Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතක තබා ගන්න වටිනා විශ්මිත ක්‍රම 8 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතක තබා ගන්න වටිනා විශ්මිත ක්‍රම 8 ක්

කවදටත් ගැලපෙන මතක තබා ගන්න වටිනා විශ්මිත ක්‍රම 8 ක්

අපි ඉගෙන ගන්න සමහර දේවල් පරම්පරා ගණනාවකටම වැදගත් වෙන්න පුළුවන්. කොටින්ම කියුවොත් ඒවා හැමදාටම වලංගු වෙනවා. ඒ වගේම සමහරක් පොඩි පොඩි දේවල් අත්‍යාවශ්‍යම වෙලාවල් වලදීත් වැදගත් වෙන්න පුළුවන්.

1) ඉර බහින්නේ තව කොපමණ වෙලාවකින්ද යන්න දැන ගැනීම

ඇඟිලි පහ එකට තබාගෙන, දබරැගිල්ල සහ මාපට ඇගිල්ලේ තුඩ අතරට සූර්යයා එන විදිහට අත සූර්යයා දෙසට දිගු කරන්න. ඉන්පසු දබරැගිල්ලේ ඉඳන්, ක්ෂිතිජය දක්වා තිබෙන ඇඟිලි ගණන ගණන් කරන්න. එක ඇඟිල්ලකින් දළ වශයෙන් මිනිත්තු 15 ක් දැක්වේවි. ඒ අනුව මිනිත්තු 15, ඇඟිලි ගණනෙන් වැඩි කරාම ඉර බැහැලා යන්න තව කොපමණ වෙලාවක් තිබෙනවද කියල ඔබට පහසුවෙන්ම සොයා ගන්න පුළුවන්.

2) මාසෙකට තිබෙන දින ගණන දැන ගැනීම

අත මිටි කරලා, පිටි අත්ලේ තිබෙන ඇඟිලි වල උස් පහත් වීම් සංඛ්‍යාව ගණන් කලොත් මාසෙකට තිබෙන දින ගණන පහසුවෙන්ම දැන ගන්න පුළුවන්. (මෙතැනදී අපි මාපට ඇඟිල්ල ගණන් ගන්නේ නැහැ) උඩට ඉස්සිලා තිබෙන එක් ශීර්ෂයකින් එක් මාසයක් ද, ශීර්ෂ දෙකක් අතර තිබෙන පරතරයෙන් තවත් මාසයක් ද එන විදියට තමයි ගණන් කරන්න ඕන. මේ ශීර්ෂ වලට වැටෙන මාස වලට දින 31ක් තිබෙනවා. පරතර වලට වැටෙන මාස වලට තිබෙන්නේ දින 30යි. එක අතක ගණන් කරලා ඉවර උනාම අනිත් අතේ දබරැගිල්ලේ ශීර්ෂයෙන් පටන් අරන් නැවතත් ගණන් කරන්න පුළුවන්. මේ විදියට මුළු මාස 12 ම දින ගණන ඉතා ඉක්මනින් සොයා ගන්න පුළුවන් වේවි.

3) අව අටවක සහ පුර අටවක හඳ දැන ගැනීම

4) හොඳ සහ නරක බැටරි වෙන් කරලා හඳුනා ගැනීම

එළියෙන් බැලුවම නම් බැහැපු බැරි සහ හොඳ බැටරි ඔක්කොම එක වගේ. ටෝර්ච් එකක් වගේ දේකට දාල බලනකම් හොඳ නරක හඳුනා ගන්න එක හරි අමාරුයි. එත් අපි ගාව ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ තමයි, බැටරි දෙකම කෙලින් අතට තියලා සෙන්ටි මීටර් 1-2 ක් විතර උඩ ඉඳන් පහලට වැටෙන්න සලස්වන එක. නරක බැටරිය වැටුනාම දෙතුන් වතාවක් බම්ප් වෙලා පෙරලිලා යනවා. එත් හොඳ බැටරිය එහෙම නෑ. ඒක බම්ප් නොවී, තිබුණු විදියටම පහලට වැටිලා, කෙලින් අතට ම තියෙනවා. මේ ක්‍රමය AA, AAA, C, D වැනි ඕනෑම බැටරියක් බැහැල ද නැද්ද කියල හඳුනාගන්න පුළුවන් පහසුම ක්‍රමයක්.

5) ඇඟිලි යොදාගෙන පහසුවෙන් සංඛ්‍යා ගුණ කිරීම

පොඩි අයට අපිට වගේ නෙමෙයි, දෙයක් කියුවම හොඳට මතක හිටිනවා. පොඩි පොඩි සංඛ්‍යා එහෙම ගුණ කරන්න කියුවම ඉක්මනට කරන්න පුළුවන්. එත් 6, 7 ඉඳන් ඉහලට තිබෙන ගුණාකාර මුලදී මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ කියන්න යන කෙටි ක්‍රමය ඔවුන්ට ඉගැන්වුවොත්, ලෙහෙසියෙන් ම විභාගවලදී පිළිතුරු ලියන්න ඔවුන්ට පුළුවන් වේවි.

6 ඉඳන් 10 දක්වා සංඛ්‍යා ගුණ කිරීම සඳහා මේ ක්‍රමය යොදාගන්න පුළුවන්

මුලින්ම අත් දෙක දිග හැරලා, අත්ල මුහුණ පැත්තට එන විදියට අල්ලගන්න. ඊට පස්සේ කුඩා ඇඟිල්ලේ ඉඳන් මාපට ඇඟිල්ල වෙනකන්, 6 ඉඳන් 10 දක්වා නම් කරන්න. දැන් 7, 8න් වැඩිකරන්න ඕනෙයි කියල කියමු. එතකොට වම් අතෙන් 7 විදිහට නම් කරපු ඇඟිල්ලයි, දකුණු අතෙන් 8 විදිහට නම් කරපු ඇඟිල්ලයි එකට ගාවල අල්ලගන්නවා. ඊට පස්සේ, උත්තරේ හැදෙන්නේ මේ විදියට. ඒ ගාවපු ඇඟිලි දෙකට පහලින් තිබෙන ඇඟිලි සහ ඒ ගාවපු ඇඟිලි දෙකත් ඇතුළුව ඔක්කොම කියක් තිබෙනවා ද බලනවා. ඒ ලැබෙන සංඛ්‍යාව තමයි පිළිතුරේ දහයේ ස්ථානය. මේ ගාණට අනුව නම්, 5. ඊට පස්සේ, ගෑවු ඇඟිලි දෙක අත් හැරලා ඒවාට උඩින් තියෙන දකුණු අතේ ඇඟිලි, වම අතේ උඩින් තියෙන ඇඟිලි වලින් ගුණ කරන්න ඕන. ඒ ලැබෙන සංඛ්‍යාව තමයි පිළිතුරේ එකේ ස්ථානය. මේ ගාණට අනුව නම් 2 x 3 = 6. දහයේ ස්ථානය – 5. එකේ ස්ථානය – 6. පිළිතුර = 56.

6) 9 න් වැඩි කරන එක මීටත් වඩා පහසුයි

අත් දෙක දිගු කරලා අල්ල උඩු පැත්තට හරවා ගන්න. ඊට පස්සේ වම අතේ කුඩා ඇඟිල්ලේ ඉඳන් දකුණු අතේ මාපට ඇඟිල්ල දක්වා 1 සිට 10 දක්වා නම් කරන්න. දැන් ඔයාට ඕනේ 9,7 න් වැඩි කරන්න නම් මෙහෙමයි කරන්නේ. ඉහත විදියට නම් කරාම 7 ලැබෙන්නේ දකුණු අතේ වෙදඟිල්ලට. ඒ වෙදඟිල්ලට වම පැත්තෙන් තිබෙන ඇඟිලි ගාණෙන් පිළිතුරේ දහයේ ස්ථානය ලැබෙනවා. ඒ කියන්නේ 6 යි. වෙදඟිල්ලට දකුණු පැත්තෙන් තිබෙන ඇඟිලි ගානෙන් පිළිතුරේ එකේ ස්ථානය ලැබෙනවා. ඒ කියන්නේ 3 යි. එතකොට අපිට පිළිතුර 9 x 7 = 63 විදියට ලැබෙනවා

7) දිග මැනීම

අඩි කෝදුවක් නැති වෙලාවට දිගක් මනින්න වුණෝතින් මහා විනාසයක් වෙන්නේ. එත්, අපේ අත්ල යොදාගෙනත් දිග මනින්න පුළුවන්. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ මාපට ඇඟිල්ලත්, කුඩා ඇඟිල්ලත් අතර සෙන්ටි මීටර් 20 ක් වගේ පරතරයක් තමයි තිබෙන්නේ. ඒ වගේම මාපට ඇඟිල්ලත්, දබර ඇඟිල්ලේ කෙළවරත් අතර සෙන්ටි මීටර් 18ක් (අඟල් 7ක් ) වගේ පරතරයක් තිබෙනවා. හැමෝගෙ ම හරියට ම මෙහෙම නෑ, එත් අඩි කෝදුවක් නැති වෙලාවට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

8) කෝණ මැනීම

ඉස්සෙල්ලා කතා කරේ අඩි කෝදුවක් නැති වෙලාවට දිග මනින හැටි. ඒත් දැන් කතා කරන්න යන්නේ කෝණ මානයක් නැතුව කෝණ මනින්නේ කොහොමද කියල. අතේ ඇඟිලි හොඳට විහිදුවල, මනින්න ඕන කෝණය මතින් තබන්න. එතකොට ඒ කෝණයේ එක් පාදයක් මතට කුඩා ඇඟිල්ල වැටෙන විදියටයි තබන්න ඕනේ.

කුඩා ඇඟිල්ල හා වෙදඟිල්ල අතර කෝණය – අංශක 30

කුඩා ඇඟිල්ල හා මැදඟිල්ල අතර කෝණය – අංශක 45

කුඩා ඇඟිල්ල හා දබරඟිල්ල අතර කෝණය – අංශක 60

කුඩා ඇඟිල්ල හා මාපටඟිල්ල අතර කෝණය – අංශක 90

එහෙම නම් කෝණයේ අනික් පාදය වැටෙන්නේ ඒ කියපු වෙනත් ඇඟිල්ලක් මතින් නම් පහසුවෙන්ම ඒ කෝණය සොයා ගන්න පුළුවන්. ඒ වගේම, එහෙම හරියටම නොවැටුණත්, දල වශයෙන් ඊට අදාළ කෝණය සොයා ගන්න පුළුවන්.

sinhalahealth.com

[QUOTE="DJAshik, post: 22847297, member: 312015"] [b]මතක තබා ගන්න වටිනා විශ්මිත ක්‍රම 8 ක්[/b] [SIZE="6"]කවදටත් ගැලපෙන මතක තබා ගන්න වටිනා විශ්මිත ක්‍රම 8 ක් [/SIZE] [SIZE="4"]අපි ඉගෙන ගන්න සමහර දේවල් පරම්පරා ගණනාවකටම වැදගත් වෙන්න පුළුවන්. කොටින්ම කියුවොත් ඒවා හැමදාටම වලංගු වෙනවා. ඒ වගේම සමහරක් පොඩි පොඩි දේවල් අත්‍යාවශ්‍යම වෙලාවල් වලදීත් වැදගත් වෙන්න පුළුවන්.[/SIZE] [SIZE="5"][B] 1) ඉර බහින්නේ තව කොපමණ වෙලාවකින්ද යන්න දැන ගැනීම[/B][/SIZE] [IMG]https://i1.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/1-14.jpg?resize=650%2C433[/IMG] [SIZE="4"]ඇඟිලි පහ එකට තබාගෙන, දබරැගිල්ල සහ මාපට ඇගිල්ලේ තුඩ අතරට සූර්යයා එන විදිහට අත සූර්යයා දෙසට දිගු කරන්න. ඉන්පසු දබරැගිල්ලේ ඉඳන්, ක්ෂිතිජය දක්වා තිබෙන ඇඟිලි ගණන ගණන් කරන්න. එක ඇඟිල්ලකින් දළ වශයෙන් මිනිත්තු 15 ක් දැක්වේවි. ඒ අනුව මිනිත්තු 15, ඇඟිලි ගණනෙන් වැඩි කරාම ඉර බැහැලා යන්න තව කොපමණ වෙලාවක් තිබෙනවද කියල ඔබට පහසුවෙන්ම සොයා ගන්න පුළුවන්.[/SIZE] [SIZE="4"][B]2) මාසෙකට තිබෙන දින ගණන දැන ගැනීම[/B][/SIZE] [IMG]https://i2.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/2-11.jpg?resize=650%2C363[/IMG] [IMG]https://i2.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/3-10.jpg?resize=650%2C725[/IMG] [SIZE="4"]අත මිටි කරලා, පිටි අත්ලේ තිබෙන ඇඟිලි වල උස් පහත් වීම් සංඛ්‍යාව ගණන් කලොත් මාසෙකට තිබෙන දින ගණන පහසුවෙන්ම දැන ගන්න පුළුවන්. (මෙතැනදී අපි මාපට ඇඟිල්ල ගණන් ගන්නේ නැහැ) උඩට ඉස්සිලා තිබෙන එක් ශීර්ෂයකින් එක් මාසයක් ද, ශීර්ෂ දෙකක් අතර තිබෙන පරතරයෙන් තවත් මාසයක් ද එන විදියට තමයි ගණන් කරන්න ඕන. මේ ශීර්ෂ වලට වැටෙන මාස වලට දින 31ක් තිබෙනවා. පරතර වලට වැටෙන මාස වලට තිබෙන්නේ දින 30යි. එක අතක ගණන් කරලා ඉවර උනාම අනිත් අතේ දබරැගිල්ලේ ශීර්ෂයෙන් පටන් අරන් නැවතත් ගණන් කරන්න පුළුවන්. මේ විදියට මුළු මාස 12 ම දින ගණන ඉතා ඉක්මනින් සොයා ගන්න පුළුවන් වේවි.[/SIZE] [SIZE="5"][B]3) අව අටවක සහ පුර අටවක හඳ දැන ගැනීම[/B][/SIZE] [IMG]https://i0.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/4-6.jpg?resize=650%2C468[/IMG] [IMG][SIZE="4"]අපි කවුරුත් ආසයි හඳ දිහා බලාගෙන ඉන්න. කොච්චර හඳ දිහා බලාගෙන හිටියත්, මේක පුර අටවක හඳක් ද අව අටවක හඳක් ද කියන්න සමහර අයට අමාරුයි. ඒකට ගොඩක් ලේසි විදිහක් තිබෙනවා. අව අටවක හඳ හරියට ඉංග්‍රීසි C අකුරුඅක් වගේ. එතකොට පුර අටවක තියෙන කොට හඬ D අකුරක් වගේ. ඒවගේම පුර පසලොක්වක දාට හඳ බින්දුව අකුර වගේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි O අකුරක් වගේ. ලේසියි නේද? පොඩි අයට, මේක දැන්ම ඉඳල කියා දුන්නොත් ආයේ කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.[/SIZE][/IMG] [SIZE="5"][B]4) හොඳ සහ නරක බැටරි වෙන් කරලා හඳුනා ගැනීම[/B][/SIZE] [IMG]https://i2.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/6-6.jpg?resize=650%2C813[/IMG] [IMG]https://i2.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/6-6.jpg?resize=650%2C813[/IMG] [SIZE="4"]එළියෙන් බැලුවම නම් බැහැපු බැරි සහ හොඳ බැටරි ඔක්කොම එක වගේ. ටෝර්ච් එකක් වගේ දේකට දාල බලනකම් හොඳ නරක හඳුනා ගන්න එක හරි අමාරුයි. එත් අපි ගාව ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ තමයි, බැටරි දෙකම කෙලින් අතට තියලා සෙන්ටි මීටර් 1-2 ක් විතර උඩ ඉඳන් පහලට වැටෙන්න සලස්වන එක. නරක බැටරිය වැටුනාම දෙතුන් වතාවක් බම්ප් වෙලා පෙරලිලා යනවා. එත් හොඳ බැටරිය එහෙම නෑ. ඒක බම්ප් නොවී, තිබුණු විදියටම පහලට වැටිලා, කෙලින් අතට ම තියෙනවා. මේ ක්‍රමය AA, AAA, C, D වැනි ඕනෑම බැටරියක් බැහැල ද නැද්ද කියල හඳුනාගන්න පුළුවන් පහසුම ක්‍රමයක්. [/SIZE] [SIZE="5"][B]5) ඇඟිලි යොදාගෙන පහසුවෙන් සංඛ්‍යා ගුණ කිරීම[/B][/SIZE] [SIZE="4"]පොඩි අයට අපිට වගේ නෙමෙයි, දෙයක් කියුවම හොඳට මතක හිටිනවා. පොඩි පොඩි සංඛ්‍යා එහෙම ගුණ කරන්න කියුවම ඉක්මනට කරන්න පුළුවන්. එත් 6, 7 ඉඳන් ඉහලට තිබෙන ගුණාකාර මුලදී මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ කියන්න යන කෙටි ක්‍රමය ඔවුන්ට ඉගැන්වුවොත්, ලෙහෙසියෙන් ම විභාගවලදී පිළිතුරු ලියන්න ඔවුන්ට පුළුවන් වේවි.[/SIZE] [SIZE="4"]6 ඉඳන් 10 දක්වා සංඛ්‍යා ගුණ කිරීම සඳහා මේ ක්‍රමය යොදාගන්න පුළුවන්[/SIZE] [IMG]https://i2.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/7-7.jpg?resize=650%2C518[/IMG] [SIZE="4"]මුලින්ම අත් දෙක දිග හැරලා, අත්ල මුහුණ පැත්තට එන විදියට අල්ලගන්න. ඊට පස්සේ කුඩා ඇඟිල්ලේ ඉඳන් මාපට ඇඟිල්ල වෙනකන්, 6 ඉඳන් 10 දක්වා නම් කරන්න. දැන් 7, 8න් වැඩිකරන්න ඕනෙයි කියල කියමු. එතකොට වම් අතෙන් 7 විදිහට නම් කරපු ඇඟිල්ලයි, දකුණු අතෙන් 8 විදිහට නම් කරපු ඇඟිල්ලයි එකට ගාවල අල්ලගන්නවා. ඊට පස්සේ, උත්තරේ හැදෙන්නේ මේ විදියට. ඒ ගාවපු ඇඟිලි දෙකට පහලින් තිබෙන ඇඟිලි සහ ඒ ගාවපු ඇඟිලි දෙකත් ඇතුළුව ඔක්කොම කියක් තිබෙනවා ද බලනවා. ඒ ලැබෙන සංඛ්‍යාව තමයි පිළිතුරේ දහයේ ස්ථානය. මේ ගාණට අනුව නම්, 5. ඊට පස්සේ, ගෑවු ඇඟිලි දෙක අත් හැරලා ඒවාට උඩින් තියෙන දකුණු අතේ ඇඟිලි, වම අතේ උඩින් තියෙන ඇඟිලි වලින් ගුණ කරන්න ඕන. ඒ ලැබෙන සංඛ්‍යාව තමයි පිළිතුරේ එකේ ස්ථානය. මේ ගාණට අනුව නම් 2 x 3 = 6. දහයේ ස්ථානය – 5. එකේ ස්ථානය – 6. පිළිතුර = 56.[/SIZE] [SIZE="5"][B]6) 9 න් වැඩි කරන එක මීටත් වඩා පහසුයි[/B][/SIZE] [IMG]https://i2.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/8-4.jpg?resize=650%2C502[/IMG] [SIZE="4"]අත් දෙක දිගු කරලා අල්ල උඩු පැත්තට හරවා ගන්න. ඊට පස්සේ වම අතේ කුඩා ඇඟිල්ලේ ඉඳන් දකුණු අතේ මාපට ඇඟිල්ල දක්වා 1 සිට 10 දක්වා නම් කරන්න. දැන් ඔයාට ඕනේ 9,7 න් වැඩි කරන්න නම් මෙහෙමයි කරන්නේ. ඉහත විදියට නම් කරාම 7 ලැබෙන්නේ දකුණු අතේ වෙදඟිල්ලට. ඒ වෙදඟිල්ලට වම පැත්තෙන් තිබෙන ඇඟිලි ගාණෙන් පිළිතුරේ දහයේ ස්ථානය ලැබෙනවා. ඒ කියන්නේ 6 යි. වෙදඟිල්ලට දකුණු පැත්තෙන් තිබෙන ඇඟිලි ගානෙන් පිළිතුරේ එකේ ස්ථානය ලැබෙනවා. ඒ කියන්නේ 3 යි. එතකොට අපිට පිළිතුර 9 x 7 = 63 විදියට ලැබෙනවා[/SIZE] [SIZE="5"][B]7) දිග මැනීම[/B][/SIZE] [IMG]https://i0.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/9-1.jpg?resize=650%2C341[/IMG] [SIZE="4"]අඩි කෝදුවක් නැති වෙලාවට දිගක් මනින්න වුණෝතින් මහා විනාසයක් වෙන්නේ. එත්, අපේ අත්ල යොදාගෙනත් දිග මනින්න පුළුවන්. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ මාපට ඇඟිල්ලත්, කුඩා ඇඟිල්ලත් අතර සෙන්ටි මීටර් 20 ක් වගේ පරතරයක් තමයි තිබෙන්නේ. ඒ වගේම මාපට ඇඟිල්ලත්, දබර ඇඟිල්ලේ කෙළවරත් අතර සෙන්ටි මීටර් 18ක් (අඟල් 7ක් ) වගේ පරතරයක් තිබෙනවා. හැමෝගෙ ම හරියට ම මෙහෙම නෑ, එත් අඩි කෝදුවක් නැති වෙලාවට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.[/SIZE] [SIZE="5"][B]8) කෝණ මැනීම[/B][/SIZE] [IMG]https://i0.wp.com/www.adadawasa.com/wp-content/uploads/2018/01/10-2.jpg?resize=650%2C675[/IMG] [SIZE="4"]ඉස්සෙල්ලා කතා කරේ අඩි කෝදුවක් නැති වෙලාවට දිග මනින හැටි. ඒත් දැන් කතා කරන්න යන්නේ කෝණ මානයක් නැතුව කෝණ මනින්නේ කොහොමද කියල. අතේ ඇඟිලි හොඳට විහිදුවල, මනින්න ඕන කෝණය මතින් තබන්න. එතකොට ඒ කෝණයේ එක් පාදයක් මතට කුඩා ඇඟිල්ල වැටෙන විදියටයි තබන්න ඕනේ. කුඩා ඇඟිල්ල හා වෙදඟිල්ල අතර කෝණය – අංශක 30 කුඩා ඇඟිල්ල හා මැදඟිල්ල අතර කෝණය – අංශක 45 කුඩා ඇඟිල්ල හා දබරඟිල්ල අතර කෝණය – අංශක 60 කුඩා ඇඟිල්ල හා මාපටඟිල්ල අතර කෝණය – අංශක 90[/SIZE] [SIZE="4"]එහෙම නම් කෝණයේ අනික් පාදය වැටෙන්නේ ඒ කියපු වෙනත් ඇඟිල්ලක් මතින් නම් පහසුවෙන්ම ඒ කෝණය සොයා ගන්න පුළුවන්. ඒ වගේම, එහෙම හරියටම නොවැටුණත්, දල වශයෙන් ඊට අදාළ කෝණය සොයා ගන්න පුළුවන්.[/SIZE] sinhalahealth.com [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom