Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතකයේ තියාගන්න වැදගත් වෙන දෙයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
Message
මතකයේ තියාගන්න වැදගත් වෙන දෙයක්
මුලින්ම ආයුබෝවන් කිවුවා එළකිරියෙ හැමෝටම....
අවුරුදු ගාණකට පස්සේ ත්රෙඩ් එකක් දාන්න ආවා. රාජකාරි බහුලත්වය වගේම පවුල් ජීවිතේ කාර්යබහුල වීම මත මොකුත් කොටල යන්න වෙලාවක් හම්බඋණේ නෑ කාලෙකින්..
ඉතිං.. දැන් මමත් මාස 04ක් විතර වෙන කෙල්ලෙකුගෙ තාත්ත කෙනෙක්.. මවුපිය පදවිය ලබන කාටත් වැදගත් වෙයි කියල හිතල පහුගිය සතියෙ මම ලබපු අත්දැකීමක් ඔයාලට කියන්න හිතුවේ..
කෙල්ලට මාස 04න් විදින බෙහෙත් විද්දෙ ගිය බ්රහස්පතින්දා.. කොහොමත් දවසක් දෙකක් යනකම් පොඩ්ඩො අඬනවා බෙහෙතෙ අමාරුවට.. ඉතිං අපේ පොඩ්ඩට බේත් විදල තියෙන්නෙ දවල් 11.30ට විතර.. දවල් මම ඔෆිස් එකේ ඉන්නකොට වයිෆ් එකපාරටම කෑ ගහගෙන කෝල් එකක් ගත්තා කෙල්ල හුස්ම ගන්නෙ නෑ.. නිල් වෙලා කියල.. මටත් එකපාරටම අන්දුන්කුන්දුන් උණා.. වයිෆ් හොඳටම අප්සට වෙලා.. කිහිප පාරක් කෝල් කරත් හරි විස්තරයක් මට එයාගෙන් දැනගන්න බෑ.. මම රාජකාරි කරන්නෙ රජයේ රෝහලක වීම නිසා මම බැළුවේ වෛද්යවරයෙක් ඉක්මණටම හමුවෙලා උපදෙස් ගන්න මොකද කරන්න ඕනි කියලා.. ඒත් හදිස්සියට හරි වෛද්ය වරයෙක් හොයාගන්න බෑ.. මම දිවුවා අපේ හදිසි ප්රතිකාර ඒකකය (Emergency Treatment Unit හෙවත් ETU) එකට.. වෙලාවට ඒකෙ සිස්ටර් මඟදිම හමුබඋණා.. මම එයාට පණිවිඩේ කියපු ගමන් එයා කිවුවෙ හැකි ඉක්මණටම බබාට කෘතිම ශ්වසනය දිදී ළඟම වෛද්යවරයෙක් වෙත අරන් යන්න කියල..මේ බව කියන්න ආපහු වයිෆ් ට කෝල් කරත් එයා පියවි සිහියෙන් නෙවෙයි ඉන්නෙ.. කියන කිසිම දෙයක් අහගෙන ඉන්න තරම් සිහියක් නෑ.. කෑ ගහනවා අනේ අනේ කියල.. එච්චරමයි.. ඉතිං මම කොළඹට රෝගියෙකු අරන් යන ගිලන් රථයක එල්ලුනා වයිෆ් ලගෙ ගෙවල් ආසන්නයේ තියෙන රෝහලට යන්න... මොකද වයිෆ් කිවුවෙ බබාව ඒ රෝහලට අරන් යන ගමන් කියල.. පස්සෙ මට කලින් වයිෆ් ඒ රෝහලට බබාව අරන් ගිහින්... ඒ වෙනකොට බබා ආයිමත් ප්රකෘති තත්වයට ඇවිල්ල.. වෛද්යවරු කියලා දැන් බය වෙන්න දෙයක් නෑ.. බබාව අරන් යන්න කියලා.. කෝකටත් මම හවස පුද්ගලික සායනයක පළපුරුදු වෛද්යවරයෙකුට බබාව පෙන්නුවා.. එයා කිවුවෙ සමහර විට බෙහත් විදපු අමාරුවට ළමයි එක දිගටම අඬද්දි හුස්ම නොගෙනම අඬනවලු.. ඒ වෙලාවට බබා නිල් වෙන්න පුළුවන් කියලයි.. කොහොම උණත් තාමත් මට ඒ බය තියෙනව එදා බයඋණු පාර..
ඉතින් මට ඔයාලව දැනුවත් කරන්න ඕනි මෙන්න මේ කාරණා ටික..
බබා නිල් උණොත්...
01. කලබල නොවී සිටීම තමයි ඉතාමත් ම වැදගත් දේ..
02. බබා නිල් වෙන්න හේතුව හොයා බලන්න.. සමහර විට කිරි හෝ ආහාරයක් සිරවීම නිසා බබා නිල් වෙන්න පුළුවන්.. එහෙම උණොත් ඔයාලට කරන්න තියෙන පළමු දේ තමයි කට තියල උරලා සිරවූ කිරි අරන් දාන එක..
03. කෘත්රිම ශ්වසනය දෙන්න..
[YOUTUBE]<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/hkpjGW4S3y4" frameborder="0" allowfullscreen>[/YOUTUBE]
04. හැකි ඉක්මණින් බබාව ළඟම ඉන්න වෛද්ය වරයෙකුට පෙන්නන්න අරන් යන්න කෘත්රිම ශ්වසනය දෙන ගමන්..
මතක තියාගන්න, මොළයට ඔක්සිජන් සැපයීම නතර උණොත් ආයිත් කථා කරල වැඩක් නෑ.. 
මම වෛද්ය වරයෙක් නම් නෙවෙයි.. ඒත් හැමෝගෙම උපදෙස් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ කවදා හෝ කොතැනකදී හෝ මේ වගේ අවස්ථාවක් ඔයාලට උදාවෙන්න පුළුවන්.. අන්න ඒ වගේ වෙලාවකදි කරන්න ඕනි දේ දැනන් ඉන්න ඕනි නිසා.. මොකද සමහර දේවල් තියෙනව අත්දැකීම් අරන් ඉගෙනගන්නකම් ඉන්න හොඳ නැති දේවල්.. මේකත් ඒ වගේ.. ඒකයි..
(පොස්ට් එකේ වැරදි ඇති.. ඒ වගේම මට වඩා දැනුම තියෙන අය මේකට යමක් එකතු කරයි කියල හිතනවා.. රෙප් එපා.. දැනුවත් වෙලා ඉන්න.. එච්චරයි මට ඕනි)
එහෙනම් පස්සේ දවසක ආයිමත් හමුවෙමු.. 
[QUOTE="thulithasajeewa, post: 17941972, member: 34727"] [b]මතකයේ තියාගන්න වැදගත් වෙන දෙයක්[/b] [SIZE="5"][COLOR="Sienna"]මුලින්ම ආයුබෝවන් කිවුවා එළකිරියෙ හැමෝටම.... අවුරුදු ගාණකට පස්සේ ත්රෙඩ් එකක් දාන්න ආවා. රාජකාරි බහුලත්වය වගේම පවුල් ජීවිතේ කාර්යබහුල වීම මත මොකුත් කොටල යන්න වෙලාවක් හම්බඋණේ නෑ කාලෙකින්.. ඉතිං.. දැන් මමත් මාස 04ක් විතර වෙන කෙල්ලෙකුගෙ තාත්ත කෙනෙක්.. මවුපිය පදවිය ලබන කාටත් වැදගත් වෙයි කියල හිතල පහුගිය සතියෙ මම ලබපු අත්දැකීමක් ඔයාලට කියන්න හිතුවේ.. කෙල්ලට මාස 04න් විදින බෙහෙත් විද්දෙ ගිය බ්රහස්පතින්දා.. කොහොමත් දවසක් දෙකක් යනකම් පොඩ්ඩො අඬනවා බෙහෙතෙ අමාරුවට.. ඉතිං අපේ පොඩ්ඩට බේත් විදල තියෙන්නෙ දවල් 11.30ට විතර.. දවල් මම ඔෆිස් එකේ ඉන්නකොට වයිෆ් එකපාරටම කෑ ගහගෙන කෝල් එකක් ගත්තා කෙල්ල හුස්ම ගන්නෙ නෑ.. නිල් වෙලා කියල.. මටත් එකපාරටම අන්දුන්කුන්දුන් උණා.. වයිෆ් හොඳටම අප්සට වෙලා.. කිහිප පාරක් කෝල් කරත් හරි විස්තරයක් මට එයාගෙන් දැනගන්න බෑ.. මම රාජකාරි කරන්නෙ රජයේ රෝහලක වීම නිසා මම බැළුවේ වෛද්යවරයෙක් ඉක්මණටම හමුවෙලා උපදෙස් ගන්න මොකද කරන්න ඕනි කියලා.. ඒත් හදිස්සියට හරි වෛද්ය වරයෙක් හොයාගන්න බෑ.. මම දිවුවා අපේ හදිසි ප්රතිකාර ඒකකය (Emergency Treatment Unit හෙවත් ETU) එකට.. වෙලාවට ඒකෙ සිස්ටර් මඟදිම හමුබඋණා.. මම එයාට පණිවිඩේ කියපු ගමන් එයා කිවුවෙ හැකි ඉක්මණටම බබාට කෘතිම ශ්වසනය දිදී ළඟම වෛද්යවරයෙක් වෙත අරන් යන්න කියල..මේ බව කියන්න ආපහු වයිෆ් ට කෝල් කරත් එයා පියවි සිහියෙන් නෙවෙයි ඉන්නෙ.. කියන කිසිම දෙයක් අහගෙන ඉන්න තරම් සිහියක් නෑ.. කෑ ගහනවා අනේ අනේ කියල.. එච්චරමයි.. ඉතිං මම කොළඹට රෝගියෙකු අරන් යන ගිලන් රථයක එල්ලුනා වයිෆ් ලගෙ ගෙවල් ආසන්නයේ තියෙන රෝහලට යන්න... මොකද වයිෆ් කිවුවෙ බබාව ඒ රෝහලට අරන් යන ගමන් කියල.. පස්සෙ මට කලින් වයිෆ් ඒ රෝහලට බබාව අරන් ගිහින්... ඒ වෙනකොට බබා ආයිමත් ප්රකෘති තත්වයට ඇවිල්ල.. වෛද්යවරු කියලා දැන් බය වෙන්න දෙයක් නෑ.. බබාව අරන් යන්න කියලා.. කෝකටත් මම හවස පුද්ගලික සායනයක පළපුරුදු වෛද්යවරයෙකුට බබාව පෙන්නුවා.. එයා කිවුවෙ සමහර විට බෙහත් විදපු අමාරුවට ළමයි එක දිගටම අඬද්දි හුස්ම නොගෙනම අඬනවලු.. ඒ වෙලාවට බබා නිල් වෙන්න පුළුවන් කියලයි.. කොහොම උණත් තාමත් මට ඒ බය තියෙනව එදා බයඋණු පාර.. ඉතින් මට ඔයාලව දැනුවත් කරන්න ඕනි මෙන්න මේ කාරණා ටික.. බබා නිල් උණොත්... 01. කලබල නොවී සිටීම තමයි ඉතාමත් ම වැදගත් දේ.. 02. බබා නිල් වෙන්න හේතුව හොයා බලන්න.. සමහර විට කිරි හෝ ආහාරයක් සිරවීම නිසා බබා නිල් වෙන්න පුළුවන්.. එහෙම උණොත් ඔයාලට කරන්න තියෙන පළමු දේ තමයි කට තියල උරලා සිරවූ කිරි අරන් දාන එක.. 03. කෘත්රිම ශ්වසනය දෙන්න.. [YOUTUBE]<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/hkpjGW4S3y4" frameborder="0" allowfullscreen>[/YOUTUBE] 04. හැකි ඉක්මණින් බබාව ළඟම ඉන්න වෛද්ය වරයෙකුට පෙන්නන්න අරන් යන්න කෘත්රිම ශ්වසනය දෙන ගමන්.. මතක තියාගන්න, මොළයට ඔක්සිජන් සැපයීම නතර උණොත් ආයිත් කථා කරල වැඩක් නෑ.. මම වෛද්ය වරයෙක් නම් නෙවෙයි.. ඒත් හැමෝගෙම උපදෙස් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ කවදා හෝ කොතැනකදී හෝ මේ වගේ අවස්ථාවක් ඔයාලට උදාවෙන්න පුළුවන්.. අන්න ඒ වගේ වෙලාවකදි කරන්න ඕනි දේ දැනන් ඉන්න ඕනි නිසා.. මොකද සමහර දේවල් තියෙනව අත්දැකීම් අරන් ඉගෙනගන්නකම් ඉන්න හොඳ නැති දේවල්.. මේකත් ඒ වගේ.. ඒකයි.. (පොස්ට් එකේ වැරදි ඇති.. ඒ වගේම මට වඩා දැනුම තියෙන අය මේකට යමක් එකතු කරයි කියල හිතනවා.. රෙප් එපා.. දැනුවත් වෙලා ඉන්න.. එච්චරයි මට ඕනි) එහෙනම් පස්සේ දවසක ආයිමත් හමුවෙමු.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom