Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
මතක් කරන්නට, අමත ඒ ගීත පොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩේ පටන් ගන්න එක්ක මම සිංදු 3 ක් මතක් කරන්නම්.

1)

ලතා මඩුලු සේ බැදුණු අපේ - ආදර මල් දම් පියලි තැලී

ඔබ මා පැතු පෙම් මිලින වෙලා - සුසුමට තුරුලුව ගිලි ගියා //

ඔබේ නෙතු බැල්මෙන් මසිත තිබු - පාළුව සදහට ඉවතටලු

මා ඔබ සමගින් දැල්වූ පෙම් - පහන් වැටම අද නිවී ගියා //

ගායනය - ප්රියනාත් රත්නායක

මෙතනින් බා ගන්න Download

මේ සිංදුවත් එක්ක මගේ විශේෂ මතකයක් නම් නෑ. ඒත් කාලෙකට කලින් ආසාවෙන් අහපු සිංදුවක්.

2)

ඔශින් තීම්සෝං එක

[YOUTUBE]R9eCslLI-u4[/YOUTUBE]

මේක අහද්දි නම් නොදැනුවත්වම මම පොඩි කාලෙට යනවා. සීයලගේ ගෙදර තිබුන බ්ලැක් ඇන්ඩ් වයිට් නැෂනල් ටිවි එකෙන් ඔශින් බලපු කාලේ මතක් වෙනවා.

ඒ විතරක් නෙවෙයි මේක යන දවස්වල අපිත් එක්ක හිටපු අපේ සීයව මතක් වෙනවා  මේක හඩ කවපු ටයි මාමව මතක් වෙනවා  තව පොඩි කාලේ සෙල්ලම් කරපු හැටි මතක් වෙනවා. ඉතිං සතුට දුක එක්ක මහ අමුතුම හැගීමක් මට මේ තීම් සෝං එකත් එක්ක දැනෙනවා.

3)

සුලගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ

සෙවනැල්ල වාගේ ඔබ ලගින් ඉන්න ඕනේ

හමුවු දිනේ සිත බැදිලා සෙනෙහේ

මුලු ජිවිතේ ඔබටමයි ආදරේ...

දැන් මගේ ආදරණීය බිරිද, පෙම්වතියක් විදිහට මගේ ජීවිතේට ආපු මුල්කාලේ මතක් වෙනවා.

[QUOTE="Mr.Tom, post: 21083397, member: 462987"] [SIZE="4"]වැඩේ පටන් ගන්න එක්ක මම සිංදු 3 ක් මතක් කරන්නම්. 1) ලතා මඩුලු සේ බැදුණු අපේ - ආදර මල් දම් පියලි තැලී ඔබ මා පැතු පෙම් මිලින වෙලා - සුසුමට තුරුලුව ගිලි ගියා // ඔබේ නෙතු බැල්මෙන් මසිත තිබු - පාළුව සදහට ඉවතටලු මා ඔබ සමගින් දැල්වූ පෙම් - පහන් වැටම අද නිවී ගියා // ගායනය - ප්රියනාත් රත්නායක මෙතනින් බා ගන්න [URL="http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=2030"]Download[/URL] මේ සිංදුවත් එක්ක මගේ විශේෂ මතකයක් නම් නෑ. ඒත් කාලෙකට කලින් ආසාවෙන් අහපු සිංදුවක්. 2) ඔශින් තීම්සෝං එක [YOUTUBE]R9eCslLI-u4[/YOUTUBE] මේක අහද්දි නම් නොදැනුවත්වම මම පොඩි කාලෙට යනවා. සීයලගේ ගෙදර තිබුන බ්ලැක් ඇන්ඩ් වයිට් නැෂනල් ටිවි එකෙන් ඔශින් බලපු කාලේ මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක යන දවස්වල අපිත් එක්ක හිටපු අපේ සීයව මතක් වෙනවා :( මේක හඩ කවපු ටයි මාමව මතක් වෙනවා :( තව පොඩි කාලේ සෙල්ලම් කරපු හැටි මතක් වෙනවා. ඉතිං සතුට දුක එක්ක මහ අමුතුම හැගීමක් මට මේ තීම් සෝං එකත් එක්ක දැනෙනවා. 3) සුලගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලගින් ඉන්න ඕනේ හමුවු දිනේ සිත බැදිලා සෙනෙහේ මුලු ජිවිතේ ඔබටමයි ආදරේ... :love: දැන් මගේ ආදරණීය බිරිද, පෙම්වතියක් විදිහට මගේ ජීවිතේට ආපු මුල්කාලේ මතක් වෙනවා. :love: :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom