Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතකද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි

මොන ආණ්ඩුව ආවත් කලින් ආණ්ඩු වලින් ගත්ත ණය ගෙවන්න ඕන

ඔය අනුර කියන විදියට ලක්ෂ 4 ණය හැදෙන්නේ කලින් ආණ්ඩු ගත්ත ණයත් එක්කනේ

එතකොට මහින්ද යවල එන මෛත්රී හරි රනිල් හරි නැත්තම් අනුර ගේ හරි ආණ්ඩුව මේ ණය ගෙවන්න ඕනේ,

හම්බන්තොට වරාය වහලා මත්තල වහලා ද ණය ගෙවන්නේ

ඒ අය දින්නොත් වංචාව දුෂණය නවත්තනවා

හරි එකත් කරා කියමු

වංචාව දුෂණය නවත්තල තියෙන සේරම ණය ගෙවල දාවිද?

මොකද අලුත් ගුවන් තොටුපොල සහ වරාය වැඩක් නැත්තම් එක ඔය ආණ්ඩු උනත් කරලා වැඩක් නැනේ වහල දාල ඒ වෙනුවට අලුත් ආයෝජන පටන් ගනිනේ

ශ්රී ලන්කන් එක පාඩු උනත් එක කලින් චන්ද්රිකා එමිරේට්ස් එකට විකුණලා තිබ්බනේ

පාඩුවට හරි අපේ කොඩිය ගහන් ලෝකේ වටේ යනවා

ඔව් අනුර පොර ගත්තේ හරි තීරණේ

බැරිවෙලාවත් ජනදිපතිවරණට ආවනම් ඇප නැ

මොකද අනුරගේ පක්ෂේ මේ රටේ කරපුවා අමතක වෙන්න තරම් මිනිස්සු මැරිල ඉපදිලා නැ

සෝමවංශ ධනවාදී රටවල් බැන බැන හිටියට උන්නැහේගේ පුතා ව තිබ්බේ එංගලන්තෙනේ

තිබ්බනේ සමාජවාදී රටකට පුතාව යවන්න

අනුරට තිබ්බ කොන්ද පන තියේ නම් එන්න තරගෙට

බොරුවට ටෝක් දෙන් නැතිව මිනිස්සු අතරට ඇවිත් තිබ්බනේ ඉදිරිපත් වෙන්න

[QUOTE="handysameera, post: 17689251, member: 256626"] [SIZE=4] හරි මොන ආණ්ඩුව ආවත් කලින් ආණ්ඩු වලින් ගත්ත ණය ගෙවන්න ඕන ඔය අනුර කියන විදියට ලක්ෂ 4 ණය හැදෙන්නේ කලින් ආණ්ඩු ගත්ත ණයත් එක්කනේ එතකොට මහින්ද යවල එන මෛත්රී හරි රනිල් හරි නැත්තම් අනුර ගේ හරි ආණ්ඩුව මේ ණය ගෙවන්න ඕනේ, හම්බන්තොට වරාය වහලා මත්තල වහලා ද ණය ගෙවන්නේ ඒ අය දින්නොත් වංචාව දුෂණය නවත්තනවා හරි එකත් කරා කියමු වංචාව දුෂණය නවත්තල තියෙන සේරම ණය ගෙවල දාවිද? මොකද අලුත් ගුවන් තොටුපොල සහ වරාය වැඩක් නැත්තම් එක ඔය ආණ්ඩු උනත් කරලා වැඩක් නැනේ වහල දාල ඒ වෙනුවට අලුත් ආයෝජන පටන් ගනිනේ ශ්රී ලන්කන් එක පාඩු උනත් එක කලින් චන්ද්රිකා එමිරේට්ස් එකට විකුණලා තිබ්බනේ පාඩුවට හරි අපේ කොඩිය ගහන් ලෝකේ වටේ යනවා ඔව් අනුර පොර ගත්තේ හරි තීරණේ බැරිවෙලාවත් ජනදිපතිවරණට ආවනම් ඇප නැ මොකද අනුරගේ පක්ෂේ මේ රටේ කරපුවා අමතක වෙන්න තරම් මිනිස්සු මැරිල ඉපදිලා නැ සෝමවංශ ධනවාදී රටවල් බැන බැන හිටියට උන්නැහේගේ පුතා ව තිබ්බේ එංගලන්තෙනේ තිබ්බනේ සමාජවාදී රටකට පුතාව යවන්න අනුරට තිබ්බ කොන්ද පන තියේ නම් එන්න තරගෙට බොරුවට ටෝක් දෙන් නැතිව මිනිස්සු අතරට ඇවිත් තිබ්බනේ ඉදිරිපත් වෙන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom