Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතකය අඩුද ? මතකය වැඩි කරවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකය අඩුද ? මතකය වැඩි කරවන්න

දරුවන් සිටින සෑම මවක්ම පියෙක්ම උත්සාහ කරන්නේ තම දරුවන් නීරෝගීව ලොකු මහත් කර සමාජයේ උසස් රැකියාවක නිරත කරවීමටය. ඒ සඳහා ඇතැම් දෙමාපියෝ මුළු සේසතම වියදම් කරති. පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංතිද යවමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ වමට්ටමකට ගෙන ඒමට උත්සාහ කරති. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය යුතුකමක් පැහැර හරිති. අවාසනාව වී ඇත්තේ ඔවුන් එම යුතුකම පැහැර හරින්නේ නොදැනුවත්කම නිසාය. එනම්, දරුවන්ගේ නිසි පෝෂණය පිළිබඳ යුතුකමය. ඒ නිසා වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් 15% ක් එනම් දරුවන් පස් දෙනකුට එක් අයෙකු නිරක්තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් (Anaemia) පෙළෙන බව අනාවරණය කරගෙන ඇත.

දරුවකු මවුකුසින් මෙළොව එළිය දුටු පසු මොළය වර්ධනය වීම සිදුවීම සඳහා ලයකඩල පෝෂණය අත්‍යවශ්‍යය. වයස අවුරුදු දෙකට අඩු වයසේදී දරුවකු නිරක්තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවාගේ මොළය වර්ධනය නිසි ලෙස සිදු නොවේ. එසේ මොළය වර්ධනය නොවූ දරුවා පසු කාලයේදී කෙතරම් ටියුෂන් පංති රැගෙන ගියද මොළය වර්ධනය කළ නොහැකිය.

දරුවාගේ මොළය වර්ධනය කිරීම

මවු කුසින් මෙලොව එළිය දුටු සෑම දරුවකුටම පළමු මාස හය තුළ මවු කිරි ලබාදීමට සෑම මවකම පියවර ගත යුතුය. මවුකිරිවල ලැක්ටෝස් සීනි ඇත. එය දරුවාගේ මොළයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍යය. මෙය වයස අවුරුදු 2 – 3 වනවිට සිදුවන දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතා ප්රයෝජනවත්ය. එමගින් දරුවාගේ සහජ හැකියාවන් හැ`ගීම් දැනීම් ශාරීරික ක්‍රියාකාරකම් දියුණු කර ගතහැකිය.

බොහෝ දෙමාපියන්ට අවශ්‍ය මෙලොව එළිය දුටු දරුවා ඉතා ඉක්මනින් වර්ධනය වනු දැකීමය. එ නම් බෝලයක් වගේ දරුවකු වර්ධනය කර ගැනීමය. නමුත් බෝලයක් වගේ වර්ධනය වූ පෘෂ්ඨිමත් දරුවා අනාගතයේදී ලෙඩ රෝග රැසකට උරුමකම් කියන්නෙකි. මව්කිරි බොන දරුවාගේ සිරුර විශාල ලෙස වර්ධනය නොවේ. නමුත් දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂණ සංඝටක මවුකිරිවල ඇත. සෙම් රෝග, කනේ අමාරු, විෂබීජ ආසාදන, දත් නරක්වීම, දියවැඩියාව, බඩවැල් රෝග හෘදයාබාධ පිළිකා වැනි රෝග මතුවීමේ අවදානම අඩුවේ.

දරුවකුගේ මොළය වර්ධනය සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණය එළවළුවලින් පමණක් ලබාගත නොහැකිය. නිරෝගී දරුවකුගේ සිරුරේ යකඩ 11.0 g/dl තිබිය යුතුය. මාළු, මස්, රතු මාළු, හාල්මැස්සන්, කුකුල් මස්, කුඩා මාළු, කරවල වැනි මාංශ ආහාරවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකිය. කිරි සහ බිත්තරවල සහ එළවළුවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අපහසුය.

ගොටුකොළ, සාරණ, තම්පලා, කතුරුමුරුංගා සහ තද කොළපාට, ආහාරවල යකඩ බහුලව ඇත. නිවිතිවල යකඩ ඇතත් එය ශරීරයට උරාගැනීම අපහසුය.

බෝංචි, සෝයාබෝංචි, මුංඇට, කව්පි, උළුඳු, පරිප්පු, වැනි ධාන්‍ය වර්ග බීජ මට්ටමින් සකස් කරගෙන ආහාරයට ගතහොත් මෙම ධාන්‍ය වර්ගවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකිය.

යකඩ ශරීරයට උරා ගැනීම පහසු කිරීම සඳහා එම ආහාරවලට ගොරකා, දෙහිඇඹුල්, සියඹලා, වැනි රසකාරක එක්කරගත යුතුය.

යකඩ ඌණතාවයෙන් පෙළෙන දරුවන්

කිසියම් දරුවකු යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවන් නිතර අලස බවින් යුක්තය. ඉතා කුඩා ක්‍රියාකාරමක යෙදුණ ද දැඩි වෙහෙසක් දැනේ. අන් අය නුරුස්සන බවක් මතු වේ. ඇතැම් දරුවෝ පංති කාමරයේ නිදි කිරා වැටෙමින් අලසව කටයුතු කරති. මෙවැනි දරුවන් කොතරම් පොත පත පාඩම් කළද මතක ශක්තිය දුර්වලය. ඒ නිසා ඔවුහු පංති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට දුර්වල දරුවන් බවට පත්වෙති.

මෙවැනි දුර්වල දරුවන් කෙතරම් ටියුෂන් පංතිවලට යොමු කළ ද බුද්ධිය වර්ධනය කළ නොහැකිය. ඒ නිසා දරුවාගේ හැසිරීම් රටාව හඳුනාගෙන නිසි පෝෂණයෙන් යුත් ආහාරපාන ලබාදී පළමුව දරුවා නීරෝගී අයකු බවට පත් කළ යුතුය. ඉන්පසු දරුවා ද පොත්පත් පාඩම් කිරීමට යොමු කළ යුතුය.

මතක ශක්තිය දියුණු කර ගැනීම

අධ්‍යාපන කටයුතුවල යෙදෙන බොහෝ දරුවෝ විභාගය ආසන්න වනවිට නිදි වරාගෙන පාඩම් කරති. ඇතැම් දරුවෝ වතුර බේසම්වල කකුල් දෙක ඔබා ගෙන පාඩම් කරති. නමුත් දිනකට අඩුම තරමේ පැය 06 කවත් නින්දක් නොලැඛෙන දරුවා කෙතරම් පොත පත පාඩම් කළත් මතක ශක්තිය වර්ධනය කර ගත නොහැකිය.

පොත්පත් පාඩම් කිරීමට සුදුසුම කාලය අලුයම් කාලයයි. අලුයම හතරත් පහත් අතර කාලය ඒ සඳහා ඉතා සුදුසුය. නමුත් එම කාලය යොදා ගත යුත්තේ පැය 06 කවත් රාත්‍රි නින්දක යෙදීමෙන් පසුවය.

ඒනිසා තම දරුවන් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සංගීතඥයන්, විද්‍යාඥයන් කිරීමේ සිහින දකින දෙමාපියන් වර්තමානයේදී දරුවාගේ නිසි පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුය.

ආඩම්බරකාර දෙමාපියන් ලෙස තම දරුවන්ට ක්ෂණික ආහාරපාන ලබාදෙමින් බැලුම් බෝල මෙන් පුම්බන්න උත්සාහ කළොත් සිදුවන්නේ පිම්බී ඉබාගාතේ පාවී ගොස් යම් මොහොතකදී පුපුරා යැමය. එවිට රටටත් සමාජයටත් පවුලේ කොයිකාටත් වටිනාකමක් නැති පුද්ගලයන් බවට ඔවුහු පත්වෙති. ඒ නිසා දරුවන් බැලුම්බෝල කරනවද? යකඩ බෝල කරනවාද යන පැනයට පිළිතුර ඇත්තේ දරුවන්ට ආදරය කරන දෙමාපියන් සතුවය.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් සහ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස යන මහත්මීන් විසින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වූ දේශනවල තොරතුරු ද මෙම ලිපිය සැකසීමට මූලාශ්‍ර කරගෙන ඇත.

දිවයින

[QUOTE="Stein, post: 21351143, member: 558948"] [b]මතකය අඩුද ? මතකය වැඩි කරවන්න[/b] [SIZE="6"][COLOR="DarkSlateGray"]දරුවන් සිටින සෑම මවක්ම පියෙක්ම උත්සාහ කරන්නේ තම දරුවන් නීරෝගීව ලොකු මහත් කර සමාජයේ උසස් රැකියාවක නිරත කරවීමටය. ඒ සඳහා ඇතැම් දෙමාපියෝ මුළු සේසතම වියදම් කරති. පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංතිද යවමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ වමට්ටමකට ගෙන ඒමට උත්සාහ කරති. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය යුතුකමක් පැහැර හරිති. අවාසනාව වී ඇත්තේ ඔවුන් එම යුතුකම පැහැර හරින්නේ නොදැනුවත්කම නිසාය. එනම්, දරුවන්ගේ නිසි පෝෂණය පිළිබඳ යුතුකමය. ඒ නිසා වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් 15% ක් එනම් දරුවන් පස් දෙනකුට එක් අයෙකු නිරක්තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් (Anaemia) පෙළෙන බව අනාවරණය කරගෙන ඇත. දරුවකු මවුකුසින් මෙළොව එළිය දුටු පසු මොළය වර්ධනය වීම සිදුවීම සඳහා ලයකඩල පෝෂණය අත්‍යවශ්‍යය. වයස අවුරුදු දෙකට අඩු වයසේදී දරුවකු නිරක්තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවාගේ මොළය වර්ධනය නිසි ලෙස සිදු නොවේ. එසේ මොළය වර්ධනය නොවූ දරුවා පසු කාලයේදී කෙතරම් ටියුෂන් පංති රැගෙන ගියද මොළය වර්ධනය කළ නොහැකිය. දරුවාගේ මොළය වර්ධනය කිරීම මවු කුසින් මෙලොව එළිය දුටු සෑම දරුවකුටම පළමු මාස හය තුළ මවු කිරි ලබාදීමට සෑම මවකම පියවර ගත යුතුය. මවුකිරිවල ලැක්ටෝස් සීනි ඇත. එය දරුවාගේ මොළයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍යය. මෙය වයස අවුරුදු 2 – 3 වනවිට සිදුවන දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතා ප්රයෝජනවත්ය. එමගින් දරුවාගේ සහජ හැකියාවන් හැ`ගීම් දැනීම් ශාරීරික ක්‍රියාකාරකම් දියුණු කර ගතහැකිය. බොහෝ දෙමාපියන්ට අවශ්‍ය මෙලොව එළිය දුටු දරුවා ඉතා ඉක්මනින් වර්ධනය වනු දැකීමය. එ නම් බෝලයක් වගේ දරුවකු වර්ධනය කර ගැනීමය. නමුත් බෝලයක් වගේ වර්ධනය වූ පෘෂ්ඨිමත් දරුවා අනාගතයේදී ලෙඩ රෝග රැසකට උරුමකම් කියන්නෙකි. මව්කිරි බොන දරුවාගේ සිරුර විශාල ලෙස වර්ධනය නොවේ. නමුත් දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂණ සංඝටක මවුකිරිවල ඇත. සෙම් රෝග, කනේ අමාරු, විෂබීජ ආසාදන, දත් නරක්වීම, දියවැඩියාව, බඩවැල් රෝග හෘදයාබාධ පිළිකා වැනි රෝග මතුවීමේ අවදානම අඩුවේ. දරුවකුගේ මොළය වර්ධනය සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණය එළවළුවලින් පමණක් ලබාගත නොහැකිය. නිරෝගී දරුවකුගේ සිරුරේ යකඩ 11.0 g/dl තිබිය යුතුය. මාළු, මස්, රතු මාළු, හාල්මැස්සන්, කුකුල් මස්, කුඩා මාළු, කරවල වැනි මාංශ ආහාරවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකිය. කිරි සහ බිත්තරවල සහ එළවළුවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අපහසුය. ගොටුකොළ, සාරණ, තම්පලා, කතුරුමුරුංගා සහ තද කොළපාට, ආහාරවල යකඩ බහුලව ඇත. නිවිතිවල යකඩ ඇතත් එය ශරීරයට උරාගැනීම අපහසුය. බෝංචි, සෝයාබෝංචි, මුංඇට, කව්පි, උළුඳු, පරිප්පු, වැනි ධාන්‍ය වර්ග බීජ මට්ටමින් සකස් කරගෙන ආහාරයට ගතහොත් මෙම ධාන්‍ය වර්ගවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකිය. යකඩ ශරීරයට උරා ගැනීම පහසු කිරීම සඳහා එම ආහාරවලට ගොරකා, දෙහිඇඹුල්, සියඹලා, වැනි රසකාරක එක්කරගත යුතුය. යකඩ ඌණතාවයෙන් පෙළෙන දරුවන් කිසියම් දරුවකු යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවන් නිතර අලස බවින් යුක්තය. ඉතා කුඩා ක්‍රියාකාරමක යෙදුණ ද දැඩි වෙහෙසක් දැනේ. අන් අය නුරුස්සන බවක් මතු වේ. ඇතැම් දරුවෝ පංති කාමරයේ නිදි කිරා වැටෙමින් අලසව කටයුතු කරති. මෙවැනි දරුවන් කොතරම් පොත පත පාඩම් කළද මතක ශක්තිය දුර්වලය. ඒ නිසා ඔවුහු පංති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට දුර්වල දරුවන් බවට පත්වෙති. මෙවැනි දුර්වල දරුවන් කෙතරම් ටියුෂන් පංතිවලට යොමු කළ ද බුද්ධිය වර්ධනය කළ නොහැකිය. ඒ නිසා දරුවාගේ හැසිරීම් රටාව හඳුනාගෙන නිසි පෝෂණයෙන් යුත් ආහාරපාන ලබාදී පළමුව දරුවා නීරෝගී අයකු බවට පත් කළ යුතුය. ඉන්පසු දරුවා ද පොත්පත් පාඩම් කිරීමට යොමු කළ යුතුය. මතක ශක්තිය දියුණු කර ගැනීම අධ්‍යාපන කටයුතුවල යෙදෙන බොහෝ දරුවෝ විභාගය ආසන්න වනවිට නිදි වරාගෙන පාඩම් කරති. ඇතැම් දරුවෝ වතුර බේසම්වල කකුල් දෙක ඔබා ගෙන පාඩම් කරති. නමුත් දිනකට අඩුම තරමේ පැය 06 කවත් නින්දක් නොලැඛෙන දරුවා කෙතරම් පොත පත පාඩම් කළත් මතක ශක්තිය වර්ධනය කර ගත නොහැකිය. පොත්පත් පාඩම් කිරීමට සුදුසුම කාලය අලුයම් කාලයයි. අලුයම හතරත් පහත් අතර කාලය ඒ සඳහා ඉතා සුදුසුය. නමුත් එම කාලය යොදා ගත යුත්තේ පැය 06 කවත් රාත්‍රි නින්දක යෙදීමෙන් පසුවය. ඒනිසා තම දරුවන් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සංගීතඥයන්, විද්‍යාඥයන් කිරීමේ සිහින දකින දෙමාපියන් වර්තමානයේදී දරුවාගේ නිසි පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුය. ආඩම්බරකාර දෙමාපියන් ලෙස තම දරුවන්ට ක්ෂණික ආහාරපාන ලබාදෙමින් බැලුම් බෝල මෙන් පුම්බන්න උත්සාහ කළොත් සිදුවන්නේ පිම්බී ඉබාගාතේ පාවී ගොස් යම් මොහොතකදී පුපුරා යැමය. එවිට රටටත් සමාජයටත් පවුලේ කොයිකාටත් වටිනාකමක් නැති පුද්ගලයන් බවට ඔවුහු පත්වෙති. ඒ නිසා දරුවන් බැලුම්බෝල කරනවද? යකඩ බෝල කරනවාද යන පැනයට පිළිතුර ඇත්තේ දරුවන්ට ආදරය කරන දෙමාපියන් සතුවය. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් සහ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස යන මහත්මීන් විසින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වූ දේශනවල තොරතුරු ද මෙම ලිපිය සැකසීමට මූලාශ්‍ර කරගෙන ඇත.[/COLOR] දිවයින[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom