උපරිම ප්රයෝජනය ගන්න කවුද ? යුද්ධයක් අැතිවන බව මවාපාල ඡන්ද ගන්නෙ කවුද ? රටේ ජාතිවාදය අවුස්සල, රට බෙදන්න යනව කියල ඡන්ද ගන්නෙ කවුද ? ඔය වගේ මතයක් හැදුවට පස්සේ අනුර කුමාර තියා කාටවත් ඡන්දයකින් මහින්දව පරාජය කරන්න බෑ. එ්කට තමා කට්ටිය එකතු වුණේ. අනුර කුමාර පැත්තකට වෙලා මහින්දට ඡන්දෙ දෙන්න එපා කීවෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom